ශ්‍රී ලංකාව ඉන්දියාවේ දකුණට ආසන්නව පිහිටි නිවර්තන දූපතකි. ලෝකයේ ආත්රපෝඩාවන් විශේෂ මිලියන 2 ක් පමණ සොයාගෙන ඇති අතර තවමත් එය ගණන් කරමින් පවතී. මේ වන විටත් බොහෝ නව විශේෂ සොයා ගෙන ඇත. එබැවින් යම් කලාපයක් තුළ සොයාගත් විශේෂ සංඛ්‍යාව සාරාංශ කිරීම ඉතා සංකීර්ණ හා දුෂ්කර කාර්යයකි.
ශ්‍රී ලංකාවේ ගෝනුස්සන් පිළිබද ලැයිස්තුවක් පහත දැක්වේ.
ගෝනුස්සන්
වංශය: ආත්‍රෝපෝඩා
වර්ගය: Arachnida
ගෝත්‍රය: Scorpiones
හිසට ඉහළින් ඇති වක්‍ර වලිගය මගින් ගෝනුස්සන්ව පහසුවෙන් හඳුනාගත හැකිය. කුල 13 කට අයත් ගෝනුස්සන් විශේෂ 1,750 ක් පමණ ඇත. ශ්‍රී ලංකාව කුල 4 ක සහ ගණ 9 කට අයත් ගෝනුස්සන් විශේෂ 20 කට නිවහන වේ. සියලුම ගෝනුස්සන් විෂ සහිත වුවද, මිනිසුන්ට මාරාන්තික වන්නේ ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ අතරින් එක් විශේෂයක් පමණි. 2016 දී රට පුරා සිදු කරන ලද ක්ෂේත්‍ර සමීක්ෂණයේදී නව විශේෂ හඳුනාගෙන ඇති අතර Reddyanus උප කුලයට අයත් විශේෂයන් ගණ මට්ටමට ඔසවා Isometrus ගණයෙන් ඉවත් කරන ලදී.


කුලය : Buthidae - Fat-tailed scorpions
- Buthoscorpio sarasinorum – - ආවේණික
- Charmus laneau – - ආවේණික
- Charmus saradieli – - ආවේණික
- Hottentotta tamulus - ශ්‍රී ලංකාවේ හමුවන ඒකම භයානක විෂ සහිත ගෝනුස්සා
- Isometrus maculatus
- Isometrus thwaitesi - ආවේණික
- Lychas srilankanensis - ආවේණික
- Reddyanus basilicus - ආවේණික
- Reddyanus besucheti - ආවේණික
- Reddyanus ceylonensis- ආවේණික
- Reddyanus jayarathnei - ආවේණික
- Redianus loebli - ආවේණික
- Reddyanus ranawanai - ආවේණික

කුලය: Chaerilidae
- Chaerilus ceylonensis - ආවේණික
කුලය: Hormuridae
- Liocheles australasiae
කුලය: Scorpionidae
- Heterometrus gravimanus - ආවේණික
- Heterometrus indus
- Heterometrus serratus - ආවේණික
- Heterometrus swammerdami
- Heterometrus yaleensis - ආවේණික
යොමු කිරීම්
- Charles University; Kovařík, František; Lowe, Graeme; Monell Chemical Senses Center; Ranawana, Kithsiri B.; University of Peradeniya; Hoferek, David; Jayarathne, V. A. Sanjeewa; University of Peradeniya (2016). "Scorpions of Sri Lanka (Scorpiones: Buthidae, Chaerilidae, Scorpionidae) with description of four new species of the genera Charmus Karsch, 1879 and Reddyanus Vachon, 1972, stat. n". Euscorpius. 2016 (220): 1–133. doi:10.18590/euscorpius.2016.vol2016.iss220.1. සම්ප්‍රවේශය 2021-08-29.
- Kovařík, František; Ranawana, Kithsiri B.; Jayarathne, V. A. Sanjeewa; Hoferek, David; Šťáhlavský, František (2019). "Scorpions of Sri Lanka (Arachnida: Scorpiones). Part III. Heterometrus yaleensis sp. n. (Scorpionidae)". Euscorpius. 2019 (283): 1–13. doi:10.18590/euscorpius.2019.vol2019.iss283.1. සම්ප්‍රවේශය 2021-08-31.
- "A review of the genus Isometrus Ehrenberg, 1828 (Scorpiones: Buthidae) with descriptions of four new species from Asia and Australia". Euscorpius — Occasional Publications in Scorpiology. 2003, No. 10. සම්ප්‍රවේශය 2021-08-30.
- Charles University; Kovařík, František; Ranawana, Kithsiri B.; University of Peradeniya; Jayarathne, V. A. Sanjeewa; University of Peradeniya; Karunarathna, Sanjaya; University of Peradeniya; Ullrich, Alexander (2018). "Scorpions of Sri Lanka (Arachnida, Scorpiones). Part II. Family Hormuridae". Euscorpius. 2018 (258): 1–5. doi:10.18590/euscorpius.2018.vol2018.iss258.1. සම්ප්‍රවේශය 2021-08-31.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව ඉන ද ය ව දක ණට ආසන නව ප හ ට න වර තන ද පතක ල කය ආත රප ඩ වන ව ශ ෂ ම ල යන 2 ක පමණ ස ය ග න ඇත අතර තවමත එය ගණන කරම න පවත ම වන ව ටත බ හ නව ව ශ ෂ ස ය ග න ඇත එබ ව න යම කල පයක ත ළ ස ය ගත ව ශ ෂ ස ඛ ය ව ස ර ශ ක ර ම ඉත ස ක ර ණ හ ද ෂ කර ක ර යයක ශ ර ල ක ව ග න ස සන ප ළ බද ල ය ස ත වක පහත ද ක ව ග න ස සන ව ශය ආත ර ප ඩ වර ගය Arachnida ග ත රය Scorpiones හ සට ඉහළ න ඇත වක ර වල ගය මග න ග න ස සන ව පහස ව න හඳ න ගත හ ක ය ක ල 13 කට අයත ග න ස සන ව ශ ෂ 1 750 ක පමණ ඇත ශ ර ල ක ව ක ල 4 ක සහ ගණ 9 කට අයත ග න ස සන ව ශ ෂ 20 කට න වහන ව ස යල ම ග න ස සන ව ෂ සහ ත ව වද ම න ස න ට ම ර න ත ක වන න ශ ර ල ක වට ආව ණ ක ව ශ ෂ අතර න එක ව ශ ෂයක පමණ 2016 ද රට ප ර ස ද කරන ලද ක ෂ ත ර සම ක ෂණය ද නව ව ශ ෂ හඳ න ග න ඇත අතර Reddyanus උප ක ලයට අයත ව ශ ෂයන ගණ මට ටමට ඔසව Isometrus ගණය න ඉවත කරන ලද Hottentotta tamulus ශ ර ල ක ව න ම තකද හම ව ඒකම භය නක ව ෂ සහ ත ග න ස ස Isometrus besuchetiක ලය Buthidae Fat tailed scorpions Buthoscorpio sarasinorum ආව ණ ක Charmus laneau ආව ණ ක Charmus saradieli ආව ණ ක Hottentotta tamulus ශ ර ල ක ව හම වන ඒකම භය නක ව ෂ සහ ත ග න ස ස Isometrus maculatus Isometrus thwaitesi ආව ණ ක Lychas srilankanensis ආව ණ ක Reddyanus basilicus ආව ණ ක Reddyanus besucheti ආව ණ ක Reddyanus ceylonensis ආව ණ ක Reddyanus jayarathnei ආව ණ ක Redianus loebli ආව ණ ක Reddyanus ranawanai ආව ණ කක ලය Chaerilidae Chaerilus ceylonensis ආව ණ කක ලය Hormuridae Liocheles australasiaeක ලය Scorpionidae Heterometrus gravimanus ආව ණ ක Heterometrus indus Heterometrus serratus ආව ණ ක Heterometrus swammerdami Heterometrus yaleensis ආව ණ කය ම ක ර ම Charles University Kovarik Frantisek Lowe Graeme Monell Chemical Senses Center Ranawana Kithsiri B University of Peradeniya Hoferek David Jayarathne V A Sanjeewa University of Peradeniya 2016 Scorpions of Sri Lanka Scorpiones Buthidae Chaerilidae Scorpionidae with description of four new species of the genera Charmus Karsch 1879 and Reddyanus Vachon 1972 stat n Euscorpius 2016 220 1 133 doi 10 18590 euscorpius 2016 vol2016 iss220 1 සම ප රව ශය 2021 08 29 Kovarik Frantisek Ranawana Kithsiri B Jayarathne V A Sanjeewa Hoferek David Stahlavsky Frantisek 2019 Scorpions of Sri Lanka Arachnida Scorpiones Part III Heterometrus yaleensis sp n Scorpionidae Euscorpius 2019 283 1 13 doi 10 18590 euscorpius 2019 vol2019 iss283 1 සම ප රව ශය 2021 08 31 A review of the genus Isometrus Ehrenberg 1828 Scorpiones Buthidae with descriptions of four new species from Asia and Australia Euscorpius Occasional Publications in Scorpiology 2003 No 10 සම ප රව ශය 2021 08 30 Charles University Kovarik Frantisek Ranawana Kithsiri B University of Peradeniya Jayarathne V A Sanjeewa University of Peradeniya Karunarathna Sanjaya University of Peradeniya Ullrich Alexander 2018 Scorpions of Sri Lanka Arachnida Scorpiones Part II Family Hormuridae Euscorpius 2018 258 1 5 doi 10 18590 euscorpius 2018 vol2018 iss258 1 සම ප රව ශය 2021 08 31 http www ceylontoday lk 18 27488 news detail gorgeous but deadly html 2015 09 23 at the Wayback Machine http srilanka for91days com tag scorpions http www azscorpion com SriLan html