අතායල් (චීන: 泰雅; පින්යින්: Tàiyǎ) හෙවත් තයාල් සහ තයාන්, යන නම්වලින් හැඳින්වෙන්නේ ස්වදේශික ජන කොට්ඨාසයකි. 2014දී, අතායල් ජනගහනය 85,888ක් විය. මෙය තායිවානයේ සමස්ත ස්වදේශික ජනගහනයෙන් 15.9% ක් පමණ වේ. ඒ අනුව ඔවුන් තායිවානයේ තෙවන විශාලතම ස්වදේශික ජන කොට්ඨාසය ලෙස සැලකේ.
![]() | |
මුළු ජනගහනය | |
---|---|
85,888 (2014) | |
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ | |
තායිවානය | |
භාෂා | |
, , | |
ආගම | |
, ක්‍රිස්තියානි ආගම | |
ආශ්රිත මිනිස් ජාතීන් | |
සීඩික්, ටෘකු, , |
නිරුක්තිය
අතායල් යන්නෙහි අර්ථය "නිර්ව්‍යාජ මිනිසා" හෝ "නිර්භීත මිනිසා" යන්නයි.
සම්භවය

අතායල් ජනවාස පිළිබඳ පළමු වාර්තා ලැබෙන්නේ ඉහළ අතු ගංගා ප්‍රදේශය අවටිනි. කෙසේනමුත්, පසුකාලීන 17වන සියවසේ දී ඔවුන් මධ්‍ය කඳු ප්‍රදේශය තරණය කොට නැගෙනහිර වනාන්තර ප්‍රදේශය වෙත පැමිණ ඇත. අනතුරුව ඔවුහු ජනාවාස පිහිටුවූහ. එහි අතායල් ගම්මාන හැත්තෑ නවයක් දැකගත හැක.
ප්රවේණි විද්‍යාව
ක්‍රි.පූ. 4,000ට පෙර කාලයේ සිටම තායිවානයේ ඔස්ට්‍රොනේසියානු ස්වදේශික ජන කොට්ඨාස ගණනාවක්ම ජීවත්ව තිබේ. කෙසේනමුත්, ප්රවේණි විශ්ලේෂණ මගින් යෝජනා වී ඇත්තේ වෙනස් ජනයා ආසියානු මහාභූමියේ සම්භවයක් සහිත වෙනස් පූර්වජයන්ගෙන් සම්භවය වී ඇති බවයි. අතායල් ජනයා දකුණු චීනයේ අග්නිදිග ආසියාවේ සිට තායිවානය වෙත සංක්‍රමණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ප්රවේණි අධ්‍යයනවල දී අතායල් ජනයා සමග පිලිපීනයේ සහ තායිලන්තයේ වෙසෙන වෙනත් ජනයා අතර සමානතා හමුවී ඇත. දකුණු චීනයේ සහ වියට්නාමයේ ජනයා සමග ඇත්තේ මඳ සමානකමකි. අතායල් ජනයා තායිවානයේ විශාලතම ස්වදේශික ජන කොට්ඨාසය වන අමිස් ජනයාගෙන් මෙන්ම වෙනත් හන් ජනයාගෙන් ප්‍රවේණිකව වෙනස් වේ. ඒ අනුව මෙම ජන කොට්ඨාස අතර සම්මිශ්‍රණයක් සිදුව ඇත්තේ අල්ප වශයෙන් බැව් පෙනේ. මයිටොකොන්ඩ්‍රීය DNA (mtDNA) බහුරූපීතාව පිළිබඳ අධ්‍යයනවලින් යෝජනා වී ඇත්තේ ආසන්න වශයෙන් වර්ෂ 11,000-26,000කට පමණ පෙර තායිවානය වෙත වෙනස් ජනයාගෙන් සමන්විත පෙළපත් දෙකක් සංක්‍රමණය වී ඇති බවයි. එසේවුව ද, වර්තමාන ජනයා හන් චීන සංකමණිකයන් සමග අන්තර් මුහුම් වී ඇත.
මෑතකාලීන DNA අධ්‍යයන අනුව පෙනීගොස් ඇත්තේ ජනයා සහ නූතන අතර පොදු පෙළපතක් ඇති බවත්, අතායල් සහ උතුරු පිලිපීනයේ ද එයට නෑකම් කියන බවත් ය.
අතායල් ජනයා තායිවානයේ හන් චීන ජනයාගෙන් වෙන්ස බැව් මේ අනුව පෙනේ. චීන ජාතිකයින් සමග අන්තර් විවාහ මගින් වැදගත් අතායල්-චීන මිශ්‍රිත ජනිතයන් රැසක් බිහිවී ඇත. මේ අතර , , , වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් ද වේ.
ජනශ්රැති
අතායල් ජනශ්රැති අනුව, පළමු අතායල් මුතුන්මිත්තන් දර්හනය වූයේ පින්ස්ප්කන් නම් වූ පාෂාණය පැලී යාම්ත සමගයි. එහි දී පුද්ගලයන් තුනදෙනකු වූ අතර, ඉන් එක් තැනැත්තෙක් නැවත පාෂාණය තුළට ගියේ ය. එක් පුරුෂයකු සහ ස්ත්‍රියක එක්ව දිවිගෙවූ අතර, ආදරයෙන් දීර්ඝ කාලයක් ජීවත් වූහ. නමුත් එම පිරිමි ළමයා ඇය වෙත සමීප වීමට බිය විය. මේ නිසා යුවතියට අදහසක් පහළ විය. එහි දී ඇය නිවස හැරගිය අතර, ගල් අඟුරු සොයාගෙන ඉන් ඇගේ මුහුණ කළු පැහැ කරගත්තා ය. එවිට ඇයට වෙනස් තැනැත්තියක ලෙස පෙනීසිටිනු හැකි වනු ඇත.
දින කිහිපයකට පසු, ඇය සිය නිවස වෙත ඇතුළු වූ අතර, තරුණයා ඇය වෙනත් ස්ත්‍රියක යැයි සිතා එක්ව සතුටින් දිවිගෙවූහ. මඳ කාලයකට පසුව, ඔවුනට දරුවන් ලැබුණු අතර, ඉන් නව පරම්පරාවක් බිහි කිරීමේ ඔවුන්ගේ අදහස සඵල විය. මුහුණේ පච්ච කෙටීම පිළිබඳ අතායල් චාරිත්‍රය ඇරඹුණේ මෙම කථාවේ එන තරුණිය සිය මුහුණ කළු පැහැ කරගත් පුවත ආශ්රයෙනි.
සංස්කෘතිය
ජීවන රටාව
අතායල් ජනයා සතුව මනාව සංවර්ධිත සංස්කෘතියක් ඇත. ඔවුන් මුලින් දිවිගෙවූයේ ධීවර කර්මාන්තය, දඩයම, එක්රැස් කිරීම සහ ගිනිබත් කරන ලද කඳුකර භූමිවල වගාවේ නියැළීමෙනි. අතායල් ජනයා සතුව විවීම, දැල් ගෙතීම සහ දැව කැටයම් වැනි ශිල්පයන් ද පැවතී ඇත. ඔවුන්ට අනන්‍ය සම්ප්‍රදායික සංගීථ භාණ්ඩ සහ නර්තන ක්‍රම ද ඇත.
අතායල්වරුන් ප්‍රබල රණකාමීන් යැයි විස්තර වේ. සිය මුහුණේ ලබාගැනීමට නම් පුරුෂයකුට අවම වශයෙන් එක් මිනිස් හිසක්වත් රැගෙන පැමිණීමේ චාරිත්‍රයක් පැවතිණි. මෙම චාරිත්‍රය ජපන් යටත්විජිත සමයේ (1895 –1945) තහනම් කෙරිණි. මෙම හිස් හෝ හිස්කබල් සඳහා ඉහළ ගෞරවයක් හිමිවූ අතර, ආහාර සහ පාන ද ලබාදිණි. එමගින් සිය වගාවන්හි අස්වැන්න සාර්ථක වනු ඇතැයි අපේක්ෂා කෙරිණි. (බලන්න ) අතායල්වරුන් බිහිසුණු සටන්කරුවන් වූ අතර ජපන්වරුන් සහ අතායල්වරුන් අතර සටන් ඇවිළුණු මෙයට නිදසුනකි.
වැදගත් අතායල් ජනයා
- , නිළිය, ගායිකාව සහ දේශපාලනඥවරිය
- , නළුවකු සහ පොප් කණ්ඩායමේ සාමාජික
- , නිළිය සහ ගායිකාව
- , යුගළ රොක් සංගීත කණ්ඩායමේ ගායක
- , ගායිකා
- , ගායිකාවක සහ පොප් යුගළ සංගීත කණ්ඩායමක් වන හි සාමාජිකා
- , ගායක
- , රොක් සංගීතඥ දෙපළක් වන කණ්ඩායමේ ගායිකාව
- , නිළිය
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- Atayal 2012-08-13 at the Wayback Machine, Digital Museum of Taiwan Indigenous Peoples.
- Hsieh Chia-chen; Jeffrey Wu (February 15, 2014). "Amis remains Taiwan's biggest aboriginal tribe at 37.1% of total". Focus Taiwan.
{{}}
: Unknown parameter|last-author-amp=
ignored () - Directorate General of Budget, Accounting and Statistics, Executive Yuan, R.O.C. (DGBAS). National Statistics, Republic of China (Taiwan). Preliminary statistical analysis report of 2000 Population and Housing Census 2007-03-12 at the Wayback Machine. Excerpted from Table 28:Indigenous population distribution in Taiwan-Fukien Area. Accessed PM 8/30/06
- Merritt Ruhlen (1994). The origin of language: tracing the origin of the mother tongue. Wiley, New York. pp. 177–180.
- Margo DeMello (30 May 2014). Inked: Tattoos and Body Art around the World. ABC-CLIO. pp. 34–36. ISBN .
- Chen KH, Cann H, Chen TC, Van West B, Cavalli-Sforza L (1985). "Genetic markers of an aboriginal Taiwanese population". Am J Phys Anthropol. 66: 327–337. doi:10.1002/ajpa.1330660310. PMID 3857010.
- Rachel A. Chow; Jose L. Caeiro; Shu-Juo Chen; Ralph L. Garcia-Bertrand; Rene J. Herrera (2005). "Genetic characterization of four Austronesian-speaking populations" (PDF). Journal of Human Genetics. 50: 550–559. doi:10.1007/s10038-005-0294-0. PMID 16208426.
- Tajima A, Sun CS, Pan IH, Ishida T, Saitou N, Horai S (2003). "Mitochondrial DNA polymorphisms in nine aboriginal groups of Taiwan: implications for the population history of aboriginal Taiwanese". Human Genetics. 113 (1): 24–33. doi:10.1007/s00439-003-0945-1. PMID 12687351.
- http://www.sciencemag.org/news/2016/10/game-changing-study-suggests-first-polynesians-voyaged-all-way-east-asia
- http://www.stuff.co.nz/travel/destinations/asia/67390585/New-Zealands-long-lost-Taiwanese-cuzzies
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අත යල ච න 泰雅 ප න ය න Taiyǎ හ වත තය ල සහ තය න යන නම වල න හ ඳ න ව න න ස වද ශ ක ජන ක ට ඨ සයක 2014ද අත යල ජනගහනය 85 888ක ව ය ම ය ත ය ව නය සමස ත ස වද ශ ක ජනගහනය න 15 9 ක පමණ ව ඒ අන ව ඔව න ත ය ව නය ත වන ව ශ ලතම ස වද ශ ක ජන ක ට ඨ සය ල ස ස ලක අත යල 泰雅 තය න තය ල ම ළ ජනගහනය85 888 2014 ස ලක ය ය ත ජනගහනයක සහ ත ප රද ශත ය ව නයභ ෂ ආගම ක ර ස ත ය න ආගමආශ ර ත ම න ස ජ ත න ස ඩ ක ට ක න ර ක ත යඅත යල යන න හ අර ථය න ර ව ය ජ ම න ස හ න ර භ ත ම න ස යන නය සම භවයපර ණත බව ස ක තයක ල ස ම හ ණ පච චයක ක ටන ලද අත යල ස ත ර යක ම ය ප ර ෂයන ම න ම ස ත ර න අතර ද සම ප රද යයක ල ස ප වත ණ ජපන ප ලන සමය ද ම ම ච ර ත රය අහ ස ක ර ණ අත යල ජනව ස ප ළ බඳ පළම ව ර ත ල බ න න ඉහළ අත ග ග ප රද ශය අවට න ක ස නම ත පස ක ල න 17වන ස යවස ද ඔව න මධ ය කඳ ප රද ශය තරණය ක ට න ග නහ ර වන න තර ප රද ශය ව ත ප ම ණ ඇත අනත ර ව ඔව හ ජන ව ස ප හ ට ව හ එහ අත යල ගම ම න හ ත ත නවයක ද කගත හ ක ප රව ණ ව ද ය ව ක ර ප 4 000ට ප ර ක ලය ස ටම ත ය ව නය ඔස ට ර න ස ය න ස වද ශ ක ජන ක ට ඨ ස ගණන වක ම ජ වත ව ත බ ක ස නම ත ප රව ණ ව ශ ල ෂණ මග න ය ජන ව ඇත ත ව නස ජනය ආස ය න මහ භ ම ය සම භවයක සහ ත ව නස ප ර වජයන ග න සම භවය ව ඇත බවය අත යල ජනය දක ණ ච නය අග න ද ග ආස ය ව ස ට ත ය ව නය ව ත ස ක රමණය වන නට ඇත ය ව ශ ව ස ක ර ප රව ණ අධ යයනවල ද අත යල ජනය සමග ප ල ප නය සහ ත ය ලන ත ය ව ස න ව නත ජනය අතර සම නත හම ව ඇත දක ණ ච නය සහ ව යට න මය ජනය සමග ඇත ත මඳ සම නකමක අත යල ජනය ත ය ව නය ව ශ ලතම ස ව ද ශ ක ජන ක ට ඨ සය වන අම ස ජනය ග න ම න ම ව නත හන ජනය ග න ප රව ණ කව ව නස ව ඒ අන ව ම ම ජන ක ට ඨ ස අතර සම ම ශ රණයක ස ද ව ඇත ත අල ප වශය න බ ව ප න මය ට ක න ඩ ර ය DNA mtDNA බහ ර ප ත ව ප ළ බඳ අධ යයනවල න ය ජන ව ඇත ත ආසන න වශය න වර ෂ 11 000 26 000කට පමණ ප ර ත ය ව නය ව ත ව නස ජනය ග න සමන ව ත ප ළපත ද කක ස ක රමණය ව ඇත බවය එස ව ව ද වර තම න ජනය හන ච න ස කමණ කයන සමග අන තර ම හ ම ව ඇත ම තක ල න DNA අධ යයන අන ව ප න ග ස ඇත ත ජනය සහ න තන අතර ප ද ප ළපතක ඇත බවත අත යල සහ උත ර ප ල ප නය ද එයට න කම ක යන බවත ය අත යල ජනය ත ය ව නය හන ච න ජනය ග න ව න ස බ ව ම අන ව ප න ච න ජ ත කය න සමග අන තර ව ව හ මග න ව දගත අත යල ච න ම ශ ර ත ජන තයන ර සක බ හ ව ඇත ම අතර ව න ප රස ද ධ ප ද ගලයන ද ව ජනශ ර ත අත යල ජනශ ර ත අන ව පළම අත යල ම ත න ම ත තන දර හනය ව ය ප න ස ප කන නම ව ප ෂ ණය ප ල ය ම ත සමගය එහ ද ප ද ගලයන ත නද නක ව අතර ඉන එක ත න ත ත ක න වත ප ෂ ණය ත ළට ග ය ය එක ප ර ෂයක සහ ස ත ර යක එක ව ද ව ග ව අතර ආදරය න ද ර ඝ ක ලයක ජ වත ව හ නම ත එම ප ර ම ළමය ඇය ව ත සම ප ව මට බ ය ව ය ම න ස ය වත යට අදහසක පහළ ව ය එහ ද ඇය න වස හ රග ය අතර ගල අඟ ර ස ය ග න ඉන ඇග ම හ ණ කළ ප හ කරගත ත ය එව ට ඇයට ව නස ත න ත ත යක ල ස ප න ස ට න හ ක වන ඇත ද න ක හ පයකට පස ඇය ස ය න වස ව ත ඇත ළ ව අතර තර ණය ඇය ව නත ස ත ර යක ය ය ස ත එක ව සත ට න ද ව ග ව හ මඳ ක ලයකට පස ව ඔව නට දර වන ල බ ණ අතර ඉන නව පරම පර වක බ හ ක ර ම ඔව න ග අදහස සඵල ව ය ම හ ණ පච ච ක ට ම ප ළ බඳ අත යල ච ර ත රය ඇරඹ ණ ම ම කථ ව එන තර ණ ය ස ය ම හ ණ කළ ප හ කරගත ප වත ආශ රය න ස ස ක ත යජ වන රට ව සම ප රද ය ක ආද ව ස ම ස තර රට ත ය ව නය ආද ව ස න සම ප රද ය කව ද ව ග ව ස ථ නවල ව න තන ග ඩන ග ල වල ද ද කගත හ ක ම හ ද ක ව න න ග ර ම ය අත යල ආභ සය ලද ප රජ මධ යස ථ නයක අත යල ජනය සත ව මන ව ස වර ධ ත ස ස ක ත යක ඇත ඔව න ම ල න ද ව ග ව ය ධ වර කර ම න තය දඩයම එක ර ස ක ර ම සහ ග න බත කරන ලද කඳ කර භ ම වල වග ව න ය ළ ම න අත යල ජනය සත ව ව ව ම ද ල ග ත ම සහ ද ව ක ටයම ව න ශ ල පයන ද ප වත ඇත ඔව න ට අනන ය සම ප රද ය ක ස ග ථ භ ණ ඩ සහ නර තන ක රම ද ඇත අත යල වර න ප රබල රණක ම න ය ය ව ස තර ව ස ය ම හ ණ ලබ ග න මට නම ප ර ෂයක ට අවම වශය න එක ම න ස හ සක වත ර ග න ප ම ණ ම ච ර ත රයක ප වත ණ ම ම ච ර ත රය ජපන යටත ව ජ ත සමය 1895 1945 තහනම ක ර ණ ම ම හ ස හ හ ස කබල සඳහ ඉහළ ග රවයක හ ම ව අතර ආහ ර සහ ප න ද ලබ ද ණ එමග න ස ය වග වන හ අස ව න න ස ර ථක වන ඇත ය අප ක ෂ ක ර ණ බලන න අත යල වර න බ හ ස ණ සටන කර වන ව අතර ජපන වර න සහ අත යල වර න අතර සටන ඇව ළ ණ ම යට න දස නක ව දගත අත යල ජනය න ළ ය ග ය ක ව සහ ද ශප ලනඥවර ය නළ වක සහ ප ප කණ ඩ යම ස ම ජ ක න ළ ය සහ ග ය ක ව ය ගළ ර ක ස ග ත කණ ඩ යම ග යක ග ය ක ග ය ක වක සහ ප ප ය ගළ ස ග ත කණ ඩ යමක වන හ ස ම ජ ක ග යක ර ක ස ග තඥ ද පළක වන කණ ඩ යම ග ය ක ව න ළ යම ව ත බලන නආශ ර යයන Atayal 2012 08 13 at the Wayback Machine Digital Museum of Taiwan Indigenous Peoples Hsieh Chia chen Jeffrey Wu February 15 2014 Amis remains Taiwan s biggest aboriginal tribe at 37 1 of total Focus Taiwan a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter last author amp ignored help Directorate General of Budget Accounting and Statistics Executive Yuan R O C DGBAS National Statistics Republic of China Taiwan Preliminary statistical analysis report of 2000 Population and Housing Census 2007 03 12 at the Wayback Machine Excerpted from Table 28 Indigenous population distribution in Taiwan Fukien Area Accessed PM 8 30 06 Merritt Ruhlen 1994 The origin of language tracing the origin of the mother tongue Wiley New York pp 177 180 Margo DeMello 30 May 2014 Inked Tattoos and Body Art around the World ABC CLIO pp 34 36 ISBN 978 1610690751 Chen KH Cann H Chen TC Van West B Cavalli Sforza L 1985 Genetic markers of an aboriginal Taiwanese population Am J Phys Anthropol 66 327 337 doi 10 1002 ajpa 1330660310 PMID 3857010 Rachel A Chow Jose L Caeiro Shu Juo Chen Ralph L Garcia Bertrand Rene J Herrera 2005 Genetic characterization of four Austronesian speaking populations PDF Journal of Human Genetics 50 550 559 doi 10 1007 s10038 005 0294 0 PMID 16208426 Tajima A Sun CS Pan IH Ishida T Saitou N Horai S 2003 Mitochondrial DNA polymorphisms in nine aboriginal groups of Taiwan implications for the population history of aboriginal Taiwanese Human Genetics 113 1 24 33 doi 10 1007 s00439 003 0945 1 PMID 12687351 http www sciencemag org news 2016 10 game changing study suggests first polynesians voyaged all way east asia http www stuff co nz travel destinations asia 67390585 New Zealands long lost Taiwanese cuzzies