ථේරවාද ත්‍රිපිටකයට සබැඳිව පාලි බසින් ඉතා ඈත අතීතයේ ලියවුනු පොත් එකතුවකි. මේවා වල පාලි පරිවර්ථන වේ.
අටුවාද ත්‍රිපිටකය මෙන්ම දඹදිව තුන්සංගායනාවටම නගා ඇත. එසේ තුන්සංගායනාවටම නැගූ පාලි සඟි අටුවා හෙවත් මහා අටුවාව අනුබුද්ධ මහා මහින්ද ස්ථවිරයන් විසින් සිංහල රහතුන්ට ස්වකීය භාෂාවෙන් උගන්වා ඇත. මෙසේ හෙලටුවා බිහිවිය. ලෝසතුන්ගේ හිත පිණිස අටුවා නැවත පාලියට පරිවර්ථනය කිරීම පිණිසම මෙලොව පහල වූ අනුබුදු බුද්ධගෝෂ ස්ථවිරපාදයන් වහන්සේ විසින් මේවා මහාවිහාරයේ ග්‍රන්ථකාර පිරිවෙනේ වෙසෙමින් රහතුන්ගේ අධීක්ෂණය යටතේ පාලියට පරිවර්ථනය කොට ඇත. ඒ අනුව මේ වන විට අප අතට පත්ව ඇත්තේ මහසඟි අටුවාවේ හෙවත් බුද්ධ භාෂිත අටුවාවේ තෙවැනි පරපුරට අයත් අටුවාවන් ය.
සූත්‍ර පිටකය
සූත්‍ර පිටකය - සතර මහා නිකාය
ත්‍රිපිටක කොටස | අටුවාව | අටුවාචාරී |
---|---|---|
දීඝ නිකාය | ||
සංයුත්ත නිකාය | ||
සූත්‍ර පිටකය - ඛුද්දක නිකායේ ඛුද්දක ග්රන්ථ
ත්‍රිපිටක කොටස | අටුවාව | අටුවාචාරී |
---|---|---|
ධම්මපද | ||
හිමි | ||
හිමි | ||
හිමි | ||
හිමි | ||
ථෙර | හිමි | |
හිමි | ||
හිමි | ||
නෙත්තී අට්ඨකතා | හිමි | |
හිමි | ||
අපදාන | මහානාම හිමි |
විනය පිටකය
පාරාකජිකා පාලි, පාචිත්තිය පාලි, චුල්ලවග්ග පාලි, මහාවග්ග පාලි, පරිවාර පාලි යන විනය ග්රන්ථ පහටම කරන ලද අටුවාව නම් සමන්තපාසාදිකාවයි.
භික්ඛු පාතිමොක්ඛයටත්, භික්ඛුණි පාතිමොක්ඛයටත් කංඛාවිතරණී මාතිකට්ඨකතාව නම් වූ අටුවාව කොට ඇත. මේ ද්විත්වයම පරිවර්ථනය කර ඇත්තේ භදන්තාචරිය බුද්ධගෝෂ ස්ථවිරයන් විසිනි.
අභිධර්ම පිටකය
ත්‍රිපිටක කොටස | අටුවාව | අටුවාචාරී |
---|---|---|
ධම්මසංගණීප්පකරණ | අත්ථසාලිනී | බුද්ධඝෝස හිමි |
විභංගප්පකරණ | සම්මෝහවිනෝදනී | බුද්ධඝෝස හිමි |
කථාවත්ථූප්පකරණ | පරමත්තදීපනී (පඤ්චප්පකරණට්ට කථා) | බුද්ධඝෝස හිමි |
ධාතුකථාප්පකරණ | ||
පුග්ගලපඤ්ඤත්තිප්පකරණ | ||
යමකප්පකරණ | ||
පට්ඨානප්පකරණ |
බුද්ධඝෝස හිමියන් විසින් කරනලද අටුවා රාශියට ආශ්‍රය කරගෙන ඇත්තේ මහාට්ඨකථා, මහාපච්චරියට්ඨකථා, කුරුන්දට්ඨකථා, සංඛේපට්ඨකථා, අන්ධකට්ඨකථා යන මේ හෙල අටුවා පසය. එයිනුත් මහාට්ඨකථාව විශේෂ වශයෙන් උපකාර කරගෙන ඇති බව පෙනේ.
මේවාද බලන්න
මූලාශ්‍ර
- (2000). අට්ඨකථා සාහිත්‍යය හා අටුවා රසකතා. . ISBN .
- බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අටුවා පරිවර්ථනයන්හී ප්රස්ථාවනාව.(කිරම විමලජෝති හිමි)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ථ රව ද ත ර ප ටකයට සබ ඳ ව ප ල බස න ඉත ඈත අත තය ල යව න ප ත එකත වක ම ව වල ප ල පර වර ථන ව අට ව ද ත ර ප ටකය ම න ම දඹද ව ත න ස ග යන වටම නග ඇත එස ත න ස ග යන වටම න ග ප ල සඟ අට ව හ වත මහ අට ව ව අන බ ද ධ මහ මහ න ද ස ථව රයන ව ස න ස හල රහත න ට ස වක ය භ ෂ ව න උගන ව ඇත ම ස හ ලට ව බ හ ව ය ල සත න ග හ ත ප ණ ස අට ව න වත ප ල යට පර වර ථනය ක ර ම ප ණ සම ම ල ව පහල ව අන බ ද බ ද ධග ෂ ස ථව රප දයන වහන ස ව ස න ම ව මහ ව හ රය ග රන ථක ර ප ර ව න ව ස ම න රහත න ග අධ ක ෂණය යටත ප ල යට පර වර ථනය ක ට ඇත ඒ අන ව ම වන ව ට අප අතට පත ව ඇත ත මහසඟ අට ව ව හ වත බ ද ධ භ ෂ ත අට ව ව ත ව න පරප රට අයත අට ව වන ය ස ත ර ප ටකයස ත ර ප ටකය සතර මහ න ක ය ත ර ප ටක ක ටස අට ව ව අට ව ච ර ද ඝ න ක යස ය ත ත න ක ය ස ත ර ප ටකය ඛ ද දක න ක ය ඛ ද දක ග රන ථ ත ර ප ටක ක ටස අට ව ව අට ව ච ර ධම මපදහ ම හ ම හ ම හ ම ථ ර හ ම හ ම හ ම න ත ත අට ඨකත හ ම හ ම අපද න මහ න ම හ ම ව නය ප ටකයප ර කජ ක ප ල ප ච ත ත ය ප ල ච ල ලවග ග ප ල මහ වග ග ප ල පර ව ර ප ල යන ව නය ග රන ථ පහටම කරන ලද අට ව ව නම සමන තප ස ද ක වය භ ක ඛ ප ත ම ක ඛයටත භ ක ඛ ණ ප ත ම ක ඛයටත ක ඛ ව තරණ ම ත කට ඨකත ව නම ව අට ව ව ක ට ඇත ම ද ව ත වයම පර වර ථනය කර ඇත ත භදන ත චර ය බ ද ධග ෂ ස ථව රයන ව ස න අභ ධර ම ප ටකයත ර ප ටක ක ටස අට ව ව අට ව ච ර ධම මස ගණ ප පකරණ අත ථස ල න බ ද ධඝ ස හ ම ව භ ගප පකරණ සම ම හව න දන බ ද ධඝ ස හ ම කථ වත ථ ප පකරණ පරමත තද පන පඤ චප පකරණට ට කථ බ ද ධඝ ස හ ම ධ ත කථ ප පකරණප ග ගලපඤ ඤත ත ප පකරණයමකප පකරණපට ඨ නප පකරණ බ ද ධඝ ස හ ම යන ව ස න කරනලද අට ව ර ශ යට ආශ රය කරග න ඇත ත මහ ට ඨකථ මහ පච චර යට ඨකථ ක ර න දට ඨකථ ස ඛ පට ඨකථ අන ධකට ඨකථ යන ම හ ල අට ව පසය එය න ත මහ ට ඨකථ ව ව ශ ෂ වශය න උපක ර කරග න ඇත බව ප න ම ව ද බලන නස හල අට ව ම ල ශ ර 2000 අට ඨකථ ස හ ත යය හ අට ව රසකත ISBN 955 8129 60 7 බ ද ධ ස ස ක ත ක මධ යස ථ නය අට ව පර වර ථනයන හ ප රස ථ වන ව ක රම ව මලජ ත හ ම