චෝළ රාජ සමය (ක්‍රි.ව 850 - 1250) යනු ද්‍රවිඩ කලාවේ සහ ගෘහ නිර්මාණ ශිල්පයේ සංවර්ධනය සහ කලාත්මක බව පැවති කාලයකි. ඔවුන් ඔවුන්ගේ පුළුල් විජයග්රහණයන් මඟින් උපයාගත් අතිවිශාල ධනය භාවිතයෙන් ද්‍රෝණිය පුරාම විශාල -ස්ථිර ගල් දේවාල සහ විශිෂ්ට ලෝකඩ මූර්ති නිම කරන ලදි.
මූර්ති කලාව සහ ලෝකඩ ශිල්පය
චෝළ රාජකිය සමය මූර්ති ශිල්පය සහ ලෝකඩ අතින් ඉතා විශිෂ්ට සමයකි. ලොව විවිධ කෞතුකාගාරවල මෙන්ම වර්තමානයේ ඉතිරිව පවතින දකුණු ඉන්දියානු දේවාලවල බොහෝවිට විවිධ සංඛ්‍යා වල වෙනස් වෙනස් ඉරියව් සහිතව මෙන්ම තම භාර්යාව වු පාර්වතී දේවිය සමඟ අනුබද්ධව සිටින සිව දෙවියන් සහ අනෙකුත් දෙවියන්, සායිවේට් දේව මණ්ඩලයේ උප දේවතාවන් සහ දේවතාවන්, විෂ්ණු දෙවියන් සහ ඔහුගේ භාර්යාව වන ලක්ෂ්මී දෙවඟන, නායන්මාර්ස්, වෙනත් ශෛව භක්තික සෘෂිවරුන් සහ බොහෝ දෑ නිරූපිත මූර්ති මෙම සමයේ නිර්මාණය වූ දෑ ලෙස හඳුනා ගත හැකිය. කෙසේනමුත් සාමාන්‍යයෙන් ප්‍රතිමා ශිල්පී සම්ප්‍රධායය ආරම්භ වූයේ දීර්ඝ සංස්කෘතියකින්.ප්‍රතිමා ශිල්පීන් ඔවුන්ගේ සිතුවිළි හින්දු ආගමික ප්රතිමාශිල්පයට පමණක් සීමා නොකර නිදහසකින් යුක්තව එකොළොස් වන සහ දොළොස් වන සියවස් අතර කාලයේදී කටයුතු කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස, මූර්ති කලාව සහ ලෝකඩ ශිල්පයේ සම්භාව්‍ය ලාලිත්‍යයක්,විභූතිය සහ පරිපූර්ණ රසයක් ඇති විය. මෙයට දිය හැකි කදිම නිදසුන ලෙස නර්තනයේ යෙදෙන නටරාජා ප්‍රතිමාව දැක්විය හැකිය.
ප්‍රතිමා සඳහා යෝජනා
වෙනස් නොවන බලය සහිත දේවාලවල ගල් කැටයම් සහ අභ්‍යන්තර ශුද්ධ ස්ථාන මූර්ති දේවාල නිර්මාණය කිරීම් රැඳි පැවතුණේ, 10 වන සියවස අතරතුරදි ජතතා මතයේ දේවතා ආගමික සංකල්ප පිළිබඳ මතයේ වෙනස්වීමට අනුරූපව පාලකයන්ගේ වෙනස්විම සිඳුවීමත් සමඟය. ප්‍රතිපලයක් ලෙස විශාල වශයෙන් ලෝකඩ ප්රතිමාවන් නිතිපතා දේවාලයෙන් පිටත නිමකර පෙරහැරින් යුතුවදේවාල උත්සව වලදී රැගෙන එන ලදි. දැවැන්ත ප්රතිමාවන් ප්රතිමාවන් රැගෙන ඒමට සකස් කළ ගෝලාකාර හැඩැති තුඩු සහ කුහර හමුවීමෙන් ඒ බව සනාථ වේ.
සටහන්
- Chopra et al., p 186
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;tri479
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
ආශ්‍රේයයන්
- Chopra, P.N; Ravindran, T.K; Subrahmanian, N (2003) [2003]. History of South India ; Ancient, Medieval and Modern. New Delhi: S. Chand & Company Ltd. ISBN .
- Harle, J.C (1994). The art and architecture of the Indian Subcontinent. New Haven, Conn: Yale University Press. ISBN .
- Jagadisa Ayyar, P.V (1993). South Indian Shrines. New Delhi: Asian Educational Services. ISBN .
- Keay, John (2000). India: A History. New Delhi: Harper Collins Publishers. ISBN .
- Majumdar, R.C (1987). Ancient India. India: Motilal Banarsidass Publications. ISBN .
- Nagasamy, R (1970). Gangaikondacholapuram. State Department of Archaeology, Government of Tamil Nadu.
- Nilakanta Sastri, K.A (1984) [1935]. The CōĻas. Madras: University of Madras.
- Nilakanta Sastri, K.A (2002) [1955]. A History of South India. New Delhi: OUP.
- "South Indian Inscriptions". Archaeological Survey of India. What Is India Publishers (P) Ltd. සම්ප්‍රවේශය 2008-05-31.
- Tripathi, Rama Sankar (1967). History of Ancient India. India: Motilal Banarsidass Publications. ISBN .
- Vasudevan, Geeta (2003). Royal Temple of Rajaraja: An Instrument of Imperial Cola Power. New Delhi: Abhinav Publications. ISBN .
- Wolpert, Stanley A (1999). India. Berkeley: University of California Press. ISBN .
බාහිර සබැඳි
- http://www.asia.si.edu/exhibitions/online/chola/chola.htm 2016-12-20 at the Wayback Machine - The lost wax process.
- http://whc.unesco.org/pg.cfm?cid=31&id_site=250
- http://books.guardian.co.uk/review/story/0,,1967587,00.html
- http://www.varalaaru.com - Several articles related to chola art and architecture
- Vijayalaya Choleswaram - http://pudukkottai.org/places/narttamalai/02narttamalai.html 2006-01-05 at the Wayback Machine
- Koranganatha Temple - http://www.tn.gov.in/trichytourism/other.htm
- Brihadiswara Temple - http://www.thanjavur.com/bragathe.htm
- Gangaikondacholapuram - http://tamilartsacademy.com/books/gcpuram/cover.html 2006-06-15 at the Wayback Machine
- Chola Fresco - http://www.thebigtemple.com/frescos.html[]
- Bronze Sculpture of the Chola Period - http://www.asiasocietymuseum.org/region_results.asp?RegionID=1&CountryID=1&ChapterID=7
- http://www.varalaaru.com
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ච ළ ර ජ සමය ක ර ව 850 1250 යන ද රව ඩ කල ව සහ ග හ න ර ම ණ ශ ල පය ස වර ධනය සහ කල ත මක බව ප වත ක ලයක ඔව න ඔව න ග ප ළ ල ව ජයග රහණයන මඟ න උපය ගත අත ව ශ ල ධනය භ ව තය න ද ර ණ ය ප ර ම ව ශ ල ස ථ ර ගල ද ව ල සහ ව ශ ෂ ට ල කඩ ම ර ත න ම කරන ලද ශ ව නටර ජ ල ස නර තනයට අධ පත ච ළ ප රහ ර ම ර ත අතර වඩ ත ම ප රකට ත ම වය ස ම බ යන මහ ද ව ර ජ න ප ර වත ද වඟන ල ස න ර ප ත වක ම ර ත කල ව සහ ල කඩ ශ ල පයඅත ශය න ව ස ත ර කරන ලද ක ළ ණ සහ ස ය ම ක ටයම වල න හ බ බ ත ත සහ ත ද ර ස රම හ ඓර වත ස වර ද ව ලය ච ළ කල ව සහ ග හන ර ම ණ ශ ල පය සම භ ව ය න දස නක ගශ ව සහ ප ර වත න ර ප ත ච ළ ල කඩ ප රත ම වක ක ර ව 1200 පමණ ච ළ ර ජක ය සමය ම ර ත ශ ල පය සහ ල කඩ අත න ඉත ව ශ ෂ ට සමයක ල ව ව ව ධ ක ත ක ග රවල ම න ම වර තම නය ඉත ර ව පවත න දක ණ ඉන ද ය න ද ව ලවල බ හ ව ට ව ව ධ ස ඛ ය වල ව නස ව නස ඉර යව සහ තව ම න ම තම භ ර ය ව ව ප ර වත ද ව ය සමඟ අන බද ධව ස ට න ස ව ද ව යන සහ අන ක ත ද ව යන ස ය ව ට ද ව මණ ඩලය උප ද වත වන සහ ද වත වන ව ෂ ණ ද ව යන සහ ඔහ ග භ ර ය ව වන ලක ෂ ම ද වඟන න යන ම ර ස ව නත ශ ව භක ත ක ස ෂ වර න සහ බ හ ද න ර ප ත ම ර ත ම ම සමය න ර ම ණය ව ද ල ස හඳ න ගත හ ක ය ක ස නම ත ස ම න යය න ප රත ම ශ ල ප සම ප රධ යය ආරම භ ව ය ද ර ඝ ස ස ක ත යක න ප රත ම ශ ල ප න ඔව න ග ස ත ව ළ හ න ද ආගම ක ප රත ම ශ ල පයට පමණක ස ම න කර න දහසක න ය ක තව එක ළ ස වන සහ ද ළ ස වන ස යවස අතර ක ලය ද කටය ත කළහ එහ ප රත ඵලයක ල ස ම ර ත කල ව සහ ල කඩ ශ ල ප ය සම භ ව ය ල ල ත යයක ව භ ත ය සහ පර ප ර ණ රසයක ඇත ව ය ම යට ද ය හ ක කද ම න දස න ල ස නර තනය ය ද න නටර ජ ප රත ම ව ද ක ව ය හ ක ය ප රත ම සඳහ ය ජන ව නස න වන බලය සහ ත ද ව ලවල ගල ක ටයම සහ අභ යන තර ශ ද ධ ස ථ න ම ර ත ද ව ල න ර ම ණය ක ර ම ර ඳ ප වත ණ 10 වන ස යවස අතරත රද ජතත මතය ද වත ආගම ක ස කල ප ප ළ බඳ මතය ව නස ව මට අන ර පව ප ලකයන ග ව නස ව ම ස ඳ ව මත සමඟය ප රත පලයක ල ස ව ශ ල වශය න ල කඩ ප රත ම වන න ත පත ද ව ලය න ප ටත න මකර ප රහ ර න ය ත වද ව ල උත සව වලද ර ග න එන ලද ද ව න ත ප රත ම වන ප රත ම වන ර ග න ඒමට සකස කළ ග ල ක ර හ ඩ ත ත ඩ සහ ක හර හම ව ම න ඒ බව සන ථ ව සටහන Chopra et al p 186 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය tri479 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ ආශ ර යයන Chopra P N Ravindran T K Subrahmanian N 2003 2003 History of South India Ancient Medieval and Modern New Delhi S Chand amp Company Ltd ISBN 81 219 0153 7 Harle J C 1994 The art and architecture of the Indian Subcontinent New Haven Conn Yale University Press ISBN 0 300 06217 6 Jagadisa Ayyar P V 1993 South Indian Shrines New Delhi Asian Educational Services ISBN 81 206 0151 3 Keay John 2000 India A History New Delhi Harper Collins Publishers ISBN 0 00 255717 7 Majumdar R C 1987 Ancient India India Motilal Banarsidass Publications ISBN 81 208 0436 8 Nagasamy R 1970 Gangaikondacholapuram State Department of Archaeology Government of Tamil Nadu Nilakanta Sastri K A 1984 1935 The CōLas Madras University of Madras Nilakanta Sastri K A 2002 1955 A History of South India New Delhi OUP South Indian Inscriptions Archaeological Survey of India What Is India Publishers P Ltd සම ප රව ශය 2008 05 31 Tripathi Rama Sankar 1967 History of Ancient India India Motilal Banarsidass Publications ISBN 81 208 0018 4 Vasudevan Geeta 2003 Royal Temple of Rajaraja An Instrument of Imperial Cola Power New Delhi Abhinav Publications ISBN 81 7017 383 3 Wolpert Stanley A 1999 India Berkeley University of California Press ISBN 0 520 22172 9 බ හ ර සබ ඳ http www asia si edu exhibitions online chola chola htm 2016 12 20 at the Wayback Machine The lost wax process http whc unesco org pg cfm cid 31 amp id site 250 http books guardian co uk review story 0 1967587 00 html http www varalaaru com Several articles related to chola art and architecture Vijayalaya Choleswaram http pudukkottai org places narttamalai 02narttamalai html 2006 01 05 at the Wayback Machine Koranganatha Temple http www tn gov in trichytourism other htm Brihadiswara Temple http www thanjavur com bragathe htm Gangaikondacholapuram http tamilartsacademy com books gcpuram cover html 2006 06 15 at the Wayback Machine Chola Fresco http www thebigtemple com frescos html permanent dead link Bronze Sculpture of the Chola Period http www asiasocietymuseum org region results asp RegionID 1 amp CountryID 1 amp ChapterID 7 http www varalaaru com