දසනායක මුදියන්සෙලාගේ දසනායක (අප්‍රේල් 29, 1953 – ජනවාරි 8, 2008) යනු පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කල ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි . කොළඹ සිට සැතපුම් දොළොසක් උතුරින් පිහිටි ජා-ඇලදී, 2008 ජනවාරි 8 දිනදී ඝාතනය කෙරෙන විට, හේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි අසුන් ගෙන සිටි මන්ත්‍රීවරයෙකු සහ ජාතිය ගොඩනැගීමේ -නොවන අමාත්‍යවරයාද විය. ත්‍රස්තවාදී දෙමළ කොටි සංවිධානය විසින් සිදුකලේ යැයි චෝදනා කෙරුණු මෙම ප්‍රහාරය නිසා තිදෙනෙක් මිය ගොස් තවත් දසදෙනෙක් තුවාල ලැබූහ. [].
බාහිර සබැඳි
- ශ්‍රී ලංකාවේ රජයේ නිල පුවත් ද්වාරය
- ද ගාඩියන්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
දසන යක ම ද යන ස ල ග දසන යක අප ර ල 29 1953 ජනව ර 8 2008 යන ප ත තලම ද ස ත ර ක කය න ය ජනය කල ශ ර ල ක ක ද ශප ලනඥය ක ක ළඹ ස ට ස තප ම ද ළ සක උත ර න ප හ ට ජ ඇලද 2008 ජනව ර 8 ද නද ඝ තනය ක ර න ව ට හ ශ ර ල ක ව ප ර ල ම න ත ව හ අස න ග න ස ට මන ත ර වරය ක සහ ජ ත ය ග ඩන ග ම න වන අම ත යවරය ද ව ය ත රස තව ද ද මළ ක ට ස ව ධ නය ව ස න ස ද කල ය ය ච දන ක ර ණ ම ම ප රහ රය න ස ත ද න ක ම ය ග ස තවත දසද න ක ත ව ල ල බ හ තහව ර කර න ම ත බ හ ර සබ ඳ ශ ර ල ක ව රජය න ල ප වත ද ව රය ද ග ඩ යන නම දසන යක ද ම ව කල ප නම ක ට ව ස තරයඋපන ද නය අප ර ල 29 1953උපන ස ථ නයම යග ය ද නය ජනව ර 8 2008ම යග ය ස ථ නය ශ ර ල ක ක ද ශප ලනඥය ක ප ළ බඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve