ඒටී සහ ටී මධ්‍යස්ථානය (පෙර ඇමරිටෙක් මධ්‍යස්ථානය සහ එස්බීසී මධ්‍යස්ථානය) යනු පොදු ස්තානයකි. එය පිහිටා ඇත්තේ ඈමරිකාවේ චිකාගො හි පිහිටි උද්යානයකය.එය තුන්වන සහස්රවර්ශය සිහි කිරීමට පිහිටුවා ඈත.ප්රතිමව සහ මධ්‍යස්ථාන සමහර අවස්තා වලදි වලාකුලු ද්වාරය ලෙස හදුන්වා ඈත.
එය 2004 වර්ශයේ ග්‍රීෂ්ම ඍතුවේ දී විවෘත කර ඇත්තේ ප්‍රතිමාව විවෘත කරන අවස්තාවේදී ය.මෙහි නම් තෑබිමේ උත්සවය සදහා ඇමරිටෙක්/එස්බීසී. ඩොලර් මිලියන 3 ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා. මෙය නත්තල් කාලය තුල කෑරොල් ගීත පවත්වන ස්තානයක් බවට පත් වේ
විස්තර
ග්‍රාන්ට් උද්‍යානය චිකාගෝ හි ඉදිරිපස අන්ගනය ලෙස ලේක් මිචිගන් ට නෑගෙනෙහිර දෙසට හා බස්නාහිරට අතරමැදිව 19 වන ශතවර්ශයේ සිට පිහිටා ඇත.මෙහි ඊසාන දිසාවේ මොනෙරෝ මාවත හා කලා ආයතනයයේ ඊසානද මිචිගන් මාවතේ නෑගෙනහිරද රැන්ඩොල්ප් මවතේ දකුනද කොලොම්බොස් හි බස්නාහිරද පිහිටා ඇත.. වර්තමානයේ මිලේනියම් උද්‍යනය චිකගෝ හි සන්චාරක ආකර්ශනය ස්තානයක් බවට පත්ව ඇත..
පාර්ක් ග්‍රිල් ස්තානයට ඉහලින් හා මැකොර්මික් කථිකාසනය සහ හිමේ ලිහිසි ක්‍රීඩා සඳහා වූ බිමට පසුපසින් ව්‍යාපාරික මධ්‍යස්ථානය පිහිටා ඇත.මධ්‍යස්ථානය මතුපිට සිමෙන්ති අතුරා ඇත.මෙය වර්ග අඩි 25,200 ක සිමෙන්ති අතුරනයක් සහිතව නිපදවා ඇත.මෙම අතුරන අඟල් 2.5 ක් ඝනය.
ඉතිහාසය
ඈමරිටෙක් නීතිගත සංස්ථාව මෙමෙ මධ්‍යස්ථානය මුලින් ඇමරිටෙක් මධ්‍යස්ථානය ලෙස නම් කර ඇත.
වලාකුළු ද්වාරයේ බර රාත්තල් 120000 ක් ලෙස මිනුම් ගත කර තිබුයේ එයට අවශ්‍ය යකඩ වල ගනකම තීරණය කිරීමට අපහසු වූ නිසාය.නමුත් අවසානයේ බර රාත්තල් 220000 ක් වූ නිසා එය ඉතාමත් සැලකිල්ලෙන් කිරීමට සිදුවිය. පාර්ක් ග්‍රිල් හි වහල ඉහලින් ඇති වලාකුළු ද්වාරයේ බර දරා සිටීමට තරම් ශක්තිමත්ය.උතුරු ග්‍රාන්ට් උද්‍යානය හා චිකාගෝ මෙට්‍රෝ දුම්රිය පීලි විශාල ශක්තිමත් බිත්තියකින් වෙන්ව පවතී.මෙම බිත්තිය හා ගරාජයේ ඉතිරි අඩිතාලමට අමතර ශක්තියක් අවශ්‍යව තිබුණි. 2004 වර්ෂයේ ජුනි මාසයේදී ඉදිකිරීම් කටයුතු ආරම්බ කරන විට මහජනයාට පෙනීම වැලැක්වීම සදහා විශාල කූඩාරමක් (වම් පස රුපයේ පරිදි ) යොදා මෙම ස්ථානය අවරණය කරන ලදී.
ක්‍රියාකාරකම්
2006 වර්ෂයේදී වාර්ෂික ක්‍රිස්තියානි කැරොල් ගීත මෙම මධ්‍යස්ථානයේදී අරබන ලදී .මෙම ස්ථානයේ උසස් බව නිසා ගිම්හාන කාලයේදී මෙම මධ්‍යස්ථානය ජාස් සංගීත සංදර්ශන පවත්වන ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත් විය.
සටහන්
- "Dawn of the Millennium". . Newsbank. 2004-07-16. සම්ප්‍රවේශය 2008-09-19.
- Song, Lisa (2000-01-07). "City Tweaks Millennium Park Design". . Newsbank. සම්ප්‍රවේශය 2008-07-24.
- "Head downtown to catch Christmas spirit". . Newsbank. 2006-11-21. සම්ප්‍රවේශය 2008-09-14.
- Gilfoyle, Timothy J. (August 6, 2006). "Millennium Park". The New York Times. . සම්ප්‍රවේශය June 24, 2008.
- "Crain's List Lartgest Tourist Attractions (Sightseeing): Ranked by 2007 attendance". Crain's Chicago Business. 2008-06-23. p. 22.
- පාර්ක් ග්‍රිල්
- Becker, Lynn. "A photo essay on the making of Anish Kapoor's Cloud Gate sculpture in Chicago's Millennium Park". Repeat. 2 June 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-05-31.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Kamin, Blair (2004-08-29). "A people's park for the future". . Newsbank. සම්ප්‍රවේශය 2008-09-19.
ආශ්රිත
- Gilfoyle, Timothy J. (2006). Millennium Park: Creating a Chicago Landmark. University of Chicago Press. ISBN .
බාහිර සම්බන්ධතා
- මිල්ලේනියම් උද්‍යාන සිතියම 2008-12-18 at the Wayback Machine
- චිකාගෝ නගරයේ සිතියම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඒට සහ ට මධ යස ථ නය ප ර ඇමර ට ක මධ යස ථ නය සහ එස බ ස මධ යස ථ නය යන ප ද ස ත නයක එය ප හ ට ඇත ත ඈමර ක ව ච ක ග හ ප හ ට උද ය නයකය එය ත න වන සහස රවර ශය ස හ ක ර මට ප හ ට ව ඈත ප රත මව සහ මධ යස ථ න සමහර අවස ත වලද වල ක ල ද ව රය ල ස හද න ව ඈත එය 2004 වර ශය ග ර ෂ ම ඍත ව ද ව ව ත කර ඇත ත ප රත ම ව ව ව ත කරන අවස ත ව ද ය ම හ නම ත බ ම උත සවය සදහ ඇමර ට ක එස බ ස ඩ ලර ම ල යන 3 ක ම දලක පර ත ය ග කර ත බ නව ම ය නත තල ක ලය ත ල ක ර ල ග ත පවත වන ස ත නයක බවට පත ව ව ස තරඒට සහ ට ව ය ප ර ක මධ යස ථ නය ක ඩ රම වල ක ල ද ව රය අවර නයට ය ද ඇත ග ර න ට උද ය නය ච ක ග හ ඉද ර පස අන ගනය ල ස ල ක ම ච ගන ට න ග න හ ර ද සට හ බස න හ රට අතරම ද ව 19 වන ශතවර ශය ස ට ප හ ට ඇත ම හ ඊස න ද ස ව ම න ර ම වත හ කල ආයතනයය ඊස නද ම ච ගන ම වත න ග නහ රද ර න ඩ ල ප මවත දක නද ක ල ම බ ස හ බස න හ රද ප හ ට ඇත වර තම නය ම ල න යම උද යනය ච කග හ සන ච රක ආකර ශනය ස ත නයක බවට පත ව ඇත ප ර ක ග ර ල ස ත නයට ඉහල න හ ම ක ර ම ක කථ ක සනය සහ හ ම ල හ ස ක ර ඩ සඳහ ව බ මට පස පස න ව ය ප ර ක මධ යස ථ නය ප හ ට ඇත මධ යස ථ නය මත ප ට ස ම න ත අත ර ඇත ම ය වර ග අඩ 25 200 ක ස ම න ත අත රනයක සහ තව න පදව ඇත ම ම අත රන අඟල 2 5 ක ඝනය ඉත හ සයඅත රන මධ යස ථ නය වර තම න නම වන එස බ ස මධ යස ථ නය ල ස ක ට ඇත ඈමර ට ක න ත ගත ස ස ථ ව ම ම මධ යස ථ නය ම ල න ඇමර ට ක මධ යස ථ නය ල ස නම කර ඇත වල ක ළ ද ව රය බර ර ත තල 120000 ක ල ස ම න ම ගත කර ත බ ය එයට අවශ ය යකඩ වල ගනකම ත රණය ක ර මට අපහස ව න ස ය නම ත අවස නය බර ර ත තල 220000 ක ව න ස එය ඉත මත ස ලක ල ල න ක ර මට ස ද ව ය ප ර ක ග ර ල හ වහල ඉහල න ඇත වල ක ළ ද ව රය බර දර ස ට මට තරම ශක ත මත ය උත ර ග ර න ට උද ය නය හ ච ක ග ම ට ර ද ම ර ය ප ල ව ශ ල ශක ත මත බ ත ත යක න ව න ව පවත ම ම බ ත ත ය හ ගර ජය ඉත ර අඩ ත ලමට අමතර ශක ත යක අවශ යව ත බ ණ 2004 වර ෂය ජ න ම සය ද ඉද ක ර ම කටය ත ආරම බ කරන ව ට මහජනය ට ප න ම ව ල ක ව ම සදහ ව ශ ල ක ඩ රමක වම පස ර පය පර ද ය ද ම ම ස ථ නය අවරණය කරන ලද ක ර ය ක රකම 2006 වර ෂය ද ව ර ෂ ක ක ර ස ත ය න ක ර ල ග ත ම ම මධ යස ථ නය ද අරබන ලද ම ම ස ථ නය උසස බව න ස ග ම හ න ක ලය ද ම ම මධ යස ථ නය ජ ස ස ග ත ස දර ශන පවත වන ප රධ න මධ යස ථ නයක බවට පත ව ය සටහන Dawn of the Millennium Newsbank 2004 07 16 සම ප රව ශය 2008 09 19 Song Lisa 2000 01 07 City Tweaks Millennium Park Design Newsbank සම ප රව ශය 2008 07 24 Head downtown to catch Christmas spirit Newsbank 2006 11 21 සම ප රව ශය 2008 09 14 Gilfoyle Timothy J August 6 2006 Millennium Park The New York Times සම ප රව ශය June 24 2008 Crain s List Lartgest Tourist Attractions Sightseeing Ranked by 2007 attendance Crain s Chicago Business 2008 06 23 p 22 ප ර ක ග ර ල Becker Lynn A photo essay on the making of Anish Kapoor s Cloud Gate sculpture in Chicago s Millennium Park Repeat 2 June 2008 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2008 05 31 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Kamin Blair 2004 08 29 A people s park for the future Newsbank සම ප රව ශය 2008 09 19 ආශ ර තGilfoyle Timothy J 2006 Millennium Park Creating a Chicago Landmark University of Chicago Press ISBN 0 226 29349 1 බ හ ර සම බන ධත ම ල ල න යම උද ය න ස ත යම 2008 12 18 at the Wayback Machine ච ක ග නගරය ස ත යම