ෂන්මුගලිංගම් සිවශංකර් (දෙමල: சன்முகலிங்கம் சிவசங்கரன் පොට්ටු අම්මාන් නමින් ප්රචලිත) , එල්.ටී.ටී.ඊ නායකයාය. මොහු එල්.ටී.ටී.ඊ බුද්ධි අංශය වූ ටොසි ඔත්තු සේවය හා කළු කොටි ක්රියාකාරකම් භාරව සිටි ප්රභාකරන්ගේ ඇති සමිපතමයෙකි.
පෞද්ගලික ජීවිතය
නිහඩ , වැඩි ප්රසිද්ධියක් නොමැති චරිතයකි. වැඩ ප්රසිද්ධියේ දකින්නට නොමැති ඔහු , ඔහුගේ ආරුඪ නාමයෙන් වඩාත් ප්රසිද්ධ අතර ඔහුගේ සැබෑ නම බොහෝ දෙන නොදනිති. ඔහුට බිරිඳක් සිටි අතර දරු තිදෙනෙක් ද සිටිති.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය