ගායකයෙකු යනු සංගීතය නිපද වීම සඳහා සිය කටහඩ භාවිතා කරන පුද්ගලයෙකි. බොහෝ විට සංගීතඥයින් සහ වාදන භාණ්ඩ ගායකයෙකුටආධාර වේ. බොහෝ දෙනා සතුට පිණිස ගායනයෙහි යෙදෙන නමුත් ගායන හැකියාව සහජ දක්ෂතාවයෙහි සහ වෘත්තීය මට්ටමේ පුහුණු කිරීමෙහි සංකලනයකි. ඉහත අවශ්‍යතා සපුරාලන පුද්ගලයින් ගායකයින් ලෙස හැඳින්වේ.
ප්‍රධාන ගායකයා ගීතයක ප්‍රධාන කොටස් ගායනා කරන අතර තුර සහය ගායකයා ප්‍රධාන ගායකයාට ආධාර දෙමින් ආධාරක ගීත කොටස් ගායනා කරයි. මෙයට ප්‍රතිවිරුද්ධ අවස්ථාවක් වන්නේ කැපෙල්ලා සංගීත සම්ප්‍රදායට අයත් වන කොටස් 5 කින් යුත් සුභාරංචි ගායනයයි. මෙහිදී ප්‍රධාන ගායකයා ගීතය ගායනය වෙනුවට රිද්මයානු කූලව සිය කටහඩ හසුරුවන අතර ගායකයින් 5 දෙනා අතුරින් ප්‍රධාන ගායකයාගේ කටහඩ වඩාත් උච්ච කටහඩ ද වේ.
වෘත්තීය ගායකයින් සාමාන්‍යයෙන් කටහඩ භාවිතය පිළිබඳ පුහුණු වන අතර ඒ සඳහා හඩ භාවිතය පිළිබඳ ගුරුවරයෙකු හෝ පුහුණු කරුවෙකු ආධාර වේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග යකය ක යන ස ග තය න පද ව ම සඳහ ස ය කටහඩ භ ව ත කරන ප ද ගලය ක බ හ ව ට ස ග තඥය න සහ ව දන භ ණ ඩ ග යකය ක ට ආධ ර ව බ හ ද න සත ට ප ණ ස ග යනය හ ය ද න නම ත ග යන හ ක ය ව සහජ දක ෂත වය හ සහ ව ත ත ය මට ටම ප හ ණ ක ර ම හ ස කලනයක ඉහත අවශ යත සප ර ලන ප ද ගලය න ග යකය න ල ස හ ඳ න ව ප රධ න ග යකය ග තයක ප රධ න ක ටස ග යන කරන අතර ත ර සහය ග යකය ප රධ න ග යකය ට ආධ ර ද ම න ආධ රක ග ත ක ටස ග යන කරය ම යට ප රත ව ර ද ධ අවස ථ වක වන න ක ප ල ල ස ග ත සම ප රද යට අයත වන ක ටස 5 ක න ය ත ස භ ර ච ග යනයය ම හ ද ප රධ න ග යක ය ග තය ග යනය ව න වට ර ද මය න ක ලව ස ය කටහඩ හස ර වන අතර ග යකය න 5 ද න අත ර න ප රධ න ග යකය ග කටහඩ වඩ ත උච ච කටහඩ ද ව ව ත ත ය ග යකය න ස ම න ය ය න කටහඩ භ ව තය ප ළ බඳ ප හ ණ වන අතර ඒ සඳහ හඩ භ ව තය ප ළ බඳ ග ර වරය ක හ ප හ ණ කර ව ක ආධ ර ව