අ වෙයාවුල්ෆ් බෝයි (කොරියානු: 늑대소년) යනු දකුණු කොරියානු සුන්දර නව යොවුන් යුවතියක් හා නිසි ශිෂ්ඨ පරිසරයක නොහැදුනු තරමක ප්රචන්ඩ තරුණයෙකු අතර ඇති වන මනඃකල්පිත ප්‍රේම වෘතාන්ත චිත්‍රපටයකි. යුවතිය () තම මව සහ සොහොයුරිය සමග ගම්බද නිවසකට පිටත් වන්නේ ඇයගේ සෞඛයය තත්වයට නගරය නුසුදුසු බැවිනි. එහිදී ඇය හට හමු වන සමාජශීලී නොවූ තරුණයෙකු () හා මිතුරු වේ. එනමුත් ඇය නොදත් කරුණ නම් ඔහු සැබැවින්ම මනුෂ්‍යයෙක් නොවන අර්ධ මනුෂ්‍යය අර්ධ වෘක - වෘක මනුෂ්‍යයෙකු බවයි.
අ වෙයාවුල්ෆ් බෝයි | |
---|---|
අධ්‍යක්ෂණය | |
රචනය | |
නිශ්පාදනය | කිම් සූ ජින් යූ ඉන් බියොම් ජියොන්ග් තේ සියොන්ග් |
රංගන ශිල්පීන් | |
සිනෙමාරූපණය | චෝයි සන්ග් මක් |
සංස්කරණය | |
සංගීතය | ශිම් හ්යන් ජන්ග් |
Production company | බිඩංගිල් පික්චර්ස් |
බෙදාහැරීම | |
නිකුත්වූ දින |
|
තිර කාලය | මිනිත්තු 122 |
රට | දකුණු කොරියාව |
භාෂාව | කොරියානු |
ආදායම | ඇඩො41,336,378 |
අධ්‍යක්ශක චිත්‍රපටයේ පිටපත මුලින්ම ලියන ලද්දේ ඔහු කොරියානු චිත්‍රපට කලා අධ්‍යයන ආයතනයේ ඉගෙනුම ලබන අතරය. නමුත් පිටපතේ වර්තමාන තත්වයට ලගා වීම සඳහා එහි ප්‍රතිසංස්කරණ කිහිපයක්ම කිරීමට ඔහුට සිදු විය. මෙය ජෝගේ වාණිජමය මංගලාවතරන වන අතර ඔහු මීට පෙර එන්ඩ් ඔෆ් ඇනිමල් සහ ඩෝන්ට් ස්ටෙප් අවුට් ඔෆ් ද හව්ස් නම් ය අධ්‍යක්ශනය කර තිබිණ.
අ වෙයාවුල්ෆ් බෝයි චිත්‍රපටය තම අන්තර්ජාතික මංගලාවතරණය "සමකාලීන ලෝක සිනමා" අංශය යටතේ ඉදිරිපත් කරන ලදි. ඉන් පසුව දීද තිරගත කරන ලදි. මෙම තිරගත වීම් 2ම සිදු වූයේ චිත්‍රපටයේ නිල තිරගත කිරීමේ දින වන 2012 ඔක්තෝබර් 31 දිනට පෙරාතුවය. මෙම චිත්‍රපටය ඉතා ඉක්මනින්ම වාර්තා අතරට පැමිනි අතර යන නාමයද ලබා ගන්නට හැකි විය.
කථා වස්තුව
කිම් සුන් යී නම් එක්සත් රාජධානියේ වෙසෙන වයසක කාන්තාව හට ඇයගේ දකුණු කොරියාවේ ඇති පැරණි නිවස විකිනීම සඳහා දුරකතන ඇමතුමක් ලැබේ. මෙම නිවස විකිනීමට නැවතත් කොරියාව බලා පැමිණෙන ඇය තම මිනිබිරිය වන ඉඋන් ජූ සමග නිවස පිහිටි පිටිසර පලාත වෙත පිටත් වේ. මෙහිදී ඇය මෙම නිවසේ ඇය ගැටවර වියේදී සිදු වූ සිදුවීමක් සිහිපත් වේ.
ඇය ගැටවර වියේදී ඇයගේ පවුල මෙම නිවසට අලුතින් පදිංචියට පැමිණෙන අතර අහම්බයකින් ඔවුන්ට තරමක ප්රචණ්ඩ තරුණයෙකු ඔවුන්ගේ ඉඩමේ සිට හමු වේ. ඔවුන් ඔහුට චෝල් සූ ලෙස නම් තබන අතර ඔහුට කතා කිරීමට තරම්වත් අධ්‍යාපනයක් නොතිබුනි. ඔහුගේ පැමිනීමත් සමග සුන් යීගේ මානසික මට්ටම පවා යහපත් අතට පත් වන්නට විය. ක්‍රම ක්‍රමයෙන් ඇය හා තරුණයා අතර සෙනෙහසක් හට ගැනීමෙන් සුන් යීගේ පෙම්වතා කලහකාරී ලෙස හැසිරෙන්නට විය. දිනක් මෙලෙස කලහකාරීව හැසිරුනු ඔහු සුන් යීට පහර දෙන විට චෝල් සූ ඔහුගේ සත්‍ය පෙනුම වන මිනිස් වෘක ස්වරූපයට පත්ව ඔවුන්ට පහර දෙන්නට විය. මේ නිසා හටගත් ක්‍රෝධයෙන් සුන් යීගේ පෙම්වතා චෝල් සූ උගුලකට හසු කරමින් ඔහුව පොලීසියේ සිර බාරයට පත් කරයි. කෙසේ නමුත් සුන් යී හා චෝල් සූ අතර ඇති වන ස්නේහය පිලිබදව මෙම චිත්‍රපටයෙන් පිලිබිඹු කෙරේ.
මූලාශ්‍ර
- "A Werewolf Boy Box Office Gross". . සම්ප්‍රවේශය 2012-11-25.
- Lee, Claire (27 September 2012). "Werewolf tale brings out beast in Song". . සම්ප්‍රවේශය 2012-11-19.
- Park, Eun-jee (26 October 2012). "Uncomplicated relationship central to A Werewolf Boy". . සම්ප්‍රවේශය 2012-11-19.
- Paquet, Darcy (5 October 2012). "In Focus: A Werewolf Boy". Korean Film Biz Zone. සම්ප්‍රවේශය 2012-11-19.
- Lee, Claire (5 November 2012). "Director scores debut hit with coming-of-age beast tale". . සම්ප්‍රවේශය 2012-11-19.
- "Korean films competing for major awards at international film fests". Korean Film Biz Zone. 28 August 2012. සම්ප්‍රවේශය 2012-11-19.
- "A Werewolf Boy". . 21 August 2012. සම්ප්‍රවේශය 2012-11-19.
- Hong, Grace Danbi (17 August 2012). "Song Joong Ki's A Werewolf Boy Gets Invited to the Toronto International Film Festival". enewsWorld. සම්ප්‍රවේශය 2012-11-19.
- Sunwoo, Carla (20 August 2012). "A Werewolf Boy gets Toronto invite". . සම්ප්‍රවේශය 2012-11-19.
- Hong, Lucia (20 August 2012). "4 Korean movies to head on over to Toronto International Film Festival". 10Asia. සම්ප්‍රවේශය 2012-11-19.
- Sunwoo, Carla (26 September 2012). "BIFF to show Song Joong-ki's movie". . සම්ප්‍රවේශය 2012-11-19.
- Jeon, Chan-il. "Werewolf Boy". . සම්ප්‍රවේශය 2012-09-26.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අ ව ය ව ල ෆ බ ය ක ර ය න 늑대소년 යන දක ණ ක ර ය න ස න දර නව ය ව න ය වත යක හ න ස ශ ෂ ඨ පර සරයක න හ ද න තරමක ප රචන ඩ තර ණය ක අතර ඇත වන මන කල ප ත ප ර ම ව ත න ත ච ත රපටයක ය වත ය තම මව සහ ස හ ය ර ය සමග ගම බද න වසකට ප ටත වන න ඇයග ස ඛයය තත වයට නගරය න ස ද ස බ ව න එහ ද ඇය හට හම වන සම ජශ ල න ව තර ණය ක හ ම ත ර ව එනම ත ඇය න දත කර ණ නම ඔහ ස බ ව න ම මන ෂ යය ක න වන අර ධ මන ෂ යය අර ධ ව ක ව ක මන ෂ යය ක බවය අ ව ය ව ල ෆ බ ය අධ යක ෂණයරචනයන ශ ප දනයක ම ස ජ න ය ඉන බ ය ම ජ ය න ග ත ස ය න ග ර ගන ශ ල ප න ස න ම ර පණයච ය සන ග මක ස ස කරණයස ග තයශ ම හ යන ජන ග Production companyබ ඩ ග ල ප ක චර ස බ ද හ ර මන ක ත ව ද නස ප ත ම බර 11 2012 2012 09 11 ඔක ත බර 31 2012 2012 10 31 දක ණ ක ර ය ව ත ර ක ලයම න ත ත 122රටදක ණ ක ර ය වභ ෂ වක ර ය න ආද යමඇඩ 41 336 378 අධ යක ශක ච ත රපටය ප ටපත ම ල න ම ල යන ලද ද ඔහ ක ර ය න ච ත රපට කල අධ යයන ආයතනය ඉග න ම ලබන අතරය නම ත ප ටපත වර තම න තත වයට ලග ව ම සඳහ එහ ප රත ස ස කරණ ක හ පයක ම ක ර මට ඔහ ට ස ද ව ය ම ය ජ ග ව ණ ජමය ම ගල වතරන වන අතර ඔහ ම ට ප ර එන ඩ ඔෆ ඇන මල සහ ඩ න ට ස ට ප අව ට ඔෆ ද හව ස නම ය අධ යක ශනය කර ත බ ණ අ ව ය ව ල ෆ බ ය ච ත රපටය තම අන තර ජ ත ක ම ගල වතරණය සමක ල න ල ක ස නම අ ශය යටත ඉද ර පත කරන ලද ඉන පස ව ද ද ත රගත කරන ලද ම ම ත රගත ව ම 2ම ස ද ව ය ච ත රපටය න ල ත රගත ක ර ම ද න වන 2012 ඔක ත බර 31 ද නට ප ර ත වය ම ම ච ත රපටය ඉත ඉක මන න ම ව ර ත අතරට ප ම න අතර යන න මයද ලබ ගන නට හ ක ව ය කථ වස ත වක ම ස න ය නම එක සත ර ජධ න ය ව ස න වයසක ක න ත ව හට ඇයග දක ණ ක ර ය ව ඇත ප රණ න වස ව ක න ම සඳහ ද රකතන ඇමත මක ල බ ම ම න වස ව ක න මට න වතත ක ර ය ව බල ප ම ණ න ඇය තම ම න බ ර ය වන ඉඋන ජ සමග න වස ප හ ට ප ට සර පල ත ව ත ප ටත ව ම හ ද ඇය ම ම න වස ඇය ග ටවර ව ය ද ස ද ව ස ද ව මක ස හ පත ව ඇය ග ටවර ව ය ද ඇයග පව ල ම ම න වසට අල ත න පද ච යට ප ම ණ න අතර අහම බයක න ඔව න ට තරමක ප රචණ ඩ තර ණය ක ඔව න ග ඉඩම ස ට හම ව ඔව න ඔහ ට ච ල ස ල ස නම තබන අතර ඔහ ට කත ක ර මට තරම වත අධ ය පනයක න ත බ න ඔහ ග ප ම න මත සමග ස න ය ග ම නස ක මට ටම පව යහපත අතට පත වන නට ව ය ක රම ක රමය න ඇය හ තර ණය අතර ස න හසක හට ග න ම න ස න ය ග ප ම වත කලහක ර ල ස හ ස ර න නට ව ය ද නක ම ල ස කලහක ර ව හ ස ර න ඔහ ස න ය ට පහර ද න ව ට ච ල ස ඔහ ග සත ය ප න ම වන ම න ස ව ක ස වර පයට පත ව ඔව න ට පහර ද න නට ව ය ම න ස හටගත ක ර ධය න ස න ය ග ප ම වත ච ල ස උග ලකට හස කරම න ඔහ ව ප ල ස ය ස ර බ රයට පත කරය ක ස නම ත ස න ය හ ච ල ස අතර ඇත වන ස න හය ප ල බදව ම ම ච ත රපටය න ප ල බ ඹ ක ර ම ල ශ ර A Werewolf Boy Box Office Gross සම ප රව ශය 2012 11 25 Lee Claire 27 September 2012 Werewolf tale brings out beast in Song සම ප රව ශය 2012 11 19 Park Eun jee 26 October 2012 Uncomplicated relationship central to A Werewolf Boy සම ප රව ශය 2012 11 19 Paquet Darcy 5 October 2012 In Focus A Werewolf Boy Korean Film Biz Zone සම ප රව ශය 2012 11 19 Lee Claire 5 November 2012 Director scores debut hit with coming of age beast tale සම ප රව ශය 2012 11 19 Korean films competing for major awards at international film fests Korean Film Biz Zone 28 August 2012 සම ප රව ශය 2012 11 19 A Werewolf Boy 21 August 2012 සම ප රව ශය 2012 11 19 Hong Grace Danbi 17 August 2012 Song Joong Ki s A Werewolf Boy Gets Invited to the Toronto International Film Festival enewsWorld සම ප රව ශය 2012 11 19 Sunwoo Carla 20 August 2012 A Werewolf Boy gets Toronto invite සම ප රව ශය 2012 11 19 Hong Lucia 20 August 2012 4 Korean movies to head on over to Toronto International Film Festival 10Asia සම ප රව ශය 2012 11 19 Sunwoo Carla 26 September 2012 BIFF to show Song Joong ki s movie සම ප රව ශය 2012 11 19 Jeon Chan il Werewolf Boy සම ප රව ශය 2012 09 26