යුනිවර්සිටි ඕවල් යනු, නවසීලන්තයේ, හී පිහිටි, ක්‍රීඩා පිටියක් වන අතර වෙත අයත් වෙයි. මෙම පිටිය මුලදී සතුව තිබුණද, 2000 ගණන් වල මුල් භාගයේදී එහි ප්‍රති-සංවර්ධන කටයුතු නිම කිරීමත් සමගම එහි හිමිකාරත්වය නගර සභාව වෙත පවරන ලදි.
යුනිවර්සිටි ඕවල් | |
---|---|
"වාසිටි ඕවල්" | |
නවසීලන්ය සහ පකිස්තානය අතර 2009 වසරෙහිදී පැවති ටෙස්ට් තරගයකදී, යුනිවර්සිටි ඕවල් සහ ප්‍රධාන වේදිකාව | |
Former names | ලෝග්න් පාක් ඕවල් |
පිහිටුම | , නවසීලන්තය |
ඛණ්ඩාංක | 45°51′57″S 170°31′31″E / 45.86583°S 170.52528°Eඛණ්ඩාංක: 45°51′57″S 170°31′31″E / 45.86583°S 170.52528°E |
Broke ground | 1913 |
විවෘත කෙරුණේ | 1920 |
Renovated | 1979 |
Expanded | 2004, 2012 |
අයිතිකරු | |
ඵෘෂ්ඨය | තණකොල |
3500 (තාවකාලික අසුන් භාවිතයෙන් 6000 දක්වා වැඩි කල හැක) | |
බදුකරුවෝ | |
|
පිටිය පිළිබඳ තොරතුරු | |
---|---|
අන්ත නාම | |
දකුණු අන්තය උතුරු අන්තය | |
ජාත්‍යන්තර තොරතුරු | |
පළමු ටෙස්ට් තරගය | 4–6 ජනවාරි 2008: එ |
අවසන් ටෙස්ට් තරගය | 10–14 දෙසැම්බර් 2015: එ |
පළමු එදිජා තරගය | 8 පෙබරවාරි 2010: එ |
අවසන් එදිජා තරගය | 26 පෙබරවාරි 2015: එ |
මෙදින තිබූ පරිදී 9 දෙසැම්බර් 2015 මූලාශ්‍රය: Cricinfo |
මෙම පිටිය, සහ ඔවුටාගෝ විශ්වවිද්‍යාලයීය රග්බි පාපන්දු සමාජය යන දෙකෙහිම නිවැසි පිටිය වන අතර, රග්බි පාපන්දු කණ්ඩායමෙහි පුහුණු පර්යන්තයද වෙයි. භාවිතා වූ පළමු තරගය සඳහා සත්කාරකත්වය සැපයූයේ යුනිවර්සිටි ඕවල් පිටිය විසින් වෙයි. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව සඳහා එම ක්‍රමය පළමුවෙන් භාවිතා කරමින් එය එසේ වූයේ පකිස්තානය එ නවසීලන්තය තෙවන ටෙස්ට් තරගයෙහිදීය.
පහසුකම්
පිටියෙහි උතුරු කෙළවරෙහි, රූපවාහිනී සහ රේඩියෝ විස්තර විචාරක කුටි සහිත මාධ්‍ය සංකීර්ණයක් වෙයි. අවශ්‍යවූ විටෙක පිටියෙහි කෙළවර දෙකෙහිම (මාධ්‍ය සංකීර්ණයට ඉහළින් සහ, දකුණු කෙළවරෙහි ගැටියෙහි) රූපවාහිනී කැමරා සඳහා තාවකාලික පලංචි තැනෙයි. පිටියෙහි දකුණු කෙළවරෙහි ඓතිහාසික ප්‍රධාන වේදිකාවක් පවතින අතර, ඉලෙක්ට්‍රොනික ලකුණු පුවරුවක් ඊසාන දිග කෙළවරෙහි පවතියි.
ප්‍රධාන වේදිකා සංකීර්ණය සතුව, ඇඳුම් මාරු කිරීමේ කුටි, සාමාජිකයන්ගේ කුටි, විවේක සහ ආපානශාලා, තරගකරුවන්ගේ දර්ශන කුටි, වෛද්‍ය කුටියක්, මුළුතැන්ගේ, කාර්යාල. විනිසකරු කුටි, ආපන ශාලාවක් සහ වෙළෙඳ සැලක්, මාධ්‍ය කුටි සහ ගබඩා කුටි ඇත. පසුපස කෙළවරට අමුණා පිහිටන ගොඩනැගිල්ලක විශ්වවිද්‍යාලයීය රග්බි සංගමය පහසුකම් සලසා ගනියි.
ජාත්‍යන්තර ක්‍රිකට්
පළමු ටෙස්ට් තරගය
එහි පැවැත්වුනු පළමු ටෙස්ට් තරගය තරගය වූ නවසීලන්තය සහ බංග්ලාදේශය අතර තරගය සඳහා 2008 ජනවාරි 4 දිනදී එය විසින් සත්කාරකත්වය සැපයෙත්ම, නවසීලන්තයෙහි සත්වන ටෙස්ට් පිටිය බවට යුනිවර්සිටි ඕවල් පිටිය පත් විය. මෙම තරගය, වසර දහයක කාල පරාසයකදී ඩනීඩන් හී පැවති පළමු ටෙස්ට් තරගය වෙයි. යුනිවර්සිටි ඕවල් පිටිය පිළිසකර කිරීම සඳහා NZ$6 මිලියන ප්‍රමාණයක් වැය කෙරුණු අතර, වෙනුවට ඩනීඩන් හී ටෙස්ට්-ක්‍රිකට් තරගකෙරෙන ස්ථානය බවට එය පත්වී ඇත.
සත්කාරකත්වය සැපයුනු ටෙස්ට් තරග
කණ්ඩායම (A) | කණ්ඩායම (B) | ජයග්‍රාහකයා | මායිම | වසර |
---|---|---|---|---|
නවසීලන්තය | බංග්ලාදේශය | නවසීලන්තය | කඩුළු 9 කින් | 2008 |
නවසීලන්තය | බටහිර ඉන්දීය කොදෙව් | ජය පැරදුමෙන් තොරව | 2008 | |
නවසීලන්තය | පකිස්තානය | නවසීලන්තය | ලකුණු 32 කින් | 2009 |
නවසීලන්තය | දකුණු අප්‍රිකාව | ජය පැරදුමෙන් තොරව | 2012 | |
නවසීලන්තය | එංගලන්තය | ජය පැරදුමෙන් තොරව | 2013 | |
නවසීලන්තය | බටහිර ඉන්දීය කොදෙව් | ජය පැරදුමෙන් තොරව | 2013 | |
නවසීලන්තය | ශ්‍රී ලංකාව | 2015 | ||
නවසීලන්තය | පකිස්තානය | 2016 |
සත්කාරකත්වය සැපයුනු එදිජා තරග
කණ්ඩායම (A) | කණ්ඩායම (B) | ජයග්‍රාහකයා | මායිම | වසර |
---|---|---|---|---|
නවසීලන්තය | බංග්ලාදේශය | නවසීලන්තය | කඩුළු 5 කින් | 2010 |
නවසීලන්තය | සිම්බාබ්වේ | නවසීලන්තය | ලකුණු 90 කින් | 2012 |
නවසීලන්තය | ශ්‍රී ලංකාව | නවසීලන්තය | ලකුණු 108 කින් | 2015 |
නවසීලන්තය | ශ්‍රී ලංකාව | නවසීලන්තය | ලකුණු 120 කින් | 2015 |
නවසීලන්තය | නවසීලන්තය | කඩුළු 3 කින් | 2015 | |
ඇෆ්ගනිස්තානය | ශ්‍රී ලංකාව | ශ්‍රී ලංකාව | කඩුළු 4 කින් | 2015 |
ඇෆ්ගනිස්තානය | ඇෆ්ගනිස්තානය | කඩුළු 1 කින් | 2015 |
මෙයද බලන්න
අධෝසටහන්
- ක්‍රිකට්: බ්ලැක් කැප්ස් චෙක් අවුට් ඩනීඩන්ස් යුනිවර්සිටි ඕවල්
ආශ්රිත
- වයිස්-චාන්සලර් ඩිලයිටඩ් ටු සයින් ඕවල් එග්‍රීමන්ට් විත් සිටි 2005-03-12 at the Wayback Machine
- දි යුනිවර්සිටි ඕවල් රීඩිවලප්මන්ට් 2006-10-04 at the Wayback Machine
- මැචර්ස් ඔෆ් නෝට් ඇන්ඩ් රෙකෝඩ්ස් ඇට් දි යුනිවර්සිටි ඕවල්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ය න වර ස ට ඕවල යන නවස ලන තය හ ප හ ට ක ර ඩ ප ට යක වන අතර ව ත අයත ව ය ම ම ප ට ය ම ලද සත ව ත බ ණද 2000 ගණන වල ම ල භ ගය ද එහ ප රත ස වර ධන කටය ත න ම ක ර මත සමගම එහ හ ම ක රත වය නගර සභ ව ව ත පවරන ලද ය න වර ස ට ඕවල ව ස ට ඕවල නවස ලන ය සහ පක ස ත නය අතර 2009 වසර හ ද ප වත ට ස ට තරගයකද ය න වර ස ට ඕවල සහ ප රධ න ව ද ක වFormer namesල ග න ප ක ඕවල ප හ ට ම නවස ලන තයඛණ ඩ ක45 51 57 S 170 31 31 E 45 86583 S 170 52528 E 45 86583 170 52528 ඛණ ඩ ක 45 51 57 S 170 31 31 E 45 86583 S 170 52528 E 45 86583 170 52528Broke ground1913ව ව ත ක ර ණ 1920Renovated1979Expanded2004 2012අය ත කර ඵ ෂ ඨයතණක ල3500 ත වක ල ක අස න භ ව තය න 6000 දක ව ව ඩ කල හ ක බද කර ව ප ට ය ප ළ බඳ ත රත ර අන ත න මදක ණ අන තය උත ර අන තයජ ත යන තර ත රත ර පළම ට ස ට තරගය4 6 ජනව ර 2008 එඅවසන ට ස ට තරගය10 14 ද ස ම බර 2015 එපළම එද ජ තරගය8 ප බරව ර 2010 එඅවසන එද ජ තරගය26 ප බරව ර 2015 එම ද න ත බ පර ද 9 ද ස ම බර 2015 ම ල ශ රය Cricinfoඔව ට ග කණ ඩ යම ව ස න න දන ඩ ස ට ර ක ට ස කණ ඩ යම ව ත සත ක රකත වය ස පය ක ර කට තරගය ය න වර ස ට ඕවල හ ද 2007 ප බරව ර ය හ ප ව ත ව න අය ර ම ම ප ට ය සහ ඔව ට ග ව ශ වව ද ය ලය ය රග බ ප පන ද සම ජය යන ද ක හ ම න ව ස ප ට ය වන අතර රග බ ප පන ද කණ ඩ යම හ ප හ ණ පර යන තයද ව ය භ ව ත ව පළම තරගය සඳහ සත ක රකත වය ස පය ය ය න වර ස ට ඕවල ප ට ය ව ස න ව ය ජ ත යන තර ක ර කට ක ර ඩ ව සඳහ එම ක රමය පළම ව න භ ව ත කරම න එය එස ව ය පක ස ත නය එ නවස ලන තය ත වන ට ස ට තරගය හ ද ය පහස කම ප ට ය හ උත ර ක ළවර හ ර පව හ න සහ ර ඩ ය ව ස තර ව ච රක ක ට සහ ත ම ධ ය ස ක ර ණයක ව ය අවශ යව ව ට ක ප ට ය හ ක ළවර ද ක හ ම ම ධ ය ස ක ර ණයට ඉහළ න සහ දක ණ ක ළවර හ ග ට ය හ ර පව හ න ක මර සඳහ ත වක ල ක පල ච ත න ය ප ට ය හ දක ණ ක ළවර හ ඓත හ ස ක ප රධ න ව ද ක වක පවත න අතර ඉල ක ට ර න ක ලක ණ ප වර වක ඊස න ද ග ක ළවර හ පවත ය ප රධ න ව ද ක ස ක ර ණය සත ව ඇඳ ම ම ර ක ර ම ක ට ස ම ජ කයන ග ක ට ව ව ක සහ ආප නශ ල තරගකර වන ග දර ශන ක ට ව ද ය ක ට යක ම ළ ත න ග ක ර ය ල ව න සකර ක ට ආපන ශ ල වක සහ ව ළ ඳ ස ලක ම ධ ය ක ට සහ ගබඩ ක ට ඇත පස පස ක ළවරට අම ණ ප හ ටන ග ඩන ග ල ලක ව ශ වව ද ය ලය ය රග බ ස ගමය පහස කම සලස ගන ය ජ ත යන තර ක ර කට පළම ට ස ට තරගය එහ ප ව ත ව න පළම ට ස ට තරගය තරගය ව නවස ලන තය සහ බ ග ල ද ශය අතර තරගය සඳහ 2008 ජනව ර 4 ද නද එය ව ස න සත ක රකත වය ස පය ත ම නවස ලන තය හ සත වන ට ස ට ප ට ය බවට ය න වර ස ට ඕවල ප ට ය පත ව ය ම ම තරගය වසර දහයක ක ල පර සයකද ඩන ඩන හ ප වත පළම ට ස ට තරගය ව ය ය න වර ස ට ඕවල ප ට ය ප ළ සකර ක ර ම සඳහ NZ 6 ම ල යන ප රම ණයක ව ය ක ර ණ අතර ව න වට ඩන ඩන හ ට ස ට ක ර කට තරගක ර න ස ථ නය බවට එය පත ව ඇත සත ක රකත වය ස පය න ට ස ට තරගකණ ඩ යම A කණ ඩ යම B ජයග ර හකය ම ය ම වසර නවස ලන තය බ ග ල ද ශය නවස ලන තය කඩ ළ 9 ක න 2008 නවස ලන තය බටහ ර ඉන ද ය ක ද ව ජය ප රද ම න ත රව 2008 නවස ලන තය පක ස ත නය නවස ලන තය ලක ණ 32 ක න 2009 නවස ලන තය දක ණ අප ර ක ව ජය ප රද ම න ත රව 2012 නවස ලන තය එ ගලන තය ජය ප රද ම න ත රව 2013 නවස ලන තය බටහ ර ඉන ද ය ක ද ව ජය ප රද ම න ත රව 2013 නවස ලන තය ශ ර ල ක ව 2015 නවස ලන තය පක ස ත නය 2016සත ක රකත වය ස පය න එද ජ තරගකණ ඩ යම A කණ ඩ යම B ජයග ර හකය ම ය ම වසර නවස ලන තය බ ග ල ද ශය නවස ලන තය කඩ ළ 5 ක න 2010 නවස ලන තය ස ම බ බ ව නවස ලන තය ලක ණ 90 ක න 2012 නවස ලන තය ශ ර ල ක ව නවස ලන තය ලක ණ 108 ක න 2015 නවස ලන තය ශ ර ල ක ව නවස ලන තය ලක ණ 120 ක න 2015 නවස ලන තය නවස ලන තය කඩ ළ 3 ක න 2015 ඇෆ ගන ස ත නය ශ ර ල ක ව ශ ර ල ක ව කඩ ළ 4 ක න 2015 ඇෆ ගන ස ත නය ඇෆ ගන ස ත නය කඩ ළ 1 ක න 2015ම යද බලන නඅධ සටහන ක ර කට බ ල ක ක ප ස ච ක අව ට ඩන ඩන ස ය න වර ස ට ඕවල ආශ ර තවය ස ච න සලර ඩ ලය ටඩ ට සය න ඕවල එග ර මන ට ව ත ස ට 2005 03 12 at the Wayback Machine ද ය න වර ස ට ඕවල ර ඩ වලප මන ට 2006 10 04 at the Wayback Machine ම චර ස ඔෆ න ට ඇන ඩ ර ක ඩ ස ඇට ද ය න වර ස ට ඕවල