බුද්ධදාස විතානාරච්චි (උපත 1947 ජුනි 30), ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. ඔහු ජාතික නිදහස් පෙරමුණ දේශපාලන පක්ෂයේ හිටපු සාමාජිකයෙකි. ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ දඬුබස්න මානය, අකල සන්ධ්‍යා ටෙලි නාට්‍ය චරිත සහ මහසුපින වේදිකා නාට්‍යය සඳහාය.
බුද්ධදාස විතානාරච්චි Buddhadasa Vithanarachchi | |
---|---|
උපත | ජූලි 30, 1947 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | |
රැකියාව | නළුවා |
සක්‍රීය වසර | 1978–වර්තමාන |
කලත්‍රයා(යන්) | සීතා ලාලනී හේමමාලා |
දරුවන් | 3 |
පෞද්ගලික ජීවිතය
ඔහු 1947 ජුනි 30 වන දින ශ්‍රී ලංකාවේ කෑගල්ලේදී උපත ලැබීය. ඔහු ගමේ පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඇති අතර ඉන්පසු කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කරන ළදි. කුඩා කල සිටම ඔහු කථන හැකියාව, පාසල් රංග ශාලාවේ මෙන්ම චිත්‍ර ඇඳීමේ හැකියාව ද පෙන්නුම් කළේය.
ඔහු විවාහ වී සිටින්නේ කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් හෙද විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති පශ්චාත් උපාධිධාරිනියක වන ඔහුගේ දිගුකාලීන සහකාරිය වන සීතා ලලනි හේමමාලා සමඟයි. මාණ්ඩලික හෙදියක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ සීතා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයයේ හෙද අංශයේ ප්‍රධානියා ලෙසින් විශ්‍රාම ගත්තාය. පසුව ඇය ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වන Katsu International හි හෙද ප්‍රධානියා ලෙස සේවය කළාය. මෙම යුවළට දියණියන් දෙදෙනෙක්: ප්‍රියන්වදා, සුලෝචනා සහ පුතෙක්, සිද්ධාර්ථ, සිටී. ඔහුගේ බාල දියණිය වන සුලෝචනා වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය කිහිපයක රඟපෑ අතර ශ්‍රී ලංකාවේ රූපවාහිනී නිවේදිකාවක් ලෙසද කටයුතු කළාය. ඔහුගේ පුතා රූපවාහිනී සංස්ථාවේ නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කළේය. ප්‍රියංවදා විවාහ වී සිටින්නේ රුක්මන් සමඟින්, සුලෝචනා විවාහ වී සිටින්නේ උදය සමඟින් සහ සිද්ධාර්ථ විවාහ වී සිටින්නේ කාංචනා සමඟයි.
වෘත්තීය ජීවිතය
හැත්තෑව දශකයේ මුල් භාගයේදී ඔහු සිය නාට්‍ය ජීවිතය කරගෙන යාමට කොළඹට පැමිණියේය. ඉන්පසු ලයනල් වෙන්ඩ්ට් රඟහලෙන් නාට්‍ය හා රංග කලාව හැදෑරූ ඔහු මුලින්ම වේදිකා නාට්‍යවලට පිවිසියේය. විතානාරච්චි රූපවාහිනී රංගනය ආරම්භ කළේ 1990 දශකයේදීය. ඔහුගේ වඩාත්ම කැපී පෙනෙන රූපවාහිනී රංගනය පැමිණියේ ජයන්ත චන්ද්‍රසිරිගේ වීර කතා මාලාවන්: දඬුබස්න මානය සහ අකාල සන්ධ්‍යා හරහාය.
විතානාරච්චි සිය සිනමා ජීවිතය ආරම්භ කළේ 1978 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘වීර පුරන් අප්පු’’ චිත්‍රපටියෙනි. ඔහුගේ ජනප්‍රියම සිනමා රංගනය පැමිණියේ "අග්නිදාහය", "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" සහ "ආලෝකෝ උදපාදි" චිත්‍රපට හරහාය.
ඔහු රංගනයට අමතරව වසර 15ක් පමණ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සති අන්ත වැඩසටහන් ඉදිරිපත් කළේය.
ටෙලිනාට්‍යය
- අකාල සන්ධ්‍යා
- ඉසිවර රනකෙලි
- කලුවර ගෙදර
- කොන්කල දෝනි
- දඩුබස්නාමානය
- දුන්හිද අද්දර
- බ්‍රහ්ම මුහුර්ථය
- බොද මීදුම්
- මහතලා හටන
- යක්දෙහි ගෙදර
- රන්තරු
- රන් දම්වැල්
- සඳා ගොම්මන් රෑ
References
- "Buddhadasa Vithanarachchi bio". Rate your music. සම්ප්‍රවේශය 10 May 2019.
- "Sri Lankan actors - Palitha Silva". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 25 April 2019.
- "19 Candidates from JNP for General Election". pronewslk. සම්ප්‍රවේශය 25 April 2019.
- "Seven Iconic Teledramas In Sri Lanka's Television History". Roar Media. සම්ප්‍රවේශය 10 May 2019.
- "Dreamer's domain". Daily News. සම්ප්‍රවේශය 10 May 2019.
- "I will never retire - Buddhadasa Vithanarachchi". Silumina. සම්ප්‍රවේශය 2021-07-04.
{{}}
:|archive-date=
requires|archive-url=
() - "Buddhadasa Withanachchi - බුද්ධදාස විතානාච්චි films". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 25 April 2019.
- "Buddhadasa Vithanarachchi filmography". IMDb. සම්ප්‍රවේශය 10 May 2019.
External links
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ද ධද ස ව ත න රච ච උපත 1947 ජ න 30 ශ ර ල ක ස නම ව ව ද ක ව සහ ර පව හ න ය නළ ව ක ඔහ ජ ත ක න දහස ප රම ණ ද ශප ලන පක ෂය හ ටප ස ම ජ කය ක ඔහ වඩ ත ප රස ද ධ යට පත ව ඇත ත දඬ බස න ම නය අකල සන ධ ය ට ල න ට ය චර ත සහ මහස ප න ව ද ක න ට යය සඳහ ය බ ද ධද ස ව ත න රච ච Buddhadasa Vithanarachchiඋපතජ ල 30 1947 1947 07 30 වයස 76 ක ගල ල ශ ර ල ක වජ ත කත වයශ ර ල ක කඅධ ය පනයර ක ය වනළ ව සක ර ය වසර1978 වර තම නකලත රය යන ස ත ල ලන හ මම ල දර වන 3ප ද ගල ක ජ ව තයඔහ 1947 ජ න 30 වන ද න ශ ර ල ක ව ක ගල ල ද උපත ල බ ය ඔහ ගම ප සල න ප ර ථම ක අධ ය පනය ලබ ඇත අතර ඉන පස ක ගල ල ශ න ත මර ය ව ද ය ලය න ද ව ත ය ක අධ ය පනය සම ප ර ණ කරන ළද ක ඩ කල ස ටම ඔහ කථන හ ක ය ව ප සල ර ග ශ ල ව ම න ම ච ත ර ඇඳ ම හ ක ය ව ද ප න න ම කළ ය ඔහ ව ව හ ව ස ට න න ක නඩ ව බ ර ට ෂ ක ල ම බ ය ව ශ ව ව ද ය ලය න හ ද ව ද ය ව ප ළ බඳ ශ ස ත රපත උප ධ ය ලබ ඇත පශ ච ත උප ධ ධ ර න යක වන ඔහ ග ද ග ක ල න සහක ර ය වන ස ත ලලන හ මම ල සමඟය ම ණ ඩල ක හ ද යක ල ස ස ය ව ත ත ය ජ ව තය ආරම භ කළ ස ත ශ ර ල ක ව ව ත ව ශ වව ද ය ලයය හ ද අ ශය ප රධ න ය ල ස න ව ශ ර ම ගත ත ය පස ව ඇය ශ ර ල ක ව ප ද ගල ක ව ශ වව ද ය ලයක වන Katsu International හ හ ද ප රධ න ය ල ස ස වය කළ ය ම ම ය වළට ද යණ යන ද ද න ක ප ර යන වද ස ල චන සහ ප ත ක ස ද ධ ර ථ ස ට ඔහ ග බ ල ද යණ ය වන ස ල චන ව ද ක න ට ය ට ල න ට ය ක හ පයක රඟප අතර ශ ර ල ක ව ර පව හ න න ව ද ක වක ල සද කටය ත කළ ය ඔහ ග ප ත ර පව හ න ස ස ථ ව න ෂ ප දකවරයක ල ස කටය ත කළ ය ප ර ය වද ව ව හ ව ස ට න න ර ක මන සමඟ න ස ල චන ව ව හ ව ස ට න න උදය සමඟ න සහ ස ද ධ ර ථ ව ව හ ව ස ට න න ක චන සමඟය ව ත ත ය ජ ව තයහ ත ත ව දශකය ම ල භ ගය ද ඔහ ස ය න ට ය ජ ව තය කරග න ය මට ක ළඹට ප ම ණ ය ය ඉන පස ලයනල ව න ඩ ට රඟහල න න ට ය හ ර ග කල ව හ ද ර ඔහ ම ල න ම ව ද ක න ට යවලට ප ව ස ය ය ව ත න රච ච ර පව හ න ර ගනය ආරම භ කළ 1990 දශකය ද ය ඔහ ග වඩ ත ම ක ප ප න න ර පව හ න ර ගනය ප ම ණ ය ජයන ත චන ද රස ර ග ව ර කත ම ල වන දඬ බස න ම නය සහ අක ල සන ධ ය හරහ ය ව ත න රච ච ස ය ස නම ජ ව තය ආරම භ කළ 1978 ද ල ස ටර ජ ම ස ප ර ස ව ස න අධ යක ෂණය කරන ලද ව ර ප රන අප ප ච ත රපට ය න ඔහ ග ජනප ර යම ස නම ර ගනය ප ම ණ ය අග න ද හය ශ ර ස ද ධ ර ථ ග තම සහ ආල ක උදප ද ච ත රපට හරහ ය ඔහ ර ගනයට අමතරව වසර 15ක පමණ ශ ර ල ක ර පව හ න ස ස ථ ව සත අන ත ව ඩසටහන ඉද ර පත කළ ය ට ල න ට යයඅක ල සන ධ ය ඉස වර රනක ල කල වර ග දර ක න කල ද න දඩ බස න ම නය ද න හ ද අද දර බ රහ ම ම හ ර ථය බ ද ම ද ම මහතල හටන යක ද හ ග දර රන තර රන දම ව ල සඳ ග ම මන ර References Buddhadasa Vithanarachchi bio Rate your music සම ප රව ශය 10 May 2019 Sri Lankan actors Palitha Silva National Film Corporation of Sri Lanka සම ප රව ශය 25 April 2019 19 Candidates from JNP for General Election pronewslk සම ප රව ශය 25 April 2019 Seven Iconic Teledramas In Sri Lanka s Television History Roar Media සම ප රව ශය 10 May 2019 Dreamer s domain Daily News සම ප රව ශය 10 May 2019 I will never retire Buddhadasa Vithanarachchi Silumina සම ප රව ශය 2021 07 04 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date requires archive url help Buddhadasa Withanachchi බ ද ධද ස ව ත න ච ච films Sinhala Cinema Database සම ප රව ශය 25 April 2019 Buddhadasa Vithanarachchi filmography IMDb සම ප රව ශය 10 May 2019 External links