1920 ගිම්හාන ඔලිම්පික් (නිල වශයෙන් Games of the VII Olympiad ලෙස හඳුන්වනු ලබන) යනු 1920 දි බෙල්ජියමේ හිදී පැවති 7වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. 1912 දී IOC හි 13 වන සැසිවාරයේ දී, 1920 ඔලිම්පික් තරගාවලිය බෙල්ජියමේ පැවැත්වීමේ යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ එවකට බෙල්ජියම් ඔලිම්පික් කමිටුවේ සහ බෙල්ජියම් රාජකීය පාපන්දු සංගමයේ ප්‍රධානියා වූ එදුවාර්ඩ් ඩි ලෙව්ලියෙ විසිනි. තරග පැවැත්වීමට අපේක්ෂිත නගරයක් එවකට යෝජනා නොවිණි.
සත්කාරක නගරය | , බෙල්ජියම |
---|---|
සහභාගී වන ජාතීන් | 29 |
සහභාගී වන ක්‍රීඩකයන් | 2,626 (2,561 men, 65 women) |
ඉසව් | 156 in 22 |
සමාරම්භක උත්සවය | August 14 |
අවසන් දින උත්සවය | සැප්තැම්බර් 12 |
ඔලිම්පික් ක්‍රීඩාංගනය |
පළමුවන ලෝක යුද්ධය නිසා ජර්මන් අධිරාජ්‍යයේ අගනගරය වූ බර්ලින් හි පැවැත්වීමට නියමිතව තිබූ 1916 ඔලිම්පික් තරගාවලිය අවලංගු වූ අතර යුද්ධයෙන් සිදු වූ හානි සහ 1919 පැරිස් සාම සමුළුව නිසා, 1920 ඔලිම්පික් තරගාවලියට ද අයහපත් බලපෑම් ඇති විය. නව රාජ්‍යයන් බිහිවීම මෙන්ම යුද්ධයෙන් පරාජයට පත් වූ ජාතීන්ට පැනවූ සම්බාධක සහ යුද්ධය ආරම්භ කිරීම පිළිබඳව ඔවුන්ට එල්ල වූ චෝදනා ද මෙයට හේතු විය. හංගේරියාව, ජර්මනිය, ඔස්ට්‍රියාව, බල්ගේරියාව සහ යන රටවලට තරගාවලියට සහභාගී වීම තහනම් කරන ලදී. 1925 දක්වා ජර්මනියට එරෙහි තහනම ක්‍රියාත්මක විය. එම කාලයේ දී ඔවුහු Deutsche Kampfsiele නම් තරග මාලාවක් සංවිධානය කළහ. එය ආරම්භ වූයේ 1922 දී පැවති ශිත ඍතු තරගාවලියකිනි.
රුවල් ඔරු තරග බෙල්ජියමේ ඔල්ටෙන්ඩ් හිදී සහ නෙදර්ලන්තයේ හිදී පැවැත්වුණි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1920 ග ම හ න ඔල ම ප ක න ල වශය න Games of the VII Olympiad ල ස හඳ න වන ලබන යන 1920 ද බ ල ජ යම හ ද ප වත 7වන ඔල ම ප ක ක ර ඩ උළ ලය 1912 ද IOC හ 13 වන ස ස ව රය ද 1920 ඔල ම ප ක තරග වල ය බ ල ජ යම ප ව ත ව ම ය ජන ව ඉද ර පත කරන ලද ද එවකට බ ල ජ යම ඔල ම ප ක කම ට ව සහ බ ල ජ යම ර ජක ය ප පන ද ස ගමය ප රධ න ය ව එද ව ර ඩ ඩ ල ව ල ය ව ස න තරග ප ව ත ව මට අප ක ෂ ත නගරයක එවකට ය ජන න ව ණ Games of the VII Olympiadසත ක රක නගරය බ ල ජ යමසහභ ග වන ජ ත න 29සහභ ග වන ක ර ඩකයන 2 626 2 561 men 65 women ඉසව 156 in 22සම රම භක උත සවයAugust 14අවසන ද න උත සවයස ප ත ම බර 12ඔල ම ප ක ක ර ඩ ගනය පළම වන ල ක ය ද ධය න ස ජර මන අධ ර ජ යය අගනගරය ව බර ල න හ ප ව ත ව මට න යම තව ත බ 1916 ඔල ම ප ක තරග වල ය අවල ග ව අතර ය ද ධය න ස ද ව හ න සහ 1919 ප ර ස ස ම සම ළ ව න ස 1920 ඔල ම ප ක තරග වල යට ද අයහපත බලප ම ඇත ව ය නව ර ජ යයන බ හ ව ම ම න ම ය ද ධය න පර ජයට පත ව ජ ත න ට ප නව සම බ ධක සහ ය ද ධය ආරම භ ක ර ම ප ළ බඳව ඔව න ට එල ල ව ච දන ද ම යට හ ත ව ය හ ග ර ය ව ජර මන ය ඔස ට ර ය ව බල ග ර ය ව සහ යන රටවලට තරග වල යට සහභ ග ව ම තහනම කරන ලද 1925 දක ව ජර මන යට එර හ තහනම ක ර ය ත මක ව ය එම ක ලය ද ඔව හ Deutsche Kampfsiele නම තරග ම ල වක ස ව ධ නය කළහ එය ආරම භ ව ය 1922 ද ප වත ශ ත ඍත තරග වල යක න ර වල ඔර තරග බ ල ජ යම ඔල ට න ඩ හ ද සහ න දර ලන තය හ ද ප ව ත ව ණ