වසන්ත සමයයනුවෙන් හැඳින්වෙන්නේ ආසන්න වශයෙන් ක්‍රි.පූ. 771 සිට 476 දක්වා වූ (හෝ ඇතැම් බලධාරීන්ට අනුව ක්‍රි.පූ. 403 දක්වා) වූ චීන ඉතිහාසයේ යුගයයි. මෙය දළ වශයෙන් නැගෙනහිර චෞ යුගයේ ප්‍රථම අර්ධයට අනුරූප වේ. මෙම යුගයෙහි නාමය පැනනැගී ඇත්තේ ක්‍රි.පූ. 722 සහ 479 අතර කාලයේ රාජ්‍යයට අයත් , නම් වංශකථා ග්‍රන්ථය ආශ්රයෙනි. මෙය කොන්ෆියුසියස් (ක්‍රි.පූ. 551–479) හා සම්බන්ධ ය.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlqTDJOaEwwTm9hVzVsYzJWZmNHeGhhVzVmTldNdVgwSkRMV1Z1TG5OMlp5ODFNREJ3ZUMxRGFHbHVaWE5sWDNCc1lXbHVYelZqTGw5Q1F5MWxiaTV6ZG1jdWNHNW4ucG5n.png)
වසන්ත සහ සරත් සමය | |||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
春秋時代 | |||||||||||||||||||||||||||||||
春秋时代 | |||||||||||||||||||||||||||||||
Chūn-Qiū Shídài | |||||||||||||||||||||||||||||||
|
මෙම යුගයේ දී, විවිධ වැඩවසම් රාජ්‍ය කෙරෙහි පැවති චෞ අධිකාරිය ක්‍රමයෙන් හීන වූ අතර, එම රාජ්‍ය ස්වාධීන පාලන තන්ත්රයක් ගෙනයමින්, එකිනෙකා සමඟ සටන් වැදුණහ. මේ අතර වඩාත්ම බලවත් රාජ්‍යයක් වූ , වසන්ත සහ සරත් සමයේ අවසානය සනිටුහන් කළේ ය. මෙලෙසින් සතුරු රාජ්‍ය සමය ආරම්භ විය.
ප්‍රජනනය කිරීම බැලීම ඔබට අවශ්‍ය නම් දැන් ම pornhub.com / playvids.com / live jasmin වෙත යන්න.
සටහන්
- The , the watershed between the Spring and Autumn and Warring States periods took several decades, thus there is some debate between scholars as to the exact date. 481 BCE, 475 BCE, and 468 BCE are other common dates selected by historians.
ආශ්‍රේයයන්
උද්ධෘත
- Kiser & Cai 2003.
- Hsu 1990, පිටු අංකය: 547.
වැඩිදුර කියවීමට
- Ebrey, Patricia Buckley (1999). The Cambridge Illustrated History of China. Cambridge: Cambridge University Press. ISBN (paperback).
බාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
Spring and Autumn Period හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- "Rulers of the states of Zhou", Dynasty, C text, http://ctext.org/dynasty.pl?if=en&dynasty=27 – linked to their occurrences in classical Chinese texts.
Art of the Spring and Autumn Period හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය