ඩවුන් ෆෝර්ස් හෙවත් යටිකුරු තෙරපුම යනු වායු ගතික විද්‍යානුකූලව නිර්මාණය කරන ලද මෝටර් රථයක පවතින ගති ලක්ෂණ අනුව එම රථයේ ඉහළ සිට පහලට ක්‍රියාත්මක වනු ලබන බලයයි. මෙම බලය මගින් සිදුවන ක්‍රියාවලිය නම්, රථයේ ටයර මත ඇති වන අමතර බලය නිසා එය පොළවට වඩා තදින් ග්‍රහණය වීමෙන් රථයයට වංගුවකදී වඩා වේගයෙන් ගමන් කිරීමට හැකි වීමයි.

මූලික සංකල්ප
ගුවන් යානයක් ගුවන් ගත වීමේදී එය ඉහලට එසවීමට එහි තටු මත ඉහලට ක්‍රියාත්මක වනු ලබන උඩුකුරු තෙරපුම් බලයම මෙහිදී පහළ දෙසට මෝටර් රථයක් ධාවනයේදී ධාවන පථයට තෙරපා තැබීමට භාවිතා කරයි. මෙම ක්‍රියාවලිය "වායුගතික ග්‍රහණය" ලෙස හදුන්වනු ලබන අතර එය රථයේ ස්කන්ධ සංතුලනය, ටයර් සහ suspension හී ශ්රීතයක් වන "යාන්ත්‍රික ග්රහණයෙන් " වෙනස්වේ. යටිකුරු තෙරපුම් බලය ලබා ගැනීමේදී සැම විටම අදාළ උපාංග මත ඇතිවන වායුගතික ප්‍රතිරෝධයද ඊට අනුරූපව වැඩි වේ. එම නිසා ප්රශස්ත තත්වය යටිකුරු තෙරපුම් බලය හා වායුගතික ප්‍රතිරෝධය සන්තුලනයෙන් ලබා ගනී.
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
භාහිර සබැඳි
- Aerodynamics In Car Racing සංරක්ෂණය කළ පිටපත 2009-12-06 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඩව න ෆ ර ස හ වත යට ක ර ත රප ම යන ව ය ගත ක ව ද ය න ක ලව න ර ම ණය කරන ලද ම ටර රථයක පවත න ගත ලක ෂණ අන ව එම රථය ඉහළ ස ට පහලට ක ර ය ත මක වන ලබන බලයය ම ම බලය මග න ස ද වන ක ර ය වල ය නම රථය ටයර මත ඇත වන අමතර බලය න ස එය ප ළවට වඩ තද න ග රහණය ව ම න රථයයට ව ග වකද වඩ ව ගය න ගමන ක ර මට හ ක ව මය Three different styles of front wings from three different eras all designed to produce downforce at the front end of the respective race cars Top to bottom 1979 1978 1996 ම ල ක ස කල පග වන ය නයක ග වන ගත ව ම ද එය ඉහලට එසව මට එහ තට මත ඉහලට ක ර ය ත මක වන ලබන උඩ ක ර ත රප ම බලයම ම හ ද පහළ ද සට ම ටර රථයක ධ වනය ද ධ වන පථයට ත රප ත බ මට භ ව ත කරය ම ම ක ර ය වල ය ව ය ගත ක ග රහණය ල ස හද න වන ලබන අතර එය රථය ස කන ධ ස ත ලනය ටයර සහ suspension හ ශ ර තයක වන ය න ත ර ක ග රහණය න ව නස ව යට ක ර ත රප ම බලය ලබ ග න ම ද ස ම ව ටම අද ළ උප ග මත ඇත වන ව ය ගත ක ප රත ර ධයද ඊට අන ර පව ව ඩ ව එම න ස ප රශස ත තත වය යට ක ර ත රප ම බලය හ ව ය ගත ක ප රත ර ධය සන ත ලනය න ලබ ගන ආශ ර ත ල ප ම ල ශ රභ හ ර සබ ඳ Aerodynamics In Car Racing ස රක ෂණය කළ ප ටපත 2009 12 06 at the Wayback Machine