සීඑන්බීසී අප්රිකා යනු අප්රිකානු උප-සහරාව වෙනුවෙන්, විකාශනය කරන රූපවාහිනී ප්රවෘත්ති නාලිකාවකි. 2007 වසරේ ජුනි 1 දිනදී, සීඑන්බීසී සහ අප්රිකා බිස්නස් නිව්ස් (Pty) LTD යන සමාගම් එක්ව, මෙම නාලිකාව දියත් කරන ලදී.
සීඑන්බීසී අප්රිකා CNBC Africa | |
---|---|
දියත්කල දිනය | 2007 ජුනි 1 |
අයිතිකරුවෝ | |
රූප ආකෘතිය | 4:3 (576i, SDTV) |
ප්රචාරණ උද්යෝග පාඨය | First In Business Worldwide |
රට | |
මූලස්ථානය | , දකුණු අප්රිකාව |
වෙබ් අඩවිය | http://www.cnbcafrica.com/ |
සීඑන්බීසී ජාලය ක්රියාත්මක වන යුරෝපය, මැදපෙරදිග, ඉන්දියාව, පාකිස්තානය, සහ එක්සත් ජනපදය වැනි රටවල් වලින් ලබාගන්නා වැඩසටහන්ද මෙහි විකාශනය කෙරේ.
නියෝජිත කාර්යාල
සීඑන්බීසී අප්රිකා සතු නියෝජිත කාර්යාල , , , , ලන්ඩන්, , , , යන නගර වල පිහිටුවා තිබෙයි.
මේවාද බලන්න
භාහිර සබැදි
මූලාශ්ර
- "CNBC to launch new affiliate channel in Africa". . 2006-08-31.