අයි පාඩ් 2 යනු අයි පෑඩ් පවුලේ දෙවන විස්මිත නිර්මානය වන මෙය අමෙරිකා ඈපල් සමගමේ අනගි ඉපයුමකි.මෙම පරිගනකය ශබ්ද සහ රුපමය ක්‍රියාවලි සදහා නිමවා අති මෙය අන්තර්ජාල,සිනමාව,ඉගෙනිම,පොත්පත් කියවීම සදහා ඉතා ඉහල ක්‍රම වලින් සමන්විතයි.අයි පාඩ් 2 ව ඩුවෙල් ඈපල් ප්‍රොසෙසරයකින් සමන්විත වන අතර සදහාපෑය 10 ක ප්රදනයකින් යුක්තයි.ඉදිරිපස කැමරාව සදහා විශේෂ ව්ජීඑ එකකින් යුක්තවන අතර එමගින් මුහුනට මුහුන සංවාද පහසුකම් සපයා ඇත.
සුදු පැහති අයි පෑඩ් 2 | |
Developer | Apple Inc. |
නිෂ්පාදිත පවුල | iPad |
මාදිලිය | |
නිකුත් කළ දිනය | March 11, 2011 March 25, 2011 April 29, 2011 |
Operating system | Original OS: Current OS: Released මාර්තු 19, 2013 |
බලය | Internal rechargeable non-removable 25 W⋅h (90 kJ) |
1 GHz dual-core | |
ධාරිතාව | 16 GB (32 GB and 64 GB discontinued) () |
මතකය | 512 MB DDR2 (1066 Mbit/s RAM) |
ප්‍රදර්ශනය | 9.7 අඟල් (250 mm) aspect ratio at 132 Resolution: 1024×768 () (1080p – video out via Apple Digital AV Adapter; support simultaneous charging) |
චිත්‍රක | 67 MPolygon/s 2 GPixel/s fill rate |
යෙදවුම | , headset controls, and sensors, three-axis , , , , + (3G model only), card tray (3G- model only) |
කැමරාව | Front: Video recording, up to 30 frame/s with audio, VGA-quality still camera, 0.3 . Back: Video recording, 1280x720 up to 30 frame/s with audio, 960×720 still camera with 5× digital zoom, 0.7 . |
පරිගණක සම්බන්ධන හැකියාව | ( ///) Wi-Fi + 3G GSM model also includes: / |
Online services | , App Store, , , , |
මාන | 9.50 in (241 mm) (height) 7.31 in (186 mm) (width) 0.346 in (8.8 mm) (depth) |
බර | Wi-Fi model: 1.33 lb (600 g) Wi-Fi + 3G model (GSM): 1.35 lb (610 g) Wi-Fi + 3G model (CDMA): 1.34 lb (610 g) |
පුරෝගාමියා | |
අනුප්‍රාප්තිකයා | |
Related articles | iPad, , () |
Website | http://www.apple.com/ipad/ |
මෙම උපකරනය නොයෙක් ආකරයෙන් වෙළදපොලට පැමිනේ.16,32,64 GB වලින් සහ wifi පමනක්,wifi සමග දුරකතන පහසුකම සහිතව ලබාගත හැක.එනමුත් කලු සහ සුදු යන ඉදිරි පස රාමු වර්ග දෙකෙන්ම පැමිණියත් අයි පාඩ් 3 හිදි මෙම සියල්ලකගේ එකමුතුවක් ලෙස පැමීනීමට නියමිතයි.
2012 මාර්තු 2 දින වෙළදපලට නිකුත් වු මෙය වෙළද කටයුතු ආරම්භ කලේ 11 වන දින සිටයි.2012 මාර්තු 2 දින වෙළදපලට නිකුත් වු මෙය වෙළද කටයුතු ආරම්භ කලේ 11 වන දින සිට ඇමරිකා එක්සත් ජනපදයදීය.තවත් ශාන්තිකර,දකුනු ඇමෙරිකනු සහ යුරොපා රටවල් 25 කට මාර්තු 11 දිනත් අප්‍රිකානු රටවල් සහ යුරොපා රටවල් 11 කට මාර්තු 25 දිනත්,මැයි 6 දින දකුනු අප්‍රිකනු රටවලටත් සහ යුරොපා රටවල් 3 කටත් මැයි 27 දින ආසියානු රටවලටත් අයි පෑඩ් 2 නිකුත් කරනු ලැබුවා.මෙම උපකරනය වෙලඳපලට නිකුත් කල පලමු මසයේදි මිලියන 2.4-2.6 අතර පිරිවටුමක් ලබාගත් අතර 2011 අග වනවිට මිලියන 11.2 ක උපකරන විකිනී තිබින.
අතීතය
ඇපල් සමාගම සියලුම මධය ආයතන සදහා 2011 පෙබරවරි 11 දින අරාධනාපත් යවනලදි.2011 මාර්තු 11 දින ඇපල් සමගමේ ප්‍රධානියා වන ස්ටීව් ජොබ්ස් විසින් මෙම උපකරනය නිකුත් කරන ලද අතර තමාගේ ශාරීරික තත්වය මත තමා නිවාඩු ලබා ගන්නා බවත් ඔහු පැවසීය.ඉන්පසු අයි පෑඩ් 1 කටයුතු සියලුම ගනුදෙනු නතර කරන ලද අතර විකිනීම පවා තහනම් කරන ලදි.
මෙම උපකරනය විකිනීම සදහා මාර්තු 11 දින ප.ව 5 ට ඇමරිකානු ජනපදයේ ආයතන සදහා විවත වූ අතර අනෙක් රටවල් වල අන්තර්ජාලය හරහා මිලදී ගැනීමට ගිය ගනුදෙනු කරුවන්ට ප්‍රමාද දොෂ අති වන ලදී.
මාර්තු 25 දින රටවල් 25 කට මෙම උපකරනය හදුන්වාදුන් අතර එවා වනුයේ ඔස්ට්‍රේලියාව,ඔස්ට්යාව,බෙල්ජියම,කැනඩාව,චෙක් ජනපදය,ඩෙන්මර්කය,ෆින්ලන්තය,ප්රන්සය,ජර්මනිය,ග්‍රීසිය,අයිස් ලන්තය,ඉතාලිය,අයර්ලන්තය,හන්ගෙරියව,ලක්ස්මීබර්ග්,මෙක්සිකො,අයර්ලන්තය,නවසීලන්තය,නොර්වේ,පොලන්තය ,පෘතුගලාලය,ස්පානය,ස්ව්ඩනය,ස්විඩ්ස්ලන්තය,සහ මහා බ්‍රිතානය එ අතර වේ.
ජපානය සදහා නිකුත් කිරීමට මාර්තු 25 දින සුදානම් කෙරුනත් මාර්තු 11 දින සිදුවු සුනාමි ව්‍යසනය නිසා කල් දැමින.එමෙන්ම අයි පැඩ් නිශ්පාදනය පවා මෙ හේතුව නිසා ආඩල වන ලදි.එ කේසෙද යත් ටොෂිබා සමාගම නිපදවු පරිගනක මතක ජිපය අයි පෑඩ් 2 අනිවාර්ය දෙයක් වු බැවිනි.මෙහි ප්‍රතිපලය වුයේ ඇපල් සමගාමේ උපකරන සදහා අප්රල් මසය නිශ්පාදන උනතා මාසයක් බවට පත් වීමයි.
අයි පෑඩ් 2 අනතුරුව අනෙක් ආසියතික රටවල් වන දකුනු කොරියාව,සිංගප්පුරුව,මැලෙසියාව යන රටවල් සහ ජපානයටත් මෙම උපකරනය නිකුත් කල අතර එය සිදු වුයේ අප්රල් 25 දිනයි.මැයි 6,27 දිනවල අනෙක් ආසියතික රටවල් සදහා ද නිකුත් කරන ලදි.
ගුණාංග
මෘදුකාංගය
අයි පෑඩ් 2 ප්‍රථම නිකුතු වෙදී අයි ඔස් පරිගනක පද්ධතිය සමග පැමිනි අතර ෆෙස් ටයිම් මෘදුකාංගය ද එහි සමන්විත විය.එමෙන්ම අයි ෆොන් 5 සමහරක් මෘදුකාංගයද ඔක්තොන්බර් 12 2011 දින අයි පෑඩ් 2 සමග මුසු කරන ලදි. එහිදී නව කොටස් වන 200 ක් මුසු කරන ලදි
අයි පෑඩ් 2 නොයෙකුත් අකාරයේ මෘදුකාංගය වලින් පැමිනෙන අතර ඉ මෙල්,වීඩ්යො,රූපරාමු සදහා නොයෙකුත් මෘදුකාංගය නොමිලේ සපයනු ලබයි.ඉමෙන්ම මෘදුකාංගය 65000 භාගත කල හැකි පරිදි සකස් කර ඇත.ඇප් ස්ටොර් හිදි නොයෙකුත් මෘදුකාංග ලබාගත හැකි නමුදු මෘදුකාංග වල මිල එකිනෙකට වෙනස් වේ.විඩියො ගෙම්ස් පහසුවෙන් ලබාගත හැකි වන පරිදි සකසා ඇති මෙම උපකරනය දුරකතන පහසුකම් ලබාදී නොමැත.එසේ උවත් wifi තාක්ශනය හරහා දුරකතන පහසු කම් සදහා මෘදුකාංග ලබා දි ඇත.
2010 ඔක්තොම්බර් 19 එනම් අයි පොන් 5 නිකුතුවෙන් සතියකට පසු අයි ඔස් 6 සියලුම අයි උපකරන වලට ලබා දෙන ලදි.එය නව උපාංග වලින් සමන්විත අය නව කොටස් 200 කින් යුක්තයි.එහිදි ඇපල් මැප්ස් මෘදුකාංගය ලැබී තිබින.අයි පෑඩ් 2 හිදි නවතම වෙනස් කම් කිහිපයක් එහිදි සිදුවිය.
දෘඪාංග
අයි පෑඩ් 2 දෘඪාංග ගත් කල 512ම්බ් රැම් එකකින් විශේෂිත පවර් එකකින් ඉදිරිපස සහ පිටුපස කැමරාවකින් හෙඩ් සෙට් කොන්ට්‍රල් එකකින් විශෙෂිත ලයිට් සෙන්සරයකින් ශබ්ද වාහිනිය, චුම්භකමානයකින් ත්වරනමනයකින් 9.7 ටච් රෑපරාමුවකින් සමන්විත් ව ඇත.
අයි පෑඩ් 2 පැය 10ක් බලය ඇති 25 වට් බැටරියකින් සමන්විත වන අතර යුස්බ් මාර්ගයෙන් චාර්ච් කල යුතුය.එමෙන්ම බැටරිය 2.5 මිමි පලල වේ.එය සමාන්‍ය එකකට වඩා 59% කින් කුඩා වේ.
ටයිම් ලයින්
තව බලන්න
References
- "Technical specifications and accessories for iPad 2". Apple. ජනවාරි 27, 2010. සම්ප්‍රවේශය ජූනි 30, 2012.
- Siegler, MG. "TechCrunch Review – The iPad 2: Yeah, You're Gonna Want One". . . සම්ප්‍රවේශය මාර්තු 10, 2011.
- Johnston, Casey (2011). "iPad 2: Faster, thinner, lighter; same battery, display resolution". . . සම්ප්‍රවේශය මාර්තු 10, 2011.
- "Apple iPad 2 GPU Performance Explored: PowerVR SGX543MP2 Benchmarked". AnandTech. සම්ප්‍රවේශය මාර්තු 21, 2011.
- Gruener, Wolfgang (මාර්තු 8, 2008). "5 Reasons Why You Should Not Buy The iPad 2". Tom's Guide. සම්ප්‍රවේශය මාර්තු 10, 2011.
External links
- iPad subsite at Apple
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අය ප ඩ 2 යන අය ප ඩ පව ල ද වන ව ස ම ත න ර ම නය වන ම ය අම ර ක ඈපල සමගම අනග ඉපය මක ම ම පර ගනකය ශබ ද සහ ර පමය ක ර ය වල සදහ න මව අත ම ය අන තර ජ ල ස නම ව ඉග න ම ප ත පත ක යව ම සදහ ඉත ඉහල ක රම වල න සමන ව තය අය ප ඩ 2 ව ඩ ව ල ඈපල ප ර ස සරයක න සමන ව ත වන අතර සදහ ප ය 10 ක ප රදනයක න ය ක තය ඉද ර පස ක මර ව සදහ ව ශ ෂ ව ජ එ එකක න ය ක තවන අතර එමග න ම හ නට ම හ න ස ව ද පහස කම සපය ඇත අය ප ඩ 2ස ද ප හත අය ප ඩ 2DeveloperApple Inc න ෂ ප ද ත පව ලiPadම ද ල යන ක ත කළ ද නයMarch 11 2011 United StatesMarch 25 2011 AustraliaCanadaFinlandFranceGreeceIcelandItalyIrelandLuxembourgMexicoNew ZealandNorwayPortugalSpainSwedenSwitzerlandUnited KingdomApril 29 2011 JapanHong KongIndiaIsraelMacauMalaysiaPhilippinesSouth AfricaTurkeyUnited Arab EmiratesMay 6 2011 ChinaThailandMay 27 2011 ColombiaBrazilPeruRussiaTaiwanOperating systemOriginal OS Current OS Released ම ර ත 19 2013 වසර 11 කට ප ර 2013 03 19 බලයInternal rechargeable non removable 25 W h 90 kJ 1 GHz dual coreධ ර ත ව16 GB 32 GB and 64 GB discontinued මතකය512 MB DDR2 1066 Mbit s RAM ප රදර ශනය9 7 අඟල 250 mm aspect ratio at 132 Resolution 1024 768 1080p video out via Apple Digital AV Adapter support simultaneous charging ච ත රක67 MPolygon s 2 GPixel s fill rateය දව ම headset controls and sensors three axis 3G model only card tray 3G model only ක මර වFront Video recording up to 30 frame s with audio VGA quality still camera 0 3 Back Video recording 1280x720 up to 30 frame s with audio 960 720 still camera with 5 digital zoom 0 7 පර ගණක සම බන ධන හ ක ය ව Wi Fi 3G GSM model also includes Online services App Store ම න9 50 in 241 mm height 7 31 in 186 mm width 0 346 in 8 8 mm depth බරWi Fi model 1 33 lb 600 g Wi Fi 3G model GSM 1 35 lb 610 g Wi Fi 3G model CDMA 1 34 lb 610 g ප ර ග ම ය අන ප ර ප ත කය Related articlesiPad Websitehttp www apple com ipad ම ම උපකරනය න ය ක ආකරය න ව ළදප ලට ප ම න 16 32 64 GB වල න සහ wifi පමනක wifi සමග ද රකතන පහස කම සහ තව ලබ ගත හ ක එනම ත කල සහ ස ද යන ඉද ර පස ර ම වර ග ද ක න ම ප ම ණ යත අය ප ඩ 3 හ ද ම ම ස යල ලකග එකම ත වක ල ස ප ම න මට න යම තය 2012 ම ර ත 2 ද න ව ළදපලට න ක ත ව ම ය ව ළද කටය ත ආරම භ කල 11 වන ද න ස ටය 2012 ම ර ත 2 ද න ව ළදපලට න ක ත ව ම ය ව ළද කටය ත ආරම භ කල 11 වන ද න ස ට ඇමර ක එක සත ජනපදයද ය තවත ශ න ත කර දක න ඇම ර කන සහ ය ර ප රටවල 25 කට ම ර ත 11 ද නත අප ර ක න රටවල සහ ය ර ප රටවල 11 කට ම ර ත 25 ද නත ම ය 6 ද න දක න අප ර කන රටවලටත සහ ය ර ප රටවල 3 කටත ම ය 27 ද න ආස ය න රටවලටත අය ප ඩ 2 න ක ත කරන ල බ ව ම ම උපකරනය ව ලඳපලට න ක ත කල පලම මසය ද ම ල යන 2 4 2 6 අතර ප ර වට මක ලබ ගත අතර 2011 අග වනව ට ම ල යන 11 2 ක උපකරන ව ක න ත බ න අත තයApple A5 processor ඇපල සම ගම ස යල ම මධය ආයතන සදහ 2011 ප බරවර 11 ද න අර ධන පත යවනලද 2011 ම ර ත 11 ද න ඇපල සමගම ප රධ න ය වන ස ට ව ජ බ ස ව ස න ම ම උපකරනය න ක ත කරන ලද අතර තම ග ශ ර ර ක තත වය මත තම න ව ඩ ලබ ගන න බවත ඔහ ප වස ය ඉන පස අය ප ඩ 1 කටය ත ස යල ම ගන ද න නතර කරන ලද අතර ව ක න ම පව තහනම කරන ලද ම ම උපකරනය ව ක න ම සදහ ම ර ත 11 ද න ප ව 5 ට ඇමර ක න ජනපදය ආයතන සදහ ව වත ව අතර අන ක රටවල වල අන තර ජ ලය හරහ ම ලද ග න මට ග ය ගන ද න කර වන ට ප රම ද ද ෂ අත වන ලද ම ර ත 25 ද න රටවල 25 කට ම ම උපකරනය හද න ව ද න අතර එව වන ය ඔස ට ර ල ය ව ඔස ට ය ව බ ල ජ යම ක නඩ ව ච ක ජනපදය ඩ න මර කය ෆ න ලන තය ප රන සය ජර මන ය ග ර ස ය අය ස ලන තය ඉත ල ය අයර ලන තය හන ග ර යව ලක ස ම බර ග ම ක ස ක අයර ලන තය නවස ලන තය න ර ව ප ලන තය ප ත ගල ලය ස ප නය ස ව ඩනය ස ව ඩ ස ලන තය සහ මහ බ ර ත නය එ අතර ව ජප නය සදහ න ක ත ක ර මට ම ර ත 25 ද න ස ද නම ක ර නත ම ර ත 11 ද න ස ද ව ස න ම ව යසනය න ස කල ද ම න එම න ම අය ප ඩ න ශ ප දනය පව ම හ ත ව න ස ආඩල වන ලද එ ක ස ද යත ට ෂ බ සම ගම න පදව පර ගනක මතක ජ පය අය ප ඩ 2 අන ව ර ය ද යක ව බ ව න ම හ ප රත පලය ව ය ඇපල සමග ම උපකරන සදහ අප රල මසය න ශ ප දන උනත ම සයක බවට පත ව මය අය ප ඩ 2 අනත ර ව අන ක ආස යත ක රටවල වන දක න ක ර ය ව ස ගප ප ර ව ම ල ස ය ව යන රටවල සහ ජප නයටත ම ම උපකරනය න ක ත කල අතර එය ස ද ව ය අප රල 25 ද නය ම ය 6 27 ද නවල අන ක ආස යත ක රටවල සදහ ද න ක ත කරන ලද ග ණ ගම ද ක ගය අය ප ඩ 2 ප රථම න ක ත ව ද අය ඔස පර ගනක පද ධත ය සමග ප ම න අතර ෆ ස ටය ම ම ද ක ගය ද එහ සමන ව ත ව ය එම න ම අය ෆ න 5 සමහරක ම ද ක ගයද ඔක ත න බර 12 2011 ද න අය ප ඩ 2 සමග ම ස කරන ලද එහ ද නව ක ටස වන 200 ක ම ස කරන ලද අය ප ඩ 2 න ය ක ත අක රය ම ද ක ගය වල න ප ම න න අතර ඉ ම ල ව ඩ ය ර පර ම සදහ න ය ක ත ම ද ක ගය න ම ල සපයන ලබය ඉම න ම ම ද ක ගය 65000 භ ගත කල හ ක පර ද සකස කර ඇත ඇප ස ට ර හ ද න ය ක ත ම ද ක ග ලබ ගත හ ක නම ද ම ද ක ග වල ම ල එක න කට ව නස ව ව ඩ ය ග ම ස පහස ව න ලබ ගත හ ක වන පර ද සකස ඇත ම ම උපකරනය ද රකතන පහස කම ලබ ද න ම ත එස උවත wifi ත ක ශනය හරහ ද රකතන පහස කම සදහ ම ද ක ග ලබ ද ඇත 2010 ඔක ත ම බර 19 එනම අය ප න 5 න ක ත ව න සත යකට පස අය ඔස 6 ස යල ම අය උපකරන වලට ලබ ද න ලද එය නව උප ග වල න සමන ව ත අය නව ක ටස 200 ක න ය ක තය එහ ද ඇපල ම ප ස ම ද ක ගය ල බ ත බ න අය ප ඩ 2 හ ද නවතම ව නස කම ක හ පයක එහ ද ස ද ව ය ද ඪ ග Apple A5 processor අය ප ඩ 2 ද ඪ ග ගත කල 512ම බ ර ම එකක න ව ශ ෂ ත පවර එකක න ඉද ර පස සහ ප ට පස ක මර වක න හ ඩ ස ට ක න ට රල එකක න ව ශ ෂ ත ලය ට ස න සරයක න ශබ ද ව හ න ය ච ම භකම නයක න ත වරනමනයක න 9 7 ටච ර පර ම වක න සමන ව ත ව ඇත අය ප ඩ 2 ප ය 10ක බලය ඇත 25 වට බ ටර යක න සමන ව ත වන අතර ය ස බ ම ර ගය න ච ර ච කල ය ත ය එම න ම බ ටර ය 2 5 ම ම පලල ව එය සම න ය එකකට වඩ 59 ක න ක ඩ ව ටය ම ලය න තව බලන නReferences Technical specifications and accessories for iPad 2 Apple ජනව ර 27 2010 සම ප රව ශය ජ න 30 2012 Siegler MG TechCrunch Review The iPad 2 Yeah You re Gonna Want One සම ප රව ශය ම ර ත 10 2011 Johnston Casey 2011 iPad 2 Faster thinner lighter same battery display resolution සම ප රව ශය ම ර ත 10 2011 Apple iPad 2 GPU Performance Explored PowerVR SGX543MP2 Benchmarked AnandTech සම ප රව ශය ම ර ත 21 2011 Gruener Wolfgang ම ර ත 8 2008 5 Reasons Why You Should Not Buy The iPad 2 Tom s Guide සම ප රව ශය ම ර ත 10 2011 External linksiPad subsite at Apple