කාබනික රසායන විද්‍යාවේදී කාබන් හා හයිඩ්රජන් වලින් සෑදුනු සංයෝග පන්ති දෙකකි. එනම්
- බෙන්සීන් වලයන් හෝ ඊට සමාන වලයන් සහිත ඇරොමැටික සංයෝග
- ඇරොමැටික වලයන් රහිත ඇලිෆැටික සංයෝග
ඇලිෆැටික සංයෝග වැනි චක්‍රීය සංයෝග හෝ වැනි චක්‍රීය නොවන සංයෝග විය හැක.ඒවා හෙක්සේන් මෙන් සංතෘප්ත හෝ හෙක්සීන් මෙන් අසන්තෘප්ත හෝ විය හැක.
ඇලිෆැටික සංයෝග වල කාබන් පරමාණු සරල දාම ලෙස හෝ අංශ දාම සහිතව හෝ ඇරෝමැටික නොවන චක්‍ර ලෙස (මෙවන් අවස්ථාවල ඇලිචක්‍රීය ලෙස වෙයි) එකිනෙකට සම්බන්ධ විය හැක. ඒවා අතර ඒක බන්ධන (ඇල්කේන), ද්විත්ව බන්ධන (ඇල්කීන) හෝ ත්‍රිත්ව බන්ධන (ඇල්කයින) තිබිය හැක. හයිඩ්රජන් වලට අමතරව වෙනත් මුලද්‍රව්‍යයන්ද කාබන් දාමය හා බැඳේ. සුලබ ලෙස මෙසේ බැදෙනුයේ ඔක්සිජන්, නයිට්රජන්,සල්ෆර් හා ක්ලෝරීන් ය.
සරලතම ඇලිෆැටික සංයෝගය (CH4) වේ.ඇල්කේන( නිද: ), ඇල්කීන ( නිද: ) සහ ඇල්කයින ( නිද: ඇසිටලීන් ) ඇලිෆැටික සංයෝග වලට අයත් වෙයි.ශාකනය නොවූ ඇලිෆැටික දාමයකට සම්බන්ද වූ මේද අම්ල සමන්විතය.
බොහෝ ඇලිෆැටික සංයෝග දැවෙනසුළුය. මේ නිසා හයිඩ්‍රොකාබන ඉන්ධන ලෙස භාවිතා කරයි. බන්සන් දාහකයේ ඉන්ධනය ලෙස හා ද්‍රවිත ස්වභාවික වායුව/Liquified Natural Gas (LNG) ලෙස මෙතෙන්/මීතේන් ද පෑස්සීමේදී ඉන්ධනය ලෙස ඇසිටලීන් ද යොදාගැනේ.
උදාහරණ
යොමුව
- , , 2වන සංස්. (the "Gold Book" හෙවත් "රන් පුස්තකය") (1997). අන්තර්ජාලය ඔස්සේ නිවැරදි කළ සංස්කරණය: (1995) "Aliphatic compounds".
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක බන ක රස යන ව ද ය ව ද ක බන හ හය ඩ රජන වල න ස ද න ස ය ග පන ත ද කක එනම බ න ස න වලයන හ ඊට සම න වලයන සහ ත ඇර ම ට ක ස ය ග ඇර ම ට ක වලයන රහ ත ඇල ෆ ට ක ස ය ගචක ර ය න වන ඇල ෆ ට ක ස ය ග චක ර ය ඇල ෆ ට ක ස ය ග ඇල ෆ ට ක ස ය ග ව න චක ර ය ස ය ග හ ව න චක ර ය න වන ස ය ග ව ය හ ක ඒව හ ක ස න ම න ස ත ප ත හ හ ක ස න ම න අසන ත ප ත හ ව ය හ ක ඇල ෆ ට ක ස ය ග වල ක බන පරම ණ සරල ද ම ල ස හ අ ශ ද ම සහ තව හ ඇර ම ට ක න වන චක ර ල ස ම වන අවස ථ වල ඇල චක ර ය ල ස ව ය එක න කට සම බන ධ ව ය හ ක ඒව අතර ඒක බන ධන ඇල ක න ද ව ත ව බන ධන ඇල ක න හ ත ර ත ව බන ධන ඇල කය න ත බ ය හ ක හය ඩ රජන වලට අමතරව ව නත ම ලද රව යයන ද ක බන ද මය හ බ ඳ ස ලබ ල ස ම ස බ ද න ය ඔක ස ජන නය ට රජන සල ෆර හ ක ල ර න ය සරලතම ඇල ෆ ට ක ස ය ගය CH4 ව ඇල ක න න ද ඇල ක න න ද සහ ඇල කය න න ද ඇස ටල න ඇල ෆ ට ක ස ය ග වලට අයත ව ය ශ කනය න ව ඇල ෆ ට ක ද මයකට සම බන ද ව ම ද අම ල සමන ව තය බ හ ඇල ෆ ට ක ස ය ග ද ව නස ළ ය ම න ස හය ඩ ර ක බන ඉන ධන ල ස භ ව ත කරය බන සන ද හකය ඉන ධනය ල ස හ ද රව ත ස වභ ව ක ව ය ව Liquified Natural Gas LNG ල ස ම ත න ම ත න ද ප ස ස ම ද ඉන ධනය ල ස ඇස ටල න ද ය ද ග න උද හරණඇස ටල න ය ම ව 2වන ස ස the Gold Book හ වත රන ප ස තකය 1997 අන තර ජ ලය ඔස ස න ව රද කළ ස ස කරණය 1995 Aliphatic compounds