ෆරීදා ඛානුම් (උර්දු/: فرِیدہ خانُم ) යනුවෙන් හැඳින්වෙන්නේ කි.
ෆරීදා ඛානුම් فرِیدہ خانُم | |
---|---|
![]() ෆරීදා ඛානුම් 2005 දෙසැම්බරයේ පුහුණුවීමක දී | |
පසුබිම් තොරතුරු | |
උපත් නාමය | ෆරීදා ඛානුම් |
උපත | 1929 (වයස 94–95) , බ්‍රිතාන්‍ය ඉන්දියාව |
ප්‍රභේද | ඝසල් • • ඛ්යාල් • |
වෘත්තිය | ගායිකා |
සක්‍රීය වර්ෂ | 1949–2015 |
සම්බන්ධිත රඟපෑම් | • |
මුල්කාලීන දිවිය
ඇය උපත ලැබූයේ 1929 දී බ්‍රිතාන්‍ය ඉන්දියාවේ හි ය. ඇයට සොයුරියක සහ සොහොයුරන් තිදෙනකු විය. ඇගේ සොයුරිය වන මුඛ්තර් බෙගම් ප්‍රසිද්ධ ගායිකාවකි. ඇයට වයස 18 වන විට, ඇගේ මුළු පවුලම බ්‍රිතාන්‍ය ඉන්දියාවේ සිට පාකිස්තානයේ වෙත සංක්‍රමණය වී ඇත.
හි උස්තාද් ආෂික් අලි ඛාන් වෙතින් ඇය ඛයාල්, සහ හැදෑරුවා ය. ළමා වියේ දී ඇගේ සොයුරිය වූ මුඛ්තර් බෙගම් ඇයව ඛාන්ගේ රියාස් (සම්භාව්‍ය සංගීත පුහුණුව) වෙත රෙගෙන ගියා ය. 1947 ත් සමඟ ඇගේ පවුල පාකිස්තානය වෙත සංක්‍රමණය වූහ.
වෘත්තිය
ෆරීදා සිය ප්‍රථම මහජන ප්‍රසංගය පැවැත්වූයේ 1950 දී ය. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 21 කි. අනතුරුව ඇය වෙත සම්බන්ධ වූ අතර, එමඟින් ප්‍රසිද්ධියට පත් විය. 1960 දශකයේ පාකිස්තාන ජනාධිපති විසින් ඇයට මහජන ගායනාවක් සඳහා ආරාධනා කිරීමත් සමංග ඇය ජනාදරයට පාත්‍ර විය. ඇය ඇතුළු අනෙකුත් පාකිස්තාන රූපවාහිනී නාලිකා රැසක පෙනී සිට තිබේ. ඇගේ ඝසල් ගායනා අතුරින් වඩාත්ම ප්‍රකට ගායනාව වන්නේ ප්‍රකට කවියකු වූ විසින් රචිත ආජ් ජානේ කි සිද් නා කරෝ ගීතයයි. 2015 දී, 86 වන වියේ සිටි ඇය මෙම ඝසල් ගීය වාරය 8 සඳහා ගායනා කළා ය.
පසුකාලීන 1960 හෝ මුල්කාලීන 1970 දශකයන් හි ෆරීදා ඛානුම් ප්‍රසංග සඳහා ඇෆ්ඝනිස්තානයේ කාබුල් වෙත පැමිණ තිබේ. එහි දී ඇය, ඇෆ්ඝන් සංගීතඥයන් සමඟ එක්ව -භාෂා ඝසල් ගායනා ඉදිරිපත් කොට ඇත.
පෞද්ගලික දිවිය
ෆරීදා ඛානුම් පාකිස්තානයේ හි ජීවත් වේ ඇයට දියණියන් පස්දෙනකු සහ එක් පුත්‍රයකු වේ. PTV මාලා නාට්‍යයක් වූ (1982) හි රංගනය නිසා කීර්තියට පත් ශීබා හසන් යනු ඇගේ ලේලියයි. පාකිස්තානය තුළ ෆරීඩා ඛානුම් ඝසල් රැජින යන අන්වර්ථ නාමයෙන් හඳුන්වයි.
ගීතාවලිය
- 1978 ෆරීදා ඛානුම් ඉන් කොන්සර්ට්
- 1979 ෆරීදා ඛානුම් ඉන් කොන්සර්ට් වෙළු. 2
- 1985 Taghazzul Farida Khanum Vol 1
- 1980 Farida Khanum in Concert Vol. 3
- 1993 Farida Khanum: Meri Pasand Vol 2
- 1993 Farida Khanum: Meri Pasand Vol 1
ශබ්දාගාර නිකුතු
වර්ෂය | තේමාව | ඇල්බම විස්තර | පථ ලැයිස්තුව |
---|---|---|---|
1993 | Farida Khanum: Meri Pasand Vol 1 | Digital Release Date: 9 April 1993
|
|
1993 | Farida Khanum: Meri Pasand Vol 2 | Digital Release Date: 9 April 1993
|
|
Compilations and live albums
Year | Title | Album details | Track listing |
---|---|---|---|
1978 | Farida Khanum In Concert | Digital Release Date: 1 December 1978
|
|
1980 | Farida Khanum In Concert Vol. 3 | Digital Release Date: 1 January 1980
|
|
1985 | Taghazzul Farida Khanum Vol 1 | Digital Release Date: 1 July 1985
|
|
1979 | Farida Khanum In Concert Vol. 2 | Digital Release Date: 1 October 1979
|
|
සම්මාන සහ ගෞරවයන්
2005 වෙතින් ගෞරවය
1970 වෙතින් සම්මානය
2005 ඉන්දියාව මඟින් සම්මානය
මලිකා-ඉ-ඝසල් (ඝසල් රැජින) ලෙස විසින් නම්කරන ලදී (2007)
ආශ්‍රේයයන්
- "Farida Khanum: Memories New and Old : ALL THINGS PAKISTAN". Pakistaniat.com. 12 December 2007. සම්ප්‍රවේශය 20 June 2018.
- "Pride of Pakistan -- Farida Khanum: The Iconic Ghazal Singer (includes Hilal-i-Imtiaz Award info)". Pakistan360degrees.com website. 19 July 2010. සම්ප්‍රවේශය 20 June 2018.
- "Song Sung True (Farida Khanum interview)". Indian Express (newspaper). 4 May 2010. සම්ප්‍රවේශය 21 June 2018.
- . The Times of India. 10 June 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. Retrieved 21 June 2018
- Farida Khanum performance on YouTube Retrieved 21 June 2018
- Rajan, Anjana (13 November 2006). "When mood and melody merged". The Hindu (newspaper). සම්ප්‍රවේශය 8 April 2018.
- Profile of Farida Khanum on Coke Studio (Pakistan) website Retrieved 20 June 2018
බාහිර සබැඳි
- ෆරීදා ඛානුම් සඳහා IMDb හි ඇති තොරතුරු
- Farida Khanum's 2015 performance at Coke Studio (Pakistan)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ෆර ද ඛ න ම උර ද فر یدہ خان م යන ව න හ ඳ න ව න න ක ෆර ද ඛ න ම فر یدہ خان مෆර ද ඛ න ම 2005 ද ස ම බරය ප හ ණ ව මක ද පස බ ම ත රත ර උපත න මයෆර ද ඛ න ම උපත1929 වයස 94 95 බ ර ත න ය ඉන ද ය වප රභ දඝසල ඛ ය ල ව ත ත යග ය ක සක ර ය වර ෂ1949 2015සම බන ධ ත රඟප ම ම ල ක ල න ද ව යඇය උපත ල බ ය 1929 ද බ ර ත න ය ඉන ද ය ව හ ය ඇයට ස ය ර යක සහ ස හ ය රන ත ද නක ව ය ඇග ස ය ර ය වන ම ඛ තර බ ගම ප රස ද ධ ග ය ක වක ඇයට වයස 18 වන ව ට ඇග ම ළ පව ලම බ ර ත න ය ඉන ද ය ව ස ට ප ක ස ත නය ව ත ස ක රමණය ව ඇත හ උස ත ද ආෂ ක අල ඛ න ව ත න ඇය ඛය ල සහ හ ද ර ව ය ළම ව ය ද ඇග ස ය ර ය ව ම ඛ තර බ ගම ඇයව ඛ න ග ර ය ස සම භ ව ය ස ග ත ප හ ණ ව ව ත ර ග න ග ය ය 1947 ත සමඟ ඇග පව ල ප ක ස ත නය ව ත ස ක රමණය ව හ ව ත ත යෆර ද ස ය ප රථම මහජන ප රස ගය ප ව ත ව ය 1950 ද ය ඒ වනව ට ඇග වයස අව ර ද 21 ක අනත ර ව ඇය ව ත සම බන ධ ව අතර එමඟ න ප රස ද ධ යට පත ව ය 1960 දශකය ප ක ස ත න ජන ධ පත ව ස න ඇයට මහජන ග යන වක සඳහ ආර ධන ක ර මත සම ග ඇය ජන දරයට ප ත ර ව ය ඇය ඇත ළ අන ක ත ප ක ස ත න ර පව හ න න ල ක ර සක ප න ස ට ත බ ඇග ඝසල ග යන අත ර න වඩ ත ම ප රකට ග යන ව වන න ප රකට කව යක ව ව ස න රච ත ආජ ජ න ක ස ද න කර ග තයය 2015 ද 86 වන ව ය ස ට ඇය ම ම ඝසල ග ය ව රය 8 සඳහ ග යන කළ ය පස ක ල න 1960 හ ම ල ක ල න 1970 දශකයන හ ෆර ද ඛ න ම ප රස ග සඳහ ඇෆ ඝන ස ත නය ක බ ල ව ත ප ම ණ ත බ එහ ද ඇය ඇෆ ඝන ස ග තඥයන සමඟ එක ව භ ෂ ඝසල ග යන ඉද ර පත ක ට ඇත ප ද ගල ක ද ව යෆර ද ඛ න ම ප ක ස ත නය හ ජ වත ව ඇයට ද යණ යන පස ද නක සහ එක ප ත රයක ව PTV ම ල න ට යයක ව 1982 හ ර ගනය න ස ක ර ත යට පත ශ බ හසන යන ඇග ල ල යය ප ක ස ත නය ත ළ ෆර ඩ ඛ න ම ඝසල ර ජ න යන අන වර ථ න මය න හඳ න වය ග ත වල ය1978 ෆර ද ඛ න ම ඉන ක න සර ට 1979 ෆර ද ඛ න ම ඉන ක න සර ට ව ළ 2 1985 Taghazzul Farida Khanum Vol 1 1980 Farida Khanum in Concert Vol 3 1993 Farida Khanum Meri Pasand Vol 2 1993 Farida Khanum Meri Pasand Vol 1ශබ ද ග ර න ක ත වර ෂය ත ම ව ඇල බම ව ස තර පථ ල ය ස ත ව1993 Farida Khanum Meri Pasand Vol 1 Digital Release Date 9 April 1993 Label EMI Pakistan Genre World Music UPC 829410843775 Voh Ishq Jo Humse Sham E Firaq Ab Na Main Ne Pairon Mein Payal Raat Jo Tum Ne Deep Kuchh Ishq Tha Kuchh Voh Mujh Se Huwe Yun Saja Chand ආජ ජ න ක ස ද න කර Bairi More Nainan1993 Farida Khanum Meri Pasand Vol 2 Digital Release Date 9 April 1993 Label EMI Pakistan Genre World Music UPC 829410843874 Mangwa De Jhumka Be Chain Bohat Phirna Suey Maikade Na Jate Dil Pe Ik Turfa Qayamat Uzr Aane Main Bhi Chand Niklee Kisi Janib Naina Re Naina Na Rawa Kahiye Es Tarah Qissa MeraCompilations and live albums Year Title Album details Track listing1978 Farida Khanum In Concert Digital Release Date 1 December 1978 Label EMI Pakistan Genre World Music UPC 829410393676 Aaj Jane Ki Zid Na Karo Mohabbat Karne Wale Dil Jalane Ki Baat Uzr Aane Mein Bhi Mere Hamnafas Mere Tum Aur Faraib Khao Sajan Lago Toori Kuch Ishq Tha1980 Farida Khanum In Concert Vol 3 Digital Release Date 1 January 1980 Label EMI Pakistan Genre World Music UPC 829410503679 Dayar E Dil Ki Raat Mein Yeh Kya Ke Ek Jahan Ko Ab Na Sahoon Tori Naina Re Naina Dil E Muztar Ko Ya Rab Gham E Hijran Mein1985 Taghazzul Farida Khanum Vol 1 Digital Release Date 1 July 1985 Label EMI Pakistan Genre World Music UPC 884385348106 Dil Pe Ik Turfa Qayamat Asar Us Ko Zara Nahin Voh Ehad Ehad Hi Kya So Raha Tha To Shor Voh Kabhi Mil Jaen To Garmi E Shauq E Nazara Le Ke Voh Teghe Jafa Dil Mein Hamare Kis Ko Dhoondne Ghar Ki Wafa Ham Se To Lutf Voh Ishq Mein Chand Meri Tarah1979 Farida Khanum In Concert Vol 2 Digital Release Date 1 October 1979 Label EMI Pakistan Genre World Music UPC 829410503570 Chand Nikle Kisi Janib Wo Kabhi Mil Jayen To Chand Day Mora Na Aate Hamen Ashiq Ke Liye Yaksan Na Rawa Kahiye Mit Gaya Zoq E Yaqeen Tere Pyar Mein Ruswaසම ම න සහ ග රවයන 2005 ව ත න ග රවය 1970 ව ත න සම ම නය 2005 ඉන ද ය ව මඟ න සම ම නය මල ක ඉ ඝසල ඝසල ර ජ න ල ස ව ස න නම කරන ලද 2007 ආශ ර යයන Farida Khanum Memories New and Old ALL THINGS PAKISTAN Pakistaniat com 12 December 2007 සම ප රව ශය 20 June 2018 Pride of Pakistan Farida Khanum The Iconic Ghazal Singer includes Hilal i Imtiaz Award info Pakistan360degrees com website 19 July 2010 සම ප රව ශය 20 June 2018 Song Sung True Farida Khanum interview Indian Express newspaper 4 May 2010 සම ප රව ශය 21 June 2018 The Times of India 10 June 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද Retrieved 21 June 2018 Farida Khanum performance on YouTube Retrieved 21 June 2018 Rajan Anjana 13 November 2006 When mood and melody merged The Hindu newspaper සම ප රව ශය 8 April 2018 Profile of Farida Khanum on Coke Studio Pakistan website Retrieved 20 June 2018බ හ ර සබ ඳ ෆර ද ඛ න ම සඳහ IMDb හ ඇත ත රත ර Farida Khanum s 2015 performance at Coke Studio Pakistan