මහජන චීන සමූහාණ්ඩුව සතුව අන්තර්ජාලය, දුරකථන, , හා රූපවාහිනී හරහා රටේ සියලුම ප්‍රදේශ එකිනෙක සම්බන්ධ කරන විවිධාංගකරණය වූ සන්නිවේදන පද්ධතියක් පවතී. හරහා ජාලගත කරන ලද අති නවීන පුළුල් ස්වයංක්‍රීය දුරකථන හුවමාරු පද්ධතිය, සමක්ෂක කේබල පද්ධතිය, ප්රතිචාරණ පද්ධතිය හා දේශීය චන්ද්‍රිකා පද්ධතියක් හරහා රටේ සන්නිවේදන කටයුතු සිදුවේ. ජංගම දුරකථන සේවා පුළුල්ව සපයා ගත හැකි අතර, වේගයෙන් ව්‍යාප්ත වේ. එමෙන්ම විදේශීය රටවලට දුරකථන හරහා සම්බන්ධ වීමට රෝමිං පහසුකම්ද ඇත. තාක්ෂණය මෑත වසර වලදී වේගයෙන් ව්‍යාප්ත වී ඇත.
ඉතිහාසය
මහජන චීන සමූහාණ්ඩුව 1949 දී ආරම්භ කළ විට, පලමුව විදුලි සංදේශ පද්ධති සහ පහසුකම් සහ හා විසින් ස්ථාපිත කරන ලදී. එහෙත් තිස් අවුරුද්දක් පුරා පැවති නිසා එම පද්ධතීන්ට බරපතල ලෙස හානි සිදුවුනි. 1950 වර්ෂයේ දී එවකට පැවති පහසුකම් සෝවියට් රුසියාවේ සහාය ඇතිව, සැලකිය යුතු ප්රගතිශීලී මට්ටමකට අලුත්වැඩියා කරන ලදී. පළාත් මට්ටමේ අගනුවරවල සිට බීජිනය සම්බන්ධ කරන දිගු-දුර දුරකථන කම්බියක් ජාලය ස්ථාපිත කරන ලදී.
චීනයේ සන්නිවේදන ක්ශේත්‍රය 1950 දශකයේ මුල් භාගයේ දී වේගයෙන් ස්ථාපිත කරන ලදී. 1952 වන විට කේන්ද්‍ර කොටගත් ප්‍රධාන සන්නිවේදන ජාලය සහ සියලු විශාල නගරවලට සබැඳි කම්බි ජාලයන් ස්ථාපිත කර ඇත. 1956 දී පද්ධති අලුත්වැඩියා කිරීම, ප්‍රතිසංස්කරණය හා පුළුල් කිරීම සඳහා ආරම්භ කළ මෙහෙයුම් නිසා විදුලි සංදේශ මාර්ග වැඩි වේගයෙන් දීර්ඝ විය. සන්නිවේදන පද්ධතියේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා එකම රැහැන් විදුලි පණිවුඩ හා දුරකථන සේවා සඳහා යොදා ගන්නා ලද අතර, ටෙලි ටයිප් සහ රූපවාහිනී (විකාශන) සේවා ද එකතු විය. මීට අමතරව, සම්මන්ත්රණ දුරකථන සේවා හා ගුවන් විදුලි සන්නිවේදනය දියුණු කිරීම ආරම්භ කළ අතර, විදුලි සංදේශන උපකරණ නිෂ්පාදනය කිරීම වේගවත් විය.
1963 වසර වන විට දුරකථන කම්බි හරහා සියලුම පළාත් අගනුවරවල් ස්වාධීන කලාප සහ විශාල නගර බීජිනය වෙත සම්බන්ධ කරන ලදී.
1949 වසරට පසුව විදුලි පණිවුඩ හා දුරකතන සන්නිවේදනය සදහා ප්‍රධාන වශයෙන් වයර් බාවිතා විය; කෙසේ වෙතත් 1970 වසර වන විට ගුවන් විදුලි සංදේශන උපකරණ වැඩි වැඩියෙන් භාවිතා වූ අතර කම්බි රැහැන් වෙනුවට ඒවා භාවිතා කිරීම ආරම්භ විය. වර්තමානයේ සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇති සහ මේ කාලය තුල හඳුන්වා දෙන ලදී. (චීනය 1986 දී එහි පළමු රූපවාහිනී-විකාශන චන්ද්‍රිකාව දියත් කරන ලදී.) 1956 දී ප්‍රථම ස්වයංක්‍රීය වේගවත් ටෙලිටයිප් මාර්ගය බීජිං-ලාසා අතර ස්ථාපනය කරන ලදී. 1964 වන විට එවැනි යන්ත්‍ර චීනයේ ප්‍රධාන නගර බොහොමයක ස්ථාපනය කරන ලදී. ගුවන් විදුලි-රූපවාහිනී සේවයක් ද ප්‍රධාන නගරවල ස්ථාපනය කරන ලදී, එමෙන්ම ගුවන් විදුලි ටෙලි-ප්‍රින්ටර්ස් බහුලව භාවිතා විය.
හතරවන පස් අවුරුදු සැලසුම (1971-75) විදුලි සංදේශ පද්ධතිය සඳහා වැදගත් අංගයක් විය, මෙය එරට ප්‍රධාන විදුලි සංදේශන සංවර්ධන වැඩසටහන විය.
විශේෂඥයන් කියා සිටින ආකාරයට, '2003 දී ස්ථාවර දුරකතන ප්‍රමාණය ඉක්මවා ඒක පුද්ගල ජංගම දුරකථන සංඛ්‍යාව ඉතා විශාල ලෙස වර්ධනය වී ඇති අතර මෙහි සමස්ත අනුපාතය සංවර්ධිත රටවල් වලට වඩා කුඩා අගයකි.'
චීනය 2007 නොවැම්බර් වන විට මිලියන 51 ක ස්කයිප් පරිශීලකයන් ප්‍රමාණයක් සමග අන්තර්ජාල ප්‍රොටෝකෝල හරහා කටහඬ (VoIP) වැඩිම වශයෙන් බාවිතා කරන රට බවට පත් විය.
අංශ
දුරකථන
- දුරකථන - භාවිත කරන ප්‍රධාන මාර්ග: මිලියන 284.3 (2012 මාර්තු)
- දුරකථන - ජංගම (සෙලියුලර්) ග්රාහකයන්: බිලියන 1.01 (2012 මාර්තු)
- දුරකථන අංකය රටේ කේතය: 86
ගුවන් විදුලි
- ගුවන් විදුලි විකාශන ස්ථාන: ඒ.එම්. 369, එෆ්.එම් 259, කෙටිතරංග 45 (1998)
- ගුවන් විදුලි යන්ත්‍ර: මිලියන 428 [පුද්ගලයින් 100 කට 33 ක්] (2000)
රූපවාහිනී
- රූපවාහිනි සමාගම්: 358 (2008)
- රූපවාහිනි විකාශනය ස්ථාන: 3,240 (209 ක් චීන මධ්‍යම රූපවාහිනි සේවය මගින් මෙහෙයවනු ලබයි, 31 පළාත් රූපවාහිනී ආයතන හා 3,000 ක් පමණ දේශීය නගරය මධ්‍යස්ථාන වේ) (1997)
- රූපවාහිණී යන්ත්‍ර: මිලියන 493.90 [පුද්ගලයින් 100 කට 38 ක්] (2003)
අන්තර්ජාලය
- රටේ අන්තර්ජාලය කේතය:
- අන්තර්ජාල සත්කාරකයන්: මිලියන 13.57 (2008)
- අන්තර්ජාල සේවා සම්පාදකයන් (ISP): 3 (2000)
- අන්තර්ජාල පරිශීලකයන්: මිලියන 513 (2011 දෙසැම්බර්)
- බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල භාවිතා කරන්නන්: මිලියන 363.81 (2010 ජූනි)
- පුද්ගලික පරිගණක: ඒකක 52,990,000 [පුද්ගලයින් 100 කට 4 ක්] (2004)
ආශ්රිත
- Eric Harwit. Spreading Telecommunications to Developing Areas in China: Telephones, the Internet and the Digital Divide 2008-02-27 at the Wayback Machine The China Quarterly (2004), 180: 1010-1030 Cambridge University Press.
- Interfax-China, http://www.interfax.cn/displayarticle.asp?aid=29836&slug=CHINA-IT-INTERNET, ප්‍රතිෂ්ඨාපනය 2015-11-23
- Donald Melanson, 30 March 2012, China officially tops one billion mobile subscribers, Engadget
- "China Internet population hits 420m". China Daily. සම්ප්‍රවේශය 18 July 2010.
බාහිර සබැඳි
- තොරතුරු කර්මාන්ත අමාත්‍යාංශය 2019-06-06 at the Wayback Machine (gov.cn මත)
- විදුලි සංදේශ පර්යේෂණ පිළිබද චීන ඇකඩමිය 2009-07-09 at the Wayback Machine
- චීනය සංඛ්‍යාන තොරතුරු
- තාක්ෂණික පුවත්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මහජන ච න සම හ ණ ඩ ව සත ව අන තර ජ ලය ද රකථන හ ර පව හ න හරහ රට ස යල ම ප රද ශ එක න ක සම බන ධ කරන ව ව ධ ගකරණය ව සන න ව දන පද ධත යක පවත හරහ ජ ලගත කරන ලද අත නව න ප ළ ල ස වය ක ර ය ද රකථන හ වම ර පද ධත ය සමක ෂක ක බල පද ධත ය ප රත ච රණ පද ධත ය හ ද ශ ය චන ද ර ක පද ධත යක හරහ රට සන න ව දන කටය ත ස ද ව ජ ගම ද රකථන ස ව ප ළ ල ව සපය ගත හ ක අතර ව ගය න ව ය ප ත ව එම න ම ව ද ශ ය රටවලට ද රකථන හරහ සම බන ධ ව මට ර ම පහස කම ද ඇත ත ක ෂණය ම ත වසර වලද ව ගය න ව ය ප ත ව ඇත ඉත හ සයමහජන ච න සම හ ණ ඩ ව 1949 ද ආරම භ කළ ව ට පලම ව ව ද ල ස ද ශ පද ධත සහ පහස කම සහ හ ව ස න ස ථ ප ත කරන ලද එහ ත ත ස අව ර ද දක ප ර ප වත න ස එම පද ධත න ට බරපතල ල ස හ න ස ද ව න 1950 වර ෂය ද එවකට ප වත පහස කම ස ව යට ර ස ය ව සහ ය ඇත ව ස ලක ය ය ත ප රගත ශ ල මට ටමකට අල ත ව ඩ ය කරන ලද පළ ත මට ටම අගන වරවල ස ට බ ජ නය සම බන ධ කරන ද ග ද ර ද රකථන කම බ යක ජ ලය ස ථ ප ත කරන ලද ච නය සන න ව දන ක ශ ත රය 1950 දශකය ම ල භ ගය ද ව ගය න ස ථ ප ත කරන ලද 1952 වන ව ට ක න ද ර ක ටගත ප රධ න සන න ව දන ජ ලය සහ ස යල ව ශ ල නගරවලට සබ ඳ කම බ ජ ලයන ස ථ ප ත කර ඇත 1956 ද පද ධත අල ත ව ඩ ය ක ර ම ප රත ස ස කරණය හ ප ළ ල ක ර ම සඳහ ආරම භ කළ ම හ ය ම න ස ව ද ල ස ද ශ ම ර ග ව ඩ ව ගය න ද ර ඝ ව ය සන න ව දන පද ධත ය ක ර යක ෂමත වය ව ඩ ක ර ම සඳහ එකම ර හ න ව ද ල පණ ව ඩ හ ද රකථන ස ව සඳහ ය ද ගන න ලද අතර ට ල ටය ප සහ ර පව හ න ව ක ශන ස ව ද එකත ව ය ම ට අමතරව සම මන ත රණ ද රකථන ස ව හ ග වන ව ද ල සන න ව දනය ද ය ණ ක ර ම ආරම භ කළ අතර ව ද ල ස ද ශන උපකරණ න ෂ ප දනය ක ර ම ව ගවත ව ය 1963 වසර වන ව ට ද රකථන කම බ හරහ ස යල ම පළ ත අගන වරවල ස ව ධ න කල ප සහ ව ශ ල නගර බ ජ නය ව ත සම බන ධ කරන ලද 1949 වසරට පස ව ව ද ල පණ ව ඩ හ ද රකතන සන න ව දනය සදහ ප රධ න වශය න වයර බ ව ත ව ය ක ස ව තත 1970 වසර වන ව ට ග වන ව ද ල ස ද ශන උපකරණ ව ඩ ව ඩ ය න භ ව ත ව අතර කම බ ර හ න ව න වට ඒව භ ව ත ක ර ම ආරම භ ව ය වර තම නය ස ම න ය ද යක බවට පත ව ඇත සහ ම ක ලය ත ල හඳ න ව ද න ලද ච නය 1986 ද එහ පළම ර පව හ න ව ක ශන චන ද ර ක ව ද යත කරන ලද 1956 ද ප රථම ස වය ක ර ය ව ගවත ට ල ටය ප ම ර ගය බ ජ ල ස අතර ස ථ පනය කරන ලද 1964 වන ව ට එව න යන ත ර ච නය ප රධ න නගර බ හ මයක ස ථ පනය කරන ලද ග වන ව ද ල ර පව හ න ස වයක ද ප රධ න නගරවල ස ථ පනය කරන ලද එම න ම ග වන ව ද ල ට ල ප ර න ටර ස බහ ලව භ ව ත ව ය හතරවන පස අව ර ද ස ලස ම 1971 75 ව ද ල ස ද ශ පද ධත ය සඳහ ව දගත අ ගයක ව ය ම ය එරට ප රධ න ව ද ල ස ද ශන ස වර ධන ව ඩසටහන ව ය ව ශ ෂඥයන ක ය ස ට න ආක රයට 2003 ද ස ථ වර ද රකතන ප රම ණය ඉක මව ඒක ප ද ගල ජ ගම ද රකථන ස ඛ ය ව ඉත ව ශ ල ල ස වර ධනය ව ඇත අතර ම හ සමස ත අන ප තය ස වර ධ ත රටවල වලට වඩ ක ඩ අගයක ච නය 2007 න ව ම බර වන ව ට ම ල යන 51 ක ස කය ප පර ශ ලකයන ප රම ණයක සමග අන තර ජ ල ප ර ට ක ල හරහ කටහඬ VoIP ව ඩ ම වශය න බ ව ත කරන රට බවට පත ව ය අ ශද රකථන ද රකථන භ ව ත කරන ප රධ න ම ර ග ම ල යන 284 3 2012 ම ර ත ද රකථන ජ ගම ස ල ය ලර ග ර හකයන බ ල යන 1 01 2012 ම ර ත ද රකථන අ කය රට ක තය 86ග වන ව ද ල ග වන ව ද ල ව ක ශන ස ථ න ඒ එම 369 එෆ එම 259 ක ට තර ග 45 1998 ග වන ව ද ල යන ත ර ම ල යන 428 ප ද ගලය න 100 කට 33 ක 2000 ර පව හ න ර පව හ න සම ගම 358 2008 ර පව හ න ව ක ශනය ස ථ න 3 240 209 ක ච න මධ යම ර පව හ න ස වය මග න ම හ යවන ලබය 31 පළ ත ර පව හ න ආයතන හ 3 000 ක පමණ ද ශ ය නගරය මධ යස ථ න ව 1997 ර පව හ ණ යන ත ර ම ල යන 493 90 ප ද ගලය න 100 කට 38 ක 2003 අන තර ජ ලය රට අන තර ජ ලය ක තය අන තර ජ ල සත ක රකයන ම ල යන 13 57 2008 අන තර ජ ල ස ව සම ප දකයන ISP 3 2000 අන තර ජ ල පර ශ ලකයන ම ල යන 513 2011 ද ස ම බර බ ර ඩ බ න ඩ අන තර ජ ල භ ව ත කරන නන ම ල යන 363 81 2010 ජ න ප ද ගල ක පර ගණක ඒකක 52 990 000 ප ද ගලය න 100 කට 4 ක 2004 ආශ ර තEric Harwit Spreading Telecommunications to Developing Areas in China Telephones the Internet and the Digital Divide 2008 02 27 at the Wayback Machine The China Quarterly 2004 180 1010 1030 Cambridge University Press 10 1017 S0305741004000724 Interfax China http www interfax cn displayarticle asp aid 29836 amp slug CHINA IT INTERNET ප රත ෂ ඨ පනය 2015 11 23 Donald Melanson 30 March 2012 China officially tops one billion mobile subscribers Engadget China Internet population hits 420m China Daily සම ප රව ශය 18 July 2010 බ හ ර සබ ඳ ත රත ර කර ම න ත අම ත ය ශය 2019 06 06 at the Wayback Machine gov cn මත ව ද ල ස ද ශ පර ය ෂණ ප ළ බද ච න ඇකඩම ය 2009 07 09 at the Wayback Machine ච නය ස ඛ ය න ත රත ර ත ක ෂණ ක ප වත