බුදුදහමේ දැක්වෙන ත්රිශික්ෂාව නම්,
-
පාලි ධර්ම ග්රන්ථ
තේරවාදී බුදුදහමට අනුව ත්රිශික්ෂාව පුහුණු කිරීමෙන් ලෝබ, දෝෂ හා මෝහ නැති කරගැනීමට මග සැලසේ. මෙම ත්රිශික්ෂාව සම්පුර්ණයෙන් අවබෝධ කරගන්නා තැනැත්තා නිර්වාණය අවබෝධ කර ගනි.
අංගුත්තර නිකායට අනුව අධිශීලය පිරීම සඳහා ප්රාතිමෝක්ෂය අනුගමනය කළ යුතු අතර, උසස් සමාධියකට පත්වීමට සතර ධ්‍යාන වැඩීමද, අධි ප්‍රඥාව ලබා ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගත යුතුය.
ගිහි සාමාන්‍ය ජනයා සඳහා ආර්ය අෂ්ඨාංගික මාර්ගය අවබෝධ කර ගැනීම තුළින් චතුරාර්ය සත්‍යයද, එමඟින් ත්රිශික්ෂාවද අවබෝධ කර ගත හැක.
ත්රිශික්ෂාවේ හා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සමානතා
ධම්මදින්නා භික්ෂුනීන් වහන්සේ විසින් විචාරන ලද ගැටළුවකට පිළිතුරු උදෙසා දේශනා කරන ලද කුලවේදල්ල සුත්‍රයට අනුව ත්රිශික්ෂාවේ හා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගොනු කිරීම් අතර සම්බන්ධතාවයක් පවතී.
ත්රිශික්ෂාව-ආර්ය අෂ්ඨාංගික මාර්ගය
ශීලය
සම්මා වාචා (නිවැරදි වචනය)
සම්මා කම්මන්ත (නිවැරදි ක්‍රියා)
සම්මා ආජීව (නිවැරදි දිවි පැවැත්ම)
සමාධි
සම්මා වායාම
සම්මා සති
සම්මා සමාධි
ප්‍රඥා
සම්මා දිට්ඨි(නිවරදි බැලිම)
සම්මා සංකප්ප
සටහන්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ත ර ප ටකය බ ද දහම ව නස කළ න හ ක පහස ව න ව නස කළ හ ක ව ක ප ඩ ය ව හරහ ත ර ප ටක ධර මයට හ න ව ය කළ හ ක ම ල ත ර ප ටකය ලබ ද න ම ල ශ ර හ ව නත ව ශ ව සවන ත අඩව වලට බ හ ර ය ම ත ර ප ටක දහම ප ළ බඳ අදහස හ ස කච ඡ පමණක ව ක ප ඩ ය වට එක කරම බ ද ධ ධර මය හ ද ර මට ව ක ප ඩ ය ව භ ව ත න කරම ත ර ප ටක ධර ම කර ණ න ර මලව ම මත පරප රට උර ම කරම බ ද දහම ද ක ව න ත ර ශ ක ෂ ව නම සම ධ ය ප රඥ ප ල ධර ම ග රන ථත රව ද බ ද දහමට අන ව ත ර ශ ක ෂ ව ප හ ණ ක ර ම න ල බ ද ෂ හ ම හ න ත කරග න මට මග ස ලස ම ම ත ර ශ ක ෂ ව සම ප ර ණය න අවබ ධ කරගන න ත න ත ත න ර ව ණය අවබ ධ කර ගන අ ග ත තර න ක යට අන ව අධ ශ ලය ප ර ම සඳහ ප ර ත ම ක ෂය අන ගමනය කළ ය ත අතර උසස සම ධ යකට පත ව මට සතර ධ ය න ව ඩ මද අධ ප රඥ ව ලබ ග න ම සඳහ චත ර ර ය සත ය අවබ ධ කර ගත ය ත ය ග හ ස ම න ය ජනය සඳහ ආර ය අෂ ඨ ග ක ම ර ගය අවබ ධ කර ග න ම ත ළ න චත ර ර ය සත යයද එමඟ න ත ර ශ ක ෂ වද අවබ ධ කර ගත හ ක ත ර ශ ක ෂ ව හ ආර ය අෂ ඨ ග ක ම ර ගය සම නත ධම මද න න භ ක ෂ න න වහන ස ව ස න ව ච රන ලද ග ටළ වකට ප ළ ත ර උද ස ද ශන කරන ලද ක ලව දල ල ස ත රයට අන ව ත ර ශ ක ෂ ව හ ආර ය අෂ ඨ ග ක ම ර ගය ග න ක ර ම අතර සම බන ධත වයක පවත ත ර ශ ක ෂ ව ආර ය අෂ ඨ ග ක ම ර ගයශ ලයසම ම ව ච න ව රද වචනය සම ම කම මන ත න ව රද ක ර ය සම ම ආජ ව න ව රද ද ව ප ව ත ම සම ධ සම ම ව ය ම සම ම සත සම ම සම ධ ප රඥ සම ම ද ට ඨ න වරද බ ල ම සම ම ස කප පසටහන