ඇෆ්ගනිස්ථාන ඉස්ලාමික ජනරජය, එසේත් නැතිනම් පොදු ව්‍යවහාරයට අනුව ඇෆ්ගනිස්ථානය යනු දකුණු-මධ්‍යම ආසියාවේ පිහිටි සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වටවූ කඳුකර රාජ්‍යයකි. එය දකුණින් සහ නැගෙනහිරින් පාකිස්ථානයට ද, බටහිරින් ඉරානයට ද, උතුරින් , උස්බෙකිස්ථානයට සහ ටජිකිස්ථානයට ද, ඊසානදිගින් චීනයට ද මායිම් වී ඇත. වත්මන් ඇෆ්ගනිස්ථාන භූමිය අතීතයේ දී සේද මාවතේ සහ සන්ධිස්ථානයක් විය. ක්‍රිපූ 50,000 තරම් ඈත අතීතයේ මෙහි මිනිස් වාසය පැවති බවට සාක්ෂි පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. මේ ප්‍රදේශයේ නාගරික ජනාවාස ක්‍රිපූ 3000-2000 අතර කාලයක ඇරඹෙන්නට ඇතැයි සැළකේ.
ඇෆ්ගනිස්ථාන ඉස්ලාමික ජනරජය جمهوری اسلامی افغانستان (: Jomhūrī-ye Eslāmī-ye Afġānistān) د افغانستان اسلامي جمهوریت (: Da Afġānistān Islāmī Jomhoriyat) | |||||||
---|---|---|---|---|---|---|---|
2001- | |||||||
කොඩිය | |||||||
ජාතික ගීය: ගොනු | |||||||
අගනුවර සහ විශාලතම නගරය | කාබුල් | ||||||
නිල භාෂා(ව) | සහ | ||||||
[alternatives] | |||||||
රජය | ඉස්ලාමික ජනරජය | ||||||
• | |||||||
• | |||||||
• | |||||||
• | |||||||
ඉතිහාසය | |||||||
• | October 1747 | ||||||
• | August 19, 1919 | ||||||
• ස්ථාපිත කළේ | 2001 | ||||||
වර්ග ප්‍රමාණය | |||||||
• සම්පූර්ණ | 647,500 km2 (250,000 sq mi) (41st) | ||||||
• ජලය (%) | negligible | ||||||
ජනගහණය | |||||||
• 2009 ඇස්තමේන්තුව | 29,150,000 () | ||||||
• 1979 ජන සංගණනය | 13,051,358 | ||||||
• ඝණත්වය | 43.5/km2 (112.7/sq mi) () | ||||||
දදේනි (ක්‍රශසා) | 2009 ඇස්තමේන්තුව | ||||||
• සම්පූර්ණ | $27.014 billion | ||||||
• ඒක පුද්ගල | $935 | ||||||
දදේනි (නාමික) | 2009 ඇස්තමේන්තුව | ||||||
• සම්පූර්ණ | $14.044 billion | ||||||
• ඒක පුද්ගල | $486 | ||||||
මාසද (2007) | 0.352 පහළ · 181st | ||||||
ව්‍යවහාර මුදල | () | ||||||
වේලා කලාපය | UTC+4:30 (D†) | ||||||
right | |||||||
ඇමතුම් කේතය | 93 | ||||||
|
කාලයත් සමග ජනවර්ග රාශියක් ජීවත් වී ඇති ඇෆ්ගනිස්ථානය, මධ්‍යම ආසියාව සහ මැදපෙරදිගත් ඉන්දියානු උපමහාද්වීපයත් යා කරන වැදගත් ස්ථානීය පිහිටුමක පවතියි. මේ නිසාම පුරාණයේ සිටම මහා ඇලෙක්සැන්ඩර්, මෞර්ය අධිරාජ්‍යය, ජෙන්ගිස් ඛාන් වැන්නන්ගේ හමුදා ආක්රමණවලට ඇෆ්ගනිස්ථානය ගොදුරු වී ඇත.
ශබ්දනිෂ්පත්තිය
"ඇෆ්ගන් මිනිසුන්ගේ දේශය" යන අර්ථය ඇතිව පර්සියන් බසින් සෑදී ඇත. "ඇෆ්ගන්" යන්න මිනිසුන්ගේ ගෝත්‍රය හැඳින්වීමටත් "තාන්" යන්න ප්‍රදේශය යන අරුත ඇති උපසර්ගයක් ලෙසත් යෙදී ඇත. මුල් කොටස වූ ඇෆ්ගන් යන්න අතීතයේ සිටම මෙහි මුල්ම හා විශලතම ජන කොට්ඨාශය වන පෂ්තුන් ජනයා හැඳින්වීමට යොදාගන්නකි. මෙය 3 වන සියවසේ "අබ්ගන්" ලෙසත් 6 වන සියවසේ "අවගන" ලෙසත් භාවිතා කෙරී ඇත.
භූ ලක්ෂණ
නිරිත දිගින් හා දකුණින් තැනි සහිත ගොඩ බිමින් වට වූ කඳුකර රටකි.විවිධ අවස්ථා වල දකුණු අසියාවේ, මධ්‍යම අසියාවේ, හෝ බටහිර දිග අසියාවේ (මැද පෙරදිග ) පිහිටි බවට විස්තර කෙරේ.එය උතුරු අක්ෂාංශ 29°-39° හා නැගෙනහිර දේශාංශ 60°-75° අතර පිහිටා ඇත.උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 24557ක් (මීටර් 7485 ) උසින් වූ නව්ෂාක් වේ. දේශගුණය ප්‍රදේශානුගතව සීඝ්‍ර ලෙස වෙනස් වේ. රටේ බොහෝ කොටස් වියලි අතර නැවුම් ජලය හිඟය.අන්තර්වාහී සිස්තානීය තටකය යනු ලෝකයේ වියලිතම ප්‍රදේශ වලින් එකකි.
ඉතිහාසය
ආශ්රිත
- "Languages of Afghanistan". Central Intelligence Agency. The World Factbook. සම්ප්‍රවේශය 2010-09-16.
- "Afghanistan". The World Factbook. Central Intelligence Agency. 2007-12-13. සම්ප්‍රවේශය 2010-06-24.
- Department of Economic and Social Affairs Population Division (2009). "World Population Prospects, Table A.1" (PDF). 2008 revision. United Nations. සම්ප්‍රවේශය 2009-03-12.
{{}}
: Cite journal requires|journal=
(); line feed character in|author=
at position 42 () - "Afghanistan". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.
- "The Afghans - Their History and Culture". Center for Applied Linguistics. June 30, 2002. සම්ප්‍රවේශය 2010-09-10.
- Griffin, Luke (January 14, 2002). "The Pre-Islamic Period". Afghanistan Country Study. Illinois Institute of Technology. සම්ප්‍රවේශය 2010-10-14.
- "Afghanistan country profile". BBC News. 2 October 2010. සම්ප්‍රවේශය 2010-11-07.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඇෆ ගන ස ථ න ඉස ල ම ක ජනරජය එස ත න ත නම ප ද ව යවහ රයට අන ව ඇෆ ගන ස ථ නය යන දක ණ මධ යම ආස ය ව ප හ ට සම ප ර ණය න ම ග ඩබ ම න වටව කඳ කර ර ජ යයක එය දක ණ න සහ න ග නහ ර න ප ක ස ථ නයට ද බටහ ර න ඉර නයට ද උත ර න උස බ ක ස ථ නයට සහ ටජ ක ස ථ නයට ද ඊස නද ග න ච නයට ද ම ය ම ව ඇත වත මන ඇෆ ගන ස ථ න භ ම ය අත තය ද ස ද ම වත සහ සන ධ ස ථ නයක ව ය ක ර ප 50 000 තරම ඈත අත තය ම හ ම න ස ව සය ප වත බවට ස ක ෂ ප ර ව ද ය ඥයන ව ස න ස ය ග න ඇත ම ප රද ශය න ගර ක ජන ව ස ක ර ප 3000 2000 අතර ක ලයක ඇරඹ න නට ඇත ය ස ළක ඇෆ ගන ස ථ න ඉස ල ම ක ජනරජය جمهوری اسلامی افغانستان Jomhuri ye Eslami ye Afġanistan د افغانستان اسلامي جمهوریت Da Afġanistan Islami Jomhoriyat 2001 ක ඩ යජ ත ක ග ය ග න අගන වර සහ ව ශ ලතම නගරයක බ ල න ල භ ෂ ව සහ alternatives රජයඉස ල ම ක ජනරජය ඉත හ සය October 1747 August 19 1919 ස ථ ප ත කළ 2001වර ග ප රම ණය සම ප ර ණ647 500 km2 250 000 sq mi 41st ජලය negligibleජනගහණය 2009 ඇස තම න ත ව29 150 000 1979 ජන ස ගණනය13 051 358 ඝණත වය43 5 km2 112 7 sq mi දද න ක රශස 2009 ඇස තම න ත ව සම ප ර ණ 27 014 billion ඒක ප ද ගල 935දද න න ම ක 2009 ඇස තම න ත ව සම ප ර ණ 14 044 billion ඒක ප ද ගල 486ම සද 2007 0 352 පහළ 181stව යවහ ර ම දල ව ල කල පයUTC 4 30 D rightඇමත ම ක තය93ප ර වප ර ප ත වන ය ක ලයත සමග ජනවර ග ර ශ යක ජ වත ව ඇත ඇෆ ගන ස ථ නය මධ යම ආස ය ව සහ ම දප රද ගත ඉන ද ය න උපමහ ද ව පයත ය කරන ව දගත ස ථ න ය ප හ ට මක පවත ය ම න ස ම ප ර ණය ස ටම මහ ඇල ක ස න ඩර ම ර ය අධ ර ජ යය ජ න ග ස ඛ න ව න නන ග හම ද ආක රමණවලට ඇෆ ගන ස ථ නය ග ද ර ව ඇත ශබ දන ෂ පත ත ය ඇෆ ගන ම න ස න ග ද ශය යන අර ථය ඇත ව පර ස යන බස න ස ද ඇත ඇෆ ගන යන න ම න ස න ග ග ත රය හ ඳ න ව මටත ත න යන න ප රද ශය යන අර ත ඇත උපසර ගයක ල සත ය ද ඇත ම ල ක ටස ව ඇෆ ගන යන න අත තය ස ටම ම හ ම ල ම හ ව ශලතම ජන ක ට ඨ ශය වන පෂ ත න ජනය හ ඳ න ව මට ය ද ගන නක ම ය 3 වන ස යවස අබ ගන ල සත 6 වන ස යවස අවගන ල සත භ ව ත ක ර ඇත භ ලක ෂණන ර ත ද ග න හ දක ණ න ත න සහ ත ග ඩ බ ම න වට ව කඳ කර රටක ව ව ධ අවස ථ වල දක ණ අස ය ව මධ යම අස ය ව හ බටහ ර ද ග අස ය ව ම ද ප රද ග ප හ ට බවට ව ස තර ක ර එය උත ර අක ෂ ශ 29 39 හ න ග නහ ර ද ශ ශ 60 75 අතර ප හ ට ඇත උසම ස ථ නය ම හ ද මට ටම ස ට අඩ 24557ක ම ටර 7485 උස න ව නව ෂ ක ව ද ශග ණය ප රද ශ න ගතව ස ඝ ර ල ස ව නස ව රට බ හ ක ටස ව යල අතර න ව ම ජලය හ ඟය අන තර ව හ ස ස ත න ය තටකය යන ල කය ව යල තම ප රද ශ වල න එකක ඉත හ සයආශ ර ත Languages of Afghanistan Central Intelligence Agency The World Factbook සම ප රව ශය 2010 09 16 Afghanistan The World Factbook Central Intelligence Agency 2007 12 13 සම ප රව ශය 2010 06 24 Department of Economic and Social Affairs Population Division 2009 World Population Prospects Table A 1 PDF 2008 revision United Nations සම ප රව ශය 2009 03 12 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Cite journal requires journal help line feed character in author at position 42 help Afghanistan International Monetary Fund සම ප රව ශය 2010 04 21 The Afghans Their History and Culture Center for Applied Linguistics June 30 2002 සම ප රව ශය 2010 09 10 Griffin Luke January 14 2002 The Pre Islamic Period Afghanistan Country Study Illinois Institute of Technology සම ප රව ශය 2010 10 14 Afghanistan country profile BBC News 2 October 2010 සම ප රව ශය 2010 11 07