අකුරැස්ස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය යනු 2009 මාර්තු 10 වන දිනදී, අකුරැස්ස ගොඩපිටිය ජුම්මා පල්ලියේ පැවැත්වූ ආගමික පෙලපාලියකට, දෙමළ ඊළාම් විමුක්ති කොටි විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකි. ප්‍රහාරයෙන් පුද්ගලයෝ 14 දෙනෙක් මියගොස් තවත් 35 දෙනෙකු තුවාල ලැබූහ. තුවාල ලැබූ අය අතර ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය , විදුලිසංදේශ අමාත්‍ය ,මහින්ද යාපා අබේවර්ධන, පණ්ඩු බණ්ඩාරනායක, චන්ද්‍රසිරි ගජධීර, සහ යන මහත්වරු වූහ. එලෙසම මිය ගිය අය අතර ප්‍රාදේශීය මන්ත්‍රීවරු කීප දෙනෙක් වූ බවද සඳහන්ය.
අකුරැස්ස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය Akuressa suicide bombing | |
---|---|
ස්ථානය | අකුරැස්ස, මාතර, ශ්‍රී ලංකාව |
දිනය | 2009 මාර්තු 10 |
ප්‍රහාර මාදිලිය | මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය |
මරණ | 14 |
තුවාලකරුවන් | 35 |
සැකකෙරෙන අපරාධකරුවෝ | දෙමළ ඊළාම් විමුක්ති කොටි |
ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකල පොලිස් පරික්ෂණ වලදී, මරාගෙන මැරුණු එල්ටීටීඊ බෝම්බකරු සෙන්දමිල් (Senthamil) නැමැති අයෙකු බව හෙළිවිණි.
බෝම්බ ප්‍රහාරයේ සජීව දර්ශන, සිය කැමරාවේ පටිගත කර ගැනීමට එතැන සිටි කැමරාකරුවෙකුට හැකියාව ලැබී තිබුණි.
මේවාද බලන්න
මූලාශ්‍ර
- [1], BBC
- Associated Press. "ශ්‍රී ලංකා සුයිසියිඩ් බෝම්බිං ටාගට්ස් ගවර්න්මන්ට් මිනිස්ටර්ස් | වර්ල්ඩ් නිව්ස් | guardian.co.uk". Guardian. සම්ප්‍රවේශය 2012-09-27.
- "South Asia | ශ්‍රී ලංකා සුයිසයිඩ් බෝම්බ් කිල්ස් 14'". BBC News. 2009-03-10. සම්ප්‍රවේශය 2012-09-27.
- Nelson, Dean (2009-03-10). "ශ්‍රී ලංකන් මිනිස්ටර්ස් ටාර්ගටඩ් බයි ටම්ල් ටයිගර් සුයිසයිඩ් බෝම්බර්". Telegraph. සම්ප්‍රවේශය 2012-09-27.
- "අකුරැස්ස බ්ලාස්ට්: පොලිස් ට්‍රාන්ස්ෆර්ස් අමිඩ්ස්ට් ක්වෙස්ෂන් ඔෆ් සිකියුරිටි". Sundaytimes.lk. සම්ප්‍රවේශය 2012-09-27.
- "එල්ටීටීඊ සුයිසයිඩ් බෝම්බර් ඇටෑක් මොස්ක් - අකුරැස්ස". Defence.lk. 2010-12-30. සම්ප්‍රවේශය 2012-09-27.
- Dhammika, Denagama. "ද අයිලන්ඩ්-නිව්ස්". Island.lk. සම්ප්‍රවේශය 2012-09-27.
- "අකුරැස්ස බ්ලාස්ට් (සුයිසයිඩ් ඇටෑක්)". Lankapuvath.lk. සම්ප්‍රවේශය 2012-09-27.
භාහිර සබැදි
- Akuressa Attack Video caught on tape
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අක ර ස ස මර ග න ම ර න බ ම බ ප රහ රය යන 2009 ම ර ත 10 වන ද නද අක ර ස ස ග ඩප ට ය ජ ම ම පල ල ය ප ව ත ව ආගම ක ප ලප ල යකට ද මළ ඊළ ම ව ම ක ත ක ට ව ස න එල ල කරන ලද මර ග න ම ර න බ ම බ ප රහ රයක ප රහ රය න ප ද ගලය 14 ද න ක ම යග ස තවත 35 ද න ක ත ව ල ල බ හ ත ව ල ල බ අය අතර ඛන ජ ත ල සම පත අම ත ය ව ද ල ස ද ශ අම ත ය මහ න ද ය ප අබ වර ධන පණ ඩ බණ ඩ රන යක චන ද රස ර ගජධ ර සහ යන මහත වර ව හ එල සම ම ය ග ය අය අතර ප ර ද ශ ය මන ත ර වර ක ප ද න ක ව බවද සඳහන ය අක ර ස ස මර ග න ම ර න බ ම බ ප රහ රය Akuressa suicide bombingස ථ නයඅක ර ස ස ම තර ශ ර ල ක වද නය2009 ම ර ත 10ප රහ ර ම ද ල යමර ග න ම ර න බ ම බ ප රහ රයමරණ14ත ව ලකර වන 35ස කක ර න අපර ධකර ව ද මළ ඊළ ම ව ම ක ත ක ට ප රහ රය සම බන ධය න ස ද කල ප ල ස පර ක ෂණ වලද මර ග න ම ර ණ එල ට ට ඊ බ ම බකර ස න දම ල Senthamil න ම ත අය ක බව හ ළ ව ණ බ ම බ ප රහ රය සජ ව දර ශන ස ය ක මර ව පට ගත කර ග න මට එත න ස ට ක මර කර ව ක ට හ ක ය ව ල බ ත බ ණ ම ව ද බලන නද මළ ඊල ම ව ම ක ත ක ට ත රස තව ද න ස ව ල ව ස යන ට එල ල කල ප රහ ර ලය ස ත වම ල ශ ර 1 BBC Associated Press ශ ර ල ක ස ය ස ය ඩ බ ම බ ට ගට ස ගවර න මන ට ම න ස ටර ස වර ල ඩ න ව ස guardian co uk Guardian සම ප රව ශය 2012 09 27 South Asia ශ ර ල ක ස ය සය ඩ බ ම බ ක ල ස 14 BBC News 2009 03 10 සම ප රව ශය 2012 09 27 Nelson Dean 2009 03 10 ශ ර ල කන ම න ස ටර ස ට ර ගටඩ බය ටම ල ටය ගර ස ය සය ඩ බ ම බර Telegraph සම ප රව ශය 2012 09 27 අක ර ස ස බ ල ස ට ප ල ස ට ර න ස ෆර ස අම ඩ ස ට ක ව ස ෂන ඔෆ ස ක ය ර ට Sundaytimes lk සම ප රව ශය 2012 09 27 එල ට ට ඊ ස ය සය ඩ බ ම බර ඇට ක ම ස ක අක ර ස ස Defence lk 2010 12 30 සම ප රව ශය 2012 09 27 Dhammika Denagama ද අය ලන ඩ න ව ස Island lk සම ප රව ශය 2012 09 27 අක ර ස ස බ ල ස ට ස ය සය ඩ ඇට ක Lankapuvath lk සම ප රව ශය 2012 09 27 භ හ ර සබ ද Akuressa Attack Video caught on tape