2011 අලව්ව දුම්රිය අනතුර යනු එම වසරේ සැප්තැම්බර් 17 වන දින, පුද්ගලයින් 5 දෙනෙකුට මරු කැඳවා තවත් 30 කට වැඩි පිරිසකට තුවාල සිදුකල, ශ්‍රී ලංකාවේ අලව්ව දුම්රිය ස්ථානය අසලදී සිදුවූ මගී දුම්රිය දෙකක ඝට්ටනයකි. දුම්රිය ස්ථානය අසල නවතා තුබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය පිටුපසින් පැමිණි මගී දුම්රියක්, නවතා තිබූ නගරාන්තර දුම්රියෙහි වේගයෙන් ගැටීම නිසා මෙම අනතුර සිදුවිය.
2011 Alawwa rail accident | |
---|---|
විස්තර | |
දිනය | 17 සැප්තැම්බර් 2011 |
පිහිටුම | අලව්ව |
රට | ශ්‍රී ලංකාව |
ක්‍රියාකරු | ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය |
අනතුරු වර්ගය | දුම්රිය එකිනෙක ගැටීම |
සංඛ්‍යාන | |
දුම්රිය | 2 |
මරණ | 5 |
තුවාලවීම් | 30 වැඩි පිරිසක් |
වන්දි ලබාදීම
මෙම දුම්රිය අනතුරින් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයින්ගේ පවුල් සඳහා, රජය විසින් වන්දි මුදල් ලබා දීමට පියවර ගත් බව සඳහන් වෙයි.
මේවාද බලන්න
ආශ්රිත
- ඩෙත් ටෝල් ඉන් අලව්ව ට්‍රේන් ඇක්සිඩන්ට් රයිසස් ටු 5
- කම්පෙන්සේෂන් ෆෝර් වික්ටිම්ස් ඔෆ් අලව්ව ට්‍රේන් කෝලිෂන්, http://www.sundaytimes.lk/index.php?option=com_content&view=article&id=11062:compensation-for-victims-of-alawwa-train-collision&catid=1:latest-news&Itemid=547, ප්‍රතිෂ්ඨාපනය 2014-05-01
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2011 අලව ව ද ම ර ය අනත ර යන එම වසර ස ප ත ම බර 17 වන ද න ප ද ගලය න 5 ද න ක ට මර ක ඳව තවත 30 කට ව ඩ ප ර සකට ත ව ල ස ද කල ශ ර ල ක ව අලව ව ද ම ර ය ස ථ නය අසලද ස ද ව මග ද ම ර ය ද කක ඝට ටනයක ද ම ර ය ස ථ නය අසල නවත ත බ නගර න තර ස ඝ රග ම ද ම ර ය ප ට පස න ප ම ණ මග ද ම ර යක නවත ත බ නගර න තර ද ම ර ය හ ව ගය න ග ට ම න ස ම ම අනත ර ස ද ව ය 2011 Alawwa rail accidentව ස තරද නය17 ස ප ත ම බර 2011 2011 09 17 ප හ ට මඅලව වරටශ ර ල ක වක ර ය කර ශ ර ල ක ව ද ම ර ය ස වයඅනත ර වර ගයද ම ර ය එක න ක ග ට මස ඛ ය නද ම ර ය2මරණ5ත ව ලව ම 30 ව ඩ ප ර සක වන ද ලබ ද මම ම ද ම ර ය අනත ර න ම යග ය සහ ත ව ල ල බ ප ද ගලය න ග පව ල සඳහ රජය ව ස න වන ද ම දල ලබ ද මට ප යවර ගත බව සඳහන ව ය ම ව ද බලන න1928 කට ක ර න ද ද ම ර ය අනත රආශ ර තඩ ත ට ල ඉන අලව ව ට ර න ඇක ස ඩන ට රය සස ට 5 කම ප න ස ෂන ෆ ර ව ක ට ම ස ඔෆ අලව ව ට ර න ක ල ෂන http www sundaytimes lk index php option com content amp view article amp id 11062 compensation for victims of alawwa train collision amp catid 1 latest news amp Itemid 547 ප රත ෂ ඨ පනය 2014 05 01