යුද්ධ රාජ්‍ය සමය (සරල චීන: 战国时代; සම්ප්‍රදායික චීන: 戰國時代; පින්යින්: Zhànguó Shídài) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන චීන ඉතිහාසයේ එන යුගයකි. මෙකල යුද්ධ ව්‍යාපාර මෙන්ම ආයතනික සහ යුධමය ප්‍රතිසංස්කරණ රැසක් දක්නට ලැබිණි. වසන්ත සහ ශරත් කාලයෙන් පසුව එළඹි මෙම යුගයේ දී චින් ආක්‍රමණ මඟින් සෙසු සියලු රාජ්‍ය යටත් කරගත් අතට, මෙසේ ලද විජයග්‍රහණය ක්‍රි.පූ. 221 දී ප්‍රථම එක්සත් චීන අධිරාජ්‍යය බිහිවීමට ඉවහල් විය. එය චින් රාජවංශය නම් විය.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlqTDJOaEwwVk9MVmRoY25KcGJtZFRkR0YwWlhOQmJHd3lOakJDUTBVdWFuQm5Mek13TUhCNExVVk9MVmRoY25KcGJtZFRkR0YwWlhOQmJHd3lOakJDUTBVdWFuQm4uanBn.jpg)
යුද්ධ රාජ්‍ය සමය | |||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() "යුද්ධ රාජ්‍ය" යන්න (ඉහළ), සම්ප්‍රදායික (මැද), සහ සරල (පහළ) චීන අක්ෂරවලින් | |||||||||||||||||||||||||||||||||||||||||
戰國時代 | |||||||||||||||||||||||||||||||||||||||||
战国时代 | |||||||||||||||||||||||||||||||||||||||||
Zhànguó Shídài | |||||||||||||||||||||||||||||||||||||||||
Literal meaning | "යුද්ධ රාජ්‍ය සමය" | ||||||||||||||||||||||||||||||||||||||||
|
ආශ්‍රේයයන්
උද්ධෘත
වැඩිදුර කියවීමට
- (1985). Eastern Zhou and Qin Civilizations. Translated by New Haven: Yale University Press. ISBN .
- Yap, Joseph P. (2009). Wars with the Xiongnu: A Translation from Zizhi Tongjian. Bloomington, Indiana, U.S.A.: AuthorHouse. ISBN .
- Sima Guang (2016). Zizhi Tongjian: Warring States and Qin. Vol. Volumes 1 to 8 - 403-207 BCE. Translated by Yap, Joseph P. CreateSpace. ISBN . 2016908788.
{{}}
:|volume=
has extra text ()
බාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
- Warring States Period - Ancient History Encyclopedia
- Warring States Project,
- Rulers of the warring states –
- China's Warring States Period, BBC Radio 4 discussion with Chris Cullen, Vivienne Lo & Carol Michaelson (In Our Time, Apr. 1, 2004)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය