අන්තර්ජාතික සංවර්ධන සංගමය යනු ඉතා දිළිදු , සංවර්ධනය වෙමින් පවතින රට වලට සහනදායි ණය සහ දීමනා ලබා දෙන කි.මෙය හි සාමාජිකයකු වන අතර මෙහි මුලස්ථානය අගනුවර වන වොෂින්ටන් වල පිහිට ඇත.1960 වර්ෂයේදී පිහිටවනු ලැබූ මෙහි මුලික අරමුණ වුයේ අවම ක් සහ අවම ක් සහිත සංවර්දනය වෙමින් පවතින දිළිදු රටවල් සදහා ණය ආධාර ලබා දිමයි. අන්තර්ජාතික සංවර්ධන සංගමය සහ හි එකතුවෙන් ලෝක බැංකුව නිර්මාණය වී ඇත.
සංස්ථාපනය | 1960 |
---|---|
වර්ගය | සංවර්ධන මුල්‍යමය ආයතන |
අභිප්‍රාය | හා |
මූලස්ථානය | |
Membership | රටවල් 172 |
ලෝක බැංකු සභාපති | |
පීතෘ සංවිධානය | ලෝක බැංකුව |
වෙබ් අඩවිය | worldbank.org/ida |
මෙම සංවිධානය ලෝක බැංකුවහි පරමාර්ථය වන දරිද්‍රතාව අවම කිරීම සදහා මුලිකත්වය ගනිමින් ක්‍රියා කරනු ලබයි. අන්තර්ජාතික සංවර්ධන සංගමයේ මුලික අරමුණ වනුයේ දුප්පත් බවින් පෙලෙන ජාතීන්ට තම දරිද්‍රතාව අවම කිරීමටත්,ඒවාට ඉක්මන් සංවර්ධනයක් ලබාදීමත්,සාධාරණත්වයෙන් නොනැසී පැවතීමටත් ආධාර කිරීමයි.ලෝකයේ දිළිදුම ජාතීන්ගේ ආර්ථික සහ මානුෂිය සංවර්ධන ව්‍යපෘති වලට විශාල මුදල් ආධාර ලබා දෙන එකම ආයතනයයි.
ඉතිහාසය
1940,1950 කාල වකවානුව තුල අඩු අදායම්ලාභී රටවල් තවදුරටත් තම මුල්‍ය ප්‍රතිපාදන, මගින් ණයට ලබාගත නොහැකි බවත්, ඊට වඩා වාසිදායක කොන්දේසි වල අවශ්‍යතාවයන් තිදින් දැනෙන්නටත් විය.1949 වූ විසින් පත්කරන ලද උපදේශක කමිටුවේ යෝජනා මත දියුණුවෙමින් පවතින රටවල් ශක්තිමත් කිරීමටත්(විශේෂයෙන්ම නැගෙනහිර කොටසට අයත් රටවල්)අනෙකුත් සමග එකතුව ක්‍රමවත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනා ලදී.නමුත් ඇමරිකානු රාජ්‍ය මේ පිලිබදව ප්‍රතිචාර දැක්වීම දිනෙන් දිනම කල් ගිය අතර ,කොරියානු යුද්ධය ආරම්භවීමත් සමග නොසලකා හරිනු ලැබිණි. සංවර්ධනය වෙමින් පවතිනා රටවල් වෙතින් ණය ආධාර ලබාගැනීමේ අසීරුතා හේතුවෙන් තවදුරටත් අපහසුතාවට පත් විය.1940-1950 කාල සිමාව තුල එම රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඔවුනට තාෂණික සහාය සහ සහන මුදල් ලබාගැනීම සදහා නියෝජිත ආයතනයක් පත්කරන ලෙස දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් කරන්නට විය.1954 වන විට මේ සදහා නමින් වැඩපිළිවෙලක් පිහිටුවා එයට පිටුබල සැපයීම සිදු විය.1956 වන විට මෙය වෙනුවට නැවතත් වඩා වාසිදායක අන්දමින් මුල්‍ය ආධාර ලබාගැනීමේ යාන්ත්‍රණයක් ඉදිරිපත් කරමින් සමග සම්බන්ධව අන්තර්ජාතික සංවර්ධන සංගමය නමින් ආයතනයක් පිහිටුවීමට යෝජනා කරනු ලබනා ලදී. 1958 වසරෙදී සෙනට් මණ්ඩලයේ අනුමැතියද මිට ලැබුණු අතර අනෙකුත් රටවල්ද මේ පිලිබදව අවදානය යොමු කර 1959 වන විට ගිවිසුම් අත්සන් තැබිණි. 1960 ජනවාරි අග වන විට රටවල් 15 ක් මෙම ගිවිසුමට අත්සන් තබා අන්තර්ජාතික සංවර්ධන සංගමය පිහිටුවන ලදී.මෙම අවුරුද්දෙම සැත්තැම්බර් මස වන විට අරම්භක ඩොලර් මිලියන 913 ක් වෙමින් ආයතනය ක්‍රියාත්මක විය.මීලග මාස 8 ඇතුලත අන්තර්ජාතික සංවර්ධන සංගමයේ සාමාජික රටවල් ගණන 51 දක්වා වැඩිවූ අතර මිලියන 101 (2012 දී වටිනාකමින් ඩොලර් මිලියන 784.2 ක් ) සංවර්ධනය වෙමින් පවතින රටවල් 4 කට ලබාදෙන ලදී.). අන්තර්ජාතික සංවර්ධන සංගමය අගයනු ලබන්නේ මගිනි.2009 වර්ෂයේදී මෙමගින් වංචනික ආකාරයට අන්තර්ජාතික සංවර්ධන සංගමය මගින් ණය ආධාර ආදිය ලබනා ව්‍යපෘති කිහිපයක් හදුනාගත් අතර එමගින් මෙම ආයතනයේ පාලන ක්‍රමවේද වල පවතිනා දුර්වලතා හදුනා ගන්න ලදී.
පාලනය
අන්තර්ජාතික සංවර්ධන සංගමය ලෝක බැංකුවහි පාලක මණ්ඩලය මගින් පාලනය වනු ලබන අතර එක් රටකින් එක් පාලක නිලදාරියෙක්(බොහෝ විට අදාල රටහි මුදල් අමාත්‍ය වරයා) බැගින් අඩංගු වන පරිදි මෙම පාලකයින් පිරිස වාර්ෂිකව රැස්වේ.මෙහි අධ්‍යක්ෂක මණ්ඩලය විධායක අධ්‍යක්ෂකවරුන් 25 දෙනෙකුගෙන් සමන්විත වන අතර එහි සභාපතිත්වය ලෝක බැංකුවහි සභාපති මගින් උසුලයි.මෙම විධායක අධ්‍යක්ෂක අධ්‍යක්ෂක වරුන් මගින් සමුහිකව ලෝක බැංකුවහි සාමාජිකත්වය දරනා 187 වන තම මුළු සාමාජිකයින් ගණන සහ අන්තර්ජාතික සංවර්ධන සංගමයේ සාමාජිකත්වය දරනා 172 වන තම සාමාජිකයින් ගණන නිරුපනය කරයි.මෙම අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපති මගින් අන්තර්ජාතික සංවර්ධන සංගමයේ දෛනික ක්‍රියාවලිය මෙන්ම එහි සමස්ත ක්‍රියාවලියම පාලනය වේ.2012 වර්ෂයේ සිට ලෝක බැංකුවහි සභාපතිත්වය මහතා විසින් උසුලනු ලබයි.
සාමාජිකත්වය
අන්තර්ජාතික සංවර්ධන සංගමයේ සාමාජිකත්වය දරනා රටවල් සංඛ්‍යාව 172 වන අතර මෙම සංගමය මගින් රටවල් 81 සදහා දැනටමත් ණය ආධාර ලබාදී ඇති අතර ඉන් හරි අඩකට වඩා අප්‍රිකානු රටවල් වීම විශේෂ සිදුවීමකි.අන්තර්ජාතික සංවර්ධන සංගමයේ සාමාජිකත්වය ලබා ගත හැක්කේ ලෝක බැංකුවහි සාමාජිකත්වය හිමි රට වලට පමණි.මෙම සංවිධානය මගින් ණය ආධාර ලබා දීම සදහා එම රටහි ඒක පුද්ගල අදායම ඩොලර් 1.175 නොඉක්මවිය යුතුය.
අන්තර්ජාතික සංවර්ධන සංගමය මගින් ණය ආධාර ලබාගත් රටවල්
පහත දැක්වෙනුයේ අන්තර්ජාතික සංවර්ධන සංගමය මගින් ණය ආධාර ලබා ගැනීම සදහා සුදුසුකම් සපුරා ඇති රටවල් වේ.
- ඇල්බේනියාව (2008)
- ඇස්ර්බෛජං (2011)
- බොට්ස්වනා (1974)
- චිලි (1961)
- චීනය (1999)
- කොලොම්බියාව (1962)
- චොස්ට රිචා (1962)
- ඩොමිනිකන් රිපබ්ලික් (1973)
- එකුඅදෝර් (1974)
- ඊජිප්තුව (1999)
- එල් සැල්වදෝරය (1977)
- එකුඇටොරිඅල් ගුඉනි(අ)ව (1999)
- ඉන්දුනීසියාව (2008)
- ජෝර්දානය (1978)
- මකෙදෝනියාව (2002)
- මෞරිටි(අ)ස් (1975)
- මොන්ටෙනිග්රෝව (2008)
- මොරොක්කෝව (1975)
- පැරගුවේ (1977)
- පිලිපීනය (1993)
- සෙන්ට් කිට්ස් සහ නෙවිස් (1994)
- සර්බිරියව (2007)
- දකුණු කොරියාව (1973)
- ස්විස්ටර්ලන්තය (1975)
- සිරියාව (1974)
- තායිලන්තය (1979)
- ටුනිසියාව (1977)
- තුර්කිය (1973)
අන්තර්ජාතික සංවර්ධන සංගමය මගින් ණය ආධාර ලබා ගැනීම ප්‍රතික්ෂේප වූ රටවල්
පහත දැක්වෙනුයේ අන්තර්ජාතික සංවර්ධන සංගමය මගින් ණය ආධාර ලබා ගැනීම සදහා සුදුසුකම් සපුරා නොමැති හෝ අර්ධ වශයෙන් සුදුසුකම් සපුරා ඇති රටවල් වේ.
- කමෙරූන් (1994)
- කොන්ගෝව (1994)
- කොටේ ද'ඉවොඉරේ (1992)
- හොන්ඩුරාස් (1991)
- නිකරගු(ආ) (1991)
- නයිජීරියාව (1989)
- පපුවා නිව් ගිනීයාව (2003, සාමාන්‍ය සුදුසුකම් ඇති )
- සිම්බාබ්වේ (1992)
මේ ලිපිත් බලන්න
- Bretton Woods system
මුලාශ්‍ර
- International Development Association. "What is IDA?". World Bank Group. සම්ප්‍රවේශය 2012-07-01.
- Coppola, Damon P. (2011). Introduction to International Disaster Management, 2nd Edition. Oxford, UK: Butterworth-Heinemann. ISBN .
- Sanford, Jonathan E. (2002). "World Bank: IDA Loans or IDA Grants?". World Development. 30 (5): 741–762. සම්ප්‍රවේශය 2012-08-02.
- Dreher, Axel; Sturm, Jan-Egbert; Vreeland, James Raymond (2009). "Development aid and international politics: Does membership on the UN Security Council influence World Bank decisions?". Journal of Development Economics. 88 (1): 1–18. සම්ප්‍රවේශය 2012-08-02.
- "World Bank (IBRD & IDA) Lending". Bank Information Center. සම්ප්‍රවේශය 2012-07-01.
- Moss, Todd; Standley, Scott; Birdsall, Nancy (2004). (PDF). Center for Global Development. 2012-05-28 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-07-02.
{{}}
: Cite journal requires|journal=
() - International Development Association. "History of IDA". World Bank Group. සම්ප්‍රවේශය 2012-07-01.
- Gwin, Catherine (1997). "U.S. Relations with the World Bank, 1945-1992". in Kapur, Devesh. The World Bank: Its First Half Century. Washington, D.C.: The Brookings Institute. .
- "CPI Inflation Calculator". U.S. Bureau of Labor Statistics. සම්ප්‍රවේශය 2012-06-20.
- International Development Association. "IDA: Historic Timeline". World Bank Group. සම්ප්‍රවේශය 2012-07-01.
- International Development Association (1960). IDA Articles of Agreement (PDF) (Report). World Bank Group. සම්ප්‍රවේශය 2012-07-01.
- "Forgotten sibling". The Economist. 2009-04-23. සම්ප්‍රවේශය 2012-07-02.
- International Development Association. "Borrowing Countries". World Bank Group. සම්ප්‍රවේශය 2012-07-01.
- World Bank Group. "Member Countries". World Bank Group. සම්ප්‍රවේශය 2012-07-14.
- International Development Association. "IDA Graduates". World Bank Group. සම්ප්‍රවේශය 2012-07-03.
බාහිර සබැඳුම්
- IDA's official website
- List of IDA borrowing countries
- List of IDA graduate countries[]
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අන තර ජ ත ක ස වර ධන ස ගමය යන ඉත ද ළ ද ස වර ධනය ව ම න පවත න රට වලට සහනද ය ණය සහ ද මන ලබ ද න ක ම ය හ ස ම ජ කයක වන අතර ම හ ම ලස ථ නය අගන වර වන ව ෂ න ටන වල ප හ ට ඇත 1960 වර ෂය ද ප හ ටවන ල බ ම හ ම ල ක අරම ණ ව ය අවම ක සහ අවම ක සහ ත ස වර දනය ව ම න පවත න ද ළ ද රටවල සදහ ණය ආධ ර ලබ ද මය අන තර ජ ත ක ස වර ධන ස ගමය සහ හ එකත ව න ල ක බ ක ව න ර ම ණය ව ඇත අන තර ජ ත ක ස වර ධන ස ගමයස ස ථ පනය1960වර ගයස වර ධන ම ල යමය ආයතනඅභ ප ර යහ ම ලස ථ නයMembershipරටවල 172ල ක බ ක සභ පත ප ත ස ව ධ නයල ක බ ක වව බ අඩව යworldbank org ida ම ම ස ව ධ නය ල ක බ ක වහ පරම ර ථය වන දර ද රත ව අවම ක ර ම සදහ ම ල කත වය ගන ම න ක ර ය කරන ලබය අන තර ජ ත ක ස වර ධන ස ගමය ම ල ක අරම ණ වන ය ද ප පත බව න ප ල න ජ ත න ට තම දර ද රත ව අවම ක ර මටත ඒව ට ඉක මන ස වර ධනයක ලබ ද මත ස ධ රණත වය න න න ස ප වත මටත ආධ ර ක ර මය ල කය ද ළ ද ම ජ ත න ග ආර ථ ක සහ ම න ෂ ය ස වර ධන ව යප ත වලට ව ශ ල ම දල ආධ ර ලබ ද න එකම ආයතනයය ඉත හ සය1940 1950 ක ල වකව න ව ත ල අඩ අද යම ල භ රටවල තවද රටත තම ම ල ය ප රත ප දන මග න ණයට ලබ ගත න හ ක බවත ඊට වඩ ව ස ද යක ක න ද ස වල අවශ යත වයන ත ද න ද න න නටත ව ය 1949 ව ව ස න පත කරන ලද උපද ශක කම ට ව ය ජන මත ද ය ණ ව ම න පවත න රටවල ශක ත මත ක ර මටත ව ශ ෂය න ම න ග නහ ර ක ටසට අයත රටවල අන ක ත සමග එකත ව ක රමවත ව ඩප ළ ව ලක ඉද ර පත කරන ලද නම ත ඇමර ක න ර ජ ය ම ප ල බදව ප රත ච ර ද ක ව ම ද න න ද නම කල ග ය අතර ක ර ය න ය ද ධය ආරම භව මත සමග න සලක හර න ල බ ණ ස වර ධනය ව ම න පවත න රටවල ව ත න ණය ආධ ර ලබ ග න ම අස ර ත හ ත ව න තවද රටත අපහස ත වට පත ව ය 1940 1950 ක ල ස ම ව ත ල එම රටවල එක සත ජ ත න ග ස ව ධ නය න ඔව නට ත ෂණ ක සහ ය සහ සහන ම දල ලබ ග න ම සදහ න ය ජ ත ආයතනයක පත කරන ල ස ද ග න ද ගටම ඉල ල ම ඉද ර පත කරන නට ව ය 1954 වන ව ට ම සදහ නම න ව ඩප ළ ව ලක ප හ ට ව එයට ප ට බල ස පය ම ස ද ව ය 1956 වන ව ට ම ය ව න වට න වතත වඩ ව ස ද යක අන දම න ම ල ය ආධ ර ලබ ග න ම ය න ත රණයක ඉද ර පත කරම න සමග සම බන ධව අන තර ජ ත ක ස වර ධන ස ගමය නම න ආයතනයක ප හ ට ව මට ය ජන කරන ලබන ලද 1958 වසර ද ස නට මණ ඩලය අන ම ත යද ම ට ල බ ණ අතර අන ක ත රටවල ද ම ප ල බදව අවද නය ය ම කර 1959 වන ව ට ග ව ස ම අත සන ත බ ණ 1960 ජනව ර අග වන ව ට රටවල 15 ක ම ම ග ව ස මට අත සන තබ අන තර ජ ත ක ස වර ධන ස ගමය ප හ ට වන ලද ම ම අව ර ද ද ම ස ත ත ම බර මස වන ව ට අරම භක ඩ ලර ම ල යන 913 ක ව ම න ආයතනය ක ර ය ත මක ව ය ම ලග ම ස 8 ඇත ලත අන තර ජ ත ක ස වර ධන ස ගමය ස ම ජ ක රටවල ගණන 51 දක ව ව ඩ ව අතර ම ල යන 101 2012 ද වට න කම න ඩ ලර ම ල යන 784 2 ක ස වර ධනය ව ම න පවත න රටවල 4 කට ලබ ද න ලද අන තර ජ ත ක ස වර ධන ස ගමය අගයන ලබන න මග න 2009 වර ෂය ද ම මග න ව චන ක ආක රයට අන තර ජ ත ක ස වර ධන ස ගමය මග න ණය ආධ ර ආද ය ලබන ව යප ත ක හ පයක හද න ගත අතර එමග න ම ම ආයතනය ප ලන ක රමව ද වල පවත න ද ර වලත හද න ගන න ලද ප ලනයඅන තර ජ ත ක ස වර ධන ස ගමය ල ක බ ක වහ ප ලක මණ ඩලය මග න ප ලනය වන ලබන අතර එක රටක න එක ප ලක න ලද ර ය ක බ හ ව ට අද ල රටහ ම දල අම ත ය වරය බ ග න අඩ ග වන පර ද ම ම ප ලකය න ප ර ස ව ර ෂ කව ර ස ව ම හ අධ යක ෂක මණ ඩලය ව ධ යක අධ යක ෂකවර න 25 ද න ක ග න සමන ව ත වන අතර එහ සභ පත ත වය ල ක බ ක වහ සභ පත මග න උස ලය ම ම ව ධ යක අධ යක ෂක අධ යක ෂක වර න මග න සම හ කව ල ක බ ක වහ ස ම ජ කත වය දරන 187 වන තම ම ළ ස ම ජ කය න ගණන සහ අන තර ජ ත ක ස වර ධන ස ගමය ස ම ජ කත වය දරන 172 වන තම ස ම ජ කය න ගණන න ර පනය කරය ම ම අධ යක ෂක මණ ඩලය සභ පත මග න අන තර ජ ත ක ස වර ධන ස ගමය ද න ක ක ර ය වල ය ම න ම එහ සමස ත ක ර ය වල යම ප ලනය ව 2012 වර ෂය ස ට ල ක බ ක වහ සභ පත ත වය මහත ව ස න උස ලන ලබය ස ම ජ කත වය අන තර ජ ත ක ස වර ධන ස ගමය ස ම ජ ක ර ජ යන අන තර ජ ත ක ස වර ධන ස ගමය ස ම ජ කත වය දරන රටවල ස ඛ ය ව 172 වන අතර ම ම ස ගමය මග න රටවල 81 සදහ ද නටමත ණය ආධ ර ලබ ද ඇත අතර ඉන හර අඩකට වඩ අප ර ක න රටවල ව ම ව ශ ෂ ස ද ව මක අන තර ජ ත ක ස වර ධන ස ගමය ස ම ජ කත වය ලබ ගත හ ක ක ල ක බ ක වහ ස ම ජ කත වය හ ම රට වලට පමණ ම ම ස ව ධ නය මග න ණය ආධ ර ලබ ද ම සදහ එම රටහ ඒක ප ද ගල අද යම ඩ ලර 1 175 න ඉක මව ය ය ත ය අන තර ජ ත ක ස වර ධන ස ගමය මග න ණය ආධ ර ලබ ගත රටවල පහත ද ක ව න ය අන තර ජ ත ක ස වර ධන ස ගමය මග න ණය ආධ ර ලබ ග න ම සදහ ස ද ස කම සප ර ඇත රටවල ව ඇල බ න ය ව 2008 ඇස ර බ ජ 2011 බ ට ස වන 1974 ච ල 1961 ච නය 1999 ක ල ම බ ය ව 1962 ච ස ට ර ච 1962 ඩ ම න කන ර පබ ල ක 1973 එක අද ර 1974 ඊජ ප ත ව 1999 එල ස ල වද රය 1977 එක ඇට ර අල ග ඉන අ ව 1999 ඉන ද න ස ය ව 2008 ජ ර ද නය 1978 මක ද න ය ව 2002 ම ර ට අ ස 1975 ම න ට න ග ර ව 2008 ම ර ක ක ව 1975 ප රග ව 1977 ප ල ප නය 1993 ස න ට ක ට ස සහ න ව ස 1994 සර බ ර යව 2007 දක ණ ක ර ය ව 1973 ස ව ස ටර ලන තය 1975 ස ර ය ව 1974 ත ය ලන තය 1979 ට න ස ය ව 1977 ත ර ක ය 1973 අන තර ජ ත ක ස වර ධන ස ගමය මග න ණය ආධ ර ලබ ග න ම ප රත ක ෂ ප ව රටවල පහත ද ක ව න ය අන තර ජ ත ක ස වර ධන ස ගමය මග න ණය ආධ ර ලබ ග න ම සදහ ස ද ස කම සප ර න ම ත හ අර ධ වශය න ස ද ස කම සප ර ඇත රටවල ව කම ර න 1994 ක න ග ව 1994 ක ට ද ඉව ඉර 1992 හ න ඩ ර ස 1991 න කරග ආ 1991 නය ජ ර ය ව 1989 පප ව න ව ග න ය ව 2003 ස ම න ය ස ද ස කම ඇත ස ම බ බ ව 1992 ම ල ප ත බලන නBretton Woods systemම ල ශ රInternational Development Association What is IDA World Bank Group සම ප රව ශය 2012 07 01 Coppola Damon P 2011 Introduction to International Disaster Management 2nd Edition Oxford UK Butterworth Heinemann ISBN 978 0 75 067982 4 Sanford Jonathan E 2002 World Bank IDA Loans or IDA Grants World Development 30 5 741 762 සම ප රව ශය 2012 08 02 Dreher Axel Sturm Jan Egbert Vreeland James Raymond 2009 Development aid and international politics Does membership on the UN Security Council influence World Bank decisions Journal of Development Economics 88 1 1 18 සම ප රව ශය 2012 08 02 World Bank IBRD amp IDA Lending Bank Information Center සම ප රව ශය 2012 07 01 Moss Todd Standley Scott Birdsall Nancy 2004 PDF Center for Global Development 2012 05 28 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2012 07 02 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Cite journal requires journal help International Development Association History of IDA World Bank Group සම ප රව ශය 2012 07 01 Gwin Catherine 1997 U S Relations with the World Bank 1945 1992 in Kapur Devesh The World Bank Its First Half Century Washington D C The Brookings Institute ISBN 0 8157 5234 2 CPI Inflation Calculator U S Bureau of Labor Statistics සම ප රව ශය 2012 06 20 International Development Association IDA Historic Timeline World Bank Group සම ප රව ශය 2012 07 01 International Development Association 1960 IDA Articles of Agreement PDF Report World Bank Group සම ප රව ශය 2012 07 01 Forgotten sibling The Economist 2009 04 23 සම ප රව ශය 2012 07 02 International Development Association Borrowing Countries World Bank Group සම ප රව ශය 2012 07 01 World Bank Group Member Countries World Bank Group සම ප රව ශය 2012 07 14 International Development Association IDA Graduates World Bank Group සම ප රව ශය 2012 07 03 බ හ ර සබ ඳ ම IDA s official website List of IDA borrowing countries List of IDA graduate countries permanent dead link