ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2000-01 සමයේදී දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වූ අතර, ටෙස්ට් තරග තුනකට සහ එක්දින ජාත්‍යන්තර තරග හයකට ක්‍රීඩා කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය 2016/17 | |||||
දකුණු අප්‍රිකාව | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2000 දෙසැම්බර් 7 – 2001 ජනවාරි 22 | ||||
නායකයන් | සනත් ජයසූරිය | ||||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | (266) | කුමාර් සංගක්කාර (235) | |||
වැඩිම කඩුළු | (13) | මුත්තයියා මුරලිදරන් (12) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | |||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 6 කින් යුතු තරග මාලාව 5–1 ලෙසින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | (273) | (227) | |||
වැඩිම කඩුළු | (10) | චමින්ද වාස් (9) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා |
ශ්‍රී ලංකාව සනත් ජයසූරිය විසින් මෙහෙයවන ලද අතර දකුණු අප්‍රිකාව ෂෝන් පොලොක් විසින් මෙහෙයවනු ලැබීය. තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියකින් මෙම සංචාරය ආරම්භ විය. දකුණු අප්‍රිකාව ටෙස්ට් තරග දෙකක් ජයගත් අතර එක් ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව 2-0 ලෙස තරගමාලාව ජය ගත්තේය. තරගමාලාව අවසානයේ දකුණු අප්‍රිකාවේ ගැරී කර්ස්ටන් ලකුණු 266ක් රැස්කරමින් ඉහළම ලකුණු ලාභියා බවට පත්වූ අතර එහි සාමාන්‍ය 88.66ක් ලෙස සටහන් විය. ෂෝන් පොලොක් සහ මුත්තයියා මුරලිදරන් පිළිවෙළින් කඩුලු 13ක් සහ 12ක් දවාගනිමින් ඉහළම කඩුලු ලාභීන් ලෙස තරගමාලාව අවසන් කළහ. පොලොක් "තරග මාලාවේ වීරයා" ලෙස නම් කරන ලදී.
පුහුණු තරග
තරගමාලාවට පෙර හා අතරතුර පුහුණු තරග 5ක් ක්‍රියාත්මක විය.
ශ්‍රී ලංකාව එ නිකී ඔපන්හයිමර් XI එක්දින තරගය
2000 දෙසැම්බර් 07 ලකුණු පුවරුව |
එ | නිකී ඔපන්හයිමර් XI 80/0 (ඕවර 10.4) | |
මහේල ජයවර්ධන 70 (88) 2/73 (ඕවර 10) | 61* (41) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පලමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- පුහුණු තරගයක් වූ බැවින් බොහෝ නීති ක්‍රියාත්මක වූයේ නැත.
ශ්‍රී ලංකාව එ නැගෙනහිර පළාත තුන්දින තරගය
2000 දෙසැම්බර් 09-11 ලකුණු පුවරුව |
නැගෙනහිර පළාත | එ | |
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය
- සංගක්කාර, ආර්නෝල්ඩ් සහ ඩිල්ෂාන්ගේ කඩුලු දවාගනිමින් කෘගර් කඩුලු ත්‍රිත්වයක් දවා ගත්තේය.
- තරගය දින 2කින් අවසන් විය.
ශ්‍රී ලංකාව එ නැගෙනහිර පළාත එක්දින තරගය
2000 දෙසැම්බර් 13 ලකුණු පුවරුව |
නැගෙනහිර පළාත 220/7 (ඕවර 50) | එ | |
ජේ. එම්. කෙම්ප් 93 (107) චමින්ද වාස් 4/27 (ඕවර 10) | සනත් ජයසූරිය 69 (92) කෘගර් 3/23 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනාගත් නැගෙනහිර පළාත් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
ශ්‍රී ලංකාව එ ක්වාසුලු-නටාල් එක්දින තරගය
2000 දෙසැම්බර් 19 ලකුණු පුවරුව |
එ | ක්වාසුලු-නටාල් 211 (ඕවර 44.4) | |
මහේල ජයවර්ධන 85 (88) 4/43 (ඕවර 10) | 53 (54) 3/37 (ඕවර 7.4) |
- කාසියේ වාසිය දිනාගත් ක්වාසුලු-නටාල් ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය
ශ්‍රී ලංකාව එ ක්වාසුලු-නටාල් තුන්දින තරගය
2000 දෙසැම්බර් 21 - 23 ලකුණු පුවරුව |
එ | ක්වාසුලු-නටාල් | |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- තරගය දින තුනකට පැවැත්වීමට නියමිතව තිබුණත් පලමු දිනයේදී ක්‍රීඩා කලේ නැත.
එක්දින ජාත්‍යන්තර තරගමාලාව (ODI)
1 වන එදිජා තරගය
2000 දෙසැම්බර් 15 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
කුමාර් සංගක්කාර 84 (114) 4/36 (ඕවර 9.5) | 61* (80) 2/35 (ඕවර 9) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
2 වන එදිජා තරගය
2000 දෙසැම්බර් 17 ලකුණු පුවරුව |
එ | ||
120* (135) 2/68 (ඕවර 10) | මහේල ජයවර්ධන 59 (84) 2/34 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
3 වැනි එදිජා තරගය
2001 ජනවාරි 9 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
83 (117) 2/39 (ඕවර 10) | 100* (139) 1/30 (ඕවර 6) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- දිල්හාර ප්‍රනාන්දු ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.
4 වැනි එදිජා තරගය
2001 ජනවාරි 11 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
82 (79) චමින්ද වාස් 3/44 (ඕවර 10) | 74 (107) 5/37 (ඕවර 8.2) |
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
5 වැනි එදිජා තරගය
2001 ජනවාරි 14 ලකුණු පුවරුව |
එ | ||
කුමාර් සංගක්කාර 33 (52) 3/44 (ඕවර 10) | 79 (112) ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ 1/23 (ඕවර 3) |
6 වැනි එදිජා තරගය
2001 ජනවාරි 17 ලකුණු පුවරුව |
එ | ||
65* (56) 3/25 (ඕවර 8) | 47 (74) මුත්තයියා මුරලිදරන් 2/25 (ඕවර 9) |
- දකුණු අප්‍රිකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
- තරගය එක් පිලකට ඕවර 42කට සීමා වූ අතර දකුණු අප්‍රිකාවේ ඉලක්කය ලකුණු 209ක් විය.
ටෙස්ට් තරගමාලාවේ සාරාංශය
1 වන ටෙස්ට් තරගය
2000 දෙසැම්බර් 26-30 ලකුණු පුවරුව |
එ | ||
149/6 (ඕවර 74) 30 (100) 2/30 (ඕවර 24) |
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- හතරවැනි දිනයේ තරගයක් තිබුණේ නැහැ.
2 වැනි ටෙස්ට් තරගය
2001 ජනවාරි 2-4 ලකුණු පුවරුව |
එ | ||
504/7d (ඕවර 158.2) 112 (232) 3/76 (ඕවර 24.2) | ||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- තරගය දින පහකට පැවැත්වීමට නියමිතව තිබුණත් එය අවසන් කළේ දින තුනකින්.
3 වැනි ටෙස්ට් තරගය
2001 ජනවාරි 20-22 ලකුණු පුවරුව |
එ | ||
378 (ඕවර 91.3) 111 (106) 4/76 (ඕවර 22) | 119 (ඕවර 36.5) 32 (30) 4/39 (ඕවර 11) | |
යොමු කිරීම්
- "Sri Lanka in South Africa, Dec 2000-Jan 2001 – Schedule". ESPNcricinfo. සම්ප්‍රවේශය 26 March 2021.
- "Sri Lanka in South Africa, 2000/01 Test Series Averages". ESPNcricinfo. සම්ප්‍රවේශය 26 March 2021.
- "Sri Lanka in South Africa 2000/01". CricketArchive. සම්ප්‍රවේශය 26 March 2021.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ක ර කට කණ ඩ යම 2000 01 සමය ද දක ණ අප ර ක ව ස ච රයක න රත ව අතර ට ස ට තරග ත නකට සහ එක ද න ජ ත යන තර තරග හයකට ක ර ඩ කළ ය ශ ර ල ක ක ර කට කණ ඩ යම දක ණ අප ර ක තරග ස ච රය 2016 17දක ණ අප ර ක ව ශ ර ල ක වද න වකව න ව 2000 ද ස ම බර 7 2001 ජනව ර 22න යකයන සනත ජයස ර යට ස ට තරගම ල වප රත ඵලය තරග 3 ක න ය ත තරග ම ල ව 2 0 ල ස න දක ණ අප ර ක ව ජයග රහණය කළ යව ඩ ම ලක ණ 266 ක ම ර ස ගක ක ර 235 ව ඩ ම කඩ ළ 13 ම ත තය ය ම රල දරන 12 තරගම ල ව ක ර ඩකය එක ද න ජ ත යන තර තරගම ල වප රත ඵලය තරග 6 ක න ය ත තරග ම ල ව 5 1 ල ස න දක ණ අප ර ක ව ජයග රහණය කළ යව ඩ ම ලක ණ 273 227 ව ඩ ම කඩ ළ 10 චම න ද ව ස 9 තරගම ල ව ක ර ඩකය ශ ර ල ක ව සනත ජයස ර ය ව ස න ම හ යවන ලද අතර දක ණ අප ර ක ව ෂ න ප ල ක ව ස න ම හ යවන ල බ ය තරග ත නක න සමන ව ත ට ස ට තරග වල යක න ම ම ස ච රය ආරම භ ව ය දක ණ අප ර ක ව ට ස ට තරග ද කක ජයගත අතර එක ට ස ට තරගයක ජය පර ජය න ත රව 2 0 ල ස තරගම ල ව ජය ගත ත ය තරගම ල ව අවස නය දක ණ අප ර ක ව ග ර කර ස ටන ලක ණ 266ක ර ස කරම න ඉහළම ලක ණ ල භ ය බවට පත ව අතර එහ ස ම න ය 88 66ක ල ස සටහන ව ය ෂ න ප ල ක සහ ම ත තය ය ම රල දරන ප ළ ව ළ න කඩ ල 13ක සහ 12ක දව ගන ම න ඉහළම කඩ ල ල භ න ල ස තරගම ල ව අවසන කළහ ප ල ක තරග ම ල ව ව රය ල ස නම කරන ලද ප හ ණ තරගතරගම ල වට ප ර හ අතරත ර ප හ ණ තරග 5ක ක ර ය ත මක ව ය ශ ර ල ක ව එ න ක ඔපන හය මර XI එක ද න තරගය 2000 ද ස ම බර 07 ලක ණ ප වර වශ ර ල ක ව 296 6dec ඕවර 64 5 එ න ක ඔපන හය මර XI 80 0 ඕවර 10 4 මහ ල ජයවර ධන 70 88 2 73 ඕවර 10 61 41 තරගය ජය පර ජය න ත රව අවසන ව යඑන එෆ ඔපන හය මර ප ට ය ර න ඩ ජ ස ෆ න ට න තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පලම ව පන ද වට පහරද මට ත රණය කළ ය ප හ ණ තරගයක ව බ ව න බ හ න ත ක ර ය ත මක ව ය න ත ශ ර ල ක ව එ න ග නහ ර පළ ත ත න ද න තරගය 2000 ද ස ම බර 09 11 ලක ණ ප වර වන ග නහ ර පළ ත එ ශ ර ල ක ව92 ඕවර 30 37 ද ල හ ර ප රන න ද 4 27 ඕවර 11 266 ඕවර 73 2 මහ ල ජයවර ධන 87 4 59 ඕවර 21 2 4 76 ඕවර 20 214 ඕවර 69 50 ම ත තය ය ම රල දරන 4 41 ඕවර 28 41 2 ඕවර 6 4 ම වන අතපත ත 19 2 15 ඕවර 3 4 ශ ර ල ක වට කඩ ල 8ක ජයක හ ම ව ය ශ න ත ජ ර ජ උද ය නය ප ර ට එල සබ ත ව න ස ර වන සහක ස ය ව ස ය ද න ශ ර ල ක ව ප රථමය න පන ද ර ක මට ත රණය කළ ය ස ගක ක ර ආර න ල ඩ සහ ඩ ල ෂ න ග කඩ ල දව ගන ම න ක ගර කඩ ල ත ර ත වයක දව ගත ත ය තරගය ද න 2ක න අවසන ව ය ශ ර ල ක ව එ න ග නහ ර පළ ත එක ද න තරගය 2000 ද ස ම බර 13 ලක ණ ප වර වන ග නහ ර පළ ත 220 7 ඕවර 50 එ ශ ර ල ක ව 220 ඕවර 50 ජ එම ක ම ප 93 107 චම න ද ව ස 4 27 ඕවර 10 සනත ජයස ර ය 69 92 ක ගර 3 23 ඕවර 10 තරගය සම ව ය ප ප ස ඕවල ඇඩ ක ක ර ඩ ගනය ක ර ස ටන තරගය ව රය ජ එම ක ම ප ව න ස ර වන ජ ක ඩම බ ය සහ ඩබ ල ව ඒ ඩ ඩ ර ක ස ක ස ය ව ස ය ද න ගත න ග නහ ර පළ ත කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය ශ ර ල ක ව එ ක ව ස ල නට ල එක ද න තරගය 2000 ද ස ම බර 19 ලක ණ ප වර වශ ර ල ක ව 266 8 ඕවර 50 එ ක ව ස ල නට ල 211 ඕවර 44 4 මහ ල ජයවර ධන 85 88 4 43 ඕවර 10 53 54 3 37 ඕවර 7 4 ශ ර ල ක වට ලක ණ 55ක ජයක ච ට ස වර ත ක ර ඩ ගණය තරගය ව රය මහ ල ජයවර ධන ව න ස ර වන ඉයන හ ව ල සහ ව ල ෆ ඩ ඩ ර ක ස ක ස ය ව ස ය ද න ගත ක ව ස ල නට ල ප රථමය න පන ද ර ක මට ත රණය කළ ය ශ ර ල ක ව එ ක ව ස ල නට ල ත න ද න තරගය 2000 ද ස ම බර 21 23 ලක ණ ප වර වශ ර ල ක ව එ ක ව ස ල නට ල 257 8dec ඕවර 64 2 මහ ල ජයවර ධන 87 119 3 55 ඕවර 13 2 299 5 ඕවර 84 3 89 156 මහ ල ජයවර ධන 2 27 ඕවර 8 2 109 ඕවර 28 තරගය ජය පර ජය න ත රව අවසන ව ය ස ට ඕවල ප ටර මර ට ස බර ග ව න ස ර වන ඩ ව ඩ ඕචර ඩ සහ මය ක ගජ ජර ක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය තරගය ද න ත නකට ප ව ත ව මට න යම තව ත බ ණත පලම ද නය ද ක ර ඩ කල න ත එක ද න ජ ත යන තර තරගම ල ව ODI 1 වන එද ජ තරගය 2000 ද ස ම බර 15 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 221 ඕවර 49 5 එ දක ණ අප ර ක ව 223 6 ඕවර 47 2 ක ම ර ස ගක ක ර 84 114 4 36 ඕවර 9 5 61 80 2 35 ඕවර 9 දක ණ අප ර ක වට කඩ ල 4ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය 2 වන එද ජ තරගය 2000 ද ස ම බර 17 ලක ණ ප වර වදක ණ අප ර ක ව 302 7 ඕවර 50 එ ශ ර ල ක ව 207 6 ඕවර 50 120 135 2 68 ඕවර 10 මහ ල ජයවර ධන 59 84 2 34 ඕවර 10 දක ණ අප ර ක වට ලක ණ 95ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න දක ණ අප ර ක ව පන ද වට පහරද මට ත රණය කළ ය 3 ව න එද ජ තරගය 2001 ජනව ර 9 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 247 4 ඕවර 50 එ දක ණ අප ර ක ව 250 2 ඕවර 48 5 83 117 2 39 ඕවර 10 100 139 1 30 ඕවර 6 දක ණ අප ර ක වට කඩ ල 8ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය ද ල හ ර ප රන න ද ඔහ ග ම ගල එද ජ තරගය ක ර ඩ කළ ය 4 ව න එද ජ තරගය 2001 ජනව ර 11 ද ව ර ත ර ලක ණ ප වර වදක ණ අප ර ක ව 290 7 ඕවර 50 එ ශ ර ල ක ව 191 ඕවර 42 2 82 79 චම න ද ව ස 3 44 ඕවර 10 74 107 5 37 ඕවර 8 2 දක ණ අප ර ක වට ලක ණ 99ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න දක ණ අප ර ක ව පන ද වට පහරද මට ත රණය කළ ය 5 ව න එද ජ තරගය 2001 ජනව ර 14 ලක ණ ප වර වශ ර ල ක ව 206 ඕවර 49 2 එ දක ණ අප ර ක ව 207 5 ඕවර 42 ක ම ර ස ගක ක ර 33 52 3 44 ඕවර 10 79 112 ප රම ද ය ව ක රමස හ 1 23 ඕවර 3 දක ණ අප ර ක වට කඩ ල 5ක ජයක තරගය ව රය ව න ස ර වන සහදක ණ අප ර ක ව ක ස ය ව ස ය ද න පළම ව න පන ද ර ක මට ත රණය කළ ය ඔහ ග ම ගල එද ජ තරගය ක ර ඩ කළ ය 6 ව න එද ජ තරගය 2001 ජනව ර 17 ලක ණ ප වර වශ ර ල ක ව 214 6 ඕවර 42 එ දක ණ අප ර ක ව 204 ඕවර 42 65 56 3 25 ඕවර 8 47 74 ම ත තය ය ම රල දරන 2 25 ඕවර 9 ශ ර ල ක වට ලක ණ 4ක ජයක ඩ ල ස ක රමය තරගය ව රය ව න ස ර වන සහදක ණ අප ර ක ව ක ස ය ව ස ය ද න පළම ව න පන ද ර ක මට ත රණය කළ ය තරගය එක ප ලකට ඕවර 42කට ස ම ව අතර දක ණ අප ර ක ව ඉලක කය ලක ණ 209ක ව ය ට ස ට තරගම ල ව ස ර ශය1 වන ට ස ට තරගය 2000 ද ස ම බර 26 30 ලක ණ ප වර වදක ණ අප ර ක ව එ ශ ර ල ක ව420 ඕවර 152 3 180 461 ද ල හ ර ප රන න ද 5 98 ඕවර 34 216 ඕවර 87 4 මහ ල ජයවර ධන 98 195 3 40 ඕවර 20 4 140 7d ඕවර 34 34 71 ම ත තය ය ම රල දරන 6 39 ඕවර 10 149 6 ඕවර 74 30 100 2 30 ඕවර 24 තරගය ජය පර ජය න ත රව අවසන ව ය තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න දක ණ අප ර ක ව පන ද වට පහරද මට ත රණය කළ ය හතරව න ද නය තරගයක ත බ ණ න හ 2 ව න ට ස ට තරගය 2001 ජනව ර 2 4 ලක ණ ප වර වශ ර ල ක ව එ දක ණ අප ර ක ව95 ඕවර 38 4 ක ම ර ස ගක ක ර 32 76 6 30 ඕවර 13 4 504 7d ඕවර 158 2 112 232 3 76 ඕවර 24 2 180 ඕවර 45 2 මහ ල ජයවර ධන 45 65 4 28 ඕවර 10 දක ණ අප ර ක වට ඉන මක සහ ලක ණ 229ක ජයක හ ම ව ය තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය තරගය ද න පහකට ප ව ත ව මට න යම තව ත බ ණත එය අවසන කළ ද න ත නක න 3 ව න ට ස ට තරගය 2001 ජනව ර 20 22 ලක ණ ප වර වදක ණ අප ර ක ව එ ශ ර ල ක ව378 ඕවර 91 3 111 106 4 76 ඕවර 22 119 ඕවර 36 5 32 30 4 39 ඕවර 11 252 f o ඕවර 81 3 ක ම ර ස ගක ක ර 98 215 3 33 ඕවර 13 දක ණ අප ර ක වට ඉන මක සහ ලක ණ 7ක ජයක හ ම ව ය තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද ර ක මට ත රණය කළ ය තරගය ද න පහකට ප ව ත ව මට න යම තව ත බ ණත එය අවසන කළ ද න ත නක න ඔහ ග ම ගල ට ස ට තරගයට ප ව ස ය ය ය ම ක ර ම Sri Lanka in South Africa Dec 2000 Jan 2001 Schedule ESPNcricinfo සම ප රව ශය 26 March 2021 Sri Lanka in South Africa 2000 01 Test Series Averages ESPNcricinfo සම ප රව ශය 26 March 2021 Sri Lanka in South Africa 2000 01 CricketArchive සම ප රව ශය 26 March 2021 ශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග