රාහු සහ කේතු(Lunar node) සෙවනැලි ග්‍රහයෝ ය. එනම් මෙම ග්‍රහයෝ ඇත්තවශයෙන්ම ස්කන්ධයක් ලෙස පවතින්නෝ නොවෙති.
රාහු සහ කේතු යනු පිළිවෙලින් සර්පයෙකුගේ හිස සහ වලිගය බවට මතයක් ඇත. තවද රාහු සහ කේතු යනු අමෘතය පානය කරන ලද අසුරයෙකු වෙන් කරන ලද හිස සහ කඳ බවටද මතයක් ඇත. රාහු ලෞකික දීයුණුවද කේතු ලෝකෝත්තර දියුණුවද නිවේදනය කරයි.
ගණනය
සූර්යා, සඳු ඇතුලු සියළු ග්‍රහයන් පෘථිවිය වටා සාපේක්ෂව ඉලිප්සා කාර පථයක ගමන් කරයි. එසේ කමන් කිරීමේද පෘථිවියේ සමකය හා ඇති කරන ඇලයට ක්‍රාන්තිය යැයි කියනු ලැබේ. සඳු මගින් ඇති කරනු ලබන ක්‍රාන්තිය සමකය හා එකිනෙක කැපෙන ස්ථාන සඳහා රාහු සහ කේතු යන නම යෙදේ. සඳු සමකයෙන් උතුරට ගමන් කරන්න විට හමුවන ලක්ෂයට රාහු යන නාමයද දකුණට ගමන් කරන විට හමුවන ලක්ෂයට කේතු යන නමද යොදයි. මේ ලක්ෂ දෙක අතර සෑම විටම අංශක 180ක පරතරයක් ඇත.
තත්‍ය රාහු හා කේතු(mean nodes) සහ සත්‍ය රාහු හා කේතු(true nodes)
ගණනය කරන ක්‍රමවේදයේ සුළු වෙනස් කමක් නිසා මෙම රාහු සහ කේතු තත්‍ය සහ සත්‍ය රාහු කේතු ලෙස විශේෂීකරණය වේ.
තත්‍ය රාහු හා කේතු(mean nodes)
රාහු සහ කේතු ග්‍රහයන් එකාකාරී වෙගයෙන් සාමාන්‍ය ග්‍රහයන් භ්‍රමණය වන අතට විරුද්ධ අතට භ්රරමණය වෙන බව(වක්‍රව-retrograde) සලකා රාහු කේතු ගණනය කල විට තත්‍ය රාහු සහ තත්‍ය කේත යන නාම යෙදේ.
සත්‍ය රාහු හා කේතු(true nodes)
පෘතුවියේ ගුරුත්වාකර්ෂණය හේතුවෙන් සඳහි ගමන් මගේ වන වෙනස් කම් නිසා කක්ෂයේ සිදුවන වෙනස හේතුකොට රාහු සහ කේතු විටක ඉදිරියටත් තවත් විටක පසුප සටත් ගමන් කරන ලෙස සලකා රාහුකේතු ගණනය කල විට සත්‍ය රාහු සහ සත්‍ය කේත යන නාම යෙදේ.
සත්‍ය රාහු හෝ තත්‍ය රාහු හෝ වේවා මෙහි වෙනස ඉතා සුලු අගයක් නිසා මෙහි බල පෑම අවමය. කෙසේ වුවද වේදීය ජ්‍යොතිෂ මූලිකම ග්‍රන්තය වෂයෙන් සැලැකෙන බ්‍රිහත් පරාෂර හෝරා වේ ඇති පරිදි රාහු සහ කේතු යන ග්‍රහයන් කිසිවිට සෘජු ගමනේ නොයයි.
බාහිර සඹැඳුම්
Nodes 2008-01-14 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර හ සහ ක ත Lunar node ස වන ල ග රහය ය එනම ම ම ග රහය ඇත තවශය න ම ස කන ධයක ල ස පවත න න න ව ත ර හ සහ ක ත යන ප ළ ව ල න සර පය ක ග හ ස සහ වල ගය බවට මතයක ඇත තවද ර හ සහ ක ත යන අම තය ප නය කරන ලද අස රය ක ව න කරන ලද හ ස සහ කඳ බවටද මතයක ඇත ර හ ල ක ක ද ය ණ වද ක ත ල ක ත තර ද ය ණ වද න ව දනය කරය ගණනයස ර ය සඳ ඇත ල ස යළ ග රහයන ප ථ ව ය වට ස ප ක ෂව ඉල ප ස ක ර පථයක ගමන කරය එස කමන ක ර ම ද ප ථ ව ය සමකය හ ඇත කරන ඇලයට ක ර න ත ය ය ය ක යන ල බ සඳ මග න ඇත කරන ලබන ක ර න ත ය සමකය හ එක න ක ක ප න ස ථ න සඳහ ර හ සහ ක ත යන නම ය ද සඳ සමකය න උත රට ගමන කරන න ව ට හම වන ලක ෂයට ර හ යන න මයද දක ණට ගමන කරන ව ට හම වන ලක ෂයට ක ත යන නමද ය දය ම ලක ෂ ද ක අතර ස ම ව ටම අ ශක 180ක පරතරයක ඇත තත ය ර හ හ ක ත mean nodes සහ සත ය ර හ හ ක ත true nodes ගණනය කරන ක රමව දය ස ළ ව නස කමක න ස ම ම ර හ සහ ක ත තත ය සහ සත ය ර හ ක ත ල ස ව ශ ෂ කරණය ව තත ය ර හ හ ක ත mean nodes ර හ සහ ක ත ග රහයන එක ක ර ව ගය න ස ම න ය ග රහයන භ රමණය වන අතට ව ර ද ධ අතට භ රරමණය ව න බව වක රව retrograde සලක ර හ ක ත ගණනය කල ව ට තත ය ර හ සහ තත ය ක ත යන න ම ය ද සත ය ර හ හ ක ත true nodes ප ත ව ය ග ර ත ව කර ෂණය හ ත ව න සඳ හ ගමන මග වන ව නස කම න ස කක ෂය ස ද වන ව නස හ ත ක ට ර හ සහ ක ත ව ටක ඉද ර යටත තවත ව ටක පස ප සටත ගමන කරන ල ස සලක ර හ ක ත ගණනය කල ව ට සත ය ර හ සහ සත ය ක ත යන න ම ය ද සත ය ර හ හ තත ය ර හ හ ව ව ම හ ව නස ඉත ස ල අගයක න ස ම හ බල ප ම අවමය ක ස ව වද ව ද ය ජ ය ත ෂ ම ල කම ග රන තය වෂය න ස ල ක න බ ර හත පර ෂර හ ර ව ඇත පර ද ර හ සහ ක ත යන ග රහයන ක ස ව ට ස ජ ගමන න යය බ හ ර සඹ ඳ ම Nodes 2008 01 14 at the Wayback Machine