මීසසෝම යනු බැක්ටීරියා ප්ලාස්ම පටලයේ ඇති අවතලනය වූ නැමීම්ය. ඒවා ඇති වන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ශීය රූප ලබාගැනීමට පිළියෙල කිරීමේදී සිදුකරන රසායනික තිරකිරීමේ තාක්ෂණික ක්‍රම හේතුවෙනි. එසේ වුවද 1960දී මෙම ව්‍යුහවලට බොහෝ ක්‍රියා යෝජනා කරන ලදි, 1970 පසුව මේවා කෘතීම බව හඳුනාගත් අතර තව දුරටත් බැක්ටීරියා සෛලයේ සාමාන්‍ය ව්‍යුහයක් නොවන බව නිගමනය කරන ලදි.
මූලික නිරීක්ෂණ
ඉලෙක්ට්‍රෝන අන්වීක්ශයෙන් නිරීක්ෂණයට ග්‍රෑම් ධන බැක්ටීරියා රසායනික ප්‍රතිස්ථාපනයෙන් සූදානම් කළ පසු ප්ලාස්ම පටලයෙන් අවතලනය වූ මෙම ව්‍යුහ නිරීක්ෂණය කරන ලදි. ඒවා මුලින්ම නිරීක්ෂණය කළේ 1953 දී ජොර්ජ් බී. චැප්මන් හා ජේම්ස් හිලර් විසිනි. ඔවුන් ඒවා "පර්යන්ත දේහ" ලෙස හැඳින්වීය. ඒවාට "මීසසෝම" යන නම ලබාදෙන ලද්දේ ජේ.ඩී.රොබට්සන් විසින් 1959 දී ය. මූලිකව, මීසසෝම බොහෝ සෛලීය ක්‍රියාවලට දායක වේ යැයි සිතන ලදි, සෛල බිත්තිය මෙන් සෛල විභාජනයේදී සැකසීම, ක්‍රොමසෝම පිටපත්වීම, හෝ ඔක්සිකාරාක පොස්පොරලීකරණය සිදුවන ස්ථානයක් ලෙස සිතන ලදි.
කල්පිත අසත්‍ය බව තහවුරු වීම
මෙම ආකෘති 1970 දී ප්‍රශ්නයට ලක්විය. ඒ මීසසෝම රසායනික ප්‍රතිස්ථාපනයේදී පටලට හානිවී ඇතිවන කෘතීම ද්‍රවයය බවට යෝජනා එක් රැස් වීමයි. තවද රසායනිකව ප්‍රතිස්ථාපන නොකළ ඒවායේ මෙම ව්‍යුහ දැකගත නොහැකි විය. 1980 දී හා පසු, දියුණු වූ ක්‍රයෝප්‍රතිස්තාපන හා අධිශීත ආදේශන ක්‍රම ඉලෙක්ට්‍රෝන අන්වේශනයට පැමිණීම සමග, ජීවි සෛලව මීසසෝම නොමැති බව හොඳින්ම තහවුරු විය.
මේවාත් බලන්න
මූලාශ්‍ර
- Nanninga N (1971). "The mesosome of Bacillus subtilis as affected by chemical and physical fixation". J. Cell Biol. 48 (1): 219–24. doi:10.1083/jcb.48.1.219. PMC 2108225. PMID 4993484.
- Silva MT, Sousa JC, Polónia JJ, Macedo MA, Parente AM (1976). "Bacterial mesosomes. Real structures or artifacts?". Biochim. Biophys. Acta. 443 (1): 92–105. doi:10.1016/0005-2736(76)90493-4. PMID 821538.
{{}}
: CS1 maint: multiple names: authors list () - Chapman, George B., and Hillier, James (1953). "Electron microscopy of ultra-thin sections of bacteria I. Cellular division in Bacillus cereus". J. Bacteriol.: 362–373.
{{}}
: CS1 maint: multiple names: authors list () - Robertson, J.D. (1959). "The ultra structure of cell membranes and their derivatives, Biochem". Soc. Syrup: 3.
- Suganuma A (1966). "Studies on the fine structure of Staphylococcus aureus". J Electron Microsc (Tokyo). 15 (4): 257–61. PMID 5984369.
- Pontefract RD, Bergeron G, Thatcher FS (1969). "Mesosomes in Escherichia coli". J. Bacteriol. 97 (1): 367–75. doi:10.1002/path.1710970223. PMC 249612. PMID 4884819.
{{}}
: CS1 maint: multiple names: authors list () - Ebersold HR, Cordier JL, Lüthy P (1981). "Bacterial mesosomes: method dependent artifacts". Arch. Microbiol. 130 (1): 19–22. doi:10.1007/BF00527066. PMID 6796029.
{{}}
: CS1 maint: multiple names: authors list () - Higgins ML, Tsien HC, Daneo-Moore L (1976). "Organization of mesosomes in fixed and unfixed cells". J. Bacteriol. 127 (3): 1519–23. PMC 232947. PMID 821934.
{{}}
: CS1 maint: multiple names: authors list () - Ryter A (1988). "Contribution of new cryomethods to a better knowledge of bacterial anatomy". Ann. Inst. Pasteur Microbiol. 139 (1): 33–44. doi:10.1016/0769-2609(88)90095-6. PMID 3289587.
- Nanninga N, Brakenhoff GJ, Meijer M, Woldringh CL (1984). "Bacterial anatomy in retrospect and prospect". Antonie Van Leeuwenhoek. 50 (5–6): 433–60. doi:10.1007/BF02386219. PMID 6442119.
{{}}
: CS1 maint: multiple names: authors list () - Dubochet J, McDowall AW, Menge B, Schmid EN, Lickfeld KG (1 July 1983). "Electron microscopy of frozen-hydrated bacteria". J. Bacteriol. 155 (1): 381–90. PMC 217690. PMID 6408064.
{{}}
: CS1 maint: multiple names: authors list ()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම සස ම යන බ ක ට ර ය ප ල ස ම පටලය ඇත අවතලනය ව න ම ම ය ඒව ඇත වන න ඉල ක ට ර න අන ව ක ශ ය ර ප ලබ ග න මට ප ළ ය ල ක ර ම ද ස ද කරන රස යන ක ත රක ර ම ත ක ෂණ ක ක රම හ ත ව න එස ව වද 1960ද ම ම ව ය හවලට බ හ ක ර ය ය ජන කරන ලද 1970 පස ව ම ව ක ත ම බව හඳ න ගත අතර තව ද රටත බ ක ට ර ය ස ලය ස ම න ය ව ය හයක න වන බව න ගමනය කරන ලද රස යන ක ප රත ස ථ පන මග න ඉල ක ට ර න අන ව ක ශ ය ර ප ලබ ග න ම ද බ ක ට ර ය ස ල මත ම සස ම ඇත ව ම ල ක න ර ක ෂණඉල ක ට ර න අන ව ක ශය න න ර ක ෂණයට ග ර ම ධන බ ක ට ර ය රස යන ක ප රත ස ථ පනය න ස ද නම කළ පස ප ල ස ම පටලය න අවතලනය ව ම ම ව ය හ න ර ක ෂණය කරන ලද ඒව ම ල න ම න ර ක ෂණය කළ 1953 ද ජ ර ජ බ ච ප මන හ ජ ම ස හ ලර ව ස න ඔව න ඒව පර යන ත ද හ ල ස හ ඳ න ව ය ඒව ට ම සස ම යන නම ලබ ද න ලද ද ජ ඩ ර බට සන ව ස න 1959 ද ය ම ල කව ම සස ම බ හ ස ල ය ක ර ය වලට ද යක ව ය ය ස තන ලද ස ල බ ත ත ය ම න ස ල ව භ ජනය ද ස කස ම ක ර මස ම ප ටපත ව ම හ ඔක ස ක ර ක ප ස ප රල කරණය ස ද වන ස ථ නයක ල ස ස තන ලද කල ප ත අසත ය බව තහව ර ව මම ම ආක ත 1970 ද ප රශ නයට ලක ව ය ඒ ම සස ම රස යන ක ප රත ස ථ පනය ද පටලට හ න ව ඇත වන ක ත ම ද රවයය බවට ය ජන එක ර ස ව මය තවද රස යන කව ප රත ස ථ පන න කළ ඒව ය ම ම ව ය හ ද කගත න හ ක ව ය 1980 ද හ පස ද ය ණ ව ක රය ප රත ස ත පන හ අධ ශ ත ආද ශන ක රම ඉල ක ට ර න අන ව ශනයට ප ම ණ ම සමග ජ ව ස ලව ම සස ම න ම ත බව හ ඳ න ම තහව ර ව ය ම ව ත බලන නබ ක ට ර ය ලය ස ස මම ල ශ රNanninga N 1971 The mesosome of Bacillus subtilis as affected by chemical and physical fixation J Cell Biol 48 1 219 24 doi 10 1083 jcb 48 1 219 PMC 2108225 PMID 4993484 Silva MT Sousa JC Polonia JJ Macedo MA Parente AM 1976 Bacterial mesosomes Real structures or artifacts Biochim Biophys Acta 443 1 92 105 doi 10 1016 0005 2736 76 90493 4 PMID 821538 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link Chapman George B and Hillier James 1953 Electron microscopy of ultra thin sections of bacteria I Cellular division in Bacillus cereus J Bacteriol 362 373 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link Robertson J D 1959 The ultra structure of cell membranes and their derivatives Biochem Soc Syrup 3 Suganuma A 1966 Studies on the fine structure of Staphylococcus aureus J Electron Microsc Tokyo 15 4 257 61 PMID 5984369 Pontefract RD Bergeron G Thatcher FS 1969 Mesosomes in Escherichia coli J Bacteriol 97 1 367 75 doi 10 1002 path 1710970223 PMC 249612 PMID 4884819 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link Ebersold HR Cordier JL Luthy P 1981 Bacterial mesosomes method dependent artifacts Arch Microbiol 130 1 19 22 doi 10 1007 BF00527066 PMID 6796029 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link Higgins ML Tsien HC Daneo Moore L 1976 Organization of mesosomes in fixed and unfixed cells J Bacteriol 127 3 1519 23 PMC 232947 PMID 821934 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link Ryter A 1988 Contribution of new cryomethods to a better knowledge of bacterial anatomy Ann Inst Pasteur Microbiol 139 1 33 44 doi 10 1016 0769 2609 88 90095 6 PMID 3289587 Nanninga N Brakenhoff GJ Meijer M Woldringh CL 1984 Bacterial anatomy in retrospect and prospect Antonie Van Leeuwenhoek 50 5 6 433 60 doi 10 1007 BF02386219 PMID 6442119 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link Dubochet J McDowall AW Menge B Schmid EN Lickfeld KG 1 July 1983 Electron microscopy of frozen hydrated bacteria J Bacteriol 155 1 381 90 PMC 217690 PMID 6408064 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link