ගැමුණු මහින්ද විජේසූරිය (5 අගෝස්තු 1934 - 9 මාර්තු 2007), යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙක් මෙන්ම විකාශකයෙක්, විකට නළුවෙක්, ගායකයෙක් සහ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයෙක්ද වේ. උස කෙට්ටු පෞරුෂයක් වන විජේසූරිය සිංහල සිනමාවේ කීර්තිමත් විකට නළුවෙකි සහ හඬ කැවීම් ශිල්පියෙකි.
ගැමුණු විජේසූරිය Gemunu Wijesuriya | |
---|---|
උපත | ගැමුණු මහින්ද විජේසූරිය 1934 අගෝස්තු 5 , ශ්‍රී ලංකාව |
මියගිය දිනය | March 19, 2007 කොළඹ, ශ්‍රී ලංකාව | (වයස 72)
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | උඩුගම්පොල මහා විද්‍යාලය |
රැකියාව | විකාශක, විකට නළු |
සේවායෝජකයා | රේඩියෝ සිලෝන් / |
ප්‍රසිද්ධව ඇත්තේ | රංගනය, ගායනය සහ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදනය කිරීම |
පෞද්ගලික ජීවිතය
විජේසූරිය 1934 අගෝස්තු 5 වන දින , ශ්‍රී ලංකාව හි උපත ලැබූ අතර උඩුගම්පොල මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබීය. ඔහු මාලි සමඟ විවාහ වී දරුවන් දෙදෙනෙකු සිටියේය.
විජේසූරිය 2007 මාර්තු 19 දින කොළඹ දී මිය ගියේය.
වෘත්තීය ජීවිතය
ගුවන්විදුලි කලාවාදියෙකු ලෙස ඔහු සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ රේඩියෝ සිලෝන් (දැනට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ලෙස හැඳින්වේ) සමඟ සම්බන්ධ වෙමින් කරුණාරත්න අබේසේකර විසින් නිෂ්පාදනය කරන ලද ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහනක් වන ළමා පිටිය සමඟිනි. ඔහු "මුවන්පැලැස්ස" සහ "විනෝද සමය" වැනි ගුවන් විදුලි වැඩසටහන් සඳහා දායක වූ ජනප්‍රිය ගුවන්විදුලි ශිල්පියෙකු සහ විකට නළුවෙකි සහ ඔහු "දුලීකා", ' වැනි සිංහල චිත්‍රපට සඳහා නළුවෙකු ලෙස හාර ලක්ෂය, , බිනරමලී සහ හාස්‍ය චිත්‍රපට වෙත දායක විය.
විජේසූරිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කරන "රසාර" සඳහා ටයිටස් තොටවත්ත නිෂ්පාදනය කළ “දොස්තර හොඳ හිත” සහ “පිස්සු පූසා” වැනි “ටෙලි කාටූන්” බොහොමයකට ඔහුගේ හඬ ලබා දුන්නේය. එකම වැඩසටහනක විවිධ විවිධ කටහඬින් රඟ දැක්වීමට ඔහු සමත් විය. ඊට අමතරව ඔහු විනෝද සමය, නයිට් ලර්නර්ස් වැනි ටෙලිනාට්‍ය සදහාද දායක විය.
References
- "Gemunu Wijesuriya's voice is no more".
- ""Wedamama" of "Muwanpalassa" dies".
- .in/radio_13023151.html "Gemunu Wijesuriya".
{{}}
: Check|url=
value () - "Gemunu Wijesuriya".
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග ම ණ මහ න ද ව ජ ස ර ය 5 අග ස ත 1934 9 ම ර ත 2007 යන ශ ර ල ක ස නම ව ව ද ක ව සහ ර පව හ න ය නළ ව ක ම න ම ව ක ශකය ක ව කට නළ ව ක ග යකය ක සහ ග වන ව ද ල ව ඩසටහන න ෂ ප දකය ක ද ව උස ක ට ට ප ර ෂයක වන ව ජ ස ර ය ස හල ස නම ව ක ර ත මත ව කට නළ ව ක සහ හඬ ක ව ම ශ ල ප ය ක ග ම ණ ව ජ ස ර ය Gemunu Wijesuriyaඋපතග ම ණ මහ න ද ව ජ ස ර ය 1934 අග ස ත 5 ශ ර ල ක වම යග ය ද නයMarch 19 2007 2007 03 19 වයස 72 ක ළඹ ශ ර ල ක වජ ත කත වයශ ර ල ක කඅධ ය පනයඋඩ ගම ප ල මහ ව ද ය ලයර ක ය වව ක ශක ව කට නළ ස ව ය ජකය ර ඩ ය ස ල න ප රස ද ධව ඇත ත ර ගනය ග යනය සහ ග වන ව ද ල ව ඩසටහන න ෂ ප දනය ක ර මප ද ගල ක ජ ව තයව ජ ස ර ය 1934 අග ස ත 5 වන ද න ශ ර ල ක ව හ උපත ල බ අතර උඩ ගම ප ල මහ ව ද ය ලය ඉග න ම ල බ ය ඔහ ම ල සමඟ ව ව හ ව දර වන ද ද න ක ස ට ය ය ව ජ ස ර ය 2007 ම ර ත 19 ද න ක ළඹ ද ම ය ග ය ය ව ත ත ය ජ ව තයග වන ව ද ල කල ව ද ය ක ල ස ඔහ ස ය ව ත ත ය ජ ව තය ආරම භ කළ ර ඩ ය ස ල න ද නට ශ ර ල ක ග වන ව ද ල ස ස ථ ව ල ස හ ඳ න ව සමඟ සම බන ධ ව ම න කර ණ රත න අබ ස කර ව ස න න ෂ ප දනය කරන ලද ජනප ර ය ග වන ව ද ල ව ඩසටහනක වන ළම ප ට ය සමඟ න ඔහ ම වන ප ල ස ස සහ ව න ද සමය ව න ග වන ව ද ල ව ඩසටහන සඳහ ද යක ව ජනප ර ය ග වන ව ද ල ශ ල ප ය ක සහ ව කට නළ ව ක සහ ඔහ ද ල ක ව න ස හල ච ත රපට සඳහ නළ ව ක ල සහ ර ලක ෂය බ නරමල සහ හ ස ය ච ත රපට ව ත ද යක ව ය ව ජ ස ර ය ශ ර ල ක ර පව හ න ස ස ථ ව මග න ව ක ශය කරන රස ර සඳහ ටය ටස ත ටවත ත න ෂ ප දනය කළ ද ස තර හ ඳ හ ත සහ ප ස ස ප ස ව න ට ල ක ට න බ හ මයකට ඔහ ග හඬ ලබ ද න න ය එකම ව ඩසටහනක ව ව ධ ව ව ධ කටහඬ න රඟ ද ක ව මට ඔහ සමත ව ය ඊට අමතරව ඔහ ව න ද සමය නය ට ලර නර ස ව න ට ල න ට ය සදහ ද ද යක ව ය References Gemunu Wijesuriya s voice is no more Wedamama of Muwanpalassa dies in radio 13023151 html Gemunu Wijesuriya a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check url value help Gemunu Wijesuriya