නයිට්රේට පරීක්ෂාවක් යනු ද්‍රාවණයක නයිට්රේට අයන වල ඇති නැතියාව සොයන රසායනික පිරික්සුමකි. සියලු නයිට්රේටයන් ම පාහේ ජලද්‍රාව්‍ය නිසා, තෙත් රසායනය හරහා නයිට්රේට ඇත් දැයි පිරික්සීම සාමාන්‍යයෙන් අනෙක් අයන සඳහා පිරික්සුමට වඩා අසීරු වෙයි. මීට හාත්පසින් වෙනස් ලෙස බොහෝ සුලබ අයන අද්‍රාව්‍ය ලවණ දෙයි. උදා.- හේලයිඩ රිදී සමඟ අවක්ෂේප වන අතර, සල්ෆේට බේරියම් සමඟ අවක්ෂේප සාදයි.
නයිට්රේට අයනය ඔක්සිකාරකයක් වන අතර, නයිට්රේට අයනය සඳහා පිරික්සුම් බොහොමයක් මෙම ලක්ෂණය පාදක කර ගනියි. නමුදු විශ්ලේෂ්යයේ තවත් ඔක්සිකාරක තිබුණු විට ඒවා මඟින් බාධා පැමිණ ප්‍රතිඵල දොස් සහිත විය හැක.
HNO3 මෙන්ම නයිට්රේට් මුක්ත ඛණ්ඩය ද තහවුරු කෙරුම් පිරික්සුමක් ලෙස දුඹුරු වලයේ පරීක්ෂාව දැක්විය හැක.
දුඹුරු වලයේ පරීක්ෂාව
සුලබ නයිට්රේට පිරික්සුමක් වන දුඹුරු වලය පරීක්ෂාව සිදු කරනුයේ නයිට්රේටයක ද්‍රාවණයකට iron(II) sulfate යොදා, ඉන්පසු අම්ලය විසින් ජලීය ද්‍රාවණය යටින් ස්තරයක් සාදන සේ සාන්ද්‍ර සල්ෆ්යුරික් අම්ලය ඉතා සෙමෙන් එක් කිරීමෙනි. සෑදෙන ස්තර දෙක අතරමැද දුඹුරු පැහැ වළල්ලක් දිස් වීමෙන් නයිට්රේට අයනය තහවුරු වේ. නයිට්රයිට අයනයන් තිබීම මඟින් මෙම පිරික්සුමට අකුල් හෙලෙන බව සැළකිය යුුතු ය.
සමස්ත ප්‍රතික්‍රියාව වන්නේ නයිට්රේට අයනය ඔක්සිහරණය කිරීමට iron(II), iron(III) වෙත ඔක්සිකරණය වීමත් නයිට්‍රික් ඔක්සයිඩ්, NO− බවට ඔක්සිහරණයෙන් නයිට්රොසෝනියම් සංකීර්ණයක් තැනීමත් ය.
- 2HNO3+ 3H2SO4 + 6FeSO4 --->> 3Fe2(SO4)3 + 2NO + 4H2O
- [Fe(H2O)6]SO4 + NO = [Fe(H2O)5(NO)]SO4+ H2O
මයික්රොග්රෑම 2.5ක් හා කොටස් 25,000 න් 1ක සාන්ද්‍රණයක් වන තුරු මෙම පිරික්සුම සංවේදී වෙයි.
ඩෙවාර්ඩා ගේ පරීක්ෂණය
ඩෙවාර්ඩා මිශ්‍රලෝහය (තඹ/ඇලුමිනියම්/සින්ක්) යනු ඔක්සිහාරකයකි. සෝඩියම් හයිඩ්රොක්සයිඩ් ද්‍රාවණයක නයිට්රේට හා ප්‍රතික්‍රියා කළ විට, ඇමෝනියා නිදහස් වේ. සෑදෙන ඇමෝනියා එහි වෙසෙසි දුගඳ හා තෙත් රතු ලිට්මස් නිල් කිරීම මඟින් හඳුනාගත හැක. තෙත් රසායනයෙන් පරිණාමනය වන වායූන් අතර ක්ෂාරමය වන වායූන් අතලොස්ස තුළ ඇමෝනියා දැක්විය හැක.
- 3 NO3- + 8 Al + 5 OH- + 18 H2O → 3 NH3 + 8 [Al(OH)4]-
ඉහත ප්‍රතික්‍රියාවේ ඔක්සිහාරකය ඇලුමිනියම් වෙයි.
ඩයිෆෙනිල්ඇමීන් පරීක්ෂාව
ඩයිෆෙනිල්ඇමීන් ද නයිට්රේට පිරික්සුමට තෙත් රසායනික පරීක්ෂණයක් ලෙස යොදා ගත හැක. මෙම පිරික්සුමේ දී, සල්ෆ්යුරික් අම්ලයේ යෙදූ ඩයිෆෙනිල්ඇමීන් හා ඇමෝනියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් යොදා ගනී. නයිට්රේට ඇති විට ඩයිෆෙනිල්ඇමීන් ඔක්සිකරණය වී, නිල් වර්ණ ගැන්වීමක් ලබා දෙයි. මෙම ප්‍රතික්‍රියාව කාබනික නයිට්රේට පිරික්සුමේ දී ද පිළිසරන අතර, වෙඩිතැබුම් අවසෙස් කට්ටලවල නයිට්රොග්ලිසරීන් හා නයිට්‍රොසෙලියුලෝස් හඳුනාගැනීම සඳහා භාවිතා කෙරේ.
තඹ සුරුණ්ඩු පරීක්ෂාව
සාන්ද්‍ර සල්ෆ්යුරික් අම්ලය සමඟ තඹ සුරුණ්ඩු රත් කෙරුම මඟින් නයිට්රේට අයන පහසුවෙන් ම හඳුනාගත හැක. නිල් ලිට්මස් රතු කරනා දුඹුරු, කටුක බුබුළු නැග්මක් නිරික්සීමට හැකි වේ.
මෙහි දී සල්ෆ්යූරික් අම්ලය නයිට්රේට අයන සමඟ ප්‍රතික්‍රියා කර නයිට්‍රික් අම්ලය සෑදෙයි. ඉන්පසු නයිට්‍රික් අම්ලය තඹ සුරුණ්ඩු සමඟ ප්‍රතික්‍රියා කර නයිට්‍රික් ඔක්සයිඩ් සෑදෙයි. අවසන නයිට්‍රික් ඔක්සයිඩ් නයිට්රජන් ඩයොක්සයිඩ් බවට ඔක්සිහරණය කෙරේ. (අවැසි නම්)
- Cu + 4 HNO3 → Cu(NO3)2 + 2 NO2 +2H2O
මේවාත් බලන්න
යොමු
- Egon Wiberg, Arnold Frederick Holleman (2001) Inorganic Chemistry, Elsevier ISBN
- Mascetta, Joseph A. Barron's How to Prepare for the SAT II: Chemistry, 7th edition. Barron's Educational Series, Inc., 2002. p208.
- Holltzclaw, H; Robinson, W. College Chemistry with qualitative analysis, 8th edition, D. C. Heath and Company:Lexington, MA, 1988, p. 1007.
- Alicja Wanat, Thorsten Schneppensieper, Grażyna Stochel, Rudi van Eldik, Eckhard Bill, and Karl Wieghardt (2002). "Kinetics, Mechanism, and Spectroscopy of the Reversible Binding of Nitric Oxide to Aquated Iron(II). An Undergraduate Text Book Reaction Revisited". Inorganic Chemistry. 41 (1): 4–10. doi:10.1021/ic010628q.
{{}}
: CS1 maint: multiple names: authors list ()CS1 maint: Multiple names: authors list () Formerly it was thought that the complex contains Fe(I) and NO+. - https://chemistry.stackexchange.com/questions/67354/how-to-test-for-lead-and-nitrates-in-water; Nilay Ghosh
- http://nvlpubs.nist.gov/nistpubs/jres/049/jresv49n3p163_A1b.pdf
- Pamela K. Walker and Philip J. Rodacy (2002). "Field Test Kit for Gunshot Residue Detection" (PDF). .
{{}}
: Cite journal requires|journal=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
නය ට ර ට පර ක ෂ වක යන ද ර වණයක නය ට ර ට අයන වල ඇත න ත ය ව ස යන රස යන ක ප ර ක ස මක ස යල නය ට ර ටයන ම ප හ ජලද ර ව ය න ස ත ත රස යනය හරහ නය ට ර ට ඇත ද ය ප ර ක ස ම ස ම න යය න අන ක අයන සඳහ ප ර ක ස මට වඩ අස ර ව ය ම ට හ ත පස න ව නස ල ස බ හ ස ලබ අයන අද ර ව ය ලවණ ද ය උද හ ලය ඩ ර ද සමඟ අවක ෂ ප වන අතර සල ෆ ට බ ර යම සමඟ අවක ෂ ප ස දය නය ට ර ට අයනය ඔක ස ක රකයක වන අතර නය ට ර ට අයනය සඳහ ප ර ක ස ම බ හ මයක ම ම ලක ෂණය ප දක කර ගන ය නම ද ව ශ ල ෂ යය තවත ඔක ස ක රක ත බ ණ ව ට ඒව මඟ න බ ධ ප ම ණ ප රත ඵල ද ස සහ ත ව ය හ ක HNO3 ම න ම නය ට ර ට ම ක ත ඛණ ඩය ද තහව ර ක ර ම ප ර ක ස මක ල ස ද ඹ ර වලය පර ක ෂ ව ද ක ව ය හ ක ද ඹ ර වලය පර ක ෂ වද ඹ ර වලය පර ක ෂ ව මඟ න නය ට ර ට ප ර ක ස ම ස ලබ නය ට ර ට ප ර ක ස මක වන ද ඹ ර වලය පර ක ෂ ව ස ද කරන ය නය ට ර ටයක ද ර වණයකට iron II sulfate ය ද ඉන පස අම ලය ව ස න ජල ය ද ර වණය යට න ස තරයක ස දන ස ස න ද ර සල ෆ ය ර ක අම ලය ඉත ස ම න එක ක ර ම න ස ද න ස තර ද ක අතරම ද ද ඹ ර ප හ වළල ලක ද ස ව ම න නය ට ර ට අයනය තහව ර ව නය ට රය ට අයනයන ත බ ම මඟ න ම ම ප ර ක ස මට අක ල හ ල න බව ස ළක ය ය ත ය සමස ත ප රත ක ර ය ව වන න නය ට ර ට අයනය ඔක ස හරණය ක ර මට iron II iron III ව ත ඔක ස කරණය ව මත නය ට ර ක ඔක සය ඩ NO බවට ඔක ස හරණය න නය ට ර ස න යම ස ක ර ණයක ත න මත ය 2HNO3 3H2SO4 6FeSO4 gt gt 3Fe2 SO4 3 2NO 4H2O Fe H2O 6 SO4 NO Fe H2O 5 NO SO4 H2O මය ක ර ග ර ම 2 5ක හ ක ටස 25 000 න 1ක ස න ද රණයක වන ත ර ම ම ප ර ක ස ම ස ව ද ව ය ඩ ව ර ඩ ග පර ක ෂණයඩ ව ර ඩ ම ශ රල හය තඹ ඇල ම න යම ස න ක යන ඔක ස හ රකයක ස ඩ යම හය ඩ ර ක සය ඩ ද ර වණයක නය ට ර ට හ ප රත ක ර ය කළ ව ට ඇම න ය න දහස ව ස ද න ඇම න ය එහ ව ස ස ද ගඳ හ ත ත රත ල ට මස න ල ක ර ම මඟ න හඳ න ගත හ ක ත ත රස යනය න පර ණ මනය වන ව ය න අතර ක ෂ රමය වන ව ය න අතල ස ස ත ළ ඇම න ය ද ක ව ය හ ක 3 NO3 8 Al 5 OH 18 H2O 3 NH3 8 Al OH 4 ඉහත ප රත ක ර ය ව ඔක ස හ රකය ඇල ම න යම ව ය ඩය ෆ න ල ඇම න පර ක ෂ වඩය ෆ න ල ඇම න ද නය ට ර ට ප ර ක ස මට ත ත රස යන ක පර ක ෂණයක ල ස ය ද ගත හ ක ම ම ප ර ක ස ම ද සල ෆ ය ර ක අම ලය ය ද ඩය ෆ න ල ඇම න හ ඇම න යම ක ල රය ඩ ද ර වණයක ය ද ගන නය ට ර ට ඇත ව ට ඩය ෆ න ල ඇම න ඔක ස කරණය ව න ල වර ණ ග න ව මක ලබ ද ය ම ම ප රත ක ර ය ව ක බන ක නය ට ර ට ප ර ක ස ම ද ද ප ළ සරන අතර ව ඩ ත බ ම අවස ස කට ටලවල නය ට ර ග ල සර න හ නය ට ර ස ල ය ල ස හඳ න ග න ම සඳහ භ ව ත ක ර තඹ ස ර ණ ඩ පර ක ෂ වස න ද ර සල ෆ ය ර ක අම ලය සමඟ තඹ ස ර ණ ඩ රත ක ර ම මඟ න නය ට ර ට අයන පහස ව න ම හඳ න ගත හ ක න ල ල ට මස රත කරන ද ඹ ර කට ක බ බ ළ න ග මක න ර ක ස මට හ ක ව ම හ ද සල ෆ ය ර ක අම ලය නය ට ර ට අයන සමඟ ප රත ක ර ය කර නය ට ර ක අම ලය ස ද ය ඉන පස නය ට ර ක අම ලය තඹ ස ර ණ ඩ සමඟ ප රත ක ර ය කර නය ට ර ක ඔක සය ඩ ස ද ය අවසන නය ට ර ක ඔක සය ඩ නය ට රජන ඩය ක සය ඩ බවට ඔක ස හරණය ක ර අව ස නම Cu 4 HNO3 Cu NO3 2 2 NO2 2H2Oම ව ත බලන නනය ට රය ට පර ක ෂ වය ම Egon Wiberg Arnold Frederick Holleman 2001 Inorganic Chemistry Elsevier ISBN 0 12 352651 5 Mascetta Joseph A Barron s How to Prepare for the SAT II Chemistry 7th edition Barron s Educational Series Inc 2002 p208 Holltzclaw H Robinson W College Chemistry with qualitative analysis 8th edition D C Heath and Company Lexington MA 1988 p 1007 Alicja Wanat Thorsten Schneppensieper Grazyna Stochel Rudi van Eldik Eckhard Bill and Karl Wieghardt 2002 Kinetics Mechanism and Spectroscopy of the Reversible Binding of Nitric Oxide to Aquated Iron II An Undergraduate Text Book Reaction Revisited Inorganic Chemistry 41 1 4 10 doi 10 1021 ic010628q a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link CS1 maint Multiple names authors list link Formerly it was thought that the complex contains Fe I and NO https chemistry stackexchange com questions 67354 how to test for lead and nitrates in water Nilay Ghosh http nvlpubs nist gov nistpubs jres 049 jresv49n3p163 A1b pdf Pamela K Walker and Philip J Rodacy 2002 Field Test Kit for Gunshot Residue Detection PDF a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Cite journal requires journal help