ලී යොං-ඒ (1971 ජනවාරි 31) යනු දකුණු කොරියානු ජනප්‍රිය නිලියකි. ලොව පුරා ප්‍රේක්ෂකයින්, ඇය පිළිබඳව හඳුනාගත්තේ 2003 වසරේදී විකාශය කල තේ චං ගම් නම් අතිශය සාර්ථකත්වයට පත්වූ ඉතිහාසමය කොරියානු කථා මාලාව හරහා සහ 2005 තිරගත කල Sympathy For Lady Vengeance චිත්‍රපටය හරහායි.
ලී යොං-ඒ | |
---|---|
ලී 2006 මාර්තු මස චීනයේ Qiandao විල අසලදී | |
උපත | ජනවාරි 31, 1971 |
උගත් ශාස්ත්‍රාලය | Hanyang University (B.A. ජර්මන් භාෂාව සහ සාහිත්‍යය) Chung Ang University (M.A. Theater and Film) |
රැකියාව | නිලියක, නිරූපිකාවක |
නියෝජිතයා | Storm S. Company |
උස | 1.65 m (5 ft 5 in) |
කලත්‍රයා(යන්) | Jeong Ho-young (2009 – present) |
වෙබ් අඩවිය | Lee Young Ae |
වෘත්තීය දිවිය
1991 දී ප්‍රථම වරට නිරූපිකාවක ලෙස රූපවාහිනී තිරයට පැමිණෙන ලී යන්ග් ඒ, ඉන් ලැබූ ආරම්භයත් සමග පසුව පුංචි තිරයේ සහ රිදී තිරයේ රංගනයටද අවතීර්ණ වූවාය.
රංගන ශිල්පිනියක වශයෙන් ඇගේ ජනප්‍රියත්වය උපරිම තලයකට එසවෙන්නේ, 2003 දී ඇය රඟපෑ තේ චං ගම් ටෙලි නාට්‍යය කොරියාවේ විකාශය වීමෙන් අනතුරුවයි. මෙම ටෙලි නාට්‍යය පසුව ශ්‍රී ලංකාව, තායිවානය, හොංකොං සහ චීනය ඇතුළු විදේශ රටවල් ගණනාවකම විකාශය විය.
ඇගේ සාර්ථකත්වය සහ ජනප්‍රියත්වය නිසාම, ජපානය, හොංකොං, සිංගප්පූරුව, තායිවානය සහ චීනය වැනි රටවල් වලින් ලී යන්ග් ඒ ට විවිධ වැඩසටහන් සඳහා ආරාධනා ලැබුණි. 2007 චීනයේ පැවති හාබින් අයිස් සැණකෙලියේ (Harbin International Ice and Snow Sculpture Festival) නියෝජිතවරියක් ලෙසටද ඇය සහභාගී වූවාය.
මීට අමතරව ලී යන්ග් ඒ සමාජ සුභසාධන ක්‍රියාකාරිනියක ලෙසත් කටයුතු කරයි. ඇගේ විශේෂ සුභසාදන කටයුතු කීපයක් ඉන්දියාවේ සහ ඉතියෝපියාවේදී සිදු විය. 2001 අගදී ඇය පල කල “A Most Special Love” ග්‍රන්ථය විකුණා ලැබෙන ආදායමද, සුභසාධන කටයුතු කෙරේ බැර කිරීමටද ලී යන්ග් ඒ පියවර ගත්තාය. 2004 වසරේදී යුනිසෙෆ් (UNICEF) සංවිධානය විසින් ඇයට හොඳහිත වර්ධනය කිරීමෙහිලා වූ තානාපති තනතුරක් පිරිනමන ලදී.
2007 දී ලී යන්ග් ඒ, දකුණු කොරියානු රජය විසින් ලබා දෙන පදක්කමකින්ද (Medal of Culture Merit) පිදුම් ලැබුවාය.
පුද්ගලික ජීවිතය
2009 අගෝස්තු 24 දින ලී යන්ග් ඒ, කොරියානු සහ අමෙරිකානු ව්‍යාපාරිකයෙකු වන Jeong Ho-young සමග විවාහ වූ අතර 2011 පෙබරවාරි 20, ඇය නිවුන් දරු දෙදෙනෙකු බිහි කලාය.
රංගනයන්
රිදී තිරය
වසර | චිත්‍රපටය | චරිතය |
---|---|---|
2005 | Sympathy for Lady Vengeance (친절한 금자씨) | Lee Geum-ja |
2001 | One Fine Spring Day (봄날은 간다) | Eun-su |
Last Present (선물) | Jung-yun | |
2000 | Joint Security Area (공동경비구역 JSA) | Maj. Sophie E. Jean |
1999 | First Kiss (키스할까요) | cameo) |
1996 | I will do it (인샬라) |
පුංචි තිරය
වසර | නම |
---|---|
2003 | Jewel in the Palace (대장금 Dae Jang Geum / තේ චං ගම්) (MBC) |
2000 | Fireworks (불꽃 Bulkkot) (SBS) |
1999 | Enbireyong (은비령 Eunbiryeong) (KBS) |
1999 | Invitation (초대 Chodae) (KBS) |
1999 | Wave (파도 Pado) (SBS) |
1998 | Advocate (애드버킷 Aedeubeokit) (MBC) |
1998 | Romance (로맨스 Romaenseu) (SBS) |
1997 | Because I Love You (사랑하니까 Sarang hanikka) (SBS) |
1997 | The Reason I Live (내가 사는 이유 Naega saneun yiyu) (MBC) |
1997 | Medical Brothers (의가형제 Uiga hyeongje) (MBC) |
1996 | Sibling Relations (동기간 Dongkikan) (MBC) |
1996 | Their Embrace (그들의 포옹 Geudeului poong) (MBC) |
1996 | Papa (파파 Papa) (KBS) |
1995 | West Palace (서궁 Seogung) (KBS) |
1995 | Love and Marriage (사랑과 결혼 Sarangkwa kyeolhon) (MBC) |
1995 | Asphalt Man (아스팔트 사나이 Aseupalteu sanai) (SBS) |
1994 | Dash (질주 Jilju) (SBS) |
1993 | How's Your Husband? (댁의 남편은 어떠십니까? Daegui nampyeoneun eotteoshimnikka?) (SBS) |
ලැබූ සම්මාන
- 1994 SBS Drama Awards, හොඳම නවක නිලිය.
- 1995 KBS Drama Awards, ජනප්‍රියම සම්මානය.
- 1996 MBC Drama Awards, දක්ෂතම නිලිය.
- 1997 SBS Drama Awards, හොඳම නිලිය.
- 1998 SBS Drama Awards, හොඳම නිලිය.
- 1999 KBS Drama Awards, ජනප්‍රියම සම්මානය.
- 2001 Korea Movie & Music Awards, Photogenic Prize for Actress
- 2001 Pusan Film Critics Awards, හොඳම නිලිය. (One Fine Spring Day වෙනුවෙන්)
- 2003 MBC Drama Awards, Grand Prize
- 2005 International Film Festival of Catalunya, හොඳම නිලිය. (Sympathy For Lady Vengeance වෙනුවෙන්)
- 2005 Blue dragon film award, හොඳම නිලිය. (Sympathy For Lady Vengeance වෙනුවෙන්)
- 2006 Baeksang award, හොඳම නිලිය. (Sympathy For Lady Vengeance වෙනුවෙන්)
- 2006 Cinemanila International Film Festival හොඳම නිලිය. (Sympathy for Lady Vengeance වෙනුවෙන්)
මූලාශ්‍ර
- 이영애 "Nate Profile".
{{}}
: Check|url=
value () - "《大長今》熱播台灣創下韓劇收視率新高". Chinese.chosun.com. 2004-07-22. සම්ප්‍රවේශය 2010-02-21.
- "《大長今》最后一集收視率在港創新高". Chinese.chosun.com. 2005-05-05. සම්ප්‍රවේශය 2010-02-21.
- "中國掀起狂烈的《大長今》熱潮". Chinese.chosun.com. 2005-09-29. සම්ප්‍රවේශය 2010-02-21.
- "李英愛將成為中國哈爾濱名譽市民". Chinese.chosun.com. 2006-12-28. සම්ප්‍රවේශය 2010-02-21.
- us.yesasia.com A Most Special Love 2008-02-14 at the Wayback Machine with partial English translation
- "組圖:李英愛榮獲文化獎章". Chinese.chosun.com. 2007-09-03. සම්ප්‍රවේශය 2010-02-21.
- "Actress Lee Young-ae Secretly Married in U.S". The Chosun Ilbo. 2009-08-26. සම්ප්‍රවේශය 2010-02-21.
- "Lee Young Ae gives birth to twins". allkpop.com. 2011-02-20. සම්ප්‍රවේශය 2011-02-16.
- සංරක්ෂිත පිටපත, http://www.cinemanila.org.ph/, ප්‍රතිෂ්ඨාපනය 2014-01-18
භාහිර සබැදි
- http://www.leeyoungae.net/ 2010-01-31 at the Wayback Machine (Official Website)
- Lee Young-ae 2013-08-04 at the Wayback Machine at StormS Company
- ලී යන්ග් ඒ සඳහා IMDb හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල ය ඒ 1971 ජනව ර 31 යන දක ණ ක ර ය න ජනප ර ය න ල යක ල ව ප ර ප ර ක ෂකය න ඇය ප ළ බඳව හඳ න ගත ත 2003 වසර ද ව ක ශය කල ත ච ගම නම අත ශය ස ර ථකත වයට පත ව ඉත හ සමය ක ර ය න කථ ම ල ව හරහ සහ 2005 ත රගත කල Sympathy For Lady Vengeance ච ත රපටය හරහ ය ල ය ඒල 2006 ම ර ත මස ච නය Qiandao ව ල අසලද උපතජනව ර 31 1971 1971 01 31 වයස 53 ස ල ක ර ය ව දක ණ උගත ශ ස ත ර ලයHanyang University B A ජර මන භ ෂ ව සහ ස හ ත යය Chung Ang University M A Theater and Film ර ක ය වන ල යක න ර ප ක වකන ය ජ තය Storm S Companyඋස1 65 m 5 ft 5 in කලත රය යන Jeong Ho young 2009 present ව බ අඩව යLee Young Aeව ත ත ය ද ව ය1991 ද ප රථම වරට න ර ප ක වක ල ස ර පව හ න ත රයට ප ම ණ න ල යන ග ඒ ඉන ල බ ආරම භයත සමග පස ව ප ච ත රය සහ ර ද ත රය ර ගනයටද අවත ර ණ ව ව ය ර ගන ශ ල ප න යක වශය න ඇග ජනප ර යත වය උපර ම තලයකට එසව න න 2003 ද ඇය රඟප ත ච ගම ට ල න ට යය ක ර ය ව ව ක ශය ව ම න අනත ර වය ම ම ට ල න ට යය පස ව ශ ර ල ක ව ත ය ව නය හ ක සහ ච නය ඇත ළ ව ද ශ රටවල ගණන වකම ව ක ශය ව ය ඇග ස ර ථකත වය සහ ජනප ර යත වය න ස ම ජප නය හ ක ස ගප ප ර ව ත ය ව නය සහ ච නය ව න රටවල වල න ල යන ග ඒ ට ව ව ධ ව ඩසටහන සඳහ ආර ධන ල බ ණ 2007 ච නය ප වත හ බ න අය ස ස ණක ල ය Harbin International Ice and Snow Sculpture Festival න ය ජ තවර යක ල සටද ඇය සහභ ග ව ව ය ම ට අමතරව ල යන ග ඒ සම ජ ස භස ධන ක ර ය ක ර න යක ල සත කටය ත කරය ඇග ව ශ ෂ ස භස දන කටය ත ක පයක ඉන ද ය ව සහ ඉත ය ප ය ව ද ස ද ව ය 2001 අගද ඇය පල කල A Most Special Love ග රන ථය ව ක ණ ල බ න ආද යමද ස භස ධන කටය ත ක ර බ ර ක ර මටද ල යන ග ඒ ප යවර ගත ත ය 2004 වසර ද ය න ස ෆ UNICEF ස ව ධ නය ව ස න ඇයට හ ඳහ ත වර ධනය ක ර ම හ ල ව ත න පත තනත රක ප ර නමන ලද 2007 ද ල යන ග ඒ දක ණ ක ර ය න රජය ව ස න ලබ ද න පදක කමක න ද Medal of Culture Merit ප ද ම ල බ ව ය ප ද ගල ක ජ ව තය2009 අග ස ත 24 ද න ල යන ග ඒ ක ර ය න සහ අම ර ක න ව ය ප ර කය ක වන Jeong Ho young සමග ව ව හ ව අතර 2011 ප බරව ර 20 ඇය න ව න දර ද ද න ක බ හ කල ය ර ගනයන ර ද ත රය වසර ච ත රපටය චර තය2005 Sympathy for Lady Vengeance 친절한 금자씨 Lee Geum ja2001 One Fine Spring Day 봄날은 간다 Eun suLast Present 선물 Jung yun2000 Joint Security Area 공동경비구역 JSA Maj Sophie E Jean1999 First Kiss 키스할까요 cameo 1996 I will do it 인샬라 ප ච ත රය වසර නම2003 Jewel in the Palace 대장금 Dae Jang Geum ත ච ගම MBC 2000 Fireworks 불꽃 Bulkkot SBS 1999 Enbireyong 은비령 Eunbiryeong KBS 1999 Invitation 초대 Chodae KBS 1999 Wave 파도 Pado SBS 1998 Advocate 애드버킷 Aedeubeokit MBC 1998 Romance 로맨스 Romaenseu SBS 1997 Because I Love You 사랑하니까 Sarang hanikka SBS 1997 The Reason I Live 내가 사는 이유 Naega saneun yiyu MBC 1997 Medical Brothers 의가형제 Uiga hyeongje MBC 1996 Sibling Relations 동기간 Dongkikan MBC 1996 Their Embrace 그들의 포옹 Geudeului poong MBC 1996 Papa 파파 Papa KBS 1995 West Palace 서궁 Seogung KBS 1995 Love and Marriage 사랑과 결혼 Sarangkwa kyeolhon MBC 1995 Asphalt Man 아스팔트 사나이 Aseupalteu sanai SBS 1994 Dash 질주 Jilju SBS 1993 How s Your Husband 댁의 남편은 어떠십니까 Daegui nampyeoneun eotteoshimnikka SBS ල බ සම ම න1994 SBS Drama Awards හ ඳම නවක න ල ය 1995 KBS Drama Awards ජනප ර යම සම ම නය 1996 MBC Drama Awards දක ෂතම න ල ය 1997 SBS Drama Awards හ ඳම න ල ය 1998 SBS Drama Awards හ ඳම න ල ය 1999 KBS Drama Awards ජනප ර යම සම ම නය 2001 Korea Movie amp Music Awards Photogenic Prize for Actress 2001 Pusan Film Critics Awards හ ඳම න ල ය One Fine Spring Day ව න ව න 2003 MBC Drama Awards Grand Prize 2005 International Film Festival of Catalunya හ ඳම න ල ය Sympathy For Lady Vengeance ව න ව න 2005 Blue dragon film award හ ඳම න ල ය Sympathy For Lady Vengeance ව න ව න 2006 Baeksang award හ ඳම න ල ය Sympathy For Lady Vengeance ව න ව න 2006 Cinemanila International Film Festival හ ඳම න ල ය Sympathy for Lady Vengeance ව න ව න ම ල ශ ර이영애 Nate Profile a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check url value help 大長今 熱播台灣創下韓劇收視率新高 Chinese chosun com 2004 07 22 සම ප රව ශය 2010 02 21 大長今 最后一集收視率在港創新高 Chinese chosun com 2005 05 05 සම ප රව ශය 2010 02 21 中國掀起狂烈的 大長今 熱潮 Chinese chosun com 2005 09 29 සම ප රව ශය 2010 02 21 李英愛將成為中國哈爾濱名譽市民 Chinese chosun com 2006 12 28 සම ප රව ශය 2010 02 21 us yesasia com A Most Special Love 2008 02 14 at the Wayback Machine with partial English translation 組圖 李英愛榮獲文化獎章 Chinese chosun com 2007 09 03 සම ප රව ශය 2010 02 21 Actress Lee Young ae Secretly Married in U S The Chosun Ilbo 2009 08 26 සම ප රව ශය 2010 02 21 Lee Young Ae gives birth to twins allkpop com 2011 02 20 සම ප රව ශය 2011 02 16 ස රක ෂ ත ප ටපත http www cinemanila org ph ප රත ෂ ඨ පනය 2014 01 18 භ හ ර සබ ද http www leeyoungae net 2010 01 31 at the Wayback Machine Official Website Lee Young ae 2013 08 04 at the Wayback Machine at StormS Company ල යන ග ඒ සඳහ IMDb හ ඇත ත රත ර