සරත් අඹේපිටිය (1946 නොවැම්බර් 19 – 2004 නොවැම්බර් 20) යනු ශ්‍රී ලංකාවේ හිටපු විනිසුරුවරයෙකි. 2004 වසරේ නාෙවැම්බර් 19 වන දින සාහසිකයෙකු විසින් එල්ල කරන ලද වෙඩි පහරකට ගොදුරු වී ජීවිතක්ෂයට පත්වන තෙක්, අඹේපිටිය මහතා කොළඹ මහාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස සේවය කරන ලදී.
කොළඹ මහාධිකරණ විනිසුරු | |
---|---|
පුද්ගලික තොරතුරු | |
උපත | 1946 නොවැම්බර් 19 |
විපත | 20 November 2004 කොළඹ | (වයස 58)
ජාතිය | ශ්‍රී ලාංකික |
රාජකීය විද්‍යාලය, කොළඹ, ශ්‍රී ලංකා නීති විද්‍යාලය | |
මුල් අවදිය
කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිය මුලික අධ්‍යාපන කටයුතු හැදෑරූ අඹේපිටිය මහතා, ඉන්පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතිය පිළිබඳව හදාරණ ලදී.
වෘත්තීය දිවිය
නීතිය පිළිබඳ සිය අධ්‍යාපන කටයුතු හැදෑරීමෙන් අනතුරුව, 1977 වර්ෂයේදී අඹේපිටිය මහතා දිවයිනේ කිහිපපොලකම වරයෙකු වශයෙන් සේවය කරමින්, මෙරට අධිකරණ ක්ෂේත්රය වෙත පිවිසෙන ලදී. පසුකාලීනව ඔහු කොළඹ වරයා බවටත් පසුව කොළඹ අතිරේක බවටත් පත්විය. ඉන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පළමුවරට ගාල්ල සඳහා පත්කරනු ලැබූ අඹේපිටිය සහතා, පසුව කොළඹ මහාධිකරණ විනිසුරුවරයා බවට පත්වෙන ලදී. අනෙකුත් විනිසුරුවරුන් විසින් භාරගැනීමට මැලිකමක් දැක්වූ නඩු හැසිරවීමත්, එඩිතර ප්‍රබල තීන්දු ලබා දීමත් නිසා අඹේපිටිය මහතා එකල කා අතරත් අවධානයට ලක්විය. 1996 මහ බැංකු බෝම්බ ප්‍රහාරයට අදාල නඩුව ඇතුළු වැදගත් නඩු රැසක් අඹේපිටිය මහතා විසින් හසුරුවන ලදී.
ඝාතනයට ලක්වීම
2004 වසරේ නොවැම්බර් 19 වන දින නිවසේදී, අඹේපිටිය මහතා සහ ඔහුගේ ආරක්ෂක පොලිස් නිළදාරී උපාලි බණ්ඩාර යන අය, මිනීමරුවන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලට ගොදුරු වීම නිසා ජීවිතක්ෂයට පත්විය. මේ සමය වන විට අඹේපිටිය මහතා මහාධිකරණයේ වූ ජ්‍යේශ්ඨ විනිසුරුවරයෙකු වූ අතර, ඔහු අභියාචනාධීකරණය වෙත දක්වා උසස් කිරීමට අපේක්ෂිතව සිටි බව සඳහන්ය.
ඝාතනයට ලක්වීමට පෙර දින, එනම් ඔහුගේ 58 වන ජන්ම දිනය යෙදී තිබීම වෙනුවෙන් අඹේපිටිය මහතා එදින කැලණිය රජ මහා විහාරය වන්දනා කල බව පැවසෙයි. එවක අගවිනිසුරුවරයා විසින් අඹේපිටිය මහතා "අධිකරණ ක්ෂේත්රය තුල සිටි එඩිතර නිලදාරියෙකු බවත්, ඔහුගේ මරණය අධිකරණයට වූ විශාල පාඩුවක්" යනුවෙනුත් ප්‍රකාශයක් සිදුකරන ලදී.
වැරදිකරුවන්
අඹේපිටිය මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෝ පස් දෙනෙකු චූදිතයන් වූ අතර, ඊට ඝාතනයේ මහ මොළකරු වශයෙන් සැලකූ මොහමඩ් නියාස් නවුෆර් හෙවත් වෙත ඝාතනය සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවද; සුජිත් රෝහණ රූපසිංහ, සුමින්ද නිශාන්ත, උදාර පෙරේරා සහ ලසන්ත කුමාර යන අනෙකුත් පිරිස වෙත ඝාතනය ක්‍රියාවට නැංවීම යන චෝදනාවද එල්ල වන ලදී.
අධි ආරක්ෂාව මධ්‍යයේ පැවති මාස 3 ක නඩු විභාගයකින් අනතුරුව 2005 ජූලි 4 වන දින, මහාධිකරණය විසින් ඒකමතිකව චූදිතයන් පස් දෙනා අඹේපිටිය මහතා සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීම සම්බන්ධව වරදකරුවන් බවට පත් කරමින් මරණ දණ්ඩනය නියම කරන ලදී.
ආශ්රිත
- කලම්බු HC ජජ් අඹේපිටිය ඇන්ඩ් පොලිස් බොඩිගාර්ඩ් ෂොට් ඩෙඩ්
- හයි කොර්ට් ජජ් සරත් අඹේපිටිය මර්ඩර්: ඕල් ෆයිව් ඇකියුස්ඩ් සෙන්ටෙන්ස්ඩ් ටු ඩෙත්
බාහිර සබැඳි
- ජස්ටිස් කිල්ඩ්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සරත අඹ ප ට ය 1946 න ව ම බර 19 2004 න ව ම බර 20 යන ශ ර ල ක ව හ ටප ව න ස ර වරය ක 2004 වසර න ව ම බර 19 වන ද න ස හස කය ක ව ස න එල ල කරන ලද ව ඩ පහරකට ග ද ර ව ජ ව තක ෂයට පත වන ත ක අඹ ප ට ය මහත ක ළඹ මහ ධ කරණය ව න ස ර වරය ක ල ස ස වය කරන ලද ක ළඹ මහ ධ කරණ ව න ස ර ප ද ගල ක ත රත ර උපත1946 න ව ම බර 19ව පත20 November 2004 2004 11 20 වයස 58 ක ළඹජ ත යශ ර ල ක කර ජක ය ව ද ය ලය ක ළඹ ශ ර ල ක න ත ව ද ය ලයම ල අවද යක ළඹ ර ජක ය ව ද ය ලය න ස ය ම ල ක අධ ය පන කටය ත හ ද ර අඹ ප ට ය මහත ඉන පස ව ශ ර ල ක න ත ව ද ය ලය න න ත ය ප ළ බඳව හද රණ ලද ව ත ත ය ද ව යන ත ය ප ළ බඳ ස ය අධ ය පන කටය ත හ ද ර ම න අනත ර ව 1977 වර ෂය ද අඹ ප ට ය මහත ද වය න ක හ පප ලකම වරය ක වශය න ස වය කරම න ම රට අධ කරණ ක ෂ ත රය ව ත ප ව ස න ලද පස ක ල නව ඔහ ක ළඹ වරය බවටත පස ව ක ළඹ අත ර ක බවටත පත ව ය ඉන අනත ර ව මහ ධ කරණ ව න ස ර වරය ක වශය න පළම වරට ග ල ල සඳහ පත කරන ල බ අඹ ප ට ය සහත පස ව ක ළඹ මහ ධ කරණ ව න ස ර වරය බවට පත ව න ලද අන ක ත ව න ස ර වර න ව ස න භ රග න මට ම ල කමක ද ක ව නඩ හ ස රව මත එඩ තර ප රබල ත න ද ලබ ද මත න ස අඹ ප ට ය මහත එකල ක අතරත අවධ නයට ලක ව ය 1996 මහ බ ක බ ම බ ප රහ රයට අද ල නඩ ව ඇත ළ ව දගත නඩ ර සක අඹ ප ට ය මහත ව ස න හස ර වන ලද ඝ තනයට ලක ව ම2004 වසර න ව ම බර 19 වන ද න න වස ද අඹ ප ට ය මහත සහ ඔහ ග ආරක ෂක ප ල ස න ළද ර උප ල බණ ඩ ර යන අය ම න මර වන ව ස න එල ල කරන ලද ව ඩ ප රහ රවලට ග ද ර ව ම න ස ජ ව තක ෂයට පත ව ය ම සමය වන ව ට අඹ ප ට ය මහත මහ ධ කරණය ව ජ ය ශ ඨ ව න ස ර වරය ක ව අතර ඔහ අභ ය චන ධ කරණය ව ත දක ව උසස ක ර මට අප ක ෂ තව ස ට බව සඳහන ය ඝ තනයට ලක ව මට ප ර ද න එනම ඔහ ග 58 වන ජන ම ද නය ය ද ත බ ම ව න ව න අඹ ප ට ය මහත එද න ක ලණ ය රජ මහ ව හ රය වන දන කල බව ප වස ය එවක අගව න ස ර වරය ව ස න අඹ ප ට ය මහත අධ කරණ ක ෂ ත රය ත ල ස ට එඩ තර න ලද ර ය ක බවත ඔහ ග මරණය අධ කරණයට ව ව ශ ල ප ඩ වක යන ව න ත ප රක ශයක ස ද කරන ලද ව රද කර වන අඹ ප ට ය මහත ග ඝ තනය සම බන ධය න ප ද ගලය පස ද න ක ච ද තයන ව අතර ඊට ඝ තනය මහ ම ළකර වශය න ස ලක ම හමඩ න ය ස නව ෆර හ වත ව ත ඝ තනය ස ද ක ර මට ක මන ත රණය ක ර ම යන ච දන වද ස ජ ත ර හණ ර පස හ ස ම න ද න ශ න ත උද ර ප ර ර සහ ලසන ත ක ම ර යන අන ක ත ප ර ස ව ත ඝ තනය ක ර ය වට න ව ම යන ච දන වද එල ල වන ලද අධ ආරක ෂ ව මධ යය ප වත ම ස 3 ක නඩ ව භ ගයක න අනත ර ව 2005 ජ ල 4 වන ද න මහ ධ කරණය ව ස න ඒකමත කව ච ද තයන පස ද න අඹ ප ට ය මහත සහ ඔහ ග ආරක ෂකය ඝ තනය ක ර ම සම බන ධව වරදකර වන බවට පත කරම න මරණ දණ ඩනය න යම කරන ලද ආශ ර තකලම බ HC ජජ අඹ ප ට ය ඇන ඩ ප ල ස බ ඩ ග ර ඩ ෂ ට ඩ ඩ හය ක ර ට ජජ සරත අඹ ප ට ය මර ඩර ඕල ෆය ව ඇක ය ස ඩ ස න ට න ස ඩ ට ඩ ත බ හ ර සබ ඳ ජස ට ස ක ල ඩ