1924 ශීත ඍතු ඔලිම්පික් යනු I Olympic Winter Games ලෙස නිල වශයෙන් හඳුන්වනු ලබන 1924 වර්ෂයේදී ප්රංශයේ හිදී පැවති ශීත ඍතු බහු-ක්රීඩා ඉසව්වකි. Semaine Internationale des Sports d'Hiver (අන්තර්ජාතික ශීත ඍතු ක්රීඩා සතිය) ලෙස නියම ලෙස හඳුන්වනු ලබන මෙය 1924 ගිම්හාන ඔලිම්පික් සමඟ සමගාමීව පවත්වන ලදී. චැමොනික්ස් හි පාමුල සහ හවුටේ-සැවෝයි හිදී 1924 ජනවාරි 25 සහ පෙබරවාරි 5 අතරතුරදී පවත්වන ලදී. මෙම ක්රීඩා උළෙල ප්රංශ ඔලිම්පික් කමිටුව විසින් සංවිධානය කරන ලද අතර ප්රත්යාවලෝකනයක් ලෙස අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) විසින් පළමුවන ශීත ඍතු ඔලිම්පික් උළෙල ලෙස නම් කරන ලදී.
Poster for the 1924 Winter Olympic Games | |
සත්කාරක නගරය | , ප්රංශය |
---|---|
සහභාගී වන ජාතීන් | 16 |
සහභාගී වන ක්රීඩකයන් | 258 |
ඉසව් | 16 in 6 (9 disciplines) |
සමාරම්භක උත්සවය | ජනවාරි 25 |
අවසන් දින උත්සවය | පෙබරවාරි 5 |
Stade Olympique |
ගිම්හාන ඔලිම්පික් වලට සමගාමීව එකම අවුරුද්දක ශීත ඍතු ඔලිම්පික් ද පැවැත්වීමේ සම්ප්රදාය දක්වා නොකඩවා සිදු විණි. වර්තමානයේ දී ගිම්හාන ඔලිම්පික් වලට වසර දෙකකට පසුව ශීත ඍතු ඔලිම්පික් පැවැත්වෙයි.
1908 ලන්ඩන් සහ 1920 ඇන්ට්වර්ප් ගිම්හාන ඔලිම්පික් උළෙල දෙකෙහිදීම ෆිගර් ස්කේටින් ඔලිම්පික් ඉසව්වක් ලෙස සහ අයිස් හොකී ඇන්ට්වර්ප් උළෙලේදී ඔලිම්පික් ඉසව්වක් ලෙස පැවති අතර, ගිම්හාන ඍතුවේදී පැවැත්විය හැකි ශීත ඍතු ක්රීඩා ගණන සෑම විටම සීමා සහගත විය. 1921 දී ලවුසෙන් හි පැවති IOC සම්මේලනයේ දී බොහෝ සාකච්ඡා පැවැත්වීමෙන් පසු අන්තර්ජාතික ශීත ඍතු ක්රීඩා සතියක් 1924 දී චැමොක්ස් හිදී පැවැත්වීමට තීරණය විය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1924 ශ ත ඍත ඔල ම ප ක යන I Olympic Winter Games ල ස න ල වශය න හඳ න වන ලබන 1924 වර ෂය ද ප ර ශය හ ද ප වත ශ ත ඍත බහ ක ර ඩ ඉසව වක Semaine Internationale des Sports d Hiver අන තර ජ ත ක ශ ත ඍත ක ර ඩ සත ය ල ස න යම ල ස හඳ න වන ලබන ම ය 1924 ග ම හ න ඔල ම ප ක සමඟ සමග ම ව පවත වන ලද ච ම න ක ස හ ප ම ල සහ හව ට ස ව ය හ ද 1924 ජනව ර 25 සහ ප බරව ර 5 අතරත රද පවත වන ලද ම ම ක ර ඩ උළ ල ප ර ශ ඔල ම ප ක කම ට ව ව ස න ස ව ධ නය කරන ලද අතර ප රත ය වල කනයක ල ස අන තර ජ ත ක ඔල ම ප ක කම ට ව IOC ව ස න පළම වන ශ ත ඍත ඔල ම ප ක උළ ල ල ස නම කරන ලද I Olympic Winter GamesPoster for the 1924 Winter Olympic Gamesසත ක රක නගරය ප ර ශයසහභ ග වන ජ ත න 16සහභ ග වන ක ර ඩකයන 258ඉසව 16 in 6 9 disciplines සම රම භක උත සවයජනව ර 25අවසන ද න උත සවයප බරව ර 5Stade Olympique ග ම හ න ඔල ම ප ක වලට සමග ම ව එකම අව ර ද දක ශ ත ඍත ඔල ම ප ක ද ප ව ත ව ම සම ප රද ය දක ව න කඩව ස ද ව ණ වර තම නය ද ග ම හ න ඔල ම ප ක වලට වසර ද කකට පස ව ශ ත ඍත ඔල ම ප ක ප ව ත ව ය 1908 ලන ඩන සහ 1920 ඇන ට වර ප ග ම හ න ඔල ම ප ක උළ ල ද ක හ ද ම ෆ ගර ස ක ට න ඔල ම ප ක ඉසව වක ල ස සහ අය ස හ ක ඇන ට වර ප උළ ල ද ඔල ම ප ක ඉසව වක ල ස ප වත අතර ග ම හ න ඍත ව ද ප ව ත ව ය හ ක ශ ත ඍත ක ර ඩ ගණන ස ම ව ටම ස ම සහගත ව ය 1921 ද ලව ස න හ ප වත IOC සම ම ලනය ද බ හ ස කච ඡ ප ව ත ව ම න පස අන තර ජ ත ක ශ ත ඍත ක ර ඩ සත යක 1924 ද ච ම ක ස හ ද ප ව ත ව මට ත රණය ව ය