නයිට්රයිට පිරික්සුමක් යනු ද්‍රාවණයක අයනවල ඇති-නැතියාව සොයන රසායනික පරීක්ෂණයකි.
රසායනික ක්‍රමය
සාමාන්‍ය නයිට්රයිට් පරීක්ෂාවක් කිරීම සඳහා සාම්පලය ආම්ලික වනතුරු එයට 4 M සල්ෆ්යූරික් අම්ලය යොදා එන ද්‍රාවණයට 0.1 M අයන්(II) සල්ෆේට් යොදන්න. අයන්-නයිට්‍රික් ඔක්සයිඩ් සංකීර්ණයෙහි වර්ණය වන තද දුඹුරු පැහැය ගන්නේ නම් ද්‍රාවණයේ නයිට්‍රික් තහවුරු වේ.
මෞත්‍ර නයිට්රයිට පිරික්සුම
නයිට්රයිට පරීක්ෂාවක් මූත්‍රා පරීක්ෂක ඉරුවක කොටසක් සේ සැලකේ..මූත්‍රාවල නයිට්රයිට තිබීමට ධනාත්මකව පිළිතුරු ලැබුණහොත් ඊට නයිට්ර්යූරියා nitrituriaයි කියනු ලැබේ.
මේවාත් බලන්න
යොමු
- Holltzclaw, H.; Robinson, W. (1988), "College Chemistry with qualitative analysis", Edition, D. C. Heath and Company:Lexington, MA 8: 1006
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය