මෙම ලිපිය පිළිබඳ ගැටලු කිහිපයක් ඇත. මෙහි සාකච්ඡා පිටුව වෙත ගොස් ඔබගේ අදහස් දැක්වීම මගින් හෝ ලිපිය වැඩිදියුණු කිරීම මගින් ඔබට ද උදවු විය හැක. ()
|
ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදනය 1876 දී ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ "Hevea brasiliensis" හෙවත් රබර් පැළ 1,919ක් සිටුවීමෙන් ආරම්භ විය. 1890 දී රබර් යටතේ ඇති මුළු වගාබිම් ප්‍රමාණය හෙක්ටයාර් 50ක් පමණ වූ අතර 1900 ගණන්වල මුල් භාගයේදී එය හෙක්ටයාර් 10,000ක්} පමණ දක්වා වැඩි විය. කෙසේ වෙතත්, රබර් යටතේ ඇති සම්පූර්ණ වගාබිම් ප්‍රමාණය පසුව අඩු වූ අතර වර්තමානයේ එය හෙක්ටයාර් 120,000ක් පමණ වේ. රබර් මුළු දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.6% ක පමණ දායකත්වයක් සපයයි. ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය විසින් 2018 දී ප්‍රකාශයට පත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, 2018 දී 82,600,000 kg (182,100,000 lb) පමණ රබර් නිෂ්පාදනය කර ඇත.
රබර් වගාවට අවශ්‍ය සාධක
රබර් ගසක නිරෝගිමත් වර්ධනය සඳහා බොහෝ සාධක බලපානු ලබයි. ඒ අතරින් පස උෂ්ණත්වය හා වර්ෂාපතනය යන්න ඉතා වැදගත් වේ. රබර් ගසක් නිරෝගිමත් වර්ධනයට සෙල්සියස් අංශක 27 පමණ උෂ්ණත්වයක් ද මිලි මීටර් 2000 වඩා වැඩි වාර්ෂික වර්ෂාපතනයක් ද හොඳින් තෙතමනය රඳා පවතින ලැටරයිට් හෝ ලැටරයිට් වර්ගයේ කබොක් පසද අවශ්‍යවේ. එලෙසම නියුට්ට්රිජන්, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම්, කැල්සියම් හා සෝඩියම් යන පෝෂක කොටස් වැදගත් තැනක් ගනී. මෙම පෝෂක කොටස් නිසි පරිදි රබර් ගසකට ලබාගත නොහැකි වුවහොත් රබර් ගස කුඩා වීම, කොළ කුඩා වීම හා කොළ හටලන්නා ප්‍රමාණය අඩු වීම, කොළ කහ පාටින් හෝ කහපාටට හැරුණු කොළ පැහැයෙන් දිස් වීම, කොළ අනිසි ලෙස හැලීයාම, නිසි රබර් කිරි ඵලදාවක් ලබාගත නොහැකි වීම, රබර් කොළයේ අග දුඹුරු පැහැ ගැනීම වැනි රෝගී තත්ත්වයන්ට ලක් වේ.
රබර් වගාවට වැලඳෙන රෝග
Whiteroot Disease
රබර් ගස් මුල් අවදියේ දී පැළයේ මුල ප්‍රදේශය සුදු පැහැවී ඇත්නම් හා පුස් බැදීම් වලට ලක්වී ඇත්නම් එය Whiteroot රෝගය ලෙස හඳුනාගත හැකිය. වියලි කලාපයට වඩා තෙත් කලාපයේ දක්නට ලැබෙන මෙම රෝගය වර්ධයත් සමග රබර් ගස මරණයට පත් වේ.
Corynespora Leaf Spot Disease
මෙහි දී රබර් කොළයේ විවිධ ස්ථානවල දුඹුරු පැහැයට හුරු ලප හටගන්නා අතර පසු කාලීනව කොළය ගසෙන් හැලී යයි. කලුතර, කැළණිය, රත්නපුර ප්‍රදේශවල මෙම තත්වය බහුලව දැක ගත හැක.
Oidium Leaf Disease
මෙම රෝගී තත්ත්වය නිසා රබර් කොළයේ දෙපැත්තේමත්, රබර් මල් වලත් සුදු පැහැයට හුරු ලප මතුවේ. රෝගී තත්ත්වය වර්ධනයත් සමග මෙම තත්ත්වය රබර් ගසේ රිකිලි හා කුඩා අතු වලට ද වැලදී ගසේ වර්ධනය බාල කරයි.
Pink Disease
වයස අවුරුදු 3-7 පමණ වයසේ වර්ධන අවදිය පවතින රබර් පැල සඳහා මෙම රෝගය විශාල වශයෙන් බලපායී. රබර් ගසේ කඳේ සුදු පැහැයට හුරු මකුලු දැළක් වැනි විශාල ලප ඇතිවන අතර ඉන් රබර් කිරි වෑස්සිමක් ද දක්නට ලැබේ.
Phytophthora Disease
මෙම රෝගී තත්ත්වය රබර් ගසේ ගෙඩියට, නාරටි වලට හා කඳේ පොත්තට බලපෑම් කරයි. මෙහි දී රබර් ගසේ පොත්ත කුණු වී යාම ,රබර් ගසේ කොළ අනවශ්‍ය පරිදී වැටීමට ලක්වීම සිදු වී රෝගී තත්ත්වය වර්ධනත් සමග රබර් ගස මරණයට වුව ද පත් විය හැක.
අතුරු බෝග වගාව
අතුරු බෝග වගාව ලෙස සලකනු ලබන්නේ එකම වගා භුමියේ බෝග වර්ග දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් වගා කිරීමයි. අතුරු බෝග වගාව තුලින් රබර් වගා කරුවන්ට බොහෝ වාසි අත්පත් කර ගත හැක. රබර් වගාවේ දී අතුරු බෝග ලෙස පහත සඳහන් බෝග වගා කළ හැක.
- තේ
- කුරුඳු
- වැනිලා
- කෙසෙල්
- උක්
- කොකොවා
- අන්නාසි
- කරඳ මුංගු
- පැෂන්පෘට්
- පැඟිරි
- බුලත්
- දැව
රබර් නිෂ්පාදන ක්‍රියාවලිය
රබර් බීජ වලින් ලබා ගන්නා රබර් පැල වගාවට සූදානම් කොට ඇති භුමියේ සිටුවා ගස වැඩෙන පරිදි පොහොර දමමින් හා වල් පැල මර්ධනය කරමින් නිසි ලෙස නඩත්තු කළ යුතුය. වසර 7 ගතවන තුරු රබර් ගස කිරි කැපීම සඳහා සුදුසු නොවේ. ගස රබර් ගසක කිරි කැපීම සඳහා කැපුම් දැමීමට සුදුසු වනුයේ එම රබර් ගසේ බද්ධ සන්ධියේ ඉහලම ස්ථානයේ සිට සෙ'මි'120(අඟල් 48)ඉහලින් වටය සෙ.මි.50(අඟල් 20) පමණ වූ විටය. මෙසේ කැපුම් දැමීමෙන් පසු රබර් ගස් වලින් ලබා ගන්නා කිරි පොල් කටු ආධාරයෙන් එකතුකොට රබර් නිෂ්පාදනාගාර වෙත යවනු ලැබේ. රබර් කිරි කපන අවස්ථාව් කිරි කැපුම්කරනු ලබන ස්ථානයේ වියලී ඇති පට්ට ගලවා ගන්නා අතර එය ඔට්ටපාලු ලෙස හඳුන්වනු ලැබේ. රබර් නිෂ්පාදනාගාරයේදී විවිධ ක්‍රියාවලීන්ට රබර් කිරි ලක් කොට පහත සඳහන් නිමවුම් ලබාගනී. රබර් නිෂ්පාදන සඳහා සීට් රබර්, ක්‍රෙප් රබර්, පේල් ක්‍රෙප්, ෂෝල් ක්‍රෙප් වැනි දෑ උදාහරණ වේ.
ශ්‍රී ලංකාවේ රබර් වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්ක
දිස්ත්‍රික්කය | 2014 | 2010 | 1992 | 1982 |
---|---|---|---|---|
කොළඹ | 6,466 | 6,320 | 10,084 | 10,317 |
ගම්පහ | 3,289 | 3,835 | 4,840 | 3,364 |
කළුතර | 24,195 | 28,765 | 41,237 | 47,632 |
මහ නුවර | 1,643 | 1,854 | 2,079 | 2,127 |
මාතලේ | 1,190 | 4,005 | 2,530 | 6,637 |
නුවරඑළිය | 27 | 6 | 224 | |
ගාල්ල | 4,356 | 5,982 | 11,234 | 14,637 |
මාතර | 3,101 | 4,005 | 5,299 | 6,637 |
හම්බන්තොට | 210 | 155 | 23 | 67 |
කුරුණෑගල | 3,244 | 3,018 | 3,229 | 3,290 |
පුත්තලම | 17 | 193 | ||
බදුල්ල | 1,601 | 1,626 | 340 | 969 |
මොණරාගල | 5,876 | 4,805 | 1,539 | 2,192 |
රත්නපුර | 22,065 | 26,605 | 29,926 | 29,329 |
කෑගල්ල | 34,453 | 37,165 | 45,794 | 45,919 |
රබර් කර්මාන්තය හා සම්බන්ධ ආයතන හා සංවිධාන
- ශ්‍රී ලංකා රබර් නිපයුම් කරුවන්ගේ හා අපනයන කරුවන්ගේ සංගමය. ඩ්(Sri Lanka Association of manufacturers and Exporters of
Rubber Products (SLAMERP))
- කොළඹ රබර් වෙලඳන්ගේ සංගමය.( Colombo Rubber Traders Association (CRTA))
- වැවිලිකරුවන්ගේ සංගමය. (Planters Association (PA))
- රබර් පර්යේෂණ ආයතනය.(The Rubber Research institution)
- රබර් සංවර්ධන දෙපාර්තුමේන්තුව.(Rubber Development Department)
- SME රබර් නිපයුම්කරුවන්ගේ සංගමය.(The SME Rubber Manufacturers Association)
- කර්මාන්ත තාක්ෂණික ආයතනය.(Industrial Technology Institute)
- කර්මාන්ත සංවර්ධන මණ්ඩලය .(Industrial Development Board)
ශ්‍රී ලංකාවේ ප්‍රධාන රබර් ගැනුම්කරුවෝ හා ඔවුන්ගේ වැදගත්කම මත ශ්‍රේණි ගත කිරීම
රට | 2000 | 2001 | 2002 | 2003 | 2004 | ප්‍රමුකතාවය |
---|---|---|---|---|---|---|
ඇමරිකා එක්සත් ජනපදය | 66.69 | 52.93 | 54.92 | 68.52 | 84.87 | 1 |
ජර්මනිය | 16.43 | 16.78 | 17.74 | 25.89 | 30.07 | 2 |
එක්සත් රාජධානිය | 17.42 | 11.95 | 13.41 | 17.28 | 23.43 | 3 |
ප්‍රංශය | 19.48 | 16.07 | 14.79 | 16.47 | 17.94 | 4 |
ඉතාලිය | 16.74 | 16.39 | 14.12 | 15.75 | 17.71 | 5 |
බෙල්ජියම | 18.85 | 12.05 | 10.76 | 9.64 | 11.83 | 6 |
ස්වීඩනය | 4.37 | 4.94 | 6.83 | 8.79 | 11.15 | 7 |
කැනඩාව | 5.42 | 7.27 | 6.99 | 7.16 | 8.46 | 8 |
නෙදර්ලන්තය | 5.09 | 3.15 | 4.21 | 5.37 | 7.21 | 9 |
ඉන්දියාව | 0.71 | 0.61 | 1.89 | 3.97 | 7.07 | 10 |
අනෙකුත් රටවල්
- පාකිස්ථානය
- බංගලාදේශය
- ඉරානය
- ජපානය
- කොරියාව
- සිංගප්පූරුව
- මෙක්සිකෝව
- නැගෙනහිර යුරෝපීය රටවල්
රබර් කර්මාන්තය හා ආර්ථිකය
අපනයනය කරනු ලබන කෘෂි අපනයන භෝග වලින් ප්‍රධාන තැනක් ගත් බෝගයකි. රබර් හා ඒ අශ්‍රිත නිපයුම් විදේශ රටවල අපනයනය කිරීම තුලින් විදේශ විනිමය ලංකාවට ලැබේ.
වර්ශය | ස්වභාවික රබර් (ඇ.ඩො. මිලියන) | සම්පූර්ණ අපනයනය (ඇ.ඩො. මිලියන) |
---|---|---|
2000 | 25.5 | 220 |
2001 | 15 | 205 |
2002 | 19.6 | 214 |
2003 | 34.7 | 275 |
2004 | 54.5 | 353 |
2005 | 43 | 414 |
2006 | 86.6 | 507 |
2007 | 96.5 | 587 |
2008 | 110 | 652 |
2009 | 85.6 | 487 |
2010 | 151 | 722 |
2011 | 193 | 1070 |
2012 | 115 | 938 |
2013 | 68.4 | 947 |
2014 | 44.9 | 907 |
2015 | 29 | 728 |
2016 | 33.4 | 768 |
2017 | 43.2 | 824 |
2018 | 39.5 | 794 |
2019 | 890 | |
2020 | 786 |
පසු කාලීනව රබර් කර්මාන්තය සමග විශාල රැකියා අවස්ථා වතු කර ජනතාවට හා ග්‍රාමීය ජනතාවට ලැබිණ. දැනට ගත් කළ 20,000 ක් පමණ රැකියා අවස්ථා රබර් කර්මාන්තය වටා බැඳී පවතී. මෙම රැකී රක්ෂා කිරි කැපීමේ සිට අපනයනය දක්වා ක්‍රියාවලිය තුලින් බිහි වී ඇත.එමෙන්ම මෑත කාලීන රබර් නිපයුම් සඳහා පැවති ආකර්ෂණීය මිල ගණන් තත්ත්වය හේතුවෙන් කුඩා හා විශාල වතු හිමියන්ට විශාල ආදායමක් අත්කර ගතහැකි විය. රබර් වගාව හේතුවෙන් රටේ පැවති රැකී රක්ෂා ප්‍රශ්නයට යම් විසඳුමක් වූ අතර රටේ ආර්ථිකයට හා ආදායම් විෂමතාවය අඩු කිරීමට එය ඉවහල් විය.
රබර් කර්මාන්තය මුහුණ පා ඇති ගැටලු
- දැනට ග්රී ලංකාවේ රබර් වගාව මුහුණ පා ඇති ප්‍රධාන ගැටලුව වී ඇත්තේ කෘතිම රබර් නිසා ස්වාභාවික රබර් වලට ඇතිවන තරඟයයි. ලෝකයේ වර්තමාන රබර් පරිභෝජනය ගත් විට ඉන් 69% පමණ කෘතිම රබර් වලින් යුක්ත වේ.
- එමෙන්ම රබර් වගාව තුලින් සරිලන අස්වැන්නක් නොලැබීම.
- රබර් වගාව සඳහා ප්‍රයෝජනයට ගත හැකි වතු බිම් ප්‍රමාණය කුඩා වීම.
- බොහෝ කුඩා රබර් වැවිලිකරුවන් ඔවුන්ගේ බෝග වගාව රබර් වල සිට තේ දක්වා විවිධාංගීකරණය කර තිබේ.ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ තේ දලු කිලෝවක් සඳහා ගෙවන මිල ස්වාභාවික රබර් සඳහා ගෙවන මිලට වඩා ආකර්ෂණය වීම හා රබර් වගාවට සාපේක්ෂව තේ වගාවට අවශ්‍ය ශ්‍රමිකයන් ප්‍රමාණය අඩුවීම.
- රබර් සඳහා සාධාරණ මිලක් නොලැබීම හා මිල නිතර නිතර වෙනස් වීමට භාජනය වීම.
- රබර් අපනයන තීරුබදු වලට යටත් වීම.
- රබර් වගාවට වැලදෙන රෝග ප්‍රමාණය විශාල වීම.
- රබර් වගාවට අවශ්‍ය උපකරණ මිලට ගැනීමේ අපහසුව.
- නිෂ්පාදන පිරිවැය අධික විම.
- බොහෝ විට රබර් වගාවේ යෙදී සිටිනුයේ ගැමියන් වන අතර ඔවුන් තුල ප්‍රමාණවත් දැනුමක් හා පුහුණුවක් රබර් වගාව සම්බන්ධයෙන් නොපැවතීම.
පින්තූර ගැලරිය
- රබර් බීජ තවන් කිරීම
- රබර් පැළ
- මැදිවියේ රබර් ගස්
- Nutrient Deficiency in Rubber trees
- තේ පැල
මූලාශ්‍ර
- "Natural Rubber and Rubber Based Products from Sri Lanka – EDB Sri Lanka". www.srilankabusiness.com. සම්ප්‍රවේශය 2021-02-19.
- "The elasticity of truth: Will Sri Lanka's rubber industry bounce back? | Daily FT". www.ft.lk (English බසින්). සම්ප්‍රවේශය 2021-02-19.
{{}}
: CS1 maint: unrecognized language () - "Statistics". www.rrisl.gov.lk. සම්ප්‍රවේශය 2021-02-19.
- Department of Census and Statistics (1994). Survey on Agriculture Crops and Lives stock 1992/93. Rubber Development Department.
- "The Atlas of Economic Complexity by @HarvardGrwthLab". atlas.cid.harvard.edu (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-03-04.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ප ළ බඳ ග ටල ක හ පයක ඇත ම හ ස කච ඡ ප ට ව ව ත ග ස ඔබග අදහස ද ක ව ම මග න හ ල ප ය ව ඩ ද ය ණ ක ර ම මග න ඔබට ද උදව ව ය හ ක ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ම ම ල ප ය සත ය පනය සඳහ තවත අමතර ම ල ශ ර ද ක ව ම කළ ය ත ව ඇත ව ශ වසන ය ම ල ශ ර ව ත වන උපහරණ එක ක ර ම න ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට උපක ර ක ර මට ක ර ණ ක වන න ම ල ශ ර රහ ත කර ණ අභ ය ගයට ලක ව මට හ ඉවත ක ර මට ඉඩ ඇත ම ල ශ ර ස ව ම ශ ර ල ක ව රබර වග ව news ප වත පත ප ත scholar JSTOR 2024 ඔක ත බර ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ම ම ල ප ය ල ය ඇත ත ප ද ගල ක අදහසක ප ද ගල ක රචන වක හ ව ද ත මක රචන වක ල ස ව ය ව ශ වක ෂ උර වට න වත ල ව ම මග න ල ප ය ව ඩ ද ය ණ ක ර මට සහ ය වන න ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ශ ර ල ක ව රබර න ෂ ප දනය 1876 ද ගම පහ හ නරත ග ඩ උද භ ද උද ය නය Hevea brasiliensis හ වත රබර ප ළ 1 919ක ස ට ව ම න ආරම භ ව ය 1890 ද රබර යටත ඇත ම ළ වග බ ම ප රම ණය හ ක ටය ර 50ක පමණ ව අතර 1900 ගණන වල ම ල භ ගය ද එය හ ක ටය ර 10 000ක පමණ දක ව ව ඩ ව ය ක ස ව තත රබර යටත ඇත සම ප ර ණ වග බ ම ප රම ණය පස ව අඩ ව අතර වර තම නය එය හ ක ටය ර 120 000ක පමණ ව රබර ම ළ දළ ද ශ ය න ෂ ප ද තය න 0 6 ක පමණ ද යකත වයක සපයය ශ ර ල ක රබර පර ය ෂණ ආයතනය ව ස න 2018 ද ප රක ශයට පත කරන ලද ස ඛ ය ල ඛනවලට අන ව 2018 ද 82 600 000 kg 182 100 000 lb පමණ රබර න ෂ ප දනය කර ඇත දක ණ පළ ත රබර වග වශ ර ල ක ව රබර අස ව න න න ළන ක න ත වක ඇ 1920රබර වග වට අවශ ය ස ධකරබර ගසක න ර ග මත වර ධනය සඳහ බ හ ස ධක බලප න ලබය ඒ අතර න පස උෂ ණත වය හ වර ෂ පතනය යන න ඉත ව දගත ව රබර ගසක න ර ග මත වර ධනයට ස ල ස යස අ ශක 27 පමණ උෂ ණත වයක ද ම ල ම ටර 2000 වඩ ව ඩ ව ර ෂ ක වර ෂ පතනයක ද හ ඳ න ත තමනය රඳ පවත න ල ටරය ට හ ල ටරය ට වර ගය කබ ක පසද අවශ යව එල සම න ය ට ට ර ජන ප ට ස යම ප ස පරස ම ග න ස යම ක ල ස යම හ ස ඩ යම යන ප ෂක ක ටස ව දගත ත නක ගන ම ම ප ෂක ක ටස න ස පර ද රබර ගසකට ලබ ගත න හ ක ව වහ ත රබර ගස ක ඩ ව ම ක ළ ක ඩ ව ම හ ක ළ හටලන න ප රම ණය අඩ ව ම ක ළ කහ ප ට න හ කහප ටට හ ර ණ ක ළ ප හ ය න ද ස ව ම ක ළ අන ස ල ස හ ල ය ම න ස රබර ක ර ඵලද වක ලබ ගත න හ ක ව ම රබර ක ළය අග ද ඹ ර ප හ ග න ම ව න ර ග තත ත වයන ට ලක ව රබර වග වට ව ල ඳ න ර ගWhiteroot Disease Whiteroot Disease රබර ගස ම ල අවද ය ද ප ළය ම ල ප රද ශය ස ද ප හ ව ඇත නම හ ප ස බ ද ම වලට ලක ව ඇත නම එය Whiteroot ර ගය ල ස හඳ න ගත හ ක ය ව යල කල පයට වඩ ත ත කල පය දක නට ල බ න ම ම ර ගය වර ධයත සමග රබර ගස මරණයට පත ව Corynespora Leaf Spot Disease Corynespora Leaf Spot Disease ම හ ද රබර ක ළය ව ව ධ ස ථ නවල ද ඹ ර ප හ යට හ ර ලප හටගන න අතර පස ක ල නව ක ළය ගස න හ ල යය කල තර ක ළණ ය රත නප ර ප රද ශවල ම ම තත වය බහ ලව ද ක ගත හ ක Oidium Leaf Disease Oidium Leaf Disease ම ම ර ග තත ත වය න ස රබර ක ළය ද ප ත ත මත රබර මල වලත ස ද ප හ යට හ ර ලප මත ව ර ග තත ත වය වර ධනයත සමග ම ම තත ත වය රබර ගස ර ක ල හ ක ඩ අත වලට ද ව ලද ගස වර ධනය බ ල කරය Pink Disease Pink Disease වයස අව ර ද 3 7 පමණ වයස වර ධන අවද ය පවත න රබර ප ල සඳහ ම ම ර ගය ව ශ ල වශය න බලප ය රබර ගස කඳ ස ද ප හ යට හ ර මක ල ද ළක ව න ව ශ ල ලප ඇත වන අතර ඉන රබර ක ර ව ස ස මක ද දක නට ල බ Phytophthora Disease Phytophthora Disease ම ම ර ග තත ත වය රබර ගස ග ඩ යට න රට වලට හ කඳ ප ත තට බලප ම කරය ම හ ද රබර ගස ප ත ත ක ණ ව ය ම රබර ගස ක ළ අනවශ ය පර ද ව ට මට ලක ව ම ස ද ව ර ග තත ත වය වර ධනත සමග රබර ගස මරණයට ව ව ද පත ව ය හ ක අත ර බ ග වග වඅත ර බ ග වග ව ල ස සලකන ලබන න එකම වග භ ම ය බ ග වර ග ද කක හ ඊට වඩ ව ඩ ප රම ණයක වග ක ර මය අත ර බ ග වග ව ත ල න රබර වග කර වන ට බ හ ව ස අත පත කර ගත හ ක රබර වග ව ද අත ර බ ග ල ස පහත සඳහන බ ග වග කළ හ ක අත ර බ ග වග වන ත ක ර ඳ ව න ල ක ස ල උක ක ක ව අන න ස කරඳ ම ග ප ෂන ප ට ප ඟ ර බ ලත ද වරබර න ෂ ප දන ක ර ය වල යරබර බ ජ වල න ලබ ගන න රබර ප ල වග වට ස ද නම ක ට ඇත භ ම ය ස ට ව ගස ව ඩ න පර ද ප හ ර දමම න හ වල ප ල මර ධනය කරම න න ස ල ස නඩත ත කළ ය ත ය වසර 7 ගතවන ත ර රබර ගස ක ර ක ප ම සඳහ ස ද ස න ව ගස රබර ගසක ක ර ක ප ම සඳහ ක ප ම ද ම මට ස ද ස වන ය එම රබර ගස බද ධ සන ධ ය ඉහලම ස ථ නය ස ට ස ම 120 අඟල 48 ඉහල න වටය ස ම 50 අඟල 20 පමණ ව ව ටය ම ස ක ප ම ද ම ම න පස රබර ගස වල න ලබ ගන න ක ර ප ල කට ආධ රය න එකත ක ට රබර න ෂ ප දන ග ර ව ත යවන ල බ රබර ක ර කපන අවස ථ ව ක ර ක ප ම කරන ලබන ස ථ නය ව යල ඇත පට ට ගලව ගන න අතර එය ඔට ටප ල ල ස හඳ න වන ල බ රබර න ෂ ප දන ග රය ද ව ව ධ ක ර ය වල න ට රබර ක ර ලක ක ට පහත සඳහන න මව ම ලබ ගන රබර න ෂ ප දන සඳහ ස ට රබර ක ර ප රබර ප ල ක ර ප ෂ ල ක ර ප ව න ද උද හරණ ව ශ ර ල ක ව රබර වග කරන ප රධ න ද ස ත ර ක කරබර ඉඩම බ ද හ ර ම හ ක ටය ර ද ස ත ර ක කය 2014 2010 1992 1982ක ළඹ 6 466 6 320 10 084 10 317ගම පහ 3 289 3 835 4 840 3 364කළ තර 24 195 28 765 41 237 47 632මහ න වර 1 643 1 854 2 079 2 127ම තල 1 190 4 005 2 530 6 637න වරඑළ ය 27 6 224ග ල ල 4 356 5 982 11 234 14 637ම තර 3 101 4 005 5 299 6 637හම බන ත ට 210 155 23 67ක ර ණ ගල 3 244 3 018 3 229 3 290ප ත තලම 17 193බද ල ල 1 601 1 626 340 969ම ණර ගල 5 876 4 805 1 539 2 192රත නප ර 22 065 26 605 29 926 29 329ක ගල ල 34 453 37 165 45 794 45 919රබර කර ම න තය හ සම බන ධ ආයතන හ ස ව ධ නශ ර ල ක රබර න පය ම කර වන ග හ අපනයන කර වන ග ස ගමය ඩ Sri Lanka Association of manufacturers and Exporters of Rubber Products SLAMERP ක ළඹ රබර ව ලඳන ග ස ගමය Colombo Rubber Traders Association CRTA ව ව ල කර වන ග ස ගමය Planters Association PA රබර පර ය ෂණ ආයතනය The Rubber Research institution රබර ස වර ධන ද ප ර ත ම න ත ව Rubber Development Department SME රබර න පය ම කර වන ග ස ගමය The SME Rubber Manufacturers Association කර ම න ත ත ක ෂණ ක ආයතනය Industrial Technology Institute කර ම න ත ස වර ධන මණ ඩලය Industrial Development Board ශ ර ල ක ව ප රධ න රබර ග න ම කර ව හ ඔව න ග ව දගත කම මත ශ ර ණ ගත ක ර මරට 2000 2001 2002 2003 2004 ප රම කත වයඇමර ක එක සත ජනපදය 66 69 52 93 54 92 68 52 84 87 1ජර මන ය 16 43 16 78 17 74 25 89 30 07 2එක සත ර ජධ න ය 17 42 11 95 13 41 17 28 23 43 3ප ර ශය 19 48 16 07 14 79 16 47 17 94 4ඉත ල ය 16 74 16 39 14 12 15 75 17 71 5බ ල ජ යම 18 85 12 05 10 76 9 64 11 83 6ස ව ඩනය 4 37 4 94 6 83 8 79 11 15 7ක නඩ ව 5 42 7 27 6 99 7 16 8 46 8න දර ලන තය 5 09 3 15 4 21 5 37 7 21 9ඉන ද ය ව 0 71 0 61 1 89 3 97 7 07 10 අන ක ත රටවල ප ක ස ථ නය බ ගල ද ශය ඉර නය ජප නය ක ර ය ව ස ගප ප ර ව ම ක ස ක ව න ග නහ ර ය ර ප ය රටවල රබර කර ම න තය හ ආර ථ කයඅපනයනය කරන ලබන ක ෂ අපනයන භ ග වල න ප රධ න ත නක ගත බ ගයක රබර හ ඒ අශ ර ත න පය ම ව ද ශ රටවල අපනයනය ක ර ම ත ල න ව ද ශ ව න මය ල ක වට ල බ වර ශය ස වභ ව ක රබර ඇ ඩ ම ල යන සම ප ර ණ අපනයනය ඇ ඩ ම ල යන 2000 25 5 2202001 15 2052002 19 6 2142003 34 7 2752004 54 5 3532005 43 4142006 86 6 5072007 96 5 5872008 110 6522009 85 6 4872010 151 7222011 193 10702012 115 9382013 68 4 9472014 44 9 9072015 29 7282016 33 4 7682017 43 2 8242018 39 5 7942019 8902020 786 පස ක ල නව රබර කර ම න තය සමග ව ශ ල ර ක ය අවස ථ වත කර ජනත වට හ ග ර ම ය ජනත වට ල බ ණ ද නට ගත කළ 20 000 ක පමණ ර ක ය අවස ථ රබර කර ම න තය වට බ ඳ පවත ම ම ර ක රක ෂ ක ර ක ප ම ස ට අපනයනය දක ව ක ර ය වල ය ත ල න බ හ ව ඇත එම න ම ම ත ක ල න රබර න පය ම සඳහ ප වත ආකර ෂණ ය ම ල ගණන තත ත වය හ ත ව න ක ඩ හ ව ශ ල වත හ ම යන ට ව ශ ල ආද යමක අත කර ගතහ ක ව ය රබර වග ව හ ත ව න රට ප වත ර ක රක ෂ ප රශ නයට යම ව සඳ මක ව අතර රට ආර ථ කයට හ ආද යම ව ෂමත වය අඩ ක ර මට එය ඉවහල ව ය රබර කර ම න තය ම හ ණ ප ඇත ග ටල ද නට ග ර ල ක ව රබර වග ව ම හ ණ ප ඇත ප රධ න ග ටල ව ව ඇත ත ක ත ම රබර න ස ස ව භ ව ක රබර වලට ඇත වන තරඟයය ල කය වර තම න රබර පර භ ජනය ගත ව ට ඉන 69 පමණ ක ත ම රබර වල න ය ක ත ව එම න ම රබර වග ව ත ල න සර ලන අස ව න නක න ල බ ම රබර වග ව සඳහ ප රය ජනයට ගත හ ක වත බ ම ප රම ණය ක ඩ ව ම බ හ ක ඩ රබර ව ව ල කර වන ඔව න ග බ ග වග ව රබර වල ස ට ත දක ව ව ව ධ ග කරණය කර ත බ ඊට ප රධ න හ ත ව ව ඇත ත ත දල ක ල වක සඳහ ග වන ම ල ස ව භ ව ක රබර සඳහ ග වන ම ලට වඩ ආකර ෂණය ව ම හ රබර වග වට ස ප ක ෂව ත වග වට අවශ ය ශ රම කයන ප රම ණය අඩ ව ම රබර සඳහ ස ධ රණ ම ලක න ල බ ම හ ම ල න තර න තර ව නස ව මට භ ජනය ව ම රබර අපනයන ත ර බද වලට යටත ව ම රබර වග වට ව ලද න ර ග ප රම ණය ව ශ ල ව ම රබර වග වට අවශ ය උපකරණ ම ලට ග න ම අපහස ව න ෂ ප දන ප ර ව ය අධ ක ව ම බ හ ව ට රබර වග ව ය ද ස ට න ය ග ම යන වන අතර ඔව න ත ල ප රම ණවත ද න මක හ ප හ ණ වක රබර වග ව සම බන ධය න න ප වත ම ප න ත ර ග ලර ය රබර බ ජ තවන ක ර ම රබර ප ළ ම ද ව ය රබර ගස Nutrient Deficiency in Rubber trees ත ප ලම ල ශ ර Natural Rubber and Rubber Based Products from Sri Lanka EDB Sri Lanka www srilankabusiness com සම ප රව ශය 2021 02 19 The elasticity of truth Will Sri Lanka s rubber industry bounce back Daily FT www ft lk English බස න සම ප රව ශය 2021 02 19 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Statistics www rrisl gov lk සම ප රව ශය 2021 02 19 Department of Census and Statistics 1994 Survey on Agriculture Crops and Lives stock 1992 93 Rubber Development Department The Atlas of Economic Complexity by HarvardGrwthLab atlas cid harvard edu ඉ ග ර ස බස න සම ප රව ශය 2021 03 04