වින්ඩෝස් කැල්කියුලේටරය (වැඩසටහන් මාතෘකා ස්ථම්භයේදී පොදුවේ කැල්කියුලේටරය ලෙසද හදුන්වන) යනු සියලුම මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති තුල අඩංගු ගණනය කිරීම් වැඩසටහනකි. ඉතා වැඩි පංගුවක් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති තුලදී "calc" යන විධානය දීමෙන් මෙය ක්‍රියාත්මක කල හැක.
ගණකයන්ත්‍රය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි | |
---|---|
වින්ඩෝස් 7 වල ගණකයන්ත්‍රය | |
තොරතුරු | |
වර්ගය | |
අඩංගුයි සමග | සියලුම මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සංස්කරණ තුල |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය