ඛණ්ඩාංක: 10°46′36.8″N 106°42′02.9″E / 10.776889°N 106.700806°E
හෝ චි මින් නගරය (වියට්නාම භාෂාව: තාන් පෝ හෝ චි මින්හ්; ), හෙවත් සයිගොන් (, ප්‍රංශ: Saïgon) යනු වියට්නාමයේ විශාලතම නගරයයි. සයිගොන් යනු එහි පෙර නාමය වන අතර අදටද සමහර අවස්තාවන්දී නිල නොවන වශයෙන් එම නාමය භාවිත කරයි. එය අතීතයේදී ප්‍රේ නොකෝර් ලෙසද හඳුන්වනු ලැබූ අතර, එය 17 වන සියවසේදී වියට්නාමයට ඈඳා ගන්නා තුරුම ට අයත් තොටුපලක් විය. ප්‍රංශ කොලොනියේ අගනුවර වූයේද මෙම නගරයයි. එය එවකට සයිගොන් නමින් හැඳින්විණි. පසුව 1955-1975 කාලයේදී දකුණු වියට්නාමයේ අගනුවර ලෙසද සයිගොන් නගරය යොදා ගැනිණි. 1976 ජූලි 2 වෙනිදා තදාසන්න සමග ඒකාබද්ධ කල සයිගොන් නගරය, එතැන් සිට සිහිවනු පිණිස හෝ චි මින් නගරය ලෙස නම් කරන ලදී.
හෝ චි මින් නගරය Thành phố Hồ Chí Minh Sài Gòn | |
---|---|
Thành phố trực thuộc trung ương | |
අපනාමය(න්): පෙරදිග පැරීසිය ඈත පෙරදිග මුතු ඇටය | |
වියට්නාමය තුල සහ දකුණු වියට්නාමය තුල හෝ චි මින් නගරයේ පිහිටීම | |
රට | වියට්නාමය |
ගියා දින්හ් ලෙස පිහිටවනු ලැබීය | 1698 |
හෝ චි මින් නගරය ලෙස ප්‍රතිනාමකරණය කරන ලදී | 1976 |
List
| |
ආණ්ඩුව / පරිපාලනය | |
• පක්ෂ ලේකම් | |
• මහජන කමිටු සභාපති | ලේ හොවන්ග් ක්වාන් |
සරිය | |
• මුළු | 2,095.5 කිමී2 (809.23 සතරැස් සැත) |
උන්නතාංශය | 19 මී (63 අඩි) |
ජනගහණය(2014) | |
• මුළු | 7,981,900 |
• අනුස්ථිතිය | රටේ ඉහලම ජනගහනය |
• ඝණත්වය | 3,800/කිමී2 ( 9,900/වර්ග සැත) |
වේලා කලාප | () |
28 | |
දල දේශීය නිෂ්පාදිතය | 2014 ඇස්තමේන්තුගත |
- සම්පූර්ණ | ඇ. ඩො. බිලියන 71.1 |
- ඒක පුද්ගල | ඇ. ඩො. 8,660 |
වෙබ් අඩවිය | hochiminhcity.gov.vn |
හෝ චි මින් නගරයේ නගර සභා සීමාව තුල සහ , , වැනි අවට උප නගර හා එකට ගත්විට එහි ජනගහනය මිලියන 9 ඉක්මවා යන අතර එය වියට්නාමයේ වඩාත් ජනාකීර්ණම ප්රදේශයයි. 2025 වන විට නගරයේ ජනගහනය මිලියන 13.9 දක්වා ඉහල යනු ඇති අපේක්ෂා කෙරේ.
තුල බොහෝ ප්‍රදේශ, සහ යන ප්‍රදේශ එක්කොට 30,000 square කිලෝmetres (12,000 sq mi) විශාල නාගරික ප්‍රදේශයක් ගොඩනැගීමට දැනට සැලසුම් කර ඇති අතර, 2020 වන විට වැඩ නිම වන එහි මිලියන 20ක පමණ ජනගහනයක් සිටිනු ඇති අපේක්ෂා කෙරේ.
හෝ චි මින් නගරය, , සහ යන සංවිධාන වලට අනුව ප්‍රවාසික සේවානියුක්තිකයින් සඳහා වඩාත් වටිනාකමකින් යුතු නගර ලයිස්තුවේ 132 වන ස්ථානය හිමිකරගෙන සිටී.
නාමය
ඉතිහාසය පුරා හෝ චි මින් නගරය විවිධ නාමයන්ගෙන් හඳුන්වා ඇත. ඊට හේතු වී ඇත්තේ විවිධ කාල වලදී විවිධ ජාතීන්, සංකෘතීන්, දේශපාලන කණ්ඩායම් යන ඒවාට අයත් පිරිස් එහි පදිංචි වීමයි. 1690 දී මෙකොන් ඩෙල්ටාව සහ ඒ අවට වියට්නාම පරිපාලනමය ඒකක පිහිටුවීම සඳහා හි ගුයෙන් පාලකයන් විසින් නමැති ප්රභූවරයා මෙම ප්‍රදේශයට එවන ලදී. පසුව එහි පාලනය වියට්නාම පාලනයට නතු වූ අතර, එම අවස්තාවේදී එයට ගියා දින්හ් යන නිල නාමය ලබා දෙන ලදී. 1860 දශකයේදී නමැති ප්‍රංශ කොලොනිය පිහිටවන තුරුම එම නම පැවතිනි. ප්‍රංශ ආක්රමනිකයින් විසින් මෙම නමම සයිගොන් ලෙස පහසුව පිණිස වෙනස් කරගන්නා ලදී. සයිගොන් යනු ගියා දින්හ් නමෙහිම බටහිරකරණය වූ එක් භාවිත ආකාරයකි. කෙසේවෙතත් 1891 වනතුරුම වියට්නාම සිතියම් වල නගරය දැක්වුණේ 嘉 定 ලෙසය. 1975 වසරේදී නගරය කොමියුනිස්ට් පාලනයට නතු වූ වහාම, ප්‍රාදේශීය රජය විසින්, හිටපු නායක නමින් එය නම් කරන ලදී.
නමුත් අදටත් නගරයේ නිල නොවන නාමය වන සයිගොන් නාමය එදිනෙදා කතාබහේදී දේශීය මෙන්ම විදේශීය (විශේෂයෙන්ම විදේශගත වියට්නාම ඩයස්පෝරාව විසින්) වශයෙන්ද භාවිත වේ. හෝ චි මින් නගරයේ, 1 වන දිස්ත්‍රික්කය හැඳින්වීමටද සයි ගොන් යන නම බොහෝවිට යොදා ගැනේ.
ආශ්රිත
- "Statistical Handbook of Vietnam 2014" (Vietnamese බසින්). General Statistics Office of Vietnam. සම්ප්‍රවේශය 4 September 2015.
{{}}
: CS1 maint: unrecognized language () - "Global Metro Monitor". Washington, DC: Brookings Institution. සම්ප්‍රවේශය 4 September 2015.
- Ben Brown (12 November 2007). "Letter from Ho Chi Minh City A Tribute to My Vietnam Vet Father". CounterPunch. CounterPunch. සම්ප්‍රවේශය 15 October 2012.
- Đồng Nai Province's Populations: 2.254.676 (2006) 2007-11-25 at the Wayback Machine, Bà Rịa Vũng Tàu Province's Populations:862.081 (2002) 2007-10-29 at the Wayback Machine, Bình Dương province's Population: 1,2 million (2007) 2007-12-21 at the Wayback Machine, Ho Chi Minh City's population: 5,037,155 (1999) 2007-11-30 at the Wayback Machine
- About Ho Chi Minh City (HCMC). 2009-07-13 at the Wayback Machine MyVietnam.info. Retrieved 13 August 2009.
- Wendell Cox (22 March 2012). "THE EVOLVING URBAN FORM: HO CHI MINH CITY (SAIGON)". New Geography. New Geography. සම්ප්‍රවේශය 15 October 2012.
- "Quy hoạch xây dựng vùng Tp.HCM". VnEconomy. 25 April 2008.
- Robert M. Salkin, Trudy Ring (1996). Paul E. Schellinger, Robert M. Salkin (ed.). Asia and Oceania. International Dictionary of Historic Places. Vol. 5. Taylor & Francis. p. 354. ISBN .
{{}}
:|access-date=
requires|url=
() - "Comprehensive Map of Vietnam's Provinces". World Digital Library. යුනෙස්කෝ. 1890.
- Robert M. Salkin, Trudy Ring (1996). Paul E. Schellinger, Robert M. Salkin (ed.). Asia and Oceania. International Dictionary of Historic Places. Vol. 5. Taylor & Francis. p. 353. ISBN .
{{}}
:|access-date=
requires|url=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඛණ ඩ ක 10 46 36 8 N 106 42 02 9 E 10 776889 N 106 700806 E 10 776889 106 700806 හ ච ම න නගරය ව යට න ම භ ෂ ව ත න ප හ ච ම න හ හ වත සය ග න ප ර ශ Saigon යන ව යට න මය ව ශ ලතම නගරයය සය ග න යන එහ ප ර න මය වන අතර අදටද සමහර අවස ත වන ද න ල න වන වශය න එම න මය භ ව ත කරය එය අත තය ද ප ර න ක ර ල සද හඳ න වන ල බ අතර එය 17 වන ස යවස ද ව යට න මයට ඈඳ ගන න ත ර ම ට අයත ත ට පලක ව ය ප ර ශ ක ල න ය අගන වර ව ය ද ම ම නගරයය එය එවකට සය ග න නම න හ ඳ න ව ණ පස ව 1955 1975 ක ලය ද දක ණ ව යට න මය අගන වර ල සද සය ග න නගරය ය ද ග න ණ 1976 ජ ල 2 ව න ද තද සන න සමග ඒක බද ධ කල සය ග න නගරය එත න ස ට ස හ වන ප ණ ස හ ච ම න නගරය ල ස නම කරන ලද හ ච ම න නගරය Thanh phố Hồ Chi Minh Sai GonThanh phố trực thuộc trung ươngඅපන මය න ප රද ග ප ර ස ය ඈත ප රද ග ම ත ඇටයව යට න මය ත ල සහ දක ණ ව යට න මය ත ල හ ච ම න නගරය ප හ ට මරටව යට න මයග ය ද න හ ල ස ප හ ටවන ල බ ය1698හ ච ම න නගරය ල ස ප රත න මකරණය කරන ලද 1976List සය ග න ය න ව ආණ ඩ ව පර ප ලනය පක ෂ ල කම මහජන කම ට සභ පත ල හ වන ග ක ව න සර ය ම ළ 2 095 5 ක ම 2 809 23 සතර ස ස ත උන නත ශය19 ම 63 අඩ ජනගහණය 2014 ම ළ 7 981 900 අන ස ථ ත යරට ඉහලම ජනගහනය ඝණත වයBad rounding here 3 800 ක ම 2 Bad rounding here 9 900 වර ග ස ත ව ල කල ප 28දල ද ශ ය න ෂ ප ද තය2014 ඇස තම න ත ගත සම ප ර ණඇ ඩ බ ල යන 71 1 ඒක ප ද ගලඇ ඩ 8 660ව බ අඩව යhochiminhcity gov vn හ ච ම න නගරය නගර සභ ස ම ව ත ල සහ ව න අවට උප නගර හ එකට ගත ව ට එහ ජනගහනය ම ල යන 9 ඉක මව යන අතර එය ව යට න මය වඩ ත ජන ක ර ණම ප රද ශයය 2025 වන ව ට නගරය ජනගහනය ම ල යන 13 9 දක ව ඉහල යන ඇත අප ක ෂ ක ර ත ල බ හ ප රද ශ සහ යන ප රද ශ එක ක ට 30 000 square ක ල metres 12 000 sq mi ව ශ ල න ගර ක ප රද ශයක ග ඩන ග මට ද නට ස ලස ම කර ඇත අතර 2020 වන ව ට ව ඩ න ම වන එහ ම ල යන 20ක පමණ ජනගහනයක ස ට න ඇත අප ක ෂ ක ර හ ච ම න නගරය සහ යන ස ව ධ න වලට අන ව ප රව ස ක ස ව න ය ක ත කය න සඳහ වඩ ත වට න කමක න ය ත නගර ලය ස ත ව 132 වන ස ථ නය හ ම කරග න ස ට න මයප රධ න ල ප ය සය ග න යන න මය ම ම නගරයට ල බ අත ත නගරය ප ර ද ක ය හ ක ගස බ න ග ග න න ස යය ව ශ ව ස ක ර ඉත හ සය ප ර හ ච ම න නගරය ව ව ධ න මයන ග න හඳ න ව ඇත ඊට හ ත ව ඇත ත ව ව ධ ක ල වලද ව ව ධ ජ ත න ස ක ත න ද ශප ලන කණ ඩ යම යන ඒව ට අයත ප ර ස එහ පද ච ව මය 1690 ද ම ක න ඩ ල ට ව සහ ඒ අවට ව යට න ම පර ප ලනමය ඒකක ප හ ට ව ම සඳහ හ ග ය න ප ලකයන ව ස න නම ත ප රභ වරය ම ම ප රද ශයට එවන ලද පස ව එහ ප ලනය ව යට න ම ප ලනයට නත ව අතර එම අවස ත ව ද එයට ග ය ද න හ යන න ල න මය ලබ ද න ලද 1860 දශකය ද නම ත ප ර ශ ක ල න ය ප හ ටවන ත ර ම එම නම ප වත න ප ර ශ ආක රමන කය න ව ස න ම ම නමම සය ග න ල ස පහස ව ප ණ ස ව නස කරගන න ලද සය ග න යන ග ය ද න හ නම හ ම බටහ රකරණය ව එක භ ව ත ආක රයක ක ස ව තත 1891 වනත ර ම ව යට න ම ස ත යම වල නගරය ද ක ව ණ 嘉 定 ල සය 1975 වසර ද නගරය ක ම ය න ස ට ප ලනයට නත ව වහ ම ප ර ද ශ ය රජය ව ස න හ ටප න යක නම න එය නම කරන ලද ව ස න 1620 දශකය ස ට නගරය හ ඳ න ව ස ම ප රද ය ක න මය අදටත භ ව ත කරය නම ත අදටත නගරය න ල න වන න මය වන සය ග න න මය එද න ද කත බහ ද ද ශ ය ම න ම ව ද ශ ය ව ශ ෂය න ම ව ද ශගත ව යට න ම ඩයස ප ර ව ව ස න වශය න ද භ ව ත ව හ ච ම න නගරය 1 වන ද ස ත ර ක කය හ ඳ න ව මටද සය ග න යන නම බ හ ව ට ය ද ග න ආශ ර ත Statistical Handbook of Vietnam 2014 Vietnamese බස න General Statistics Office of Vietnam සම ප රව ශය 4 September 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Global Metro Monitor Washington DC Brookings Institution සම ප රව ශය 4 September 2015 Ben Brown 12 November 2007 Letter from Ho Chi Minh City A Tribute to My Vietnam Vet Father CounterPunch CounterPunch සම ප රව ශය 15 October 2012 Đồng Nai Province s Populations 2 254 676 2006 2007 11 25 at the Wayback Machine Ba Rịa Vũng Tau Province s Populations 862 081 2002 2007 10 29 at the Wayback Machine Binh Dương province s Population 1 2 million 2007 2007 12 21 at the Wayback Machine Ho Chi Minh City s population 5 037 155 1999 2007 11 30 at the Wayback Machine About Ho Chi Minh City HCMC 2009 07 13 at the Wayback Machine MyVietnam info Retrieved 13 August 2009 Wendell Cox 22 March 2012 THE EVOLVING URBAN FORM HO CHI MINH CITY SAIGON New Geography New Geography සම ප රව ශය 15 October 2012 Quy hoạch xay dựng vung Tp HCM VnEconomy 25 April 2008 Robert M Salkin Trudy Ring 1996 Paul E Schellinger Robert M Salkin ed Asia and Oceania International Dictionary of Historic Places Vol 5 Taylor amp Francis p 354 ISBN 1 884964 04 4 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a access date requires url help Comprehensive Map of Vietnam s Provinces World Digital Library ය න ස ක 1890 Robert M Salkin Trudy Ring 1996 Paul E Schellinger Robert M Salkin ed Asia and Oceania International Dictionary of Historic Places Vol 5 Taylor amp Francis p 353 ISBN 1 884964 04 4 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a access date requires url help