ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කිරීම සඳහා 2020 දෙසැම්බර් සහ 2021 ජනවාරි මාසවල දකුණු අප්‍රිකාවේ සංචාරය කළේය. ටෙස්ට් තරඟාවලිය සමාරම්භක 2019-2021 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවයේ කොටසක් විය. සංචාරයට පෙර දකුණු අප්‍රිකාවේ ටෙස්ට් නායකයා ලෙස ක්වින්ටන් ඩි කොක් නම් කරන ලදී.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය 2020-21 | |||||
දකුණු අප්‍රිකානු | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2020 දෙසැම්බර් 26 – 2021 ජනවාරි 7 | ||||
නායකයන් | දිමුත් කරුණාරත්න | ||||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 2–2 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | (253) | කුසල් පෙරේරා (141) | |||
වැඩිම කඩුළු | (11) | (8) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා |
2020 දෙසැම්බරයේදී, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එංගලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාවේ එක්දින ජාත්‍යන්තර (එදිජා) කල් දමන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ශ්‍රී ලංකාවේදී මෙම තරගාවලිය ක්‍රීඩා කිරීමට හෝ දකුණු අප්‍රිකානු සංචාරයෙන් ඉවත් වීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීය. කෙසේ වෙතත්, ක්‍රිකට් මණ්ඩල දෙක අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කාර්ය මණ්ඩලය පැවසුවේ ජෛව ආරක්ෂණ විධිවිධාන පිළිබඳව තමන් සතුටු වන බවයි.
දකුණු අප්‍රිකාව පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 45කින් ජය ගත්තා. ෆෆ් ඩු ප්ලෙසිස් සිය දිවියේ හොඳම ලකුණු 199 රැස් කළේය. දෙවැනි ටෙස්ට් තරගය කඩුලු දහයකින් ජයගත් දකුණු අප්‍රිකාව තරගමාලාව 2-0ක් ලෙස ජය ගත්තේය.
සංචිත
ටෙස්ට් | |
---|---|
දකුණු අප්‍රිකාව | ශ්‍රී ලංකාව |
|
2020 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් පූර්ව තරඟයේදී ආබාධයකට ලක්වීමෙන් ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් විය. 2020 දෙසැම්බර් 16 වෙනිදා දකුණු අප්‍රිකාවේ ටෙස්ට් සංචිතයට එක් කරන ලදී. දින දෙකකට පසු, , සහ දකුණු අප්‍රිකානු සංචිතයට ද එක් කර ඇත. 2020 දෙසැම්බර් 22 වන දින, සහ යන ක්‍රීඩකයන් දෙදෙනාම කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කිරීමෙන් පසුව, දකුණු අප්‍රිකානු සංචිතයෙන් ඉවත් කරන ලදී. පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ධනංජය ද සිල්වා ගේ වම් කලවා ප්‍රදේශය ඉරීමකට ලක් වූ අතර, එම සංචාරයේ ඉතිරි කාලය සඳහා ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් විය. 2020 දෙසැම්බර් 28 වන දින, දෙවන ටෙස්ට් තරගය සඳහා දකුණු අප්‍රිකානු සංචිතයට එක් කරන ලදී. දින දෙකකට පසුව, දෙවන ටෙස්ට් තරගය සඳහා දකුණු අප්‍රිකානු සංචිතයට නැවත ඇතුළත් කරන ලදී. ඒ උරහිසේ ආබාධයක් හේතුවෙන් නිදහස් වීමත් සමඟය.
ටෙස්ට් තරගමාලාව
1 වන ටෙස්ට් තරගය
2020 දෙසැම්බර් 26-30 ලකුණු පුවරුව |
එ | ||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- තරගය දින 5 කට සැලසුම් කර තිබූ නමුත් එය දින 4කින් අවසන් විය.
- සහ වනිඳු හසරංග දෙදෙනාම ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළහ.
- දකුණු අප්‍රිකාව වෙනුවෙන් පළමු වරට ටෙස්ට් නායකත්වය දැරුවේය.
- පිටියේ විනිසුරුවරයෙකු ලෙස ඔහුගේ පළමු ටෙස්ට් තරගයට පෙනී සිටියේය.
- කුසල් මෙන්ඩිස් ඔහුගේ ටෙස්ට් ලකුණු 3,000 ලබා ගත්තේය.
- ඔහුගේ 4,000 වැනි ලකුණ සහ ඔහුගේ දසවන ටෙස්ට් ශතකය වාර්තා කළේය.
- ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: දකුණු අප්‍රිකාව 60, ශ්‍රී ලංකාව 0.
2 වන ටෙස්ට් තරගය
2021 ජනවාරි 3-7 ලකුණු පුවරුව |
එ | ||
302 (ඕවර 75.4) 127 (163) 5/101 (ඕවර 23.4) | ||
67/0 (ඕවර 13.2) 36* (53) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- තරගය දින 5කට සැලසුම් කර තිබූ නමුත් දීන 3කින් අවසන් විය.
- සහ යන දෙදෙනාම ඔවුන්ගේ මංගල ටෙස්ට් වරම් ලබා ගත්හ.
- ඔහුගේ ටෙස්ට් ලකුණු 4,000 ලබා ගත්තේය.
- ඔහුගේ පළමු ටෙස්ට් කඩුලු 5 දවාලීම.
- ඔහුගේ ටෙස්ට් ලකුණු 2,000 ලබා ගත්තේය.
- ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: දකුණු අප්‍රිකාව 60, ශ්‍රී ලංකාව 0.
යොමු කිරීම්
- "Bumper 2020/2021 international season ahead for the Proteas men". Cricket South Africa. සම්ප්‍රවේශය 27 October 2020.
- "Sri Lanka set to play two-Test series in South Africa". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 October 2020.
- "Schedule for inaugural World Test Championship announced". International Cricket Council. සම්ප්‍රවේශය 11 January 2019.
- "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 October 2019.
- "De Kock named Proteas Test captain for 2020/2021 season as three new Test call-ups are made for Sri Lanka tour". Cricket South Africa. සම්ප්‍රවේශය 11 December 2020.
- "South Africa v England: ODI series called off after Covid-19 tests". BBC Sport. සම්ප්‍රවේශය 9 December 2020.
- "Covid-19 outbreak: Sri Lanka consider cancelling tour of South Africa". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 December 2020.
- "Sri Lanka's tour of South Africa likely to go ahead as planned". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 December 2020.
- "Wiaan Mulder, Lutho Sipamla impress as South Africa bowlers seal innings win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 29 December 2020.
- "Du Plessis 199 lights up Centurion". Cricket South Africa. සම්ප්‍රවේශය 29 December 2020.
- "Dynamic Ngidi and Sipamla share seven scalps as Proteas cruise to series win". News24. සම්ප්‍රවේශය 5 January 2021.
- "South Africa call up uncapped Sarel Erwee, Kyle Verreynne and Glenton Stuurman for Sri Lanka Tests". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 December 2020.
- "Sri Lanka to take 22 players to South Africa". The Papare. සම්ප්‍රවේශය 14 December 2020.
- "Injured Angelo Mathews likely to miss South Africa tour". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 December 2020.
- "Migael Pretorius called up to bolster South Africa pace attack for Sri Lanka Tests". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 December 2020.
- "Three players added to Proteas Test squad". Cricket South Africa. සම්ප්‍රවේශය 18 December 2020.
- "Beuran Hendricks, Keegan Petersen withdrawn from South Africa Test squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 December 2020.
- "Dhananjaya de Silva suffers torn thigh and will play no further part in South Africa Tests". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 December 2020.
- "Kagiso Rabada returns to South Africa Test squad". ESPN Crcinfo. සම්ප්‍රවේශය 28 December 2020.
- "Proteas Squad Update". Cricket South Africa. සම්ප්‍රවේශය 30 December 2020.
- "Beuran Hendricks returns to South Africa squad for second Sri Lanka Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 30 December 2020.
- "Armed with a stronger seam attack, Sri Lanka look to beat the odds again". ESPN Cricinfo. සම්ප්‍රවේශය 26 December 2020.
- "South Africa vs Sri Lanka Test series: Marais Erasmus and Adrian Holdstock appointed as on-field umpires". Inside Sport. සම්ප්‍රවේශය 26 December 2020.
- "Emphatic win ends South African's barren-run against Sri Lanka". Batsman. සම්ප්‍රවේශය 31 December 2020.
- "Faf du Plessis gets a century, Temba Bavuma walks and Kagiso Rabada is back". IOL. සම්ප්‍රවේශය 28 December 2020.
- "Centurion Dean Elgar joins elite Proteas list". News24. සම්ප්‍රවේශය 3 January 2021.
- "Vishwa Fernando claims maiden five-for as Sri Lanka rally after Dean Elgar century". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 January 2021.
- "SA beat Sri Lanka, win Test series 2-0: Records broken". Yahoo. සම්ප්‍රවේශය 7 January 2021.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ක ර කට කණ ඩ යම ට ස ට තරග ද කකට ක ර ඩ ක ර ම සඳහ 2020 ද ස ම බර සහ 2021 ජනව ර ම සවල දක ණ අප ර ක ව ස ච රය කළ ය ට ස ට තරඟ වල ය සම රම භක 2019 2021 අය ස ස ල ක ට ස ට ශ රත වය ක ටසක ව ය ස ච රයට ප ර දක ණ අප ර ක ව ට ස ට න යකය ල ස ක ව න ටන ඩ ක ක නම කරන ලද ශ ර ල ක ක ර කට කණ ඩ යම දක ණ අප ර ක න තරග ස ච රය 2020 21දක ණ අප ර ක න ශ ර ල ක වද න වකව න ව 2020 ද ස ම බර 26 2021 ජනව ර 7න යකයන ද ම ත කර ණ රත නට ස ට තරගම ල වප රත ඵලය තරග 2 ක න ය ත තරග ම ල ව 2 2 ල ස න සම ව යව ඩ ම ලක ණ 253 ක සල ප ර ර 141 ව ඩ ම කඩ ළ 11 8 තරගම ල ව ක ර ඩකය 2020 ද ස ම බරය ද ක ව ඩ 19 වස ගතය හ ත ව න එ ගලන තයට එර හ ව දක ණ අප ර ක ව එක ද න ජ ත යන තර එද ජ කල දමන ලද එහ ප රත ඵලයක ල ස ශ ර ල ක ක ර කට SLC ශ ර ල ක ව ද ම ම තරග වල ය ක ර ඩ ක ර මට හ දක ණ අප ර ක න ස ච රය න ඉවත ව මට ඇත හ ක ය ව ප ළ බඳව ස ය බ ල ය ක ස ව තත ක ර කට මණ ඩල ද ක අතර ප වත ස කච ඡ වල න අනත ර ව ශ ර ල ක ක ර කට ව ද ය ක ර ය මණ ඩලය ප වස ව ජ ව ආරක ෂණ ව ධ ව ධ න ප ළ බඳව තමන සත ට වන බවය දක ණ අප ර ක ව පළම ට ස ට තරගය ඉන මක න සහ ලක ණ 45ක න ජය ගත ත ෆෆ ඩ ප ල ස ස ස ය ද ව ය හ ඳම ලක ණ 199 ර ස කළ ය ද ව න ට ස ට තරගය කඩ ල දහයක න ජයගත දක ණ අප ර ක ව තරගම ල ව 2 0ක ල ස ජය ගත ත ය ඩ න එල ගර දක ණ අප ර ක ව ස ච තට ස ට දක ණ අප ර ක ව ශ ර ල ක ව න කර ද ම ත කර ණ රත න න ද ෂ මන ත චම ර ද න ෂ චන ද ම ල ධන ජය ද ස ල ව කර සන ත ෂ ග ණත ලක වන ඳ හසර ග ඇන ජල ම ත ව ස ක සල ම න ඩ ස ක සල ප ර ර කර දස න ශ නක 2020 ල ක ප ර ම යර ල ග තරඟ වල ය අවසන ප ර ව තරඟය ද ආබ ධයකට ලක ව ම න ඇන ජල ම ත ව ස ශ ර ල ක ස ච තය න ඉවත ව ය 2020 ද ස ම බර 16 ව න ද දක ණ අප ර ක ව ට ස ට ස ච තයට එක කරන ලද ද න ද කකට පස සහ දක ණ අප ර ක න ස ච තයට ද එක කර ඇත 2020 ද ස ම බර 22 වන ද න සහ යන ක ර ඩකයන ද ද න ම ක ව ඩ 19 සඳහ ධන ත මක බව පර ක ෂ ක ර ම න පස ව දක ණ අප ර ක න ස ච තය න ඉවත කරන ලද පළම ට ස ට තරගය පළම ද නය ද ධන ජය ද ස ල ව ග වම කලව ප රද ශය ඉර මකට ලක ව අතර එම ස ච රය ඉත ර ක ලය සඳහ ශ ර ල ක ස ච තය න ඉවත ව ය 2020 ද ස ම බර 28 වන ද න ද වන ට ස ට තරගය සඳහ දක ණ අප ර ක න ස ච තයට එක කරන ලද ද න ද කකට පස ව ද වන ට ස ට තරගය සඳහ දක ණ අප ර ක න ස ච තයට න වත ඇත ළත කරන ලද ඒ උරහ ස ආබ ධයක හ ත ව න න දහස ව මත සමඟය ට ස ට තරගම ල ව1 වන ට ස ට තරගය 2020 ද ස ම බර 26 30 ලක ණ ප වර වශ ර ල ක ව එ දක ණ අප ර ක ව396 ඕවර 96 ද න ෂ චන ද ම ල 85 161 4 76 ඕවර 16 621 ඕවර 142 1 199 276 වන ඳ හසර ග 4 171 ඕවර 45 180 ඕවර 46 1 ක සල ප ර ර 64 87 2 24 ඕවර 5 දක ණ අප ර ක වට ඉන මක සහ ලක ණ 45ක ජයක හ ම ව ය තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය තරගය ද න 5 කට ස ලස ම කර ත බ නම ත එය ද න 4ක න අවසන ව ය සහ වන ඳ හසර ග ද ද න ම ඔව න ග ම ගල ට ස ට තරගය ක ර ඩ කළහ දක ණ අප ර ක ව ව න ව න පළම වරට ට ස ට න යකත වය ද ර ව ය ප ට ය ව න ස ර වරය ක ල ස ඔහ ග පළම ට ස ට තරගයට ප න ස ට ය ය ක සල ම න ඩ ස ඔහ ග ට ස ට ලක ණ 3 000 ලබ ගත ත ය ඔහ ග 4 000 ව න ලක ණ සහ ඔහ ග දසවන ට ස ට ශතකය ව ර ත කළ ය ල ක ට ස ට ශ රත ලක ණ දක ණ අප ර ක ව 60 ශ ර ල ක ව 0 2 වන ට ස ට තරගය 2021 ජනව ර 3 7 ලක ණ ප වර වශ ර ල ක ව එ දක ණ අප ර ක ව157 ඕවර 40 3 ක සල ප ර ර 60 67 6 56 ඕවර 14 3 302 ඕවර 75 4 127 163 5 101 ඕවර 23 4 211 ඕවර 56 5 ද ම ත කර ණ රත න 103 128 4 44 ඕවර 15 67 0 ඕවර 13 2 36 53 දක ණ අප ර ක වට කඩ ල 10ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය තරගය ද න 5කට ස ලස ම කර ත බ නම ත ද න 3ක න අවසන ව ය සහ යන ද ද න ම ඔව න ග ම ගල ට ස ට වරම ලබ ගත හ ඔහ ග ට ස ට ලක ණ 4 000 ලබ ගත ත ය ඔහ ග පළම ට ස ට කඩ ල 5 දව ල ම ඔහ ග ට ස ට ලක ණ 2 000 ලබ ගත ත ය ල ක ට ස ට ශ රත ලක ණ දක ණ අප ර ක ව 60 ශ ර ල ක ව 0 ය ම ක ර ම Bumper 2020 2021 international season ahead for the Proteas men Cricket South Africa සම ප රව ශය 27 October 2020 Sri Lanka set to play two Test series in South Africa ESPN Cricinfo සම ප රව ශය 27 October 2020 Schedule for inaugural World Test Championship announced International Cricket Council සම ප රව ශය 11 January 2019 Men s Future Tours Programme PDF International Cricket Council සම ප රව ශය 11 October 2019 De Kock named Proteas Test captain for 2020 2021 season as three new Test call ups are made for Sri Lanka tour Cricket South Africa සම ප රව ශය 11 December 2020 South Africa v England ODI series called off after Covid 19 tests BBC Sport සම ප රව ශය 9 December 2020 Covid 19 outbreak Sri Lanka consider cancelling tour of South Africa ESPN Cricinfo සම ප රව ශය 9 December 2020 Sri Lanka s tour of South Africa likely to go ahead as planned ESPN Cricinfo සම ප රව ශය 10 December 2020 Wiaan Mulder Lutho Sipamla impress as South Africa bowlers seal innings win ESPN Cricinfo සම ප රව ශය 29 December 2020 Du Plessis 199 lights up Centurion Cricket South Africa සම ප රව ශය 29 December 2020 Dynamic Ngidi and Sipamla share seven scalps as Proteas cruise to series win News24 සම ප රව ශය 5 January 2021 South Africa call up uncapped Sarel Erwee Kyle Verreynne and Glenton Stuurman for Sri Lanka Tests ESPN Cricinfo සම ප රව ශය 11 December 2020 Sri Lanka to take 22 players to South Africa The Papare සම ප රව ශය 14 December 2020 Injured Angelo Mathews likely to miss South Africa tour ESPN Cricinfo සම ප රව ශය 14 December 2020 Migael Pretorius called up to bolster South Africa pace attack for Sri Lanka Tests ESPN Cricinfo සම ප රව ශය 16 December 2020 Three players added to Proteas Test squad Cricket South Africa සම ප රව ශය 18 December 2020 Beuran Hendricks Keegan Petersen withdrawn from South Africa Test squad ESPN Cricinfo සම ප රව ශය 22 December 2020 Dhananjaya de Silva suffers torn thigh and will play no further part in South Africa Tests ESPN Cricinfo සම ප රව ශය 27 December 2020 Kagiso Rabada returns to South Africa Test squad ESPN Crcinfo සම ප රව ශය 28 December 2020 Proteas Squad Update Cricket South Africa සම ප රව ශය 30 December 2020 Beuran Hendricks returns to South Africa squad for second Sri Lanka Test ESPN Cricinfo සම ප රව ශය 30 December 2020 Armed with a stronger seam attack Sri Lanka look to beat the odds again ESPN Cricinfo සම ප රව ශය 26 December 2020 South Africa vs Sri Lanka Test series Marais Erasmus and Adrian Holdstock appointed as on field umpires Inside Sport සම ප රව ශය 26 December 2020 Emphatic win ends South African s barren run against Sri Lanka Batsman සම ප රව ශය 31 December 2020 Faf du Plessis gets a century Temba Bavuma walks and Kagiso Rabada is back IOL සම ප රව ශය 28 December 2020 Centurion Dean Elgar joins elite Proteas list News24 සම ප රව ශය 3 January 2021 Vishwa Fernando claims maiden five for as Sri Lanka rally after Dean Elgar century ESPN Cricinfo සම ප රව ශය 4 January 2021 SA beat Sri Lanka win Test series 2 0 Records broken Yahoo සම ප රව ශය 7 January 2021