1981 බිහාර් දුම්රිය අනතුර යනු එම වසරේ ජුනි 6 වන දින, පුද්ගලයින් 500 - 800 ත් අතර ප්‍රමාණයකට මරු කැඳවමින්, ඉන්දියාවේ බිහාර්හී මගී දුම්රියක් පීලි පැනීමෙන් සිදුවූ අනතුරකි. මන්සි (Mansi) සහ සහර්සා (Saharsa) අතර, බග්මතී (Bagmati) ගංගාවට ඉහලින් වැටී තුබූ පාලමක් මතින් ගමන් කරමින් සිටියදී පීලි පැනි දුම්රිය, බග්මතී ගංගාවට කඩා වැටීමෙන් මෙම දරුණු අනතුර සිදුවිය.
Bihar train derailment | |
---|---|
විස්තර | |
දිනය | 6 ජුනි 1981 |
පිහිටුම | බිහාර් |
රට | ඉන්දියාව |
ක්‍රියාකරු | |
අනතුරු වර්ගය | දුම්රිය පීලි පැනීම |
සංඛ්‍යාන | |
දුම්රිය | 1 |
මරණ | 500-800 |
අනතුර සිදුවී දින පහක් ගත වන විට, මිය ගිය අයගේ මළ සිරුරු 200 ක පමණ ප්‍රමාණයක් සොයාගෙන තුබූ අතර, අතුරුදන් වූ සිය ගණනක් පිරිසගේ සිරුරු, ගංගාවේ ඔස්සේ ගසාගෙන යන්නට ඇතැයි පැවසේ. අනතුර නිසා දුම්රියේ ගමන් කල පුද්ගලයින් 500 ත් 800 ත් හෝ ඊටත් වඩා වැඩි පිරිසක් මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මෙම අනතුර සිද්ධවීමට බලපෑ හේතුව ස්ථිරව තහවුරු නොවූ අතර, පහත සඳහන් සිදුවීමක් ඊට සම්බන්ධවන්නට ඇතැයි සැක කෙරේ:
- සුළි සුළඟක්
- හදිසි ගංවතුර තත්වයක්
- මී හරකෙකු දුම්රියේ ගැටීම වැළැක්වීමට යාමේදී යෙදවූ තිරිංග වල ඇතිවූ දෝශයක්
මේවාද බලන්න
ආශ්රිත
- Spignesi, Stephen J. (2004). Catastrophe!: ද 100 ග්‍රේටස්ට් ඩිසාස්ටර් ඔෆ් ඕල් ටයිම්. Citadel Press. p. 182.
- රොයිටර්ස් (ජුනි 9, 1981). "අරවුන්ඩ් ද වර්ල්ඩ්; ටෝල් ෆ්‍රොම් ට්‍රේන් ක්‍රෑෂ් රීචස් 215 ඉන් ඉන්ඩියා". New York Times. සම්ප්‍රවේශය 4 මැයි 2014.
- BBC, Iran mourns train blast victims See sidebar at bottom of page
- CBS, http://www.cbsnews.com/elements/2004/04/22/in_depth_world/timeline613204_0_main.shtml, ප්‍රතිෂ්ඨාපනය 2004-04-26
- එමර්ජන්සි ඩිසාස්ටර් මැනේජ්මන්ට්, ඉන්ක්., ට්‍රේන් ව්රෙක්ස් ඉන් ඉන්ඩියා, http://www.disaster-management.net/train_acc_india.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-05-04
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1981 බ හ ර ද ම ර ය අනත ර යන එම වසර ජ න 6 වන ද න ප ද ගලය න 500 800 ත අතර ප රම ණයකට මර ක ඳවම න ඉන ද ය ව බ හ ර හ මග ද ම ර යක ප ල ප න ම න ස ද ව අනත රක මන ස Mansi සහ සහර ස Saharsa අතර බග මත Bagmati ග ග වට ඉහල න ව ට ත බ ප ලමක මත න ගමන කරම න ස ට යද ප ල ප න ද ම ර ය බග මත ග ග වට කඩ ව ට ම න ම ම දර ණ අනත ර ස ද ව ය Bihar train derailmentව ස තරද නය6 ජ න 1981 1981 06 06 ප හ ට මබ හ ර රටඉන ද ය වක ර ය කර අනත ර වර ගයද ම ර ය ප ල ප න මස ඛ ය නද ම ර ය1මරණ500 800 අනත ර ස ද ව ද න පහක ගත වන ව ට ම ය ග ය අයග මළ ස ර ර 200 ක පමණ ප රම ණයක ස ය ග න ත බ අතර අත ර දන ව ස ය ගණනක ප ර සග ස ර ර ග ග ව ඔස ස ගස ග න යන නට ඇත ය ප වස අනත ර න ස ද ම ර ය ගමන කල ප ද ගලය න 500 ත 800 ත හ ඊටත වඩ ව ඩ ප ර සක ම ය යන නට ඇත ය ව ශ ව ස ක ර ම ම අනත ර ස ද ධව මට බලප හ ත ව ස ථ රව තහව ර න ව අතර පහත සඳහන ස ද ව මක ඊට සම බන ධවන නට ඇත ය ස ක ක ර ස ළ ස ළඟක හද ස ග වත ර තත වයක ම හරක ක ද ම ර ය ග ට ම ව ළ ක ව මට ය ම ද ය දව ත ර ග වල ඇත ව ද ශයක ම ව ද බලන න2011 අලව ව ද ම ර ය අනත රආශ ර තSpignesi Stephen J 2004 Catastrophe ද 100 ග ර ටස ට ඩ ස ස ටර ඔෆ ඕල ටය ම Citadel Press p 182 ර ය ටර ස ජ න 9 1981 අරව න ඩ ද වර ල ඩ ට ල ෆ ර ම ට ර න ක ර ෂ ර චස 215 ඉන ඉන ඩ ය New York Times සම ප රව ශය 4 ම ය 2014 BBC Iran mourns train blast victims See sidebar at bottom of page CBS http www cbsnews com elements 2004 04 22 in depth world timeline613204 0 main shtml ප රත ෂ ඨ පනය 2004 04 26 එමර ජන ස ඩ ස ස ටර ම න ජ මන ට ඉන ක ට ර න ව ර ක ස ඉන ඉන ඩ ය http www disaster management net train acc india htm ප රත ෂ ඨ පනය 2014 05 04 ඛණ ඩ ක 25 34 20 N 86 35 25 E 25 57222 N 86 59028 E 25 57222 86 59028