ආර්නෝල්ඩ් එෆ්‍රේම් රොස් (21 අගෝස්තු, 1906 – 25 සැප්තැම්බර්, 2002) වෘත්තියෙන් ගණිතඥයෙක් සහ වන අතර රොස් ගණිත වැඩසටහනේ නිර්මාපකයාද වේ.මෙය ග්‍රීෂ්ම ඍතු වැඩසටහන වෙනුවෙන් සැකසුනු අංක ගණිතය මත පදනම් වූ වැඩසටහනකි.ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරයේ උපත ලැබුවත් ඔහුගේ තරුණ අවධිය ගෙවෙනුයේ යුක්රේනයේ හිදීය.ඔහු, සමඟ අධ්‍යාපනය ලද්දේය.විධිමත් අධ්‍යාපනික පුහුණුවක් ලබා නොසිටියද ඔහු චිකාගෝවට පැමිණ ඇතුලත්ව යටතේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවේය.එහිදී ඔහු ආචාර්ය උපාධියක් ලබාගැනීමට සමත් වූ අතර 1931දී ‘බී’ සමඟ විවාහපත් විය.
ආර්නෝල්ඩ් එෆ්‍රේම් රොස් | |
---|---|
ආර්නෝල්ඩ් රොස්, 1970 | |
උපත | 24 අගෝස්තු 1906 |
මියගිය දිනය | 25 September 2002 | (වයස 96)
පුරවැසිබව | ඇමෙරිකා එක්සත් ජනපදය |
උගත් ශාස්ත්‍රාලය | |
ප්‍රසිද්ධව ඇත්තේ | (රොස් ගණිත වැඩසටහන) |
කලත්‍රයා(යන්) | බර්තා(‘බී’) හැලේ හොරෙකර් මැඩිලෙන් ග්‍රීන් |
Scientific career | |
ක්ෂේත්රය | |
ආයතන | , , , |
"On Representation of Integers by Indefinite Ternary Quadratic Forms of Quadratfrei Determinant" (1931) | |
Other academic advisors | , |
රොස් ඇතුළු ආයතන රැසකම කථිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කර පසුව 1946දී ගණිත අංශයේ මුලසුනට පත්විය.රොස් ගණිතය පිළිබඳ ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කල අතර පසුව 1957දී උසස් අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍යන්ගේ දායකත්වයද ඇතිව ‘රොස් ගණිත වැඩසටහන’ නිර්මාණය කළේය.1963දී ඔහු නම් විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ ප්‍රධානියා වීමත් සමඟ ඔහුගේ එම වැඩසටහනද විශ්වවිද්‍යාලයට සංක්‍රමණය විය.1976දී ඔහුව බලහත්කාරයෙන් විශ්‍රාම යැව්වද ඔහුගේ ග්‍රීෂ්ම ඍතු වැඩසටහන වසර 2000 දක්වා ක්‍රියාත්මක විය.ශිෂ්‍යයන් 2000 කට වඩා ඔහුගෙන් ඉගෙනගෙන තිබුණු අතර ග්‍රීෂ්ම ඍතු 40කට වැඩ ඔහු සේවය කර තිබුණි.
රෝස්ගේ දායකත්වය සැපයුණු සුවිශේෂීම කර්තව්‍යය ලෙස මෙම වැඩසටහන සැලකිය හැක.එම වැඩසටහනට සහභාගීවුවන් විවිධ විද්‍යා ක්ෂේත්රවල ප්‍රසිද්ධ පර්යේෂණධුර හොබවයි.ඔහුගේ මෙම වැඩසටහන ආදර්ශයට ගනිමින් වෙනත් වැඩසටහන් නිර්මාණය වූ අතර අතිශය වැදගත් නිර්මාණයක් ලෙස අනෙකුත් ගණිතඥයන්ගේ පැසසුමට භාජනය විය.මේ වෙනුවන් ඔහුට හිමිවුණු අතර විවිධ අධිවෘත්තික සංගමයන් මගින් ඔහුගේ උපදේශනයන් හා සේවය අගයමින් තිලින පවා ප්රදානය කරන ලදී.
මුලික අවධිය සහ වෘත්තීය ජීවිතය
1906 අගෝස්තු 24 වන දින යුක්රේන-යුදෙව් සංක්‍රමණික යුවලකට දාව පවුලේ එකම දරුවා ලෙස, ආර්නෝල්ඩ් එෆ්‍රේම් චයිමොවිච් නමින් රොස් ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරයේදී උපත ලැබිය.ඔහුගේ මව භෞත චිකිත්සකවරයෙක් වශයෙන් සේවය කල අතර ඇයගේ නෑදෑයන්ගේ (විතත පවුලේ) අනුග්‍රහයෙන් රොස් 1909දී ප්‍රදේශයට සංක්‍රමණය විය.පළමු ලෝක යුද්ධය සහ රුසියානු විප්ලව අවධියේදී රොස් යුක්රේනය තුල රැඳී සිට ඇත. මේ සිදුවීම් දෙක හේතුවෙන් එම කලාපය තුල දුර්භික්ෂයක් සහ මහත් ආර්ථික පරිහානියක් සිදුවිය. මවගේ නියෝගය මත රොස් රුසියානු භාෂාව ඉගෙනගත් අතර මේ හේතුවෙන් ඔහුට රුසියානු භාෂාව සහ වේදිකා රංගනය පිලිබඳ ඇල්මක් ඇතිවිය. රොස්ගේ මව ඔහුට ලිවිම,කියවීම සඳහා උනන්දු කරවූ අතර ඔඩෙස්සා ප්‍රදේශයේ මහජන පුස්තකාලයක් නොතිබුණු බැවින් ඔහුව පුද්ගලික පුස්තකාලයකට ඇතුලත් කෙරිණි. රොස්ට ගණිත විෂයට පළමුවෙන්ම ඇල්මක් ඇතිකරන ලද්දේ, X-කිරණ සංජනනාත්මක විශේෂඥයෙකු වූ ඔහුගේ මාමා විසිනි. රොස්ගේ මාමා ඔහුගේ පුතාට ගණිතය ඉගැන්වීම සඳහා ගණිතඥයෙකු වූ සේවය ලබාගෙන තිබුණු අතර මෙම පන්තියට සහභාගී වීමට රෝස්ටද අවස්ථාව සැලසී ඇත. උද්ධමනය හේතුවෙන් මුදල්වල වටිනාකමක් නොමැතිවූ බැවින් ළමුන් දෙදෙනාට ඉගැන්වීම වෙනුවෙන් ෆ්‍රෙන්ච් හාර්ඩ් කැන්ඩි නම් ආහාරය රාත්තල බැගින් ලබාදී ඇත. මේ කාලයේදී ඡ්‍යාමිතික සාධනය පිළිබඳව උගන්වා නැති අතර ගණිතය ඉගැන්වීමට පෙළපොත් භාවිත කර ඇත.පාසලේ ඡ්‍යාමිතික ඉගැන්වූ ගුරුවරයා විසින් පන්තියේ ළමුන්ට කලුලැල්ල භාවිතාකර එම සාධනයන් ඔප්පු කිරීමට සලස්වා ඇති අතර එහිදී තත් වරද ක්‍රමය භාවිතා කර ඇත. දුර්භික්ෂය හේතුවෙන් බොහෝ විශ්වවිද්‍යාල වසා තිබුනද නැවත විවෘතකර ඇති අතර රොස් ඇතුළු තවත් තරුණයන් කිහිපදෙනෙකු විශ්වවිද්‍යාලයට ඇතුලත් වී ඇත.
රොස් 1922 දී නැවත ගොස් යටතේ ස්ථල විද්‍යාව හැදෑරීමේ අදහසින් ඔඩෙස්සාව—දැන් සෝවියට් ජනරජයේ කොටසකි—හැරයයි.ඔහු ඇමරිකා එක්සත් ජනපදයට ගියපසු ඔහුගේ පවුලේ මිත්‍රයෙකුගේ පොත් බැඳීමේ වෙළඳසලක සේවය කල අතර ඊට සමගාමිව ඇතුලත්ව ඉංග්‍රීසි භාෂාව හදාරන ලදී.මිට අමතරව ඔහු 1922දී චයිමොවිච් යන පෙළපත් නාමය රොස් ලෙස වෙනස් කරගන්නා ලදී. වසරක් පුරා වෙළඳසැලේ රැකියාව කිරීමෙන් ලද වේතනය එකතුකර ඔහු චිකාගෝ විශ්වවිද්‍යාලයේ මුවර් මහතාගේ පාඨමාලා වාරයකට ලියාපදිංචි වී ඇත. මුවර්, රොස්ගේ අසම්ප්‍රදායික පසුබිම දැනගෙන සිටීම නිසා ඔහු කෙරෙහි විශේෂ අවධානයක් දැක්වූ අතර ස්ථල විද්‍යාව පන්තියට තනිවම සහභාගී වීමට අවස්ථාව සලසා දෙන ලදී.
මුවර් ඔහුගේ පන්තියේදී විවිධ තර්ක සහ කාර්යයන් ඔහුගේ ශිෂ්‍යයන්ට පවරා ඔවුන්ට ඒවා ඔප්පුකිරීමට සලස්වන අතර විතර්ක ඉදිරිපත් කිරීමටත් අවකාශ ලබාදී ඇත. මුවර්ගේ ඉගැන්වීමේ විලාශය, රොස්ගේ ආකර්ෂණයට ලක්වූ අතර ඔහුගේ ශික්ෂණ ශාස්ත්‍රය රොස්ගේ පැහැදීමට ලක්විය. රොස් විද්‍යාවේදී උපධියක් ලබාගත් අතර පර්යේෂණ සහකරුවෙකු වශයෙන් කටයුතු කරමින් තම අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන ගියේය.පසුව ඔහු පශ්චාත් උපාධියක් ලබාගත් අතර 1931 වනවිට ඔහු චිකාගෝ විශ්වවිද්‍යාලයෙන් අංක ගණිතය පිලිබඳ ආචාර්ය උපාධියක් ලබාගත් අතර ඩික්සන් ඔහුගේ උපදේශක ලෙස කටයුතු කර ඇත.'පූර්ණ සංඛ්‍යා තෘතීක වර්ගජ ආකාරයෙන් නිරූපණය කිරීම' ("On Representation of Integers by Indefinite Ternary Quadratic Forms") රොස්ගේ ආචාර්ය උපාධිය සඳහා නිමවුණු නිබන්ධනයයි.ඩික්සන් නිසා තමන්ට පළමු වාරයෙන් පසු විශ්වවිද්‍යාල ගාස්තු ගෙවීමට සිදු නොවුණු බව රොස් ස්තුති පුර්වකව සඳහන් කර ඇත.
රොස් ජීවත් වූ චිකාගෝ නිවසේ අසල්වැසියෙකුගේ දියණියක් මෙන්ම ගායකයෙක් හා සංගීතඥයෙක් වූ බර්තා(‘බී’) හැලේ හොරෙකර් සමඟ 1931දී විවාහ විය. 1932දී සාමාජිකත්වය හිමිවුණු අතර 1933 වනතුරු සමඟ පශ්චාත් අධිශිෂ්යයෙකු ලෙස (California Institute of Technology) ආයතනයේ සේවය කළේය. රොස් නැවත චිකාගෝවට සංක්‍රමණය වූ අතර තිබු සමයේ ‘පීපල්ස් ජුනියර් කොලේජ්’ (People's Junior College) නැමති පාසලේ ගණිත දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වශයෙන් මෙන්ම භෞතික විද්‍යා ගුරුවරයා ලෙසද කටයුතු කළේය. 1935දී රොස්ට සහකාර මහාචාර්ය පදවියක් ලැබුණු අතර ඔහු ඉන්පසු එහි වසර 11 ක් සේවය කරන ලදී. ගණිතය පිලිබඳ ලබාගත් පළමු කළු ජාතික (Southern United States|the South) කාන්තාවට එම උපාධිය ලබාගැනීමට සහය වූ බව රොස් එක් සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත. කළු ජාතික පුද්ගලයන් විශ්ව විද්‍යාලයන්ට ඇතුලත් කරගැනීම සමාජ සම්මුතියට පටහැනි වුවද මෙම සිදුවීම නිසා විශ්වවිද්‍යාලයට කළු ජාතික ශිෂ්‍යයන් අකමැත්තෙන් වුවත් ඇතුලත් කරගැනීමට සිදුවිය. දෙවන ලෝක යුධ සමයේදී පර්යේෂණ ගණිතඥයෙකු වශයෙන් රොස් (U.S. Navy) තම සේවය ලබාදුන්නේය. හිදී රොස්ට හංගේරියානු ගණිතඥයෙකු වූ හමුවන අතර 1941දී ලෝක යුද්ධයට සහය දීම සඳහා තරුණ විද්‍යඥයන් පුහුණු කිරීමට මගින් ආරම්භ කල වැඩසටහන සඳහා රොස් සුදුසු යැයි නිර්දේශ කරන්නේද මේ පුද්ගලයා විසිනි. 1946දී ගණිත අංශයේ ප්‍රධානියා බවට පත්වීමට ප්‍රථම 1941 සිට 1945 දක්වා කාලය තුල අතරින් පතර රසායනාගාරයේ (proximity fuzes) පර්යේෂණ සඳහාද සහභාගී විය. එම කාලය තුල ඔහු කීර්තිමත් ගණිතඥයන් කිහිපදෙනෙකුම විශ්වවිද්‍යාලයට ගෙන්වාගත් අතර යනු එවන් පුද්ගලයෙකි. මෙහි මුලික අරමුණ වුයේ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සඳහා ශිෂ්‍යයන් තුල වූ ඇල්මැරුණු ස්වභාවය නැතිකරවීමයි.
රොස් ගණිත වැඩසටහන
1947දී නොට්රඩෑම්හිදී ‘රොස් ගණිත වැඩසටහන’ ආරම්භ වූ අතර එමගින් උසස් හා කණිෂ්ඨ පාසල්වල ගණිත ගුරුවරුන් පුහුණු කරවන ලදී.මෙම වැඩසටනනේ මුලික තේමාව වුයේ 'නිරීක්ෂණය හා පර්යේෂණ මගින් ස්වයං ගවේෂණය' ("the act of personal discovery through observation and experimentation") යන්නයි.පසුව ජාතික විද්‍යා පදනමේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත වූ අතර උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍යයන්ටත් මීට සහභාගී වීමට අවස්ථාව සලසා දෙන ලදී. 'රොස් ගණිත වැඩසටහන' (Ross Mathematics Program) යන නාමය යොදාගන්නා ලද්දේ මේ සිදුවීමෙන් පසුවයි.මෙම වැඩසටහන සති 8ක් පුරා දිවෙන අතර (Gaussian integers) සහ (quadratic reciprocity) යන විෂය පරාසයන් පිලිබඳ අවබෝධයක් නැති ශිෂ්‍යයන් මේ සඳහා සහභාගී කරගැනින.මෙම වැඩසටහනේ මුලික අරමුණ වුයේ ශිෂ්‍යයන්ට බුද්ධිමය අත්දැකීමක් ලබාදීමයි. (What High Schools Don't Tell You) ග්රන්ථයට අනුව මෙම වැඩසටහන ඇමෙරිකා එකසත් ජනපදයේ අංක ගණිතය පිලිබඳව තිබුණු දරුණුම වැඩසටහනයි.රොස් පැවසු ආකාරයට අවසානයේ මේ වැඩසටහන හැරයන කිසිවෙකු තම දැනුම වර්ධනය කර නොගෙන යන්නේ නැත.(No one leaves the program unchanged.)
This emphasis on computation alone too often produces students who have never practiced thinking for themselves, who have never asked why things work the way they do, who are not prepared to lead the way to future scientific innovation. It is precisely this independence of thought and questioning attitude that the Ross Program strives to nurture.
මෙම වැඩසටහනට පළමු වසර සිසුන් 40ත් 50ත් අතර ප්‍රමාණයක්ද ජේෂ්ඨ ශිෂ්‍යයන් 15ක් ද උපදේශකවරු 15 දෙනෙක්ද සහභාගී වේ. ශිෂ්‍යයන් මෙම වැඩසටහනට තෝරාගන්නා ආකාර දෙකක් ඇති අතර ඉන් එක් ආකාරයක් වන්නේ ගණිත ගැටළු කිහිපයක් විසඳීමට ලබාදීමයි.ශිෂ්‍යයන් විසින් තමන් අලුත් යමක් ඉගෙන ගැනීමට බලවත් ආශාවකින් පෙලන බවට එත්තු ගැන්වීම අනෙක් ආකාරයයි. පළමු වසර සිසුන් දිනපතා ‘මුලික අංක ගණිතය’ පිලිබඳ දේශනා වලට සහභාගී වියයුතු අතර ගණිත ගැටළු සම්මන්ත්රණ සඳහා සතියකට තෙවරක් සහභාගී වියයුතුය. මෙහිදී ලබාදෙන ගැටළු සඳහා තමන්ගේම සාධනයන් සහ තර්කයන් ඉදිරිපත් කිරීමට පළමු වසර සිසුන් පොළඹවන අතර මෙමගින් ඔවුන්ට විද්‍යාඥයින් අයුරින් සිතීමට සලස්වයි. රොස් දිනපතාම මෙම වැඩසටහන සඳහා නිර්මාණය කරන අතර 'සාධනය හෝ විසාධනය කර මෙම වැඩසටනනේ දිගටම රැදී සිටීමට උත්සහ කරන්න' ("Prove or disprove and salvage if possible.") ලෙසට ශිෂ්‍යයන්ට අභියෝග කරයි. මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන ශිෂ්‍යයන්ට ඉදිරි ග්‍රීෂ්ම ඍතු පාඨමාලාවන් සඳහා ශිෂ්‍යයන් හෝ උපදේශකයන් ලෙස සහභාගී වීමට අවකාශය ලැබුණි. එසේ පැමිණෙන ශිෂ්‍යයන්ට දිනපතා දේශනවලට සහභාගී වන ප්‍රථම වසර ශිෂ්‍යයන්ට ගණිත ගැටළු විසදීමට සහය ලබාදීමට භාර කරන ලදී. ඊට අමතරව ඔවුන්ට (combinatorics) වැනි උසස් පාඨමාලාවන් හැදෑරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදෙන ලදී. දිනපතා ශිෂ්‍යයන්ගේ ක්‍රියාකාරකම් ඇගයීම සඳහා උපදේශකවරු සජීවීව සම්බන්ධව සිටියහ.
1960 දශකයේදී ජාතික විද්‍යා පදනම (National Science Foundation) මෙම වැඩසටහනට අනුග්‍රහය දැක්වූ නමුත් නැවත පැමිණෙන ශිෂ්‍යයන්ට එමගින් අනුග්‍රහයක් නොදැක්විණි. ජාතික විද්‍යා පදනමේ අනුග්‍රහය උච්චාවචනයන්ට ලක්වුවත් දානපතියන්ගෙන්,ව්‍යාපාරවලින්, (National Security Agency) හා විශ්වවිද්‍යාලයෙන් ලැබුණු අනුග්රහයන් නිසා වැඩසටහන නොකඩවා ක්‍රියාත්මක විය. තවද (Clay Mathematics Institute) මගින්ද ‘රොස් ගණිත වැඩසටහනට’ මුල්‍ය අනුග්‍රහය ලබාදෙන ලදී.
(Ram Prakash Bambah), (Hans Zassenhaus), (Thoralf Skolem) සහ (Max Dehn) යන කීර්තිමත් ගණිතඥයන්ගේ දායකත්වය නිසා මෙම වැඩසටහන සීග්‍ර වර්ධනයක් අත්කර ගත්තේය.රොස් එදිනෙදා ඉගැන්වීම සඳහා සැසේනස්, (Kurt Mahler), (Dijen K. Ray-Chaudhuri) යන ගණිතඥයන් ගෙන්වා ගන්නා ලදි. 1963 දී රොස් විශ්වවිද්‍යාලයේ ගණිත අංශ ප්‍රධානියා බවට පත්වූ අතර 1964 ග්‍රීෂ්ම ඍතුවේ සිට මෙම වැඩසටහනද එම විශ්වවිද්‍යාලයට මාරු විය. 1975 සිට 1978 දක්වා කාලය තුල ගණිත වැඩසටහන තාවකාලිකව චිකාගෝ විශ්වවිද්‍යාලයට මාරු වූ අතර එයට හේතු වුයේ (Felix Browder) නමැති ගණිතඥයාගේ ආරාධනාවයි. මෙම වැඩසටහන කටවහරයෙන් සහ පුද්ගලික දැනහැදුනුම්කම මත ප්‍රචාරය වුවා මිස ඊට විශේෂ ප්‍රචාරණයක් ලබා නොදුනි. මෙම වැඩසටහන සමකාලින ගණිතඥයන්ගේ නොමඳ පැසසුමට ලක්වූ අතර වර්ෂ 2014 දීත් මෙය සංවිධානය වෙමින් පවතියි.
විශ්‍රාම ජීවිතය සහ අභාවය
1976දී රොස් ‘ඔහායෝ ස්ටේටේ යුනිවර්සිටි’ විශ්වවිද්‍යාලයේ අනිවාර්ය විශ්‍රාම ගැනීමට සිදුවූ අතර ගෞරව සහිතව විශ්‍රාමලත් මහාචාර්යවරයෙක් (Professor Emeritus) බවට පත්විය. ඔහු විශ්‍රාම ගියද වර්ෂ 2000 වනතුරු ‘රොස් ගණිත වැඩසටහනට’ දායකත්වය ලබාදුනි. එහෙත් හදිසි හෘදයාබාදයක් ඇතිවීම නිසා ඔහු ආබාධිත තත්වයට පත්වූ අතර ඉන්පසු ඉගැන්වීමෙන් සමුගැනීමට සිදුවිය. රොස්ගේ නිකමයමෙන් පසු ඩැනියෙල් ශැපිරෝ (Daniel Shapiro) වැඩසටහන මෙහෙයවන ලදී. ශැපිරෝ හිටපු උපදේශකවරයෙකි.
ඔහුගේ අග්‍රගණ්‍ය සේවාව වෙනුවෙන් 1984 දී (Denison University) 1985දී (Mathematics Association of America | MAA) මගින් සම්මානයක් ප්‍රධානය කෙරුණු අතර විද්‍යාවේ අභිවෘද්ධිය වෙනුවෙන් වූ ඇමෙරිකානු සම්මේලනයේ ගෞරවණිය සාමාජිකත්වයද (American Association for the Advancement of Science Fellow) පිරිනැමිණි. ඊට අමතරව 'ඔහායෝ ස්ටේටේ යුනිවර්සිටි' විශ්වවිද්‍යාලයේ අග්‍රගණ්‍ය සේවාව වෙනුවෙන් පිරිනැමෙන ඇගයීම් සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබිය. විද්‍යා අධ්‍යාපන උපදේශක මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගැනීමටද රොස් සමත් විය.
රොස් බටහිර ජර්මනිය,ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවලද මේහා සමාන වැඩසටහන් නිර්මාණය කිරීමට දායකත්වය ලබාදුන්නේය.1973 දී ඉන්දියානු කුසලතාපූර්ණ දරුවන්ගේ වැඩසටහනට තම දායකත්වය ලබාදුන් අතර 1975 සිට 1983 කාලය දක්වා (Australian National University) ග්‍රීෂ්ම ඍතු වැඩසටහනට තම ශ්රමයට කැපකළේය.1978 දී තවත් එවැනි වැඩසටහනක් (Heidelberg, Germany) ප්‍රදේශයේ ආරම්භ කිරීමට සහය ලබාදුන්නේය. ඔහුගේ මෙම ප්‍රධාන වැඩසටහනට අමතරව ඔහු ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් සහ (Columbus, Ohio) ප්‍රදේශයේ මධ්‍යම සහ උසස් පාසල් වල ශිෂ්‍යයන්ට 'හොරයිසන්ස් අන්ලිමිටඩ්' (Horizons Unlimited) නම් වැඩසටහනක් ආරම්භ කර ඇත.
රොස්ගේ බිරිඳ ‘බී’ 1983දී මියගිය අතර මෙය රොස්ට දරාගත නොහැකි කම්පනයක් ඇති කළේය. ඉන්පසු ඔහු ජීවත් වුයේ ඔහුගේ ගණිත වැඩසටහන නිසා යයි වරෙක ඔහුගේ මිතුරන් ප්‍රකාශ කර ඇත. පසුව 1990දී රාජතාන්ත්රිකයෙක් වූ මැඩිලෙන් ග්‍රීන් (Madeleine Green) නම් ප්‍රංශ ජාතික වැන්දඹුවක් සමඟ විවාහපත් විය.
2002 සැප්තැම්බර් 25 වන දින රොස් අභාවප්‍රාප්ත වූ අතර (Notices of the American Mathematical Society) සහ (MAA FOCUS) යන ආයතන දෙක රොස් වෙනුවෙන් ගුණකථන සිදු කළහ. (Karl Rubin) ආදී ගණිතඥයන්ද ඔහුගේ ගුණ ගායනා කරන ලදී. රොස්ට දරුවන් නොසිටියේය.
ලෙගසිය
රොස් ඔහුගේ විෂය පථයට පර්යේෂණික දායකත්වය දැක්වුයේ අල්ප වශයෙනි.ඔහු,ඔහුගේ දායකත්වය වැඩි වශයෙන් ලබාදුන්නේ ගණිත වැඩසටහන් හරහාය. ඔහු 1957 සිට 2000 වර්ෂය දක්වා කාලය තුල ශිෂ්‍යයන් 2000කට අධික සංඛ්‍යාවකට ගණිත විෂය ඉගැන්වූයේය. එම වැඩසටහනට සහභාගීවුවන් විවිධ විද්‍යා ක්ෂේත්රවල ප්‍රසිද්ධ පර්යේෂණධුර හොබවයි. මෙම වැඩසටහන සමකාලින ගණිතඥයන්ගේ නොමඳ පැසසුමට ලක්විය.
(Boston University) මගින් ආරම්භ කල (Program in Mathematics for Young Scientists| PROMYS), (Southwest Texas State University) විශ්වවිද්‍යාලය මගින් ආරම්භ කල 'ඔනර්ස් මැත් කැම්ප්' (Honors Math Camp) යනු රොස්ගේ ගණිත වැඩසටහන අනුකරණය කරමින් ආරම්භ කල අනෙකුත් වැඩසටහන්ය. හා (University of Texas at San Antonio) ආරම්භ කරන ලද වැඩසටහන් රොස්ගේ පෙළඹීමෙන් නිර්මාණය වූ වැඩසටහන්ය. බොස්ටන් විශ්වවිද්‍යාලය මගින් ආරම්භ කල ‘තරුණ විද්‍යාඥයන් සඳහා වූ ගණිත වැඩසටහන’ ආරම්භ කර ඇත්තේ ‘රොස් ගණිත වැඩසටහනට’ සහභාගී වූ ශිෂ්‍යයන් දෙදෙනෙකු විසිනි. චිකාගෝ විශ්වවිද්‍යාලයේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ අවධියේ ඊට එවකට ගණිත අංශයේ ප්‍රධානියා වූ මහාචාර්ය (Paul Sally) මුලදී මෙම වැඩසටහනට සහයෝගයක් නොදැක්වුවත් පසුව කෙමෙන් කෙමෙන් ඊට සහයෝගය දක්වන්නට පටන්ගෙන ඇති අතර පසුය ඔහුගේ නායකත්වයෙන් වෙනමම වැඩසටහනක් ආරම්භ වී ඇත. රොස් වැඩසටහන සහ එහි පළමු ශිෂ්‍ය කණ්ඩායම ‘Ross-1s’ ලෙසත් ඔවුන් යටතේ පුහුණුව ලැබූ ඊළඟ කණ්ඩායම (PROMYS හි ආදිකර්තෘවරු ඇතුළුව) ‘Ross-2s’ ලෙසත් හඳුන්වයි.
1993 සිට වාර්ෂිකව මෙහෙයවීමෙන් ගණිතඥයන් ගෙන්වා විවිධ නගරවල උසස් පාසල් වල ශිෂ්‍යයන්ට දේශන පවත්වන අතර මෙම දේශන 'ආර්නෝල්ඩ් රොස් දේශන මාලාව' (The Arnold Ross Lecture Series) ලෙස හඳුන්වයි.මීට අමතරව ‘ඔහියෝ ස්ටේට් යුනිවර්සිටි’ විශ්වවිද්‍යාලය මගින් රොස්ගේ මිත්‍රයන් හා ‘රොස් ගණිත වැඩසටහනට’ සහභාගී වූ ශිෂ්‍යයන් එක්කර 1996දී සහ 2001දී විශේෂ දේශන කිහිපයක් පවත්වන ලදී.
මූලාශ්‍ර
- Shapiro, Daniel B. (October 1996). (PDF). . 43 (10). : 1151–1154. 0002-9920. July 22, 2013 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය September 14, 2013.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Jackson, Allyn (August 2001). (PDF). . 48 (7). : 691–698. 0002-9920. September 21, 2013 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය September 14, 2013.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Jackson, Allyn; Shapiro, Daniel, eds. (June/July 2003). (PDF). . 50 (6). : 660–665. 0002-9920. July 22, 2013 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය September 14, 2013.
{{}}
: Check date values in:|date=
(); Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - ; Woods, Alan C. (April 1986). . . 93 (4). : 245–246. 0002-9890. 2323671. June 23, 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය September 20, 2013.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (); Unknown parameter|registration=
ignored () - (1930). Report of the National Academy of Sciences. . p. 164. NAP:11240.
- William C. Bauldry (9 September 2011). Introduction to Real Analysis: An Educational Approach. John Wiley & Sons. p. 46. ISBN . සම්ප්‍රවේශය September 20, 2013.
- (PDF). . 45 (4). : 514–516. April 1998. 0002-9920. December 2, 2012 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය September 20, 2013.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Wissner-Gross, Elizabeth (2007). What High Schools Don't Tell You: 300+ Secrets to Make Your Kid Irresistible to Colleges by Senior Year. Hudson Street Press. pp. 103–109. ISBN . සම්ප්‍රවේශය September 20, 2013.
- Stevens, Glenn (January 2003). (PDF). . 23 (1). : 17. 0731-2040. September 21, 2013 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය September 20, 2013.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Edgar, Gerald A. (October 23, 2007). Measure, Topology, and Fractal Geometry. Springer-Verlag. p. XI. ISBN . සම්ප්‍රවේශය September 20, 2013.
- Stevens, Glenn (December 2002). (PDF). . 22 (9). : 22. 0731-2040. September 21, 2013 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය September 20, 2013.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "Arnold Ross Obituary". . 2002. September 20, 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය September 20, 2013.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Pohst, Michael (April 1994). "In Memoriam: Hans Zassenhaus (1912–1991)". . 47 (1): 11. 0022-314X – via .
- Shapiro, Daniel (September 25, 2002). "Arnold Ross 1906–2002". . September 20, 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය September 20, 2013.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) ()
බාහිර මූලාශ්‍ර
ආර්නොල්ඩ් රොස් ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග |
- ආර්නොල්ඩ් රොස් at the
- Pictures of Ross
- Ross Mathematics Program official website
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආර න ල ඩ එෆ ර ම ර ස 21 අග ස ත 1906 25 ස ප ත ම බර 2002 ව ත ත ය න ගණ තඥය ක සහ වන අතර ර ස ගණ ත ව ඩසටහන න ර ම පකය ද ව ම ය ග ර ෂ ම ඍත ව ඩසටහන ව න ව න ස කස න අ ක ගණ තය මත පදනම ව ව ඩසටහනක ඔහ ඇමර ක එක සත ජනපදය ච ක ග නගරය උපත ල බ වත ඔහ ග තර ණ අවධ ය ග ව න ය ය ක ර නය හ ද ය ඔහ සමඟ අධ ය පනය ලද ද ය ව ධ මත අධ ය පන ක ප හ ණ වක ලබ න ස ට යද ඔහ ච ක ග වට ප ම ණ ඇත ලත ව යටත ව ශ වව ද ය ල අධ ය පනය ල බ ව ය එහ ද ඔහ ආච ර ය උප ධ යක ලබ ග න මට සමත ව අතර 1931ද බ සමඟ ව ව හපත ව ය ආර න ල ඩ එෆ ර ම ර ස ආර න ල ඩ ර ස 1970උපත24 අග ස ත 1906 1906 08 24 ච ක ග ඇ එ ජ ම යග ය ද නය25 September 2002 2002 09 25 වයස 96 ප රව ස බවඇම ර ක එක සත ජනපදයඋගත ශ ස ත ර ලයප රස ද ධව ඇත ත ර ස ගණ ත ව ඩසටහන කලත රය යන බර ත බ හ ල හ ර කර ම ඩ ල න ග ර න Scientific careerක ෂ ත රයආයතන On Representation of Integers by Indefinite Ternary Quadratic Forms of Quadratfrei Determinant 1931 Other academic advisors ර ස ඇත ළ ආයතන ර සකම කථ ක ච ර යවරය ක වශය න කටය ත කර පස ව 1946ද ගණ ත අ ශය ම ලස නට පත ව ය ර ස ගණ තය ප ළ බඳ ග ර වර න ප හ ණ ක ර ම ව ඩසටහනක ආරම භ කල අතර පස ව 1957ද උසස අධ ය පන ආයතනය ශ ෂ යන ග ද යකත වයද ඇත ව ර ස ගණ ත ව ඩසටහන න ර ම ණය කළ ය 1963ද ඔහ නම ව ශ වව ද ය ලය ගණ ත අ ශය ප රධ න ය ව මත සමඟ ඔහ ග එම ව ඩසටහනද ව ශ වව ද ය ලයට ස ක රමණය ව ය 1976ද ඔහ ව බලහත ක රය න ව ශ ර ම ය ව වද ඔහ ග ග ර ෂ ම ඍත ව ඩසටහන වසර 2000 දක ව ක ර ය ත මක ව ය ශ ෂ යයන 2000 කට වඩ ඔහ ග න ඉග නග න ත බ ණ අතර ග ර ෂ ම ඍත 40කට ව ඩ ඔහ ස වය කර ත බ ණ ර ස ග ද යකත වය ස පය ණ ස ව ශ ෂ ම කර තව යය ල ස ම ම ව ඩසටහන ස ලක ය හ ක එම ව ඩසටහනට සහභ ග ව වන ව ව ධ ව ද ය ක ෂ ත රවල ප රස ද ධ පර ය ෂණධ ර හ බවය ඔහ ග ම ම ව ඩසටහන ආදර ශයට ගන ම න ව නත ව ඩසටහන න ර ම ණය ව අතර අත ශය ව දගත න ර ම ණයක ල ස අන ක ත ගණ තඥයන ග ප සස මට භ ජනය ව ය ම ව න වන ඔහ ට හ ම ව ණ අතර ව ව ධ අධ ව ත ත ක ස ගමයන මග න ඔහ ග උපද ශනයන හ ස වය අගයම න ත ල න පව ප රද නය කරන ලද ම ල ක අවධ ය සහ ව ත ත ය ජ ව තයRoss as young boy in school uniform 1906 අග ස ත 24 වන ද න ය ක ර න ය ද ව ස ක රමණ ක ය වලකට ද ව පව ල එකම දර ව ල ස ආර න ල ඩ එෆ ර ම චය ම ව ච නම න ර ස ඇමර ක එක සත ජනපදය ච ක ග නගරය ද උපත ල බ ය ඔහ ග මව භ ත ච ක ත සකවරය ක වශය න ස වය කල අතර ඇයග න ද යන ග ව තත පව ල අන ග රහය න ර ස 1909ද ප රද ශයට ස ක රමණය ව ය පළම ල ක ය ද ධය සහ ර ස ය න ව ප ලව අවධ ය ද ර ස ය ක ර නය ත ල ර ඳ ස ට ඇත ම ස ද ව ම ද ක හ ත ව න එම කල පය ත ල ද ර භ ක ෂයක සහ මහත ආර ථ ක පර හ න යක ස ද ව ය මවග න ය ගය මත ර ස ර ස ය න භ ෂ ව ඉග නගත අතර ම හ ත ව න ඔහ ට ර ස ය න භ ෂ ව සහ ව ද ක ර ගනය ප ල බඳ ඇල මක ඇත ව ය ර ස ග මව ඔහ ට ල ව ම ක යව ම සඳහ උනන ද කරව අතර ඔඩ ස ස ප රද ශය මහජන ප ස තක ලයක න ත බ ණ බ ව න ඔහ ව ප ද ගල ක ප ස තක ලයකට ඇත ලත ක ර ණ ර ස ට ගණ ත ව ෂයට පළම ව න ම ඇල මක ඇත කරන ලද ද X ක රණ ස ජනන ත මක ව ශ ෂඥය ක ව ඔහ ග ම ම ව ස න ර ස ග ම ම ඔහ ග ප ත ට ගණ තය ඉග න ව ම සඳහ ගණ තඥය ක ව ස වය ලබ ග න ත බ ණ අතර ම ම පන ත යට සහභ ග ව මට ර ස ටද අවස ථ ව ස ලස ඇත උද ධමනය හ ත ව න ම දල වල වට න කමක න ම ත ව බ ව න ළම න ද ද න ට ඉග න ව ම ව න ව න ෆ ර න ච හ ර ඩ ක න ඩ නම ආහ රය ර ත තල බ ග න ලබ ද ඇත ම ක ලය ද ඡ ය ම ත ක ස ධනය ප ළ බඳව උගන ව න ත අතර ගණ තය ඉග න ව මට ප ළප ත භ ව ත කර ඇත ප සල ඡ ය ම ත ක ඉග න ව ග ර වරය ව ස න පන ත ය ළම න ට කල ල ල ල භ ව ත කර එම ස ධනයන ඔප ප ක ර මට සලස ව ඇත අතර එහ ද තත වරද ක රමය භ ව ත කර ඇත ද ර භ ක ෂය හ ත ව න බ හ ව ශ වව ද ය ල වස ත බ නද න වත ව ව තකර ඇත අතර ර ස ඇත ළ තවත තර ණයන ක හ පද න ක ව ශ වව ද ය ලයට ඇත ලත ව ඇත Ross in Odessa circa 1922 ර ස 1922 ද න වත ග ස යටත ස ථල ව ද ය ව හ ද ර ම අදහස න ඔඩ ස ස ව ද න ස ව යට ජනරජය ක ටසක හ රයය ඔහ ඇමර ක එක සත ජනපදයට ග යපස ඔහ ග පව ල ම ත රය ක ග ප ත බ ඳ ම ව ළඳසලක ස වය කල අතර ඊට සමග ම ව ඇත ලත ව ඉ ග ර ස භ ෂ ව හද රන ලද ම ට අමතරව ඔහ 1922ද චය ම ව ච යන ප ළපත න මය ර ස ල ස ව නස කරගන න ලද වසරක ප ර ව ළඳස ල ර ක ය ව ක ර ම න ලද ව තනය එකත කර ඔහ ච ක ග ව ශ වව ද ය ලය ම වර මහත ග ප ඨම ල ව රයකට ල ය පද ච ව ඇත ම වර ර ස ග අසම ප රද ය ක පස බ ම ද නග න ස ට ම න ස ඔහ ක ර හ ව ශ ෂ අවධ නයක ද ක ව අතර ස ථල ව ද ය ව පන ත යට තන වම සහභ ග ව මට අවස ථ ව සලස ද න ලද ම වර ඔහ ග පන ත ය ද ව ව ධ තර ක සහ ක ර යයන ඔහ ග ශ ෂ යයන ට පවර ඔව න ට ඒව ඔප ප ක ර මට සලස වන අතර ව තර ක ඉද ර පත ක ර මටත අවක ශ ලබ ද ඇත ම වර ග ඉග න ව ම ව ල ශය ර ස ග ආකර ෂණයට ලක ව අතර ඔහ ග ශ ක ෂණ ශ ස ත රය ර ස ග ප හ ද මට ලක ව ය ර ස ව ද ය ව ද උපධ යක ලබ ගත අතර පර ය ෂණ සහකර ව ක වශය න කටය ත කරම න තම අධ ය පන කටය ත ඉද ර යට ග න ග ය ය පස ව ඔහ පශ ච ත උප ධ යක ලබ ගත අතර 1931 වනව ට ඔහ ච ක ග ව ශ වව ද ය ලය න අ ක ගණ තය ප ල බඳ ආච ර ය උප ධ යක ලබ ගත අතර ඩ ක සන ඔහ ග උපද ශක ල ස කටය ත කර ඇත ප ර ණ ස ඛ ය ත ත ක වර ගජ ආක රය න න ර පණය ක ර ම On Representation of Integers by Indefinite Ternary Quadratic Forms ර ස ග ආච ර ය උප ධ ය සඳහ න මව ණ න බන ධනයය ඩ ක සන න ස තමන ට පළම ව රය න පස ව ශ වව ද ය ල ග ස ත ග ව මට ස ද න ව ණ බව ර ස ස ත ත ප ර වකව සඳහන කර ඇත ර ස ජ වත ව ච ක ග න වස අසල ව ස ය ක ග ද යණ යක ම න ම ග යකය ක හ ස ග තඥය ක ව බර ත බ හ ල හ ර කර සමඟ 1931ද ව ව හ ව ය 1932ද ස ම ජ කත වය හ ම ව ණ අතර 1933 වනත ර සමඟ පශ ච ත අධ ශ ෂ යය ක ල ස California Institute of Technology ආයතනය ස වය කළ ය ර ස න වත ච ක ග වට ස ක රමණය ව අතර ත බ සමය ප පල ස ජ න යර ක ල ජ People s Junior College න මත ප සල ගණ ත ද ප ර තම න ත ව ප රධ න ය වශය න ම න ම භ ත ක ව ද ය ග ර වරය ල සද කටය ත කළ ය 1935ද ර ස ට සහක ර මහ ච ර ය පදව යක ල බ ණ අතර ඔහ ඉන පස එහ වසර 11 ක ස වය කරන ලද ගණ තය ප ල බඳ ලබ ගත පළම කළ ජ ත ක Southern United States the South ක න ත වට එම උප ධ ය ලබ ග න මට සහය ව බව ර ස එක සම ම ඛ ස කච ඡ වකද පවස ඇත කළ ජ ත ක ප ද ගලයන ව ශ ව ව ද ය ලයන ට ඇත ලත කරග න ම සම ජ සම ම ත යට පටහ න ව වද ම ම ස ද ව ම න ස ව ශ වව ද ය ලයට කළ ජ ත ක ශ ෂ යයන අකම ත ත න ව වත ඇත ලත කරග න මට ස ද ව ය ද වන ල ක ය ධ සමය ද පර ය ෂණ ගණ තඥය ක වශය න ර ස U S Navy තම ස වය ලබ ද න න ය හ ද ර ස ට හ ග ර ය න ගණ තඥය ක ව හම වන අතර 1941ද ල ක ය ද ධයට සහය ද ම සඳහ තර ණ ව ද යඥයන ප හ ණ ක ර මට මග න ආරම භ කල ව ඩසටහන සඳහ ර ස ස ද ස ය ය න ර ද ශ කරන න ද ම ප ද ගලය ව ස න 1946ද ගණ ත අ ශය ප රධ න ය බවට පත ව මට ප රථම 1941 ස ට 1945 දක ව ක ලය ත ල අතර න පතර රස යන ග රය proximity fuzes පර ය ෂණ සඳහ ද සහභ ග ව ය එම ක ලය ත ල ඔහ ක ර ත මත ගණ තඥයන ක හ පද න ක ම ව ශ වව ද ය ලයට ග න ව ගත අතර යන එවන ප ද ගලය ක ම හ ම ල ක අරම ණ ව ය ව ශ වව ද ය ලය පර ය ෂණ සඳහ ශ ෂ යයන ත ල ව ඇල ම ර ණ ස වභ වය න ත කරව මය ර ස ගණ ත ව ඩසටහන1947ද න ට රඩ ම හ ද ර ස ගණ ත ව ඩසටහන ආරම භ ව අතර එමග න උසස හ කණ ෂ ඨ ප සල වල ගණ ත ග ර වර න ප හ ණ කරවන ලද ම ම ව ඩසටනන ම ල ක ත ම ව ව ය න ර ක ෂණය හ පර ය ෂණ මග න ස වය ගව ෂණය the act of personal discovery through observation and experimentation යන නය පස ව ජ ත ක ව ද ය පදනම අන ග රහය න ම ම ව ඩසටහන තවද රටත ව ය ප ත ව අතර උසස අධ ය පන ආයතනවල ශ ෂ යයන ටත ම ට සහභ ග ව මට අවස ථ ව සලස ද න ලද ර ස ගණ ත ව ඩසටහන Ross Mathematics Program යන න මය ය ද ගන න ලද ද ම ස ද ව ම න පස වය ම ම ව ඩසටහන සත 8ක ප ර ද ව න අතර Gaussian integers සහ quadratic reciprocity යන ව ෂය පර සයන ප ල බඳ අවබ ධයක න ත ශ ෂ යයන ම සඳහ සහභ ග කරග න න ම ම ව ඩසටහන ම ල ක අරම ණ ව ය ශ ෂ යයන ට බ ද ධ මය අත ද ක මක ලබ ද මය What High Schools Don t Tell You ග රන ථයට අන ව ම ම ව ඩසටහන ඇම ර ක එකසත ජනපදය අ ක ගණ තය ප ල බඳව ත බ ණ දර ණ ම ව ඩසටහනය ර ස ප වස ආක රයට අවස නය ම ව ඩසටහන හ රයන ක ස ව ක තම ද න ම වර ධනය කර න ග න යන න න ත No one leaves the program unchanged This emphasis on computation alone too often produces students who have never practiced thinking for themselves who have never asked why things work the way they do who are not prepared to lead the way to future scientific innovation It is precisely this independence of thought and questioning attitude that the Ross Program strives to nurture Ross Program brochure ම ම ව ඩසටහනට පළම වසර ස ස න 40ත 50ත අතර ප රම ණයක ද ජ ෂ ඨ ශ ෂ යයන 15ක ද උපද ශකවර 15 ද න ක ද සහභ ග ව ශ ෂ යයන ම ම ව ඩසටහනට ත ර ගන න ආක ර ද කක ඇත අතර ඉන එක ආක රයක වන න ගණ ත ග ටළ ක හ පයක ව සඳ මට ලබ ද මය ශ ෂ යයන ව ස න තමන අල ත යමක ඉග න ග න මට බලවත ආශ වක න ප ලන බවට එත ත ග න ව ම අන ක ආක රයය පළම වසර ස ස න ද නපත ම ල ක අ ක ගණ තය ප ල බඳ ද ශන වලට සහභ ග ව යය ත අතර ගණ ත ග ටළ සම මන ත රණ සඳහ සත යකට ත වරක සහභ ග ව යය ත ය ම හ ද ලබ ද න ග ටළ සඳහ තමන ග ම ස ධනයන සහ තර කයන ඉද ර පත ක ර මට පළම වසර ස ස න ප ළඹවන අතර ම මග න ඔව න ට ව ද ය ඥය න අය ර න ස ත මට සලස වය ර ස ද නපත ම ම ම ව ඩසටහන සඳහ න ර ම ණය කරන අතර ස ධනය හ ව ස ධනය කර ම ම ව ඩසටනන ද ගටම ර ද ස ට මට උත සහ කරන න Prove or disprove and salvage if possible ල සට ශ ෂ යයන ට අභ ය ග කරය ම ම ප ඨම ල ව ස ර ථකව අවසන කරන ශ ෂ යයන ට ඉද ර ග ර ෂ ම ඍත ප ඨම ල වන සඳහ ශ ෂ යයන හ උපද ශකයන ල ස සහභ ග ව මට අවක ශය ල බ ණ එස ප ම ණ න ශ ෂ යයන ට ද නපත ද ශනවලට සහභ ග වන ප රථම වසර ශ ෂ යයන ට ගණ ත ග ටළ ව සද මට සහය ලබ ද මට භ ර කරන ලද ඊට අමතරව ඔව න ට combinatorics ව න උසස ප ඨම ල වන හ ද ර මට ඉඩ ප රස ථ ව ලබ ද න ලද ද නපත ශ ෂ යයන ග ක ර ය ක රකම ඇගය ම සඳහ උපද ශකවර සජ ව ව සම බන ධව ස ට යහ 1960 දශකය ද ජ ත ක ව ද ය පදනම National Science Foundation ම ම ව ඩසටහනට අන ග රහය ද ක ව නම ත න වත ප ම ණ න ශ ෂ යයන ට එමග න අන ග රහයක න ද ක ව ණ ජ ත ක ව ද ය පදනම අන ග රහය උච ච වචනයන ට ලක ව වත ද නපත යන ග න ව ය ප රවල න National Security Agency හ ව ශ වව ද ය ලය න ල බ ණ අන ග රහයන න ස ව ඩසටහන න කඩව ක ර ය ත මක ව ය තවද Clay Mathematics Institute මග න ද ර ස ගණ ත ව ඩසටහනට ම ල ය අන ග රහය ලබ ද න ලද Ram Prakash Bambah Hans Zassenhaus Thoralf Skolem සහ Max Dehn යන ක ර ත මත ගණ තඥයන ග ද යකත වය න ස ම ම ව ඩසටහන ස ග ර වර ධනයක අත කර ගත ත ය ර ස එද න ද ඉග න ව ම සඳහ ස ස නස Kurt Mahler Dijen K Ray Chaudhuri යන ගණ තඥයන ග න ව ගන න ලද 1963 ද ර ස ව ශ වව ද ය ලය ගණ ත අ ශ ප රධ න ය බවට පත ව අතර 1964 ග ර ෂ ම ඍත ව ස ට ම ම ව ඩසටහනද එම ව ශ වව ද ය ලයට ම ර ව ය 1975 ස ට 1978 දක ව ක ලය ත ල ගණ ත ව ඩසටහන ත වක ල කව ච ක ග ව ශ වව ද ය ලයට ම ර ව අතර එයට හ ත ව ය Felix Browder නම ත ගණ තඥය ග ආර ධන වය ම ම ව ඩසටහන කටවහරය න සහ ප ද ගල ක ද නහ ද න ම කම මත ප රච රය ව ව ම ස ඊට ව ශ ෂ ප රච රණයක ලබ න ද න ම ම ව ඩසටහන සමක ල න ගණ තඥයන ග න මඳ ප සස මට ලක ව අතර වර ෂ 2014 ද ත ම ය ස ව ධ නය ව ම න පවත ය ව ශ ර ම ජ ව තය සහ අභ වය1976ද ර ස ඔහ ය ස ට ට ය න වර ස ට ව ශ වව ද ය ලය අන ව ර ය ව ශ ර ම ග න මට ස ද ව අතර ග රව සහ තව ව ශ ර මලත මහ ච ර යවරය ක Professor Emeritus බවට පත ව ය ඔහ ව ශ ර ම ග යද වර ෂ 2000 වනත ර ර ස ගණ ත ව ඩසටහනට ද යකත වය ලබ ද න එහ ත හද ස හ දය බ දයක ඇත ව ම න ස ඔහ ආබ ධ ත තත වයට පත ව අතර ඉන පස ඉග න ව ම න සම ග න මට ස ද ව ය ර ස ග න කමයම න පස ඩ න ය ල ශ ප ර Daniel Shapiro ව ඩසටහන ම හ යවන ලද ශ ප ර හ ටප උපද ශකවරය ක ඔහ ග අග රගණ ය ස ව ව ව න ව න 1984 ද Denison University 1985ද Mathematics Association of America MAA මග න සම ම නයක ප රධ නය ක ර ණ අතර ව ද ය ව අභ ව ද ධ ය ව න ව න ව ඇම ර ක න සම ම ලනය ග රවණ ය ස ම ජ කත වයද American Association for the Advancement of Science Fellow ප ර න ම ණ ඊට අමතරව ඔහ ය ස ට ට ය න වර ස ට ව ශ වව ද ය ලය අග රගණ ය ස ව ව ව න ව න ප ර න ම න ඇගය ම සම ම නය න ද ඔහ ප ද ම ල බ ය ව ද ය අධ ය පන උපද ශක මණ ඩලය ස ම ජ කත වය ලබ ග න මටද ර ස සමත ව ය ර ස බටහ ර ජර මන ය ඉන ද ය ව සහ ඔස ට ර ල ය ව යන රටවලද ම හ සම න ව ඩසටහන න ර ම ණය ක ර මට ද යකත වය ලබ ද න න ය 1973 ද ඉන ද ය න ක සලත ප ර ණ දර වන ග ව ඩසටහනට තම ද යකත වය ලබ ද න අතර 1975 ස ට 1983 ක ලය දක ව Australian National University ග ර ෂ ම ඍත ව ඩසටහනට තම ශ රමයට ක පකළ ය 1978 ද තවත එව න ව ඩසටහනක Heidelberg Germany ප රද ශය ආරම භ ක ර මට සහය ලබ ද න න ය ඔහ ග ම ම ප රධ න ව ඩසටහනට අමතරව ඔහ ග ර වර න ප හ ණ ක ර ම ව ඩසටහනක සහ Columbus Ohio ප රද ශය මධ යම සහ උසස ප සල වල ශ ෂ යයන ට හ රය සන ස අන ල ම ටඩ Horizons Unlimited නම ව ඩසටහනක ආරම භ කර ඇත ර ස ග බ ර ඳ බ 1983ද ම යග ය අතර ම ය ර ස ට දර ගත න හ ක කම පනයක ඇත කළ ය ඉන පස ඔහ ජ වත ව ය ඔහ ග ගණ ත ව ඩසටහන න ස යය වර ක ඔහ ග ම ත රන ප රක ශ කර ඇත පස ව 1990ද ර ජත න ත ර කය ක ව ම ඩ ල න ග ර න Madeleine Green නම ප ර ශ ජ ත ක ව න දඹ වක සමඟ ව ව හපත ව ය 2002 ස ප ත ම බර 25 වන ද න ර ස අභ වප ර ප ත ව අතර Notices of the American Mathematical Society සහ MAA FOCUS යන ආයතන ද ක ර ස ව න ව න ග ණකථන ස ද කළහ Karl Rubin ආද ගණ තඥයන ද ඔහ ග ග ණ ග යන කරන ලද ර ස ට දර වන න ස ට ය ය ල ගස යර ස ඔහ ග ව ෂය පථයට පර ය ෂණ ක ද යකත වය ද ක ව ය අල ප වශය න ඔහ ඔහ ග ද යකත වය ව ඩ වශය න ලබ ද න න ගණ ත ව ඩසටහන හරහ ය ඔහ 1957 ස ට 2000 වර ෂය දක ව ක ලය ත ල ශ ෂ යයන 2000කට අධ ක ස ඛ ය වකට ගණ ත ව ෂය ඉග න ව ය ය එම ව ඩසටහනට සහභ ග ව වන ව ව ධ ව ද ය ක ෂ ත රවල ප රස ද ධ පර ය ෂණධ ර හ බවය ම ම ව ඩසටහන සමක ල න ගණ තඥයන ග න මඳ ප සස මට ලක ව ය Boston University මග න ආරම භ කල Program in Mathematics for Young Scientists PROMYS Southwest Texas State University ව ශ වව ද ය ලය මග න ආරම භ කල ඔනර ස ම ත ක ම ප Honors Math Camp යන ර ස ග ගණ ත ව ඩසටහන අන කරණය කරම න ආරම භ කල අන ක ත ව ඩසටහන ය හ University of Texas at San Antonio ආරම භ කරන ලද ව ඩසටහන ර ස ග ප ළඹ ම න න ර ම ණය ව ව ඩසටහන ය බ ස ටන ව ශ වව ද ය ලය මග න ආරම භ කල තර ණ ව ද ය ඥයන සඳහ ව ගණ ත ව ඩසටහන ආරම භ කර ඇත ත ර ස ගණ ත ව ඩසටහනට සහභ ග ව ශ ෂ යයන ද ද න ක ව ස න ච ක ග ව ශ වව ද ය ලය ම ම ව ඩසටහන ක ර ය ත මක ව අවධ ය ඊට එවකට ගණ ත අ ශය ප රධ න ය ව මහ ච ර ය Paul Sally ම ලද ම ම ව ඩසටහනට සහය ගයක න ද ක ව වත පස ව ක ම න ක ම න ඊට සහය ගය දක වන නට පටන ග න ඇත අතර පස ය ඔහ ග න යකත වය න ව නමම ව ඩසටහනක ආරම භ ව ඇත ර ස ව ඩසටහන සහ එහ පළම ශ ෂ ය කණ ඩ යම Ross 1s ල සත ඔව න යටත ප හ ණ ව ල බ ඊළඟ කණ ඩ යම PROMYS හ ආද කර ත වර ඇත ළ ව Ross 2s ල සත හඳ න වය 1993 ස ට ව ර ෂ කව ම හ යව ම න ගණ තඥයන ග න ව ව ව ධ නගරවල උසස ප සල වල ශ ෂ යයන ට ද ශන පවත වන අතර ම ම ද ශන ආර න ල ඩ ර ස ද ශන ම ල ව The Arnold Ross Lecture Series ල ස හඳ න වය ම ට අමතරව ඔහ ය ස ට ට ය න වර ස ට ව ශ වව ද ය ලය මග න ර ස ග ම ත රයන හ ර ස ගණ ත ව ඩසටහනට සහභ ග ව ශ ෂ යයන එක කර 1996ද සහ 2001ද ව ශ ෂ ද ශන ක හ පයක පවත වන ලද ම ල ශ රShapiro Daniel B October 1996 PDF 43 10 1151 1154 0002 9920 July 22 2013 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය September 14 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Unknown parameter deadurl ignored url status suggested help Jackson Allyn August 2001 PDF 48 7 691 698 0002 9920 September 21 2013 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය September 14 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Unknown parameter deadurl ignored url status suggested help Jackson Allyn Shapiro Daniel eds June July 2003 PDF 50 6 660 665 0002 9920 July 22 2013 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය September 14 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Check date values in date help Unknown parameter deadurl ignored url status suggested help Woods Alan C April 1986 93 4 245 246 0002 9890 2323671 June 23 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය September 20 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Unknown parameter deadurl ignored url status suggested help Unknown parameter registration ignored help 1930 Report of the National Academy of Sciences p 164 NAP 11240 William C Bauldry 9 September 2011 Introduction to Real Analysis An Educational Approach John Wiley amp Sons p 46 ISBN 978 1 118 16443 3 සම ප රව ශය September 20 2013 PDF 45 4 514 516 April 1998 0002 9920 December 2 2012 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය September 20 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Unknown parameter deadurl ignored url status suggested help Wissner Gross Elizabeth 2007 What High Schools Don t Tell You 300 Secrets to Make Your Kid Irresistible to Colleges by Senior Year Hudson Street Press pp 103 109 ISBN 978 1 59463 037 8 සම ප රව ශය September 20 2013 Stevens Glenn January 2003 PDF 23 1 17 0731 2040 September 21 2013 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය September 20 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Unknown parameter deadurl ignored url status suggested help Edgar Gerald A October 23 2007 Measure Topology and Fractal Geometry Springer Verlag p XI ISBN 978 0 387 74749 1 සම ප රව ශය September 20 2013 Stevens Glenn December 2002 PDF 22 9 22 0731 2040 September 21 2013 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය September 20 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Unknown parameter deadurl ignored url status suggested help Arnold Ross Obituary 2002 September 20 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය September 20 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Pohst Michael April 1994 In Memoriam Hans Zassenhaus 1912 1991 47 1 11 0022 314X via Shapiro Daniel September 25 2002 Arnold Ross 1906 2002 September 20 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය September 20 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help බ හ ර ම ල ශ රආර න ල ඩ ර ස ග න තවත ද ව ක ප ඩ ය සහ දර ව ය ප ත හරහ ස ය ගන නක මන ස ව ත න ඡ ය ර ප හ ම ධ යව ක ප වත ව ත න ප වත කථ ගආර න ල ඩ ර ස at the Pictures of Ross Ross Mathematics Program official websiteද ව ර Biography Education Mathematics