ෆයිටිං මැක් ලෙසින්ද හැඳින්වූ, ශ්‍රීමත් හෙක්ටර් ආචිබෝල්ඩ් මැක්ඩොනල්ඩ්, , (4 මාර්තු 1853 – 25 මාර්තු 1903), වික්ටෝරියානු යුගයේ කීර්තිමත් සොල්දාදුවෙකි.
ශ්‍රීමත් හෙක්ටර් ආචිබෝල්ඩ් මැක්ඩොනල්ඩ් | |
---|---|
![]() හෙක්ටර් මැක්ඩොනල්ඩ් ඊජිප්තියානු හමුදා නිල ඇඳුමෙන් සැරසී | |
වෙනත් නම් | ෆයිටිං මැක් |
උපත | 4 මාර්තු 1853 , ස්කොට්ලන්තය |
මරණය | 25 March 1903 පැරිසිය, ප්‍රංශය | (වයස 50)
පක්ෂපාතිත්වය | |
සේවය කළ වසර | 1870–1903 |
පදවිය | |
අණදීම් | |
සටන්/යුද්ධ | |
ප්‍රදාන |
කුඩා වතු හිමියෙකුගේ පුතෙකුවූ මැක්ඩොනල්ඩ්, වයස අවුරුදු 15 වීමට ප්‍රථම පැසැල් හැර ගොස්, වයස අවුරුදු 17 ක්වත්ම සාමාන්‍ය භටයෙකු ලෙසින් වෙත බැඳී, තම වෘත්තිය කෙළවර වරයෙකු වූ අතර, "තම කුසලතාවය හා වෘත්තිය දක්ෂතාවය නිසාවෙන්ම සාමාන්‍ය භටයෙකුව සිට ඉහළ නැග පැමිණි ජනරාල්වරුන් ස්වල්ප දෙනා අතුරින් එක් අයෙකු විය."හි ක්‍රියාන්විතයන්හිදී (1896) විශිෂ්ටත්වය පෙන්නුම් කල ඔහු, එංගලන්තයෙහි හා ස්කොට්ලන්තයෙහි ජනප්‍රිය වීරයෙක් වූ අතර, ඔහුගේ සේවාව වෙනුවෙන් නයිට් පදවියෙන් පුදනු ලැබීය. බ්‍රිතාන්‍ය හමුදාවන්හී ආඥාපති ලෙසින් ලංකාවට (ශ්‍රී ලංකාව) පත් කරනු ලැබුනු ඔහු 1903දී සිය දිවි නසා ගත්තේ ස්වදේශීය පිරිමි ලමුන් හා සමගින් සමලිංගික ඇසුරෙහි යෙදුනු බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුවය.
සටහන්
- හැරල්ඩ් ඊ. රෝහ්, "ද වික්ටෝරියන්ස් ඇට් වෝ, 1815-1914: ඇන් එන්සයික්ලොෆීඩියා ඔෆ් බ්‍රිටිෂ් මිලිටරි හිස්ට්‍රි, (ABC-CLIO, 2003)
- ඩෙනිස් ජඩ්, එම්පයර්: ද බ්‍රිටිෂ් ඉම්පීරියල් එක්ස්පීරියන්ස්, ෆ්‍රොම් 1765 ටු ද ප්‍රසන්ට්, 2001, පි.171.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ෆය ට ම ක ල ස න ද හ ඳ න ව ශ ර මත හ ක ටර ආච බ ල ඩ ම ක ඩ නල ඩ 4 ම ර ත 1853 25 ම ර ත 1903 ව ක ට ර ය න ය ගය ක ර ත මත ස ල ද ද ව ක ශ ර මත හ ක ටර ආච බ ල ඩ ම ක ඩ නල ඩ හ ක ටර ම ක ඩ නල ඩ ඊජ ප ත ය න හම ද න ල ඇඳ ම න ස රස ව නත නම ෆය ට ම ක උපත4 ම ර ත 1853 1853 03 04 ස ක ට ලන තයමරණය25 March 1903 1903 03 25 වයස 50 ප ර ස ය ප ර ශයපක ෂප ත ත වය එක සත ර ජධ න යස වය කළ වසර1870 1903පදව යඅණද ම සටන ය ද ධප රද න ක ඩ වත හ ම ය ක ග ප ත ක ව ම ක ඩ නල ඩ වයස අව ර ද 15 ව මට ප රථම ප ස ල හ ර ග ස වයස අව ර ද 17 ක වත ම ස ම න ය භටය ක ල ස න ව ත බ ඳ තම ව ත ත ය ක ළවර වරය ක ව අතර තම ක සලත වය හ ව ත ත ය දක ෂත වය න ස ව න ම ස ම න ය භටය ක ව ස ට ඉහළ න ග ප ම ණ ජනර ල වර න ස වල ප ද න අත ර න එක අය ක ව ය හ ක ර ය න ව තයන හ ද 1896 ව ශ ෂ ටත වය ප න න ම කල ඔහ එ ගලන තය හ හ ස ක ට ලන තය හ ජනප ර ය ව රය ක ව අතර ඔහ ග ස ව ව ව න ව න නය ට පදව ය න ප දන ල බ ය බ ර ත න ය හම ද වන හ ආඥ පත ල ස න ල ක වට ශ ර ල ක ව පත කරන ල බ න ඔහ 1903ද ස ය ද ව නස ගත ත ස වද ශ ය ප ර ම ලම න හ සමග න සමල ග ක ඇස ර හ ය ද න බවට ච දන එල ල ව ම න අනත ර වය සටහන හ රල ඩ ඊ ර හ ද ව ක ට ර යන ස ඇට ව 1815 1914 ඇන එන සය ක ල ෆ ඩ ය ඔෆ බ ර ට ෂ ම ල ටර හ ස ට ර ABC CLIO 2003 ඩ න ස ජඩ එම පයර ද බ ර ට ෂ ඉම ප ර යල එක ස ප ර යන ස ෆ ර ම 1765 ට ද ප රසන ට 2001 ප 171