කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, සබරගමුව පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.
කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
---|---|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | සබරගමුව පළාත |
දිස්ත්‍රික්කය | රත්නපුර දිස්ත්‍රික්කය |
වේලා කලාප | ශ්‍රී ලංකාවේ සම්මත වේලාව () |
ජනගහනය
2012 වසරේ පවත්වන ලද ජන සංගණනය අනුව කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ වෙසෙන සමස්ත ජනගහණය 46883කි. එයින් 23625ක් ස්ත්‍රීන් වන අතර 23258ක් පුරුෂයන් වේ.
නිර්ණායකය | |||
---|---|---|---|
ස්ත්‍රී | පුරුෂ | එකතුව | |
ජනගහනය | 23625 | 23258 | 46883 |
ග්‍රාමීය | 42165 | ||
වතු | 4717 | ||
වයස්කාණ්ඩය අනුව | |||
0 -04 | 4294 | ||
5-9 | 4074 | ||
10-14 | 3608 | ||
15-19 | 3584 | ||
20-29 | 6904 | ||
30-39 | 6867 | ||
40-49 | 6364 | ||
50-59 | 5248 | ||
60 හා ඊට වැඩි | 5940 |
ග්‍රාම නිළධාරි වසම්
කොලොන්න ප්‍රාෙද්ශිය ලේකම් කොට්ධාශයට අයත් ග්‍රාමසේවා වසම් සංඛ්‍යාව 29ක් වන අතර කුඩා ගම්මාන 123කින් සමන්විත වේ.
- නන්දනගම 205C
- බුළුතොට 202
- බොරළුවගේඅයින 206A
- වලකඩ 217B
- බුත්කන්ද 205A
- විජේරිය 203
- කෝප්පකන්ද 210A
- කුඹුරුගමුව 208
- මඩුවන්වෙල 205B
- පුපුලකැටිය 206C
- හබ්බෙලිආර 206D
- අඹගහයාය 206B
- කෑල්ල 206
- පොද්දන 203B
- දාපනේ 210
- මොරවාඩිය 211A
- දොරපනේ 211
- ඉත්තකන්ද 203A
- උල්ලිඳුවාව 209
- දඹේමඩ 208B
- කොලොන්න 205
- වෙලේවතුගොඩ 208E
- |කැම්පනේ 217A
- ඕමල්පේ 217
- යක්මඩිත්ත 204A
- රංහොටිකන්ද 202A
- ඇරෑපෝරුව 204
- හේනැග්ගොඩ 208C
- හෙළඋඩකන්ද 208D
ආර්ථිකය
205A බුත්කන්ද ග්‍රාමනිළධාරී වසමේ ප්‍රධාන ආර්ථික බෝගය වන්නේ තේ වේ. එසේම මොරවාඩිය හා දොරපනේ ග්‍රාමනිළධාරී වසම් වලද පවතිනුයේ තේ වගාව මූලික ආර්ථිකයකි. ඊට අමතරව කුරුදු වගාව හා ගම්මිරිස් වගාවද දැකිය හැකිය.
ප්‍රාදේශීය ලේකම්වරුන්
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
- Divisional Secretariats Portal 2011-01-07 at the Wayback Machine