ඩෙවෝන් දිය ඇල්ල ශ්‍රී ලංකාවේ සුන්දර දිය ඇලි වලින් එකක්ය. නුවර එළිය දිස්ත්‍රික්කයේ තලවාකැලේට බටහිරින් A7 මාර්ගය ආශ්‍රිතව ඩෙවෝන් දිය ඇල්ල පිහිටා ඇත. දිය ඇල්ලට ඩෙවෝන් යන නාමය ඉංග්‍රීසි ජාතික පුරෝගාමි තේ වැවිලිකරුවෙකු වු ඩෙවෝන් මහතාගේ නාමය නිසා ලැබිණ. දිය ඇල්ලේ උස මිටර 97කි. ශ්‍රී ලංකාවේ දිය ඇලි වලින් උස අනුව ඩෙවෝන් දිය ඇල්ල 19 වැනි ස්ථානය ලබා ගනී. මුහුදු මට්ටමේ සිට මිටර 1140ක් උසකින් දිය ඇල්ල පිහිටා ඇත. ජල ප්රභවයකොත්මලේ ඔයයි.
ඩෙවෝන් ඇල්ල | |
---|---|
පිහිටීම | තලවකැලේ, ශ්‍රී ලංකාව |
(වර්ගය) | Tiered |
සමස්ථ උස | මීටර 97 |
පතන සංඛ්‍යාව | 3 |
ජල මූලාශ්‍රය | කොත්මලේ ඔය |
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
- "Devon Falls". www.worldwaterfallsdatabase.com. සම්ප්‍රවේශය 2008-12-24.
බාහිර සබැදි
- Devon waterfall , Talawakelle , Sri Lanka
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඩ ව න ද ය ඇල ල ශ ර ල ක ව ස න දර ද ය ඇල වල න එකක ය න වර එළ ය ද ස ත ර ක කය තලව ක ල ට බටහ ර න A7 ම ර ගය ආශ ර තව ඩ ව න ද ය ඇල ල ප හ ට ඇත ද ය ඇල ලට ඩ ව න යන න මය ඉ ග ර ස ජ ත ක ප ර ග ම ත ව ව ල කර ව ක ව ඩ ව න මහත ග න මය න ස ල බ ණ ද ය ඇල ල උස ම ටර 97ක ශ ර ල ක ව ද ය ඇල වල න උස අන ව ඩ ව න ද ය ඇල ල 19 ව න ස ථ නය ලබ ගන ම හ ද මට ටම ස ට ම ටර 1140ක උසක න ද ය ඇල ල ප හ ට ඇත ජල ප රභවයක ත මල ඔයය ඩ ව න ඇල ලප හ ට මතලවක ල ශ ර ල ක වවර ගයTieredසමස ථ උසම ටර 97පතන ස ඛ ය ව3ජල ම ල ශ රයක ත මල ඔයආශ ර ත ල ප ශ ර ල ක ව ද ය ඇල ම ල ශ ර Devon Falls www worldwaterfallsdatabase com සම ප රව ශය 2008 12 24 ස හල Senanayake Chanaka 2004 Sri Lankawe Diya Eli Sooriya Publishers ISBN 978 955 8892 06 0 ස හල Abhayawardhana H A P 2004 Kandurata Praveniya Sri Lanka Central Bank ISBN 978 955 575 092 9 ඛණ ඩ ක 6 56 N 80 37 E 6 933 N 80 617 E 6 933 80 617බ හ ර සබ ද ඩ ව න ඇල ල හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Devon waterfall Talawakelle Sri Lanka