නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම 2003 දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර, 2003 අප්‍රේල් 25 සිට මැයි 7 දක්වා ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කළේය. නවසීලන්තය ස්ටීවන් ෆ්ලෙමින් විසින් මෙහෙයවන ලද අතර ශ්‍රී ලංකාව හෂාන් තිලකරත්න විසින් මෙහෙයවනු ලැබීය. ටෙස්ට් තරග දෙකම ජය පැරදුමෙන් තොර විය.
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2003 | |||||
ශ්‍රී ලංකාව | නවසීලන්තය | ||||
දින වකවානුව | 2003 අප්‍රියෙල් 25 – 2003 මැයි 7 | ||||
නායකයන් | |||||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 0–0 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | (237) | (376) | |||
වැඩිම කඩුළු | මුත්තයියා මුරලිදරන් (13) | (6) |
අනතුරුව නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව සහ පකිස්ථානය සමඟ තුන්කොන් එක්දින තරඟාවලියක් සඳහා තරඟ වැදුනේ බෑන්ක් අල්ෆලා කුසලානය සදහාය. අවසන් මහා තරගයේදී පාකිස්තානය පරාජය කරමින් නවසීලන්තය තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.
පුහුණු තරග
නවසීලන්තය එ ශ්‍රී ලංකා ඒ දෙදින තරගය
2003 අප්‍රේල් 21-22 ලකුණු පුවරුව |
ශ්‍රී ලංකා ඒ | එ | |
284 (ඕවර 80.3) 55 (62) 3/72 (ඕවර 19) | 283 (ඕවර 84.5) 93 (171) 5/98 (ඕවර 33) | |
- තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
නවසීලන්තය එ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල සභාපති XI දෙදින තරගය
2003 අප්‍රේල් 25-29 ලකුණු පුවරුව |
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල සභාපති XI | එ | |
396 (ඕවර 107.5) 106 r/out (217) 3/66 (ඕවර 20) | ||
- තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI පන්දුවට පහරදීමට තීරණය කළේය.
ටෙස්ට් තරඟමාලාවේ සාරාංශය
1 වන ටෙස්ට් තරගය
2003 අප්‍රේල් 25-29 ලකුණු පුවරුව |
එ | ||
515/7d (ඕවර 174.5) 274* (476) 3/132 (ඕවර 40) | 483 (ඕවර 152) 144 (314) 3/94 (ඕවර 33) | |
2 වැනි ටෙස්ට් තරගය
2003 මැයි 3-7 ලකුණු පුවරුව |
එ | ||
298 (ඕවර 97.3) 93 (232) 4/104 (ඕවර 32.3) | ||
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- පළමු දිනයේ ක්‍රීඩා කලේ නැත.
එදිජා තරගාවලිය
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගමාලාවෙන් අනතුරුව පාකිස්ථානය ද සමග බෑන්ක් අල්ෆාලා කුසලානය සදහා තුන්කොන් තරගාවලියක් පැවතියේය.
යොමු කිරීම්
- "New Zealand in Sri Lanka, Apr-May 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 25 March 2021.
- "Bank Alfalah Cup (SL, NZ, Pak), May 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 25 March 2021.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
නවස ලන ත ජ ත ක ක ර කට කණ ඩ යම 2003 ද ශ ර ල ක ව ස ච රය කළ අතර 2003 අප ර ල 25 ස ට ම ය 7 දක ව ට ස ට තරග ද කකට ක ර ඩ කළ ය නවස ලන තය ස ට වන ෆ ල ම න ව ස න ම හ යවන ලද අතර ශ ර ල ක ව හෂ න ත ලකරත න ව ස න ම හ යවන ල බ ය ට ස ට තරග ද කම ජය ප රද ම න ත ර ව ය නවස ලන ත ක ර කට කණ ඩ යම ශ ර ල ක තරග ස ච රය 2003ශ ර ල ක ව නවස ලන තයද න වකව න ව 2003 අප ර ය ල 25 2003 ම ය 7න යකයන ට ස ට තරගම ල වප රත ඵලය තරග 2 ක න ය ත තරග ම ල ව 0 0 ල ස න සම ව යව ඩ ම ලක ණ 237 376 ව ඩ ම කඩ ළ ම ත තය ය ම රල දරන 13 6 අනත ර ව නවස ලන ත කණ ඩ යම ශ ර ල ක ව සහ පක ස ථ නය සමඟ ත න ක න එක ද න තරඟ වල යක සඳහ තරඟ ව ද න බ න ක අල ෆල ක සල නය සදහ ය අවසන මහ තරගය ද ප ක ස ත නය පර ජය කරම න නවස ලන තය තරග වල ය ශ රත ව ද න ගත ත ය ප හ ණ තරගනවස ලන තය එ ශ ර ල ක ඒ ද ද න තරගය 2003 අප ර ල 21 22 ලක ණ ප වර වශ ර ල ක ඒ එ නවස ලන තය284 ඕවර 80 3 55 62 3 72 ඕවර 19 283 ඕවර 84 5 93 171 5 98 ඕවර 33 තරගය ජය පර ජය න ත රව අවසන ව ය න න ඩ ස ක ර ප ට ක ර කට ක ලබ ක ර ඩ ගණය ක ළඹ ව න ස ර වන කර ණ රත න බ ත ජ සහ එස අමරස හතරගය ක ස ය ව ස ය ද න ශ ර ල ක ඒ කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය නවස ලන තය එ ශ ර ල ක ක ර කට මණ ඩල සභ පත XI ද ද න තරගය 2003 අප ර ල 25 29 ලක ණ ප වර වශ ර ල ක ක ර කට මණ ඩල සභ පත XI එ නවස ලන තය258 ඕවර 64 5 මහ ල ජයවර ධන 108 137 5 54 ඕවර 14 5 396 ඕවර 107 5 106 r out 217 3 66 ඕවර 20 තරගය ජය පර ජය න ත රව අවසන ව ය න න ඩ ස ක ර ප ට ක ර කට ක ලබ ක ර ඩ ගණය ක ළඹ ව න ස ර වන ස බ ස ර ද ර ග සහ ලල ත ජයස න දරතරගය ක ස ය ව ස ය ද න ශ ර ල ක ක ර කට මණ ඩලය සභ පත XI පන ද වට පහරද මට ත රණය කළ ය ස ට වන ෆ ල ම න 1 වන ට ස ට තරගය 274 සහ 69 ට ස ට තරඟම ල ව ස ර ශය1 වන ට ස ට තරගය 2003 අප ර ල 25 29 ලක ණ ප වර වනවස ලන තය එ ශ ර ල ක ව515 7d ඕවර 174 5 274 476 3 132 ඕවර 40 483 ඕවර 152 144 314 3 94 ඕවර 33 161 5d ඕවර 78 69 234 ම ත තය ය ම රල දරන 3 41 ඕවර 30 තරගය ජය පර ජය න ත රව අවසන ව ය ක ළඹ ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න නවස ලන තය පන ද වට පහරද මට ත රණය කළ ය සහ ඔව න ග ම ගල ට ස ට වරම ලබ ගත හ 2 ව න ට ස ට තරගය 2003 ම ය 3 7 ලක ණ ප වර වනවස ලන තය එ ශ ර ල ක ව305 ඕවර 111 5 74 179 ම ත තය ය ම රල දරන 3 90 ඕවර 34 298 ඕවර 97 3 93 232 4 104 ඕවර 32 3 183 ඕවර 97 3 55 101 ම ත තය ය ම රල දරන 5 49 ඕවර 39 72 1 ඕවර 30 මහ ල ජයවර ධන 32 78 1 19 ඕවර 6 තරගය ජය පර ජය න ත රව අවසන ව ය මහන වර ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න නවස ලන තය පන ද වට පහරද මට ත රණය කළ ය පළම ද නය ක ර ඩ කල න ත එද ජ තරග වල යශ ර ල ක ව හ නවස ලන තය අතර ප වත ට ස ට තරගම ල ව න අනත ර ව ප ක ස ථ නය ද සමග බ න ක අල ෆ ල ක සල නය සදහ ත න ක න තරග වල යක ප වත ය ය ය ම ක ර ම New Zealand in Sri Lanka Apr May 2003 ESPNcricinfo සම ප රව ශය 25 March 2021 Bank Alfalah Cup SL NZ Pak May 2003 ESPNcricinfo සම ප රව ශය 25 March 2021 ශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග