ලි චිංචාඕ (චීන: 李清照; පින්යින්: Lǐ Qīngzhào; :Li Ch'ing-chao; 1084 – 1155 පමණ) හෙවත් යි’අන් ජුෂි (易安居士) යන ව්‍යාජ නාමයේන හැඳින්වෙන්නේ චීන කිවිඳියක සහ ලේඛිකාවකි. චීන ඉතිහාසයේ විසූ ශ්‍රේෂ්ඨතම කිවිඳිය ලෙස සැලකෙන්නේ ඇයයි.
- මෙය ; වන්නේ ය.
චරිතාපදානය
ලි චිංචාඕ උපත ලැබූයේ 1084 වර්ෂයේ (වර්තමාන පළාත) ප්‍රදේශයේ විද්වත්-නිලධාරී පවුලක ය. ඇගේ පියා ගේ ශිෂ්‍යයකු විය. ඔහු සතුව විශාල ග්රන්ථ එකතුවක් පැවති අතර, ලි ළමාවියේ සිට අධ්‍යාපනය ලැබුවා ය. ඇය සාමාන්‍ය වංශවත් කාන්තාවන් අතර අසාමාන්‍ය බුද්ධියකින් හෙබි යුවතියක වූවා ය.
විවාහ වීමට පෙර, ඇගේ කාව්‍ය රචනා විද්වත් කවවල සාමාජිකයින් අතර ප්‍රකට විය. 1101දී ඇය සමග විවාහ වූ අතර, ඇය ඔහු සමග සිය සහ අභිලේඛන විද්‍යාව පිළිබඳ දැනුම හුවමාරු කරගත්තා ය. ඔවුන් ජීවත්වූයේ වර්තමාන් ෂැන්ඩොං පෙදෙසේ ය. ඇගේ සැමියා සිය නිලධාරි වෘත්තිය ඇරඹීමත් සමග ඔහු නිතරම නිවසේ නොසිටියේ ය. ඔවුන් විශාල ධනවතුන් නොවූව ද, අභිලේඛන එකතු කිරීමෙන් සහ චාරුලේඛන කලාවෙන් ඔවුහු සිය විවේකය ගතකළහ. ඔවුන් එක්ව සතුටින් විසූ බව ඇගේ ඇතැම් ප්‍රේම කාව්‍ය මගින් පෙනේ. ලි සහ ඇගේ සැමියා බොහෝ ග්රන්ථ එකතු කළහ. ඔවුන් එකිනෙකා සමග පෙම් කවි හුවමාරු කරගත් අතර, ෂෑං සහ චෞ රාජවංශ සමයයන්ට අයත් කලාකෘති පිළිබඳව ද රචනා කොට තිබේ.
හේතුවෙන් අගනුවර වූ න් විසින් බිඳහෙළන ලදී. ෂැන්ඩොංහි පැවති සටන් හේතුවෙන් ඔවුන්ගේ නිවස ගිනිබත් විය. සිය වත්කම් බොහෝමයක් රැගත් යුවළ වෙත පලාගොස් එහි වසරක් පමණ දිවිගෙවූහ. රාජකාරී ගමනක් අතරතුර 1129දී චාඕ මියගියේ ය. සිය සැමියාගේ මරණය ලි හට කිසිදා සුවනොවන හදේ තුවාලයක් ඉතිරි කළේ ය. අනතුරුව ඇය ඉතිරිව තිබූ සිය කෘති එකතුව ආරක්ෂා කරගැනීමට උත්සාහ දැරුවා ය. ලි ඇගේ සැමියාගේ මරණාපරව ප්‍රකාශිත කෘතියක් වූ ජින් ෂි ලු ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, ඇගේ විවාහ දිවිය සහ පලායාමේ දී ඇතිවූ අරගල ආදිය විස්තර කොට තිබේ. ඇගේ මුල්කාලීන කාව්‍ය රචනා මගින් උසස් සමාජයේ කාන්තාවක ලෙස ඇය ගතකළ නිදහස් දිවිය අලංකාරත්වයෙන් යුතුව නිරූපණය වේ.
අනතුරුව ලි වෙත පලාගියා ය. සොං රජය ජුර්චෙන්වරුන්ට එරෙහිව නව අගනුවර එහි එදි කරමින් පැවතිණි. මෙම යුගයේ දී, ඇය කාව්‍ය රචනයෙහි නියැළුණා ය. එසේම ඇය විසින් මුලින් චාඕ මිංචෙං විසින් සම්පාදනය කළ ජින් ෂි ලු ග්‍රන්ථය සම්පූර්ණ කිරීමට වෙහෙසුණා ය. මෙම ග්‍රන්ථය ප්‍රධාන වශයෙන්ම ලෝකඩ සහ ශෛලමය නිර්මාණ පිළිබඳ ලියැවුණු චාරුලේඛනවලින් යුක්ත ය. ජින් ෂි ලු තුළ මුල්කාලීන යුගයේ ලි සහ චාඕ විසින් එකතු කළ ලේඛන පිළිබඳව ද සඳහන් වේ. ඇතැම් සමකාලීන වාර්තා අනුව, ඇය කෙටි කාලයක් චෑං රුචෞ (張汝舟) නැමැත්තකු හා විවාහ වී තිබේ. ඔහු ඇයට කුරිරු අයුරින් සැලකූ අතර, මාස කිහිපයකින් ඇය ඔහුව දික්කසාද කොට තිබේ. ඇය මෙම විවාහයේ විවේචන ඉවසා සිටියා ය.
ඇගේ කවි අතුරින් ඉතිරිව ඇත්තේ කාව්‍ය සියයක් පමණ ය. ඉන් බොහෝමයක් ඇය දිවියේ ලත් වාසනාවන් පිළිබඳ විස්තර කෙරෙන ශෛලියේ කවි වේ. මීට අමතරව ශෛලියෙන් යුතු කවි ස්වල්පයක් ද හමු වේ. ඇගේ දිවිය නොයෙකුත් හැල හැප්පීම් මධ්‍යයේ ගොඩනැගුණකි. ඇගේ කවි ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. මෙහි දී නිර්ණායකය වන්නේ ඇය දකුණ කරා ගමන්ගත් අවධියයි. මුල්කාලීන යුගයේ දී, ඇගේ කවි බොහෝමයක් අවිවාහක යුවතියක ලෙස ඇගේ සිතිවිලි නිරූපණය කරයි. මේවා බොහෝමයක් පෙම් කවි වැනි ය. ඇය දකුණ කරා පලායාමෙන් පසු, මෙම කවි තුළින් ජුර්චෙන් යුද්ධය කෙරෙහි ඇය දැක්වූ කෝපයත්, ඇගේ දේශානුරාගයත් කැපී පෙනේ. චීන කාව්‍ය ශාස්ත්රයේ ප්‍රථම ප්‍රමිතික විස්තරාත්මක විචාරය ඇයට අයත් යැයි යෝජනා වී ඇත. ඇය වන්යුඒ පෙයි "සියුමැලි සංයමයෙන්" යුත් ආචාර්යවරියක ලෙස හැඳින්වේ.
ඇගේ නමින් ග්‍රහ ද්විත්වයක් නම් කොට ඇත. මේ අතරට බුධ ග්‍රහලොවේ වූ සහ ග්‍රහලොවේ වූ ලි චිංචාඕ ආවාටය අයත් වේ.
සටහන්
- Chang, Saussy & Kwong 1999, පිටු අංකය: 89.
- "Li Qingzhao". Encyclopædia Britannica. සම්ප්‍රවේශය 24 April 2016.
- http://discovery.cctv.com/special/C19802/01/
- Rexroth & Chung, 93.
ආශ්‍රේයයන්
- ; ; Kwong, Charles Yim-tze (1999). Women Writers of Traditional China: An Anthology of Poetry and Criticism. Stanford University Press. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Rexroth, Kenneth; Chung, Ling (1979). Li Ch'ing-chao: Complete Poems. New York: New Directions.
- Zhen Kang's Comments on Li Qingzhao, Zhonghua Book Company, 2007–11,
බාහිර සබැඳි
- ලි චිංචාඕගේ කාව්‍ය ශාස්ත්‍රය
- ලි චිංචාඕගේ කවි
- Famous Poets & Poems තුළින් තෝරාගත් ඇගේ කවි
- Other Women's Voices 2008-07-24 at the Wayback Machine තුළ ලි චිංචාඕ යෙදුම 2004-03-18 at the Wayback Machine
- Works by ලි චිංචාඕ at (public domain audiobooks)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල ච ච ඕ ච න 李清照 ප න ය න Lǐ Qingzhao Li Ch ing chao 1084 1155 පමණ හ වත ය අන ජ ෂ 易安居士 යන ව ය ජ න මය න හ ඳ න ව න න ච න ක ව ඳ යක සහ ල ඛ ක වක ච න ඉත හ සය ව ස ශ ර ෂ ඨතම ක ව ඳ ය ල ස ස ලක න න ඇයය හ ල ච ච ඕ ස ම රකය ඇත ල ච ච ඕග ප රත ම වජ න න හ බඔට වසන ත උද ය නය ප හ ට ල ච ච ඕ ස ම රකයම ය වන න ය චර ත පද නයල ච ච ඕ උපත ල බ ය 1084 වර ෂය වර තම න පළ ත ප රද ශය ව ද වත න ලධ ර පව ලක ය ඇග ප ය ග ශ ෂ යයක ව ය ඔහ සත ව ව ශ ල ග රන ථ එකත වක ප වත අතර ල ළම ව ය ස ට අධ ය පනය ල බ ව ය ඇය ස ම න ය ව ශවත ක න ත වන අතර අස ම න ය බ ද ධ යක න හ බ ය වත යක ව ව ය ව ව හ ව මට ප ර ඇග ක ව ය රචන ව ද වත කවවල ස ම ජ කය න අතර ප රකට ව ය 1101ද ඇය සමග ව ව හ ව අතර ඇය ඔහ සමග ස ය සහ අභ ල ඛන ව ද ය ව ප ළ බඳ ද න ම හ වම ර කරගත ත ය ඔව න ජ වත ව ය වර තම න ෂ න ඩ ප ද ස ය ඇග ස ම ය ස ය න ලධ ර ව ත ත ය ඇරඹ මත සමග ඔහ න තරම න වස න ස ට ය ය ඔව න ව ශ ල ධනවත න න ව ව ද අභ ල ඛන එකත ක ර ම න සහ ච ර ල ඛන කල ව න ඔව හ ස ය ව ව කය ගතකළහ ඔව න එක ව සත ට න ව ස බව ඇග ඇත ම ප ර ම ක ව ය මග න ප න ල සහ ඇග ස ම ය බ හ ග රන ථ එකත කළහ ඔව න එක න ක සමග ප ම කව හ වම ර කරගත අතර ෂ සහ ච ර ජව ශ සමයයන ට අයත කල ක ත ප ළ බඳව ද රචන ක ට ත බ හ ත ව න අගන වර ව න ව ස න බ ඳහ ළන ලද ෂ න ඩ හ ප වත සටන හ ත ව න ඔව න ග න වස ග න බත ව ය ස ය වත කම බ හ මයක ර ගත ය වළ ව ත පල ග ස එහ වසරක පමණ ද ව ග ව හ ර ජක ර ගමනක අතරත ර 1129ද ච ඕ ම යග ය ය ස ය ස ම ය ග මරණය ල හට ක ස ද ස වන වන හද ත ව ලයක ඉත ර කළ ය අනත ර ව ඇය ඉත ර ව ත බ ස ය ක ත එකත ව ආරක ෂ කරග න මට උත ස හ ද ර ව ය ල ඇග ස ම ය ග මරණ පරව ප රක ශ ත ක ත යක ව ජ න ෂ ල ප රක ශයට පත ක ර ම න පස ව ඇග ව ව හ ද ව ය සහ පල ය ම ද ඇත ව අරගල ආද ය ව ස තර ක ට ත බ ඇග ම ල ක ල න ක ව ය රචන මග න උසස සම ජය ක න ත වක ල ස ඇය ගතකළ න දහස ද ව ය අල ක රත වය න ය ත ව න ර පණය ව අනත ර ව ල ව ත පල ග ය ය ස රජය ජ ර ච න වර න ට එර හ ව නව අගන වර එහ එද කරම න ප වත ණ ම ම ය ගය ද ඇය ක ව ය රචනය හ න ය ළ ණ ය එස ම ඇය ව ස න ම ල න ච ඕ ම ච ව ස න සම ප දනය කළ ජ න ෂ ල ග රන ථය සම ප ර ණ ක ර මට ව හ ස ණ ය ම ම ග රන ථය ප රධ න වශය න ම ල කඩ සහ ශ ලමය න ර ම ණ ප ළ බඳ ල ය ව ණ ච ර ල ඛනවල න ය ක ත ය ජ න ෂ ල ත ළ ම ල ක ල න ය ගය ල සහ ච ඕ ව ස න එකත කළ ල ඛන ප ළ බඳව ද සඳහන ව ඇත ම සමක ල න ව ර ත අන ව ඇය ක ට ක ලයක ච ර ච 張汝舟 න ම ත තක හ ව ව හ ව ත බ ඔහ ඇයට ක ර ර අය ර න ස ලක අතර ම ස ක හ පයක න ඇය ඔහ ව ද ක කස ද ක ට ත බ ඇය ම ම ව ව හය ව ව චන ඉවස ස ට ය ය ඇග කව අත ර න ඉත ර ව ඇත ත ක ව ය ස යයක පමණ ය ඉන බ හ මයක ඇය ද ව ය ලත ව සන වන ප ළ බඳ ව ස තර ක ර න ශ ල ය කව ව ම ට අමතරව ශ ල ය න ය ත කව ස වල පයක ද හම ව ඇග ද ව ය න ය ක ත හ ල හ ප ප ම මධ යය ග ඩන ග ණක ඇග කව ප රධ න ක ටස ද කකට බ ද ය හ ක ම හ ද න ර ණ යකය වන න ඇය දක ණ කර ගමන ගත අවධ යය ම ල ක ල න ය ගය ද ඇග කව බ හ මයක අව ව හක ය වත යක ල ස ඇග ස ත ව ල න ර පණය කරය ම ව බ හ මයක ප ම කව ව න ය ඇය දක ණ කර පල ය ම න පස ම ම කව ත ළ න ජ ර ච න ය ද ධය ක ර හ ඇය ද ක ව ක පයත ඇග ද ශ න ර ගයත ක ප ප න ච න ක ව ය ශ ස ත රය ප රථම ප රම ත ක ව ස තර ත මක ව ච රය ඇයට අයත ය ය ය ජන ව ඇත ඇය වන ය ඒ ප ය ස ය ම ල ස යමය න ය ත ආච ර යවර යක ල ස හ ඳ න ව ඇග නම න ග රහ ද ව ත වයක නම ක ට ඇත ම අතරට බ ධ ග රහල ව ව සහ ග රහල ව ව ල ච ච ඕ ආව ටය අයත ව සටහන Chang Saussy amp Kwong 1999 ප ට අ කය 89 Li Qingzhao Encyclopaedia Britannica සම ප රව ශය 24 April 2016 http discovery cctv com special C19802 01 Rexroth amp Chung 93 ආශ ර යයන Kwong Charles Yim tze 1999 Women Writers of Traditional China An Anthology of Poetry and Criticism Stanford University Press ISBN 978 0 8047 3231 4 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Rexroth Kenneth Chung Ling 1979 Li Ch ing chao Complete Poems New York New Directions Zhen Kang s Comments on Li Qingzhao Zhonghua Book Company 2007 11 ISBN 9787101059489බ හ ර සබ ඳ Li Qingzhao හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ල ච ච ඕග ක ව ය ශ ස ත රය ල ච ච ඕග කව Famous Poets amp Poems ත ළ න ත ර ගත ඇග කව Other Women s Voices 2008 07 24 at the Wayback Machine ත ළ ල ච ච ඕ ය ද ම 2004 03 18 at the Wayback Machine Works by ල ච ච ඕ at public domain audiobooks