ගෞරවණීය විනිශචයකාර විස්ටි ගුණතිලක (ඉංග්‍රීසි: Visty C. Gunathilake) යනු හිටපු ශ්‍රී ලංකා සොලිසිටර් ජෙනරාල්ර් වරයායි (1977 සිට 1981 දක්වා). ඔහු ජනාධිපති නීතිඥ වරයෙකි.
විස්ටි ගුණතිලක | |
---|---|
උපත | |
ජාතිකත්වය | ![]() |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
රැකියාව | ජනාධිපති නීතිඥ |
ප්‍රසිද්ධව ඇත්තේ | හිටපු සොලිසිටර් ජෙනරාල්ර් |
ආගම | බෞද්ධ |
ජීවන සටහන්
විස්ටි ගුණතිලක කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
- විස්ටි ගුණතිලකයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු සිවිල් නිලධරයන්