චේහ්රා යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉන්දියානු රූපවාහිනී අවිනිශ්චිත නාට්‍ය කතාමාලාවකි. මෙය 2009දී විකාශය වූයේ ස්ටාර් ප්ලස් නාළිකාව ඔස්සේ ය. මෙම රූපවාහිනී කතාමාලාව නිෂ්පාදනය කරන ලද්දේ බියොන්ඩ් ඩ්රීමිස් ප්‍රොඩක්ෂන්ස් ආයතනයේ යෂ් පට්නායික් විසිනි. මෙම රූපවාහිනී කතාමාලාවේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ සහ මෝහිත් රයිනා යන නළු නිළියන් විසිනි. එහි දී රිතු දුදානි විසින් බන්දිනී නැමැති ආබාධිත යුවතියකගේ චරිතය නිරූපණය කරනු ලබන අතර, මෝහිත් රයිනා විසින් ගාර්ව් නැමැති ධනවත් යොවුන් ව්‍යාපාරිකයාගේ චරිතය නිරූපණය කරනු ලබයි. මෙම රූපවාහිනී කතාමාලාව විකාශය ආරම්භ වූයේ 2009 මාර්තු 16 දින ය. කථාංග 80කින් යුත් මෙම කතාමාලාව 2009 ජූලි 3 දින විකාශය අවසන් විය. මෙම කතාමාලාව මිනිත්තු 24 කථාංගවලින් සමන්විත විය.
චේහ්රා | |
---|---|
තේමා පාඨය | |
ප්‍රභේදය | , විලම්බන, නාට්‍ය |
තැනුවේ | බියොන්ඩ් ඩ්‍රීම්ස් ප්‍රොඩක්ෂන්ස් |
රචනය කලේ | මාම්තා පට්නායික් තුහිනා සිංහා අකාශාදිත්ය ලාමා ෂාරද් ත්‍රීපති |
අධ්‍යක්ෂණය කලේ | රෝහිත් ද්විවේදි මාම්තා පට්නායික් |
රඟපෑම | පහළ බලන්න |
තේමා සංගීත නිර්මාණකරු | සුනිල් කෞෂික් |
ඇරඹුම් තේමාව | නැත |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාංග ගණන | 80 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | කරන් අහූජා රතේශ් මරුල්කාර් |
නිෂ්පාදක(යෝ) | මාම්තා පට්නායික් |
සංස්කාරක(යන්) | ධර්මේෂ් පටෙල් බසන්ත් කුමාර් |
කැමරා සැලැස්ම | |
ධාවන කාලය | ආසන්න. මිනිත්තු 24 |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | ස්ටාර් ප්ලස් |
රූප ආකෘතිය | SDTV: 480i |
මුල් ධාවනය | 16 මාර්තු 2009 – 3 ජූලි 2009 |
මෙහි කථා පුවත රචනා කරන ලද්දේ මාම්තා පට්නායික්, තුහිනා සිංහා, අකාශාදිත්ය ලාමා සහ ෂාරද් ත්‍රීපති යන රචකයින් විසිනි. මෙම රූපවාහිනී කතාමාලාව අධ්‍යක්ෂණය කරන ලද්දේ රෝහිත් ද්විවේදි සහ මාම්තා පට්නායික් යන අය විසිනි. මෙහි තේමා සංගීත නිර්මාණය සිදුකරන ලද්දේ සුනිල් කෞෂික් විසිනි. මෙම කතාමාලාවේ සංස්කරණ කටයුතු සිදු කරන ලද්දේ ධර්මේෂ් පටෙල් සහ බසන්ත් කුමාර් සංස්කරණ ශිල්පීන් විසිනි.
කථාපුවත
මෙම කථාව ගලා යන්නේ ජීව ගුණයෙන් පිරිපුන්, සිය රෝද පුටුවෙහි සිට ලෝකය ගවේෂණයට උනන්දුවක් දක්වන බන්දිනී නැමැති තරුණ යුවතියක් වටා ය. චේහ්රා කතාමාලාව ඔස්සේ බන්දිනීගේ දිවිය, ඇගේ නොමියෙන ආත්මය සහ විවාහයෙන් පසුව ඇයට මුහුණ දෙන්නට සිදුවන අත්දැකීම් ආදිය නිරූපණය කෙරේ. විසි හතරවන වියේ පසු වන බන්දිනී සිනහ උපදවන, ජීව ගුණයෙන් පිරිපුන් සහ පරිසරයට ඇළුම් කරන තරුණියකි. හදිසි අනතුරක් හේතුවෙන් ආබාධිතභාවයට පත්වුවත්, ඇය මෙම ආබාධිතභාවයට ඇයව පහතට ඇද දැමීමට ඉඩ නොදෙන්නී ය. ඇය ඒ පිළිබඳ අන්‍යන්ගේ අනුකම්පාව සහ කනගාටුව ලබා ගැනීමට ප්‍රිය නොකරන්නී ය. ඇගේ දිවිය උඩු යටිකුරු වන්නේ ඇවට තරුණ, ජේත්තුකාර, ධනවත් සහ කඩවසම් ව්‍යාපාරිකයකු වන ගාර්ව් හමුවීමත් සමගයි. බන්දිනී අතිශයින් විස්මයට පත්වන්නේ ඇය මෙතරම් ප්‍රිය කරන තරුණයා ඇයට විවාහ යෝජනාවක් රැගෙන ඒමත් සමගයි. ඇතැමුන් සිතන්නේ එය සැබැවින්ම ඇගේ වාසනාව බවයි. තවත් සමහරුන් පවසන්නේ එය ඇගේ යහපත් කර්මයක් පලදීමක් බවයි. නමුත් එහි ඇතුළතින් බාහිරින් පෙනෙන දෙයට වඩා වැඩි යමක් ඇති බව පෙනේ.
චරිත නිරූපණය
- , බන්දිනී ලෙස (ප්‍රධාන කාන්තා චරිතය)
- මෝහිත් රයිනා, ගාර්ව් ලෙස; තරුණ, කඩවසම් ව්‍යාපාරිකයකු වන මොහු බන්දිනීගේ සැමියායි.
- ? ෆැක්ස් බුවා ලෙස; බන්දිනීගේ නැන්දණියයි. ඝෝෂාකාරි, හාස්‍යජනක තැනැත්තියක වැන මැයි සෑම අර්බුදකාරී අවස්ථාවකම යතාර්ථවාදී ය.
- , සුජාතා ලෙස; බන්දිනීගේ නැගණියයි.
- , ශෂිකාන්ත් ලෙස; බන්දිනීගේ පියායි.
- , කරන් ලෙස; ගාර්ව්ගේ වැඩිමහල් සොයුරා වන මොහු ඉන්දියාවේ විශිෂ්ටම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයායි.
- , නිර්මලා ලෙස; ගාර්ව්ගේ මව
- , කිෂාන් ලෙස; මානසිකව ව්‍යාකූල තැනැත්තෙකි.
- , සිතාරා ලෙස; සේවිකාවකි.
- , කරන්ගේ භාර්යාව ලෙස
ආශ්‍රේයයන්
- "Yash Patnaik's Chehra on Star Plus." All Time TV. 2009-02-16. 2012-07-13 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-16.
- . The Times of India. 8 February 2012. 2013-04-21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-16.
බාහිර සබැඳි
- චේහ්රා නිල වෙබ්අඩවිය 2009-03-22 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ච හ ර යන ව න හඳ න වන ලබන න ඉන ද ය න ර පව හ න අව න ශ ච ත න ට ය කත ම ල වක ම ය 2009ද ව ක ශය ව ය ස ට ර ප ලස න ළ ක ව ඔස ස ය ම ම ර පව හ න කත ම ල ව න ෂ ප දනය කරන ලද ද බ ය න ඩ ඩ ර ම ස ප ර ඩක ෂන ස ආයතනය යෂ පට න ය ක ව ස න ම ම ර පව හ න කත ම ල ව ප රධ න චර ත න ර පණය කරන ලබන න සහ ම හ ත රය න යන නළ න ළ යන ව ස න එහ ද ර ත ද ද න ව ස න බන ද න න ම ත ආබ ධ ත ය වත යකග චර තය න ර පණය කරන ලබන අතර ම හ ත රය න ව ස න ග ර ව න ම ත ධනවත ය ව න ව ය ප ර කය ග චර තය න ර පණය කරන ලබය ම ම ර පව හ න කත ම ල ව ව ක ශය ආරම භ ව ය 2009 ම ර ත 16 ද න ය කථ ග 80ක න ය ත ම ම කත ම ල ව 2009 ජ ල 3 ද න ව ක ශය අවසන ව ය ම ම කත ම ල ව ම න ත ත 24 කථ ගවල න සමන ව ත ව ය ච හ ර ත ම ප ඨයප රභ දය ව ලම බන න ට යත න ව බ ය න ඩ ඩ ර ම ස ප ර ඩක ෂන ස රචනය කල ම ම ත පට න ය ක ත හ න ස හ අක ශ ද ත ය ල ම ෂ රද ත ර පත අධ යක ෂණය කල ර හ ත ද ව ව ද ම ම ත පට න ය ක රඟප මපහළ බලන නත ම ස ග ත න ර ම ණකර ස න ල ක ෂ ක ඇරඹ ම ත ම වන තසම භව රටඉන ද ය වභ ෂ ව න හ න ද කථ ග ගණන80න ෂ ප දනයව ධ යකන ෂ ප දක ය කරන අහ ජ රත ශ මර ල ක ර න ෂ ප දක ය ම ම ත පට න ය ක ස ස ක රක යන ධර ම ෂ පට ල බසන ත ක ම ර ක මර ස ල ස මධ වන ක ලයආසන න ම න ත ත 24ප රච රණයම ල න ල ක වස ට ර ප ලස ර ප ආක ත යSDTV 480iම ල ධ වනය16 ම ර ත 2009 3 ජ ල 2009 ම හ කථ ප වත රචන කරන ලද ද ම ම ත පට න ය ක ත හ න ස හ අක ශ ද ත ය ල ම සහ ෂ රද ත ර පත යන රචකය න ව ස න ම ම ර පව හ න කත ම ල ව අධ යක ෂණය කරන ලද ද ර හ ත ද ව ව ද සහ ම ම ත පට න ය ක යන අය ව ස න ම හ ත ම ස ග ත න ර ම ණය ස ද කරන ලද ද ස න ල ක ෂ ක ව ස න ම ම කත ම ල ව ස ස කරණ කටය ත ස ද කරන ලද ද ධර ම ෂ පට ල සහ බසන ත ක ම ර ස ස කරණ ශ ල ප න ව ස න කථ ප වතම ම කථ ව ගල යන න ජ ව ග ණය න ප ර ප න ස ය ර ද ප ට ව හ ස ට ල කය ගව ෂණයට උනන ද වක දක වන බන ද න න ම ත තර ණ ය වත යක වට ය ච හ ර කත ම ල ව ඔස ස බන ද න ග ද ව ය ඇග න ම ය න ආත මය සහ ව ව හය න පස ව ඇයට ම හ ණ ද න නට ස ද වන අත ද ක ම ආද ය න ර පණය ක ර ව ස හතරවන ව ය පස වන බන ද න ස නහ උපදවන ජ ව ග ණය න ප ර ප න සහ පර සරයට ඇළ ම කරන තර ණ යක හද ස අනත රක හ ත ව න ආබ ධ තභ වයට පත ව වත ඇය ම ම ආබ ධ තභ වයට ඇයව පහතට ඇද ද ම මට ඉඩ න ද න න ය ඇය ඒ ප ළ බඳ අන යන ග අන කම ප ව සහ කනග ට ව ලබ ග න මට ප ර ය න කරන න ය ඇග ද ව ය උඩ යට ක ර වන න ඇවට තර ණ ජ ත ත ක ර ධනවත සහ කඩවසම ව ය ප ර කයක වන ග ර ව හම ව මත සමගය බන ද න අත ශය න ව ස මයට පත වන න ඇය ම තරම ප ර ය කරන තර ණය ඇයට ව ව හ ය ජන වක ර ග න ඒමත සමගය ඇත ම න ස තන න එය ස බ ව න ම ඇග ව සන ව බවය තවත සමහර න පවසන න එය ඇග යහපත කර මයක පලද මක බවය නම ත එහ ඇත ළත න බ හ ර න ප න න ද යට වඩ ව ඩ යමක ඇත බව ප න චර ත න ර පණය බන ද න ල ස ප රධ න ක න ත චර තය ම හ ත රය න ග ර ව ල ස තර ණ කඩවසම ව ය ප ර කයක වන ම හ බන ද න ග ස ම ය ය ෆ ක ස බ ව ල ස බන ද න ග න න දණ යය ඝ ෂ ක ර හ ස යජනක ත න ත ත යක ව න ම ය ස ම අර බ දක ර අවස ථ වකම යත ර ථව ද ය ස ජ ත ල ස බන ද න ග න ගණ යය ශෂ ක න ත ල ස බන ද න ග ප ය ය කරන ල ස ග ර ව ග ව ඩ මහල ස ය ර වන ම හ ඉන ද ය ව ව ශ ෂ ටම ප ල ස ට ක ශල ය ව ද යවරය ය න ර මල ල ස ග ර ව ග මව ක ෂ න ල ස ම නස කව ව ය ක ල ත න ත ත ක ස ත ර ල ස ස ව ක වක කරන ග භ ර ය ව ල සආශ ර යයන Yash Patnaik s Chehra on Star Plus All Time TV 2009 02 16 2012 07 13 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2017 11 16 The Times of India 8 February 2012 2013 04 21 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2017 11 16 බ හ ර සබ ඳ ච හ ර න ල ව බ අඩව ය 2009 03 22 at the Wayback Machine