පහළ පෘථිවි කක්ෂයක් යනු පෘථිවියට ආසන්නව පිහිටා ඇති . සාමාන්‍යයෙන් මිනිත්තු 128 කට අඩු කක්ෂීය කාලාවර්තයක් සහ 0.25 ට අඩු උත්කේන්ද්රතාවකින් යුතු කක්ෂයක් පහළ පෘථිවි කක්ෂයක් ලෙස සැළකේ. අභ්‍යාවකාශයේ ඇති කෘතීම වස්තූන් ගෙන් වැඩිම ප්‍රමාණයක් ඇත්තේ පහළ පෘථිවි කක්ෂයේ ය.
"පහළ පෘථිවි කක්ෂ කලාපය" (LEO region) යනු පොළොවේ සිට කි.මී. 2,000 ක් දක්වා විහිදෙන අවකාශයයි. මෙම කලාපය හරහා යන වස්තූන් ගැන නිරන්තරයෙන්ම අවධානය යොමු කෙරෙනුයේ ඒවා පහළ පෘථිවි කක්ෂවල ඇති චන්ද්‍රිකා වල ගැටීමේ අවධානමක් ඇති නිසා ය.
අද වනවිට දියත් කර ඇති සියලුම මිනිසුන් සහිත අභ්‍යාවකාශ මධ්‍යස්තාන පහළ පෘථිවි කක්ෂයෙහි පිහිටුවා ඇත. 1968 සිට 1972 දක්වා සිදු කෙරුණු ඇපලෝ මෙහෙයුම් මගින් මිනිසුන් ප්‍රථම වරට පහළ පෘථිවි කක්ෂයෙන් පිටතට ගමන් කරන ලදී. ඇපලෝ වැඩසටහන අවසන් වීමෙන් පසු මේ දක්වා කිසිම මිනිසුන් සහිත අභ්‍යාවකාශ ගමනක් පහළ පෘථිවි කක්ෂයෙන් පිටතට ගොස් නැත.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පහළ ප ථ ව කක ෂයක යන ප ථ ව යට ආසන නව ප හ ට ඇත ස ම න යය න ම න ත ත 128 කට අඩ කක ෂ ය ක ල වර තයක සහ 0 25 ට අඩ උත ක න ද රත වක න ය ත කක ෂයක පහළ ප ථ ව කක ෂයක ල ස ස ළක අභ ය වක ශය ඇත ක ත ම වස ත න ග න ව ඩ ම ප රම ණයක ඇත ත පහළ ප ථ ව කක ෂය ය පහළ ප ථ ව කක ෂ කල පය LEO region යන ප ළ ව ස ට ක ම 2 000 ක දක ව ව හ ද න අවක ශයය ම ම කල පය හරහ යන වස ත න ග න න රන තරය න ම අවධ නය ය ම ක ර න ය ඒව පහළ ප ථ ව කක ෂවල ඇත චන ද ර ක වල ග ට ම අවධ නමක ඇත න ස ය අද වනව ට ද යත කර ඇත ස යල ම ම න ස න සහ ත අභ ය වක ශ මධ යස ත න පහළ ප ථ ව කක ෂය හ ප හ ට ව ඇත 1968 ස ට 1972 දක ව ස ද ක ර ණ ඇපල ම හ ය ම මග න ම න ස න ප රථම වරට පහළ ප ථ ව කක ෂය න ප ටතට ගමන කරන ලද ඇපල ව ඩසටහන අවසන ව ම න පස ම දක ව ක ස ම ම න ස න සහ ත අභ ය වක ශ ගමනක පහළ ප ථ ව කක ෂය න ප ටතට ග ස න ත ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte