ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ලද පළමු ආසියානු ටෙස්ට් ශූරතාවලිය 1999 පෙබරවාරි 16 සිට මාර්තු 16 දක්වා පැවැත්විණි. ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව තරඟාවලියට සහභාගී වූහ. බංග්ලාදේශයට තරඟ කිරීමට නොහැකි වූයේ අයිසීසී විසින් ඔවුන්ට ටෙස්ට් තත්ත්වය ලබා නොදුන් බැවිනි. මෙම තරඟාවලිය සාමාජික රටවල් නවය සඳහා අයිසීසී සැලසුම් කරමින් සිටි ටෙස්ට් ක්‍රිකට් ලෝක කුසලානයේ පූර්වගාමියා ලෙස සැලකේ. සංචාරක ගැටුම්, රූපවාහිනී අයිතිවාසිකම් සහ ආරක්ෂිත ගැටලු හේතුවෙන් 1999 ජනවාරි මාසයේදී මෙම තරඟාවලිය අවලංගු කරන ලදී.
ආසියානු ටෙස්ට් කුසලානය 1998-99 | |
---|---|
පරිපාලක(යෝ) | |
ක්‍රිකට් තරඟ ආකෘතිය | ටෙස්ට් |
තරඟාවලි ආකෘතිය | සහ |
සත්කාරකත්වය | ඉන්දියාව පකිස්තානය ශ්‍රී ලංකාව |
ශූරයන් | පකිස්තානය (1 වන වරට) |
සහභාගීත්වය | 3 |
තරඟ | 4 |
තරඟාවලියේ වීරයා | |
වැඩිම ලකුණු | මහේල ජයවර්ධන (297) |
වැඩිම කඩුලු | (15) |
රවුන්ඩ්-රොබින් තරගාවලියේ එක් එක් කණ්ඩායම එක් වරක් බැගින් තරග කරන ලදී. ජයග්‍රහණයක් සදහා ලකුණු 12 ක් වටිනා, සම ලකුණු සදහා 6 ක් සහ විසදුමක් නොමැති හෝ පරාජයක් සඳහා ලකුණු ප්රදානය නොකලේය. මෙයට අමතරව පන්දු යැවීම සහ පිතිකරණය සඳහා කණ්ඩායම් සඳහා ප්‍රසාද ලකුණු ප්රදානය කරන ලදි (ලකුණු කිරීමේ ක්‍රමය බලන්න). රවුන්ඩ් රොබින් තරඟ පැවැත්වෙන ස්ථාන ඉන්දියාව (කල්කටා), ශ්‍රී ලංකාව (කොළඹ) සහ පකිස්ථානය (ලාහෝර්) යන රටවල් තුන අතර පැවති අතර අවසන් තරගය බංග්ලාදේශයේ ඩකාහිදී පැවැත්විණි.
පාකිස්තානය අවසන් තරඟයේදී ශ්‍රී ලංකාව ඉනිමකින් සහ 175 කින් පරාජයට පත් කළ අතර පළමු ආසියානු ටෙස්ට් ශූරයා බවට පත්වූ අතර ත්‍යාග වශයෙන් ඇමරිකානු ඩොලර් 250,000 ක් ලැබීය. පරාජිත අවසන් තරඟකරුවන් වූ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 145,000 ක් පිරිනමන ලද අතර පළමු වටයේ පරාජිතයින් වූ ඉන්දියාවට ඩොලර් 100,000 ක් පිරිනමන ලදි. ‘තරගාවලියේ වීරයා’ වසීම් අක්රම් ඇමරිකානු ඩොලර් 20,000 ක් දිනා ගත් අතර, ‘තරගයේ වීරයා’ ජයග්රාහකයින්ට ඇමරිකානු ඩොලර් 5,000 ත්‍යාග හිමි විය.
සංචිත
ඉන්දියාව | පකිස්තානය | ශ්‍රී ලංකාව | |||||
1 හා 2 වන ටෙස්ට් තරගය | 1 වන ටෙස්ට් තරගය | 2 වන ටෙස්ට් තරගය | අවසාන ටෙස්ට් තරගය | 1 වන ටෙස්ට් තරගය | 2 වන ටෙස්ට් තරගය | අවසාන ටෙස්ට් තරගය | |
---|---|---|---|---|---|---|---|
|
|
|
|
|
|
|
විනිසුරුවන්
අයිසීසී විනිසුරු මණ්ඩලයේ ස්වාධීන විනිසුරුවන් දෙදෙනෙකු විසින් තරඟ පාලනය කරන ලදි. සාම්ප්‍රදායිකව ටෙස්ට් තරඟ වලදී එක් අයිසීසී මණ්ඩල විනිසුරුවරයෙකු සහ එක් සත්කාරක රටේ විනිසුරුවරයෙකු නොසිටි පළමු අවස්ථාව මෙයයි. කෙසේ වෙතත්, සෑම ටෙස්ට් තරඟයකදීම තුන්වන විනිසුරුවරයා වශයෙන් සත්කාරක රටේ විනිසුරුවරයෙකු තෝරා ගන්නා ලදී. සමස්ත ශූරතාව සඳහාම අයිසීසී තරග තීරක වූයේ බටහිර ඉන්දීය කොදෙව්හි කැමි ස්මිත් ය.
මධ්‍යස්ථ විනිසුරුවන්:
තෙවන විනිසුරුවන්:
- කේටී ෆ්‍රැන්සිස්
- ශ්‍රීනිවාසරාඝවන් වෙන්කටරාඝවන්
- සලීම් බදර්
ලකුණු ලබා ගැනීමේ පද්ධතිය
ආසියානු ටෙස්ට් ශූරතා කාර්මික කමිටුව වන දුලිප් මෙන්ඩිස් (තරගාවලියේ අධ්යක්ෂ), අශාන්ත ද මෙල්, සුනිල් ගවස්කාර් සහ මජිඩ් ඛාන්ගෙන් සමන්විත කමිටුව ලකුණු ක්‍රමයක් සකස් කරන ලදී. එය පදනම් වූයේ ආසියානු රටවල දේශීය ලීග වල භාවිතා වන පද්ධති මත ය.
ප්‍රතිඵලය | ප්‍රසාද |
---|---|
ජය | 12 |
සම | 6 |
ජය පැරදුමෙන් තොර/පරාජ | 0 |
හොඳ පන්දු යැවීම සහ පිතිකරණ දක්ෂතා සඳහා කණ්ඩායම් සඳහා ප්‍රසාද ලකුණු ප්රදානය කරන ලදි (පහත වගුව බලන්න ). එක් තරඟයකදී උපරිම ලකුණු 20 ක් ලබා ගත හැකිය (තරඟ ජයග්‍රාහී ලකුණු 12 ඇතුළත්ව). ප්‍රසාද පන්දු යැවීම සහ පිතිකරණ ලකුණු ප්‍රථම ඉනිමේ පළමු ඕවර 100 ට සීමා විය. වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නා කණ්ඩායම් දෙක අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබයි. කණ්ඩායම් දෙකක් ලකුණු සමව සිටී නම් පළමු ඕවර 100 තුළ වඩා හොඳ ලකුණු අනුපාතයක් හිමි කණ්ඩායම ඉදිරියට යනු ඇත. අවසන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් වැඩි ප්‍රසාද ලකුණු ලබා ගත් කණ්ඩායම ජයග්‍රහණය කරනු ඇත.
ලකුණු ලබා ඇති | ප්‍රසාද ලකුණු | කඩුළු ලබා ඇති | ප්‍රසාද ලකුණු |
---|---|---|---|
350+ | 4 | 9-10 | 4 |
300-349 | 3 | 7-8 | 3 |
225-299 | 2 | 5-6 | 2 |
150-224 | 1 | 3-4 | 1 |
1 පළමු ඉනිමේ පළමු ඕවර 100 සඳහා තක්සේරු කරන ලදි |
ආසියානු ටෙස්ට් ශූරතාව
පළමු ටෙස්ට් තරගය: ඉන්දියාව සහ පකිස්ථානය
1999 පෙබරවාරි 16-20 ලකුණු පුවරුව |
එ | ||
185 (ඕවර 76.2) 70 (271) 5/46 (ඕවර 19) | 223 (ඕවර 76.2) 79 (176) 4/71 (ඕවර 19.2) | |
316 (ඕවර 99) 188 (259) 8/86 (ඕවර 27) | 232 (ඕවර 91) 67 (119) 4/47 (ඕවර 20.1) |
කණ්ඩායම | තරග | ජය | වි.නො | පරාජ | බෝනස් පන්දුවට පහර දීම | බෝනස් පන්දු යැවීම | මුළු ලකුණු |
---|---|---|---|---|---|---|---|
පකිස්ථානය | 1 | 1 | 0 | 0 | 1 | 4 | 17 |
ඉන්දියාව | 1 | 0 | 0 | 1 | 1 | 4 | 5 |
ශ්‍රී ලංකාව | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
දෙවන ටෙස්ට් තරගය: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව
1999 පෙබරවාරි 24-28 ලකුණු පුවරුව |
එ | ||
518/7 d (ඕවර 142.5) 143 (214) 2/94 | ||
කණ්ඩායම | තරග | ජය | වි.නො | පරාජ | බෝනස් පන්දුවට පහර දීම | බෝනස් පන්දු යැවීම | මුළු ලකුණු |
---|---|---|---|---|---|---|---|
පකිස්ථානය | 1 | 1 | 0 | 0 | 1 | 4 | 17 |
ඉන්දියාව | 2 | 0 | 1 | 1 | 5 | 5 | 10 |
ශ්‍රී ලංකාව | 1 | 0 | 1 | 0 | 2 | 2 | 4 |
3 වන ටෙස්ට් තරගය: පකිස්ථානය සහ ශ්‍රී ලංකාව
1999 මාර්තු 4-8 ලකුණු පුවරුව |
එ | ||
328 (ඕවර 84.2) 123 (208) 4/30 | ||
314/8 d (ඕවර 96.5) 121 (303) 2/54 | 165/2 (ඕවර 51.1) 56 (151) 1/27 |
කණ්ඩායම | තරග | ජය | වි.නො | පරාජ | බෝනස් පන්දුවට පහර දීම | බෝනස් පන්දු යැවීම | මුළු ලකුණු |
---|---|---|---|---|---|---|---|
පකිස්ථානය | 2 | 1 | 1 | 0 | 5 | 8 | 25 |
ශ්‍රී ලංකාව | 2 | 0 | 2 | 0 | 6 | 5 | 11 |
ඉන්දියාව | 2 | 0 | 1 | 1 | 5 | 5 | 10 |
අවසන් තරඟය: පකිස්ථානය සහ ශ්‍රී ලංකාව
1999 මාර්තු 12-16 ලකුණු පුවරුව |
එ | ||
594 (ඕවර 184.5) 211 (372) 6/179 | ||
188 (ඕවර 65.3) 55 (152) 3/33 |
- මධ්‍යස්ථ රටක පැවැත්වූ ලොව පළමු ටෙස්ට් තරගය
යොමුව
- Christie, Peter (24 December 1998). "Asian Test Championship from Feb 14 to March 17". ESPN Cricinfo.
- "Asian Test Championship: Pakistan to opt out if tour is cancelled". ESPN Cricinfo. 13 January 1999.
- "Asian Test championships may be called off". Agence France-Presse. ESPN Cricinfo. 27 January 1999.
- "Fate of Asian Test event still hangs in balance". ESPN Cricinfo. 29 January 1999.
- Thawfeeq, Sa'adi (11 February 1999). "Inaugural Asian Test championhips". ESPN Cricinfo. උපුටාදැක්වීම් දෝෂය: Invalid
<ref>
tag; name "ReferenceA" defined multiple times with different content - "Asian Test Cricket Championship, February - March 1999: Indian Squad". ESPN Cricinfo.
- "Asian Test Cricket Championship, February - March 1999: Pakistani Squad". ESPN Cricinfo.
- "Asian Test Cricket Championship, February - March 1999: Sri Lankan Squad". ESPN Cricinfo.
- "Asian Test Championships: Committee to suggest playing conditions". ESPN Cricinfo. 28 December 1998.
- "Asian Test Cricket Championship, February - March 1999: Points Table". ESPN Cricinfo.
- "Points at stake in the Asian Test Championship". ESPN Cricinfo. 11 February 1999.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආස ය න ක ර කට කව න ස ලය ව ස න ස ව ධ නය කරන ලද පළම ආස ය න ට ස ට ශ රත වල ය 1999 ප බරව ර 16 ස ට ම ර ත 16 දක ව ප ව ත ව ණ ඉන ද ය ව ප ක ස ත නය සහ ශ ර ල ක ව තරඟ වල යට සහභ ග ව හ බ ග ල ද ශයට තරඟ ක ර මට න හ ක ව ය අය ස ස ව ස න ඔව න ට ට ස ට තත ත වය ලබ න ද න බ ව න ම ම තරඟ වල ය ස ම ජ ක රටවල නවය සඳහ අය ස ස ස ලස ම කරම න ස ට ට ස ට ක ර කට ල ක ක සල නය ප ර වග ම ය ල ස ස ලක ස ච රක ග ට ම ර පව හ න අය ත ව ස කම සහ ආරක ෂ ත ග ටල හ ත ව න 1999 ජනව ර ම සය ද ම ම තරඟ වල ය අවල ග කරන ලද ආස ය න ට ස ට ක සල නය 1998 99පර ප ලක ය ක ර කට තරඟ ආක ත යට ස ට තරඟ වල ආක ත යසහසත ක රකත වය ඉන ද ය ව පක ස ත නය ශ ර ල ක වශ රයන පක ස ත නය 1 වන වරට සහභ ග ත වය3තරඟ4තරඟ වල ය ව රය ව ඩ ම ලක ණ මහ ල ජයවර ධන 297 ව ඩ ම කඩ ල 15 රව න ඩ ර බ න තරග වල ය එක එක කණ ඩ යම එක වරක බ ග න තරග කරන ලද ජයග රහණයක සදහ ලක ණ 12 ක වට න සම ලක ණ සදහ 6 ක සහ ව සද මක න ම ත හ පර ජයක සඳහ ලක ණ ප රද නය න කල ය ම යට අමතරව පන ද ය ව ම සහ ප ත කරණය සඳහ කණ ඩ යම සඳහ ප රස ද ලක ණ ප රද නය කරන ලද ලක ණ ක ර ම ක රමය බලන න රව න ඩ ර බ න තරඟ ප ව ත ව න ස ථ න ඉන ද ය ව කල කට ශ ර ල ක ව ක ළඹ සහ පක ස ථ නය ල හ ර යන රටවල ත න අතර ප වත අතර අවසන තරගය බ ග ල ද ශය ඩක හ ද ප ව ත ව ණ ප ක ස ත නය අවසන තරඟය ද ශ ර ල ක ව ඉන මක න සහ 175 ක න පර ජයට පත කළ අතර පළම ආස ය න ට ස ට ශ රය බවට පත ව අතර ත ය ග වශය න ඇමර ක න ඩ ලර 250 000 ක ල බ ය පර ජ ත අවසන තරඟකර වන ව ශ ර ල ක වට ඇමර ක න ඩ ලර 145 000 ක ප ර නමන ලද අතර පළම වටය පර ජ තය න ව ඉන ද ය වට ඩ ලර 100 000 ක ප ර නමන ලද තරග වල ය ව රය වස ම අක රම ඇමර ක න ඩ ලර 20 000 ක ද න ගත අතර තරගය ව රය ජයග ර හකය න ට ඇමර ක න ඩ ලර 5 000 ත ය ග හ ම ව ය ස ච ත ඉන ද ය ව පක ස ත නය ශ ර ල ක ව1 හ 2 වන ට ස ට තරගය 1 වන ට ස ට තරගය 2 වන ට ස ට තරගය අවස න ට ස ට තරගය 1 වන ට ස ට තරගය 2 වන ට ස ට තරගය අවස න ට ස ට තරගයම හ මඩ අසර ද න න සච න ත න ඩ ල ක ර ස රව ග ග ල ර හ ල ඩ ර ව ඩ ව ව එස ලක ෂ මන ජවගල ශ ර න ත නයන ම ග ය කර හර බජ න ස ස න ල ජ ෂ සදග ප පන රම ෂ ර ෂ ක ෂ කන ට ක ර ලක ෂ ම ශ ක ල ව න කට ෂ ප රස ද අන ල ක ම බ ල ආශ ෂ න හ ර වස ම අක රම න ම ය න ඛ න කර සය ඩ අන වර නව ඩ අෂ රෆ වජහත ල ල වස ත ෂහ ඩ අෆ ර ඩ ඉජ ස අහමඩ සල ම මල ක ය ස ෆ ය හ න අස ර මහම ද ඉන සම ම උල හක වක ර ය න ස ෂ ය බ අක ත ර ම ෂ ත ක අහමඩ සක ලය න ම ෂ ත ක නද ම ඛ න අර ශද ඛ න වස ම අක රම න ම ය න ඛ න කර සය ඩ අන වර ෆස ල ඊ අක බර වජහත ල ල වස ත ෂහ ඩ අෆ ර ඩ ම හ මඩ වස ම ෂහ ඩ නස ර ය ස ෆ ය හ න අස ර මහම ද ඉන සම ම උල හක වක ර ය න ස ෂ ය බ අක ත ර ම ෂ ත ක අහමඩ සක ලය න ම ෂ ත ක ඉම ර න නස ර අර ශද ඛ න වස ම අක රම න ම ය න ඛ න කර සය ඩ අන වර ඉම ර න නස ර වජහත ල ල වස ත ෂහ ඩ අෆ ර ඩ ඉජ ස අහමඩ ෂහ ඩ නස ර ය ස ෆ ය හ න අස ර මහම ද ඉන සම ම උල හක ෂ ය බ අක ත ර සක ලය න ම ෂ ත ක අර ශද ඛ න අර ජ න රණත ග න අරව න ද ද ස ල ව ම වන අතපත ත හෂ න ත ලකරත න ර ම ෂ කළ ව ත රණ කර මහ ල ජයවර ධන රසල ආර න ල ඩ අව ශ ක ග ණවර ධන චම න ද ව ස ර ච ර ප ර ර එර ක උපශ න ත චන ද ක හත ර ස හ ර වන කල පග න ර ෂන බණ ඩ රත ලක හෂ න ත ලකරත න න මහ ල ජයවර ධන ම වන අතපත ත ර ම ෂ කළ ව ත රණ කර රසල ආර න ල ඩ අව ශ ක ග ණවර ධන ප රම ද ය ව ක රමස හ ර ච ර ප ර ර ස ර ෂ ප ර ර චන ද ක හත ර ස හ ර වන කල පග න ර ෂන බණ ඩ රත ලක සජ ව ද ස ල ව උප ල චන දන අරව න ද ද ස ල ව න රසල ආර න ල ඩ ම වන අතපත ත අව ශ ක ග ණවර ධන මහ ල ජයවර ධන හෂ න ත ලකරත න ර ම ෂ කළ ව ත රණ කර උප ල චන දන චම න ද ව ස ප රම ද ය ව ක රමස හ සජ ව ද ස ල ව න ර ෂන බණ ඩ රත ලක චන ද ක හත ර ස හ ර වන කල පග ව න ස ර වන අය ස ස ව න ස ර මණ ඩලය ස ව ධ න ව න ස ර වන ද ද න ක ව ස න තරඟ ප ලනය කරන ලද ස ම ප රද ය කව ට ස ට තරඟ වලද එක අය ස ස මණ ඩල ව න ස ර වරය ක සහ එක සත ක රක රට ව න ස ර වරය ක න ස ට පළම අවස ථ ව ම යය ක ස ව තත ස ම ට ස ට තරඟයකද ම ත න වන ව න ස ර වරය වශය න සත ක රක රට ව න ස ර වරය ක ත ර ගන න ලද සමස ත ශ රත ව සඳහ ම අය ස ස තරග ත රක ව ය බටහ ර ඉන ද ය ක ද ව හ ක ම ස ම ත ය මධ යස ථ ව න ස ර වන ඩ ව ඩ ෂ පර ඩ රසල ට ෆ න ඩග ක ව ර ඩ ක ර ට සන ඩ ව ඩ ඔර ච ර ඩ ස ට ව බක නර ත වන ව න ස ර වන ක ට ෆ ර න ස ස ශ ර න ව සර ඝවන ව න කටර ඝවන සල ම බදර ලක ණ ලබ ග න ම පද ධත යආස ය න ට ස ට ශ රත ක ර ම ක කම ට ව වන ද ල ප ම න ඩ ස තරග වල ය අධ යක ෂ අශ න ත ද ම ල ස න ල ගවස ක ර සහ මජ ඩ ඛ න ග න සමන ව ත කම ට ව ලක ණ ක රමයක සකස කරන ලද එය පදනම ව ය ආස ය න රටවල ද ශ ය ල ග වල භ ව ත වන පද ධත මත ය ලක ණ ප රත ඵලය ප රස දජය 12සම 6ජය ප රද ම න ත ර පර ජ 0 හ ඳ පන ද ය ව ම සහ ප ත කරණ දක ෂත සඳහ කණ ඩ යම සඳහ ප රස ද ලක ණ ප රද නය කරන ලද පහත වග ව බලන න එක තරඟයකද උපර ම ලක ණ 20 ක ලබ ගත හ ක ය තරඟ ජයග ර හ ලක ණ 12 ඇත ළත ව ප රස ද පන ද ය ව ම සහ ප ත කරණ ලක ණ ප රථම ඉන ම පළම ඕවර 100 ට ස ම ව ය ව ඩ ම ලක ණ ස ඛ ය වක ලබ ගන න කණ ඩ යම ද ක අවසන තරඟය සඳහ ස ද ස කම ලබය කණ ඩ යම ද කක ලක ණ සමව ස ට නම පළම ඕවර 100 ත ළ වඩ හ ඳ ලක ණ අන ප තයක හ ම කණ ඩ යම ඉද ර යට යන ඇත අවසන තරගය ජය පර ජය න ත රව අවසන ව වහ ත ව ඩ ප රස ද ලක ණ ලබ ගත කණ ඩ යම ජයග රහණය කරන ඇත බ නස ලක ණ 1 ලක ණ ලබ ඇත ප රස ද ලක ණ කඩ ළ ලබ ඇත ප රස ද ලක ණ 350 4 9 10 4300 349 3 7 8 3225 299 2 5 6 2150 224 1 3 4 11 පළම ඉන ම පළම ඕවර 100 සඳහ තක ස ර කරන ලද ආස ය න ට ස ට ශ රත වපළම ට ස ට තරගය ඉන ද ය ව සහ පක ස ථ නය 1999 ප බරව ර 16 20 ලක ණ ප වර වපක ස ත නය එ ඉන ද ය ව185 ඕවර 76 2 70 271 5 46 ඕවර 19 223 ඕවර 76 2 79 176 4 71 ඕවර 19 2 316 ඕවර 99 188 259 8 86 ඕවර 27 232 ඕවර 91 67 119 4 47 ඕවර 20 1 පක ස ථ නය ලක ණ 46 ක න ජයග රහණය කළ ය ඉන ද ය ව තරගය ව රය සහ ව න ස ර වන සහ පළම ට ස ට තරගය න පස ලක ණ වග ව කණ ඩ යම තරග ජය ව න පර ජ බ නස පන ද වට පහර ද ම බ නස පන ද ය ව ම ම ළ ලක ණ පක ස ථ නය 1 1 0 0 1 4 17ඉන ද ය ව 1 0 0 1 1 4 5ශ ර ල ක ව 0 0 0 0 0 0 0ද වන ට ස ට තරගය ශ ර ල ක ව සහ ඉන ද ය ව 1999 ප බරව ර 24 28 ලක ණ ප වර වඉන ද ය ව එ ශ ර ල ක ව518 7 d ඕවර 142 5 143 214 2 94 485 ඕවර 159 1 මහ ල ජයවර ධන 242 465 4 134306 5 ඕවර 104 සච න ත න ඩ ල ක ර 124 234 අරව න ද ද ස ල ව 2 59ව සද මක න ම ත ක ළඹ ශ ර ල ක ව තරගය ව රය මහ ල ජයවර ධන ව න ස ර වන සහස ය ම ගල ට ස ට තරගය ආරම භ කළ ය ද වන ට ස ට තරගය න පස ලක ණ වග ව කණ ඩ යම තරග ජය ව න පර ජ බ නස පන ද වට පහර ද ම බ නස පන ද ය ව ම ම ළ ලක ණ පක ස ථ නය 1 1 0 0 1 4 17ඉන ද ය ව 2 0 1 1 5 5 10ශ ර ල ක ව 1 0 1 0 2 2 43 වන ට ස ට තරගය පක ස ථ නය සහ ශ ර ල ක ව 1999 ම ර ත 4 8 ලක ණ ප වර වපක ස ත නය එ ශ ර ල ක ව398 ඕවර 102 1 133 238 ප රම ද ය ව ක රමස හ 6 103 328 ඕවර 84 2 123 208 4 30314 8 d ඕවර 96 5 121 303 2 54 165 2 ඕවර 51 1 56 151 1 27ව සද මක න ම ත පක ස ථ නය තරගය ව රය ව න ස ර වන සහ 3 වන ට ස ට තරගය න පස ලක ණ වග ව කණ ඩ යම තරග ජය ව න පර ජ බ නස පන ද වට පහර ද ම බ නස පන ද ය ව ම ම ළ ලක ණ පක ස ථ නය 2 1 1 0 5 8 25ශ ර ල ක ව 2 0 2 0 6 5 11ඉන ද ය ව 2 0 1 1 5 5 10අවසන තරඟය පක ස ථ නය සහ ශ ර ල ක ව 1999 ම ර ත 12 16 ලක ණ ප වර වශ ර ල ක ව එ පක ස ත නය231 ඕවර 78 අරව න ද ද ස ල ව 72 164 5 38 594 ඕවර 184 5 211 372 6 179188 ඕවර 65 3 55 152 3 33ප ක ස ත නය ඉන මක න සහ ලක ණ 175 ක න ජයග රහණය කළ ය ඩක බ ග ල ද ශය තරගය ව රය ව න ස ර වන සහමධ යස ථ රටක ප ව ත ව ල ව පළම ට ස ට තරගයය ම වChristie Peter 24 December 1998 Asian Test Championship from Feb 14 to March 17 ESPN Cricinfo Asian Test Championship Pakistan to opt out if tour is cancelled ESPN Cricinfo 13 January 1999 Asian Test championships may be called off Agence France Presse ESPN Cricinfo 27 January 1999 Fate of Asian Test event still hangs in balance ESPN Cricinfo 29 January 1999 Thawfeeq Sa adi 11 February 1999 Inaugural Asian Test championhips ESPN Cricinfo උප ට ද ක ව ම ද ෂය Invalid lt ref gt tag name ReferenceA defined multiple times with different content Asian Test Cricket Championship February March 1999 Indian Squad ESPN Cricinfo Asian Test Cricket Championship February March 1999 Pakistani Squad ESPN Cricinfo Asian Test Cricket Championship February March 1999 Sri Lankan Squad ESPN Cricinfo Asian Test Championships Committee to suggest playing conditions ESPN Cricinfo 28 December 1998 Asian Test Cricket Championship February March 1999 Points Table ESPN Cricinfo Points at stake in the Asian Test Championship ESPN Cricinfo 11 February 1999 ශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග