ශ්‍රී ලංකාවේ මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මානයේ පුරාණ මාවරගල ආරණ්‍ය සේනාසනය පිහිටා තිබේ. එය මහියංගන රජමහා විහාරයේ සිට කිලෝ මීටර් 15 ක් පමණ දුරින් පිහිටයි.
මාවරගල ආරණ්‍ය සේනාසනය | |
---|---|
විස්තර | |
පිහිටුම් තොරතුරු | |
රට | ශ්‍රී ලංකාව |
ඉතිහාසය
මෙම ආරණ්‍ය සේනාසනයෙහි ඉතිහාසය වළගම්බා රජ සමය දක්වා දිවයන බව පැවසෙයි. ජනප්‍රවාදයන්ට අනූව මෙරට අවසන් රහතන් වහන්සේ සේ සැළකෙන මළියදේව රහතන් වහන්සේ හා තවත් භික්ෂූන් වහන්සේලා 60 නමක් මෙම ආරණ්‍ය සේනාසනයෙහි වැඩවිසූ බව විශ්වාස කෙරේ. එසේම පුරාණ සිංහල භාෂාවෙන් සහ පූර්ව බ්රාහ්මී අක්ෂරයන්ගෙන් රචිත ලෙන් ලිපි මෙම ස්ථානයෙන් වාර්තා වී තිබේ.
ආරණ්‍ය සේනාසනය
ආරණ්‍ය සේනාසනයට අයත් භූමිපරිශ්රයෙහි බවනගල නම් සමතලා ගල් තලාවක් දැකගත හැකිවේ. පැරණි තොරතුරු වලට අනූව මළියදේව රහතන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා එහි භාවනා වැඩූ බව සඳහන් වේ. මීට අමතරව ගල් තලාව මත ඉදිකොට තිබූ පැරණි කුටියකට යොදාගත් ගල්කණු සිටු වූ පාදම් සලකුණු කිහිපයක් වර්ථමානයේද දැකගත හැකිවේ.
රූගත කිරීම්
සම්මානනීය සිනමා පටයක් වූ සූරිය අරණ චිත්රපටයෙහි සමහර කොටස් මෙම ආරණ්‍ය සේනාසනය ආශ්‍රිතව රූගත කොට තිබේ.
මූලාශ්‍ර
- "මාවරගල ෆොරෙස්ට් හර්මිටෙජ් - වෙයා සයිලන්ස් ඇන්ඩ් සෙරනිටි ප්රිවේල්". Sundayobserver. 18 මැයි 2014. සම්ප්‍රවේශය 6 පෙබරවාරි 2016.
- "මාවරගල ආරණ්‍ය සේනාසනය (දඹාන)". www.lankapradeepa.com. 23 April 2018. සම්ප්‍රවේශය 25 November 2023.
- . දිවයින. 22 ජුනි 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 පෙබරවාරි 2016.
- "දි මූවී ඉන් ද මේකිං". සන්ඩේ ඔබ්සවර්. සම්ප්‍රවේශය 6 පෙබරවාරි 2016.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව මහ ය ගනය ප ර ද ශ ය ල කම ක ට ඨ ශය ගම ම නය ප ර ණ ම වරගල ආරණ ය ස න සනය ප හ ට ත බ එය මහ ය ගන රජමහ ව හ රය ස ට ක ල ම ටර 15 ක පමණ ද ර න ප හ ටය ම වරගල ආරණ ය ස න සනයව ස තරප හ ට ම ත රත ර රටශ ර ල ක වද ව රය බ ද ධ ගමඉත හ සයම ම ආරණ ය ස න සනය හ ඉත හ සය වළගම බ රජ සමය දක ව ද වයන බව ප වස ය ජනප රව දයන ට අන ව ම රට අවසන රහතන වහන ස ස ස ළක න මළ යද ව රහතන වහන ස හ තවත භ ක ෂ න වහන ස ල 60 නමක ම ම ආරණ ය ස න සනය හ ව ඩව ස බව ව ශ ව ස ක ර එස ම ප ර ණ ස හල භ ෂ ව න සහ ප ර ව බ ර හ ම අක ෂරයන ග න රච ත ල න ල ප ම ම ස ථ නය න ව ර ත ව ත බ ආරණ ය ස න සනයආරණ ය ස න සනයට අයත භ ම පර ශ රය හ බවනගල නම සමතල ගල තල වක ද කගත හ ක ව ප රණ ත රත ර වලට අන ව මළ යද ව රහතන වහන ස ඇත ළ භ ක ෂ න වහන ස ල එහ භ වන ව ඩ බව සඳහන ව ම ට අමතරව ගල තල ව මත ඉද ක ට ත බ ප රණ ක ට යකට ය ද ගත ගල කණ ස ට ව ප දම සලක ණ ක හ පයක වර ථම නය ද ද කගත හ ක ව ර ගත ක ර ම සම ම නන ය ස නම පටයක ව ස ර ය අරණ ච ත රපටය හ සමහර ක ටස ම ම ආරණ ය ස න සනය ආශ ර තව ර ගත ක ට ත බ ම ල ශ ර ම වරගල ෆ ර ස ට හර ම ට ජ ව ය සය ලන ස ඇන ඩ ස රන ට ප ර ව ල Sundayobserver 18 ම ය 2014 සම ප රව ශය 6 ප බරව ර 2016 ම වරගල ආරණ ය ස න සනය දඹ න www lankapradeepa com 23 April 2018 සම ප රව ශය 25 November 2023 ද වය න 22 ජ න 2019 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 6 ප බරව ර 2016 ද ම ව ඉන ද ම ක සන ඩ ඔබ සවර සම ප රව ශය 6 ප බරව ර 2016